The Gambler (2014) | ඔට්ටු දාන්නේ බලාගෙනයි!!!! [සිංහල උපසිරසි සමඟ]
ඔන්නෙ යාලුවනේ මම උණු උණුවෙම මගෙ 4 වෙනි සබ් එකත් අරන් ආවා……. ඔන්න මේක මගේ 2වැනි අසා ලිවීම හොදේ. පට්ට කට්ටක් තමයි කෑවේ (තනි ඇහැට ඇඩෙනවා). තරිදු සහෝදරයා (විකියා) තමයි මට මේ සබ් එක කරන්න දුන්නේ. ඒ වගේම ආදරයෙන් මතක් කරන්න ඕනේ මේ ලගදී සබ් 100ක් කරලා කප් එකක් ගත්ත “සමීර චතුරංග” සහෝදරයාව, මට පට්ට සපෝට් එකක් දුන්නේ. මම පොඩි Shortcut ටිකක් ගහන්න ගිහින් පොරගෙන් බඩ පිරෙන්න ටිකකුත් අහගත්තා.
මේ පාර අරන් ආවේ පට්ට Crime / Drama / Thriller යටතේ වර්ග කරලා තියෙන චිත්රපටියක්. මේකට IMDB අගය 6.2 ලැබිලා තියෙනවා (ආයිත් ඉතින් කියන්න දෙයක් නැහැනේ). ඒත් මං හිතන්නෙ ඊට වඩා තව ටිකක් ලැබෙන්න ඕන කියල. ප්රධාන චරිතය රගපාන්නේ Mark Wahlberg කියන අපි හැමෝම දන්නා සුපිරි නළුවා. කතාව මෙහෙමයි හොදේ !!!!
මගේ නම “ජිම් බෙනට්” මම ඉපදුනේ ඇතිවෙන්න සල්ලි තියෙන පව්ලක, මට කිසි අගහිග කමක් තිබුනෙත් නැහැ. ඒ නීසාම මම සූදූවට බර උනා.කෝච්චර ඇබ්බැහි උනාද කියනවානම් මම ඒකේ අන්තයටම ගියා. මට ප්රශ්න එන්න පටන් ගත්තේ මගේ සීයා මාව දාලා ගියාට පස්සේ, මොකද එයා තමයි මට සල්ලි වියදම් කරේ. ලෝකය කියන්නේ මහ පුදුම තැනක්, අපි හැමෝම ඒකේ ඉන්න නළුවන් පමනයි (මෙහෙම කියන්නේ මම නෙමෙයි – විලියම් ශේක්ස්පියර්). මම මේ දේවල් මගේ සිසුන් හට උගන්වනවා. මම සූදුකාරයෙක් උනාට සෑබෑ ජීවිතයේදි මම මහාචාර්යවරයෙක්.
මම දැනටම සූදුපොලේ කොරියන්කාරයාට හුගක් සල්ලි ණයවෙලා ඉන්නේ. ඔය අතරේදි මට සූදු පොලේදී හමුවෙනවා “නෙවිල් බරකා”. මූ මට හරි ආදරෙන් ණයක් දුන්නා. මූ සර්පයෙක් වගේ මිනිහෙක් කියලා මම දැනගත්තේ පස්සේ. ඔහොම යනකොට මගේ පස්සෙන් “කොරියන්කාරයයි/නෙවිල් බරකායි” දෙන්නම එලවන්න පටන් ගන්නවා “ලිදට වැටුන මිනිහා, ගොඩ එන්න ඕනේ ලිං කටෙන්මයි” කියන වැකිය මට මතක් වෙන්නේ මේ අතරතුරේදියි. මම කොහොමද මුන්ගෙන් ගැලවෙන්නේ????????
එහෙනම් මම ආරාධනා කරනවා ඔයාලා හැමෝටම මේ කතාව නරබලා “ජිම්”ට අවසානයේ මොකද වෙන්නේ බලන්න. හොදට තියෙන ජීවිතේ අපි විසින්ම කොහොමද නාස්ති කරගන්නේ කියලා ඔයාලටම තේරෙයි. බාගත්තාට කමක් නැහැ, පොඩි Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා……(මොකද ඒකෙන් ලැබෙන හිතේ සතුට කියලා නිමකරන්න බැහැ)
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
6507 downloads
Thanks for the subtitle
tnx bro sub ekata
thankz bro
ස්තුති බෝක්ක
ස්තූතියි සහෝ
thanks
Patta thanx
thanks
එල එල අද තමා බලන්න හදන්නේ ගොඩක් ස්තුති උබට මචන් 🙂
Thanks Mate !!!
thanks bro..
thanks machoooo
Thankz machaaann, ada balanawa
thnq 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
යාලු දීලා තියෙන ලින්ක් එකට පහලින් තියෙන හෑෂ් එක කොපි කරල ගූගල් සර්ච් කරල එන වෙබ් සයිට් වලින් බලල ටොරන්ට් එක ගන්න
me torrent eken exe 1k ne download wenne torrent 1 ganne kohomada?
thanx bro
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
torrent 1 ganna vidiha kiyanna puluwanda?
ela
tks bro..but pls dont use cam copy..
බොහොම ස්තූතියි ධණුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Bro….. Wish you all da Best…..
නියමයි ධනුක..
සබට තුති..
ඔබට ජය..
එල
රිඩිරෙක්ටඩ් එක බැලුවා සුපිරි
අනිවා br කොපියට සබ ඔනි
සබට තුති
ඔබට ජය………
thanks
thanks dhanuka malli , oyage mahansiyata oyata godak pin…
නියම වැඩක් සහෝ
දිගටම කරගෙන යමු.
ඊලඟ එකත් ඉක්මණටම අරගෙන එන්න එහෙනම් ජය වේවා!!
එල ඈ..
DVDSCR කොපි වලට වඩා Br ආපු ෆිල්ම් වලට ප්රමුඛත්වය දුන්නනම් වඩා හොදයි.
දැනට සබ් එක ගන්නවා.
ජය වේවා. !
Thank you Bro..
Thank you
niayamai…thanks DANUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි මචො.
තනි ඇහැට ඇඩෙන එකක් නම් තව ටික දවසක් ඉන්නවා හොද කොපියක් එනකම්.
ආව ගමන්ම අප්ඩේට් එකත් දෙන්න.
ජය.
thankss sahooo..sub 1 denkn hitiyee…elzzzz
තැන්ක්ස් සබට මචන් මෙක ස්ක්රින් ප්රින්ට් බලලා මදි BR ආවම බලමු
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ela ela…..
Me copy eke Qulity eka kohomada danne ne neda..?
DVDScr rip eka thama thiyenne, br tharamma quality naha. Habai quality aka hoday.
1.9 gb eka baagena balanna.
ela ela thanks bro
සබට ස්තුති සහෝ . ජයෙන් ජය …
THANKS.HODA COPIYAK APU GAMAN DENDA.
Niyamai Saho. Niyama Film ekak. thanks Subata. ohoma yan..
Thanks.
thanks niyamai………….
තෑන්ක්ස් සහෝ සිංහල සබට,:-D
ඊළඟ සබ් එකෙන් හමුවෙමු,:-B
ඔබට ජය…B-)
බොහෝම ස්තූතියි සබට….. ජය……
Thanks
ස්තුතියි ධණුක සහෝ.!
ජය වේවා!