Thursday , November 26 2020
Breaking News

The Following [ S02 – E11] | නිදහස… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

following season 2

කොහොමද යාලුවනේ. ඔන්න මම 11 වෙනි කොටසත් අරගෙන ආවා…

අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු.
ජෝ තමන්ගේ කස්ටිය දාලා තමන්ගේ අණසක පතුරවන්න හදපු හැටි ඔයාලා දැක්කනේ. ඒ වගේම ක්ලෙයා මොලු ලෝකෙට හොරෙන් ජිවත් වෙන්නේ කියලාත් දැනගත්තා. එහෙම කරන්නේ එයාගෙම ආරක්ෂාවට. ඒක දන්නෙත් කීප දෙනෙක් විතරයි. කොහොම නමුත් ක්ලෙයා ට ඕනේ රයන් මුණ ගැහෙන්න. ඒවා තමයි කලින් කොටසේ සාරාංශය.

අපි දැන් අද කතාව පැත්තට හැරෙමු.
අද අතුරුදහන් වෙලා හිටපු ලිලී ග්‍රේ ආපහු එනවා. එයා එන්නේ ලූක් බේරගන්න. ඒකට එයා නියම ක්‍රමයක් අනුගමනය කරනවා. ඒ මොකක්ද ඒ? එයාට ඒ වැඩේ කරන්න පුළුවන් වෙයිද? ලූක් ට ආපහු අම්මා ගාවට යන්න පුළුවන් වෙයිද? ඒ ටික අද ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම ක්ලෙයා ගැන අද රයන් දැනගන්නවා.

එහෙනම් කතාව බලලා comment එකකුත් දාලම යන්න යාලුවනේ. ඒක අපිට ගොඩක් වටිනවා. එහෙනම් ජයවේවා…!!!

The Following (2013) on IMDb

 

 

a0b6549d169dcf0d3aaf5248ce5c8d6d726e28b9
d926540c7129877dfdc6d1a33ad0338872f349b8
e49dbad217d89330fe5b75646f9a4dcabd174246
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Check Also

Andhaghaaram (2020) Sinhala Subtitles | අද්භූත දුරකථනය. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! විශේෂයෙන්ම දමිළ සිනමා රසික රසිකාවියන් පුන පුනා බලා …

Leave a Reply

Your email address will not be published.

17 comments

  1. අපි වෙනුවෙන් කරන කැප කිරීමට ගොඩක් පිං මචන්..

  2. නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

  3. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

  4. බොහොම ස්තුතියි…!!! ^_^

  5. dinidu madushanka

    ela ela saho jaya wewa

  6. නලින්

    ස්තුතියි දසන් සිංහල උපසිරැසියට.

    ජය වේවා!

  7. niyammai thaz onna bawa suba patum…

  8. Supun Udayanga

    Thanks saho.. Jaya wewa! Digatama sub eka danna..

  9. බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. උපසිරැසියට බොහොම ස්තූතියි දිගටම උපසිරැසි ලබාදෙන්න…ජයවේවා!!!!!!

  11. bohoma stuti saho…. .

  12. thnx sub akata …………………

  13. thnx saho……..

error: Alert: Content is protected !!