Tuesday , September 22 2020
Breaking News

The Ghazi Attack (2017) with Sinhala subtitles | ගැඹුරු මුහුදේ නොදුටු යුද්ධය!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 48 votes.
Please wait...

The Ghazi Attack චිත්‍රපටිය 1971 ඉන්දු පකිස්තාන යුද්ධයේ සැබෑ සිදුවිමක් ඇසුරින් නිමැවුනු සිනමා පටයකි. කතාවට පාදක වෙලා තියෙන්නෙ පකිස්තානු සබ්මැරීනයක් වන Ghazi ඉන්දීය යුධ නැවක් වන INS වික්‍රාන්ත් ගිල්වීම සදහා විෂාකපට්නම් වලට යාමේදි ඉන්දීය සබ්මැරීනයක් වන S-21 විසින් පහර කා විනාශ වන ආකාරය තමයි.

INS Karanj(S21)
PNS Ghazi
ඒ වුනත් පකිස්තානු නාවික හමුදා කියන්නෙ Ghazi විනාශ වෙලා තියෙන්නෙ එහි සිදු වූ පිපිරීමකින් හෝ මුහුදු බෝම්බයකට හසු වීම නිසා කියලා. කොහොම වුනත් අවසානයෙ ඉන්දියාව Ghazi විනාශ කරපු එකට ලකුණු දාගත්තා. ඒ කොහොම වෙතත් චිත්‍රපටියෙත් කියවෙනවා Ghazi ට සමාන කරන්න ඉන්දියාවෙ ඒ කාලෙ කිසිම සබ්මැරීනයක් තිබුනෙ නෑ කියලා. ඉතින් මට හිතෙන්නෙ පාකිස්තානු නාවික හමුදා කියන කතාව ඇත්ත වෙන්න ඇති කියලා. මොකද ඒකට හේතුව Ghazi ගෞරව සම්මාන දිනපු සබැරීනයක්. හැබැයි පකිස්තානයෙ කතාව බොරු වෙන්නත් පුළුවන්. ඒකට හේතු තියෙනවා. PNS Ghazi කියන්නෙ Tench-class diesel-electric සබ්මැරීන් එකක්. ඒවගේම දිගින් 95m. වේගය මතුපිටදි නාවුක සැතපුම් 20.25යි. ජලය යටදි නාවුක සැතපුම් 8.75 යි. ඒ වුනත් පරික්ෂා කර ඇති ගැඹුර 120m යි. INS Karanj(S21) කියන්නෙ Kalvari-class සබ්මැරීන් එකක්. ඒ කියන්නෙ ඉන්දියාවට හදුන්වලා දුන්න මුල්ම සබ්මැරීන් වර්ගය. දිගින් 91.3m වෙනවා.මතුපිටදි වේගය නාවුක සැතපුම් 16 යි. ජලය යටදි වේගය නාවුක සැතපුම් 15 යි. පරික්ෂා කර ඇති ගැඹුර 250m.
 

ඔය ඉහලින් කියපුවා දිහා බැලුවම INS Karanj(S21) සබ්මැරීනය PNS Ghazi ට වඩා ජලය තුලදි වේගවත් වගේම ලොකු ගැඹුරක කිමිදෙන්න හැකියාව තියෙනවා. ඔය වගේ වාසි වලින් PNS Ghazi සබ්මැරීනය ඉන්දියානු සබ්මැරීනය විසින් විනාශ කලා කියලා කාට හරි හිතෙන්න පුළුවන්. අනේ මංදා ඉතින්.කතාව දිහාට හැරුනොත් පකිස්තානය සැලසුමක් හදනවා INS වික්‍රාන්ත් කියන ඉන්දියානු යුධ නැව ගිල්වලා දාන්න. ඒකට හේතු තියෙනවා. ඒ ඔවුන්ගෙ සැපයුම් බටහිර පකිස්තානයේ ඉදන් නැගෙනහිර පකිස්තානයට යවන්න තියෙන එකම විදිහ මුහුදු මාර්ගය වුනත් ඒක මේ යුධ නැව ආරක්ෂා කරගෙන ඉන්න නිසයි. ඒ වෙනුවෙන් තමා පකිස්තානය කැප්ටන් රසාක් සමග Ghazi සබ්මැරීනය දියත් කරන්නෙ. ඔය අතරෙ ඉන්දියාව ‘Operation Sea-Sight’ කියලා මෙහෙයුමක් දියත් කරනවා. ඒ කැප්ටන් රන් ව්ජේ සිංගෙ අණ යටතෙ තියෙන S-21 සබ්මැරීන් එකෙන්. මේ මෙහෙයුම නිරීක්ෂණ මෙහෙයුමක් විතරයි. ඒත් මගදි වෙන සිදිවීම් හේතුවෙන් එය වෙනස් වෙනවා. ඉතින් ඔයාලම ඒක බලන්න. IMDb දර්ශකයෙ 8.4/10 අගයකින් සැරසුන Sankalp Reddy ගෙ අධ්‍යක්ෂණයෙන් හැඩවුනු මේ සිනමාපටයෙ කැප්ටන් රන් විජේ සිං ලෙසින් Kay Kay Menon ද, ලෙෆ්ටිනන් කමාන්ඩර් අර්ජුන් වර්මා ලෙසින් Rana Daggubati වගේම තවත් ඉතා ප්‍රසිද්ධ නළු නිලි පිරිසක් රංගනයෙන් දායක වෙනවා.

 
ජය වේවා!

 

Force 2 (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

www.TamilRockers.cx – The Ghazi Attack (2017) Hindi HDRip X264 700MB ESubs

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

36 comments

  1. Thank you

  2. Hasantha_Sajeewan

    Thanks

  3. Thanks broo

  4. nalin.kumara0510

    Thanks bro good luck

  5. එන්.විජිත අසංක

    සබ් එක දුන්නට බොහොම ස්තූතියි සහෝ. ඒත් මේක BRRip එකට අප්ඩේට් වෙලා නෑ නේද? පුළුවන් නම් එහෙම කරන්න.

  6. Thank You macho…
    hoda vistharayakuth dila thiyenne
    ela ela
    jaya wewa….!!!

  7. Thanks for subtitles…
    Mekata sub denna puluwanda
    ( Badrinath Ki Dulhania 2017 )

  8. nipun gunasekara

    Jolly LLB 2 sub dennako

  9. Thanks !!!!!!!!!!!!!!

  10. ස්තුතියි සහෝ උපසිරසියට

  11. thanks machan sub ekata………..

  12. sub eka match wenne na bro..

  13. sub ekata match vena link ekak dennako

  14. thank you sahoo denakan unne

  15. රංගික

    ප්‍රණාමමි ප්‍රණාමම් මචන්.එනකල් මග බැලුවා.තැන්කු

  16. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. නිරෝෂ්

    ස්තුතියි ලහිරු සහෝ.ජයවේවා !

  18. original v.3 එකට
    සබ් එක ගැලපෙන්නේ නෑ සහෝ

  19. Frankenstein vs the mummy
    Baar baar dekho
    Me movie walta sub diyanko machn..

  20. Death at a Funeral movie ekata sinhala sub dapan machan patta comedy eka , 7.4imdb

  21. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  22. කොහොම උනත් දැන් INS- VICKRANT නෞකාව යකඩ වලට බජාජ් සමාගමට විකුණලා තියෙන්නේ. අලුතෙන්ම එන BAJAJ-V බයික් එක ගහන්නේ ඒ නැවේ යකඩ වලින්.

  23. එල කොල්ලෙක්.. ෆිල්ම් එක බාගන සබ දෙනකම් බලාගන හිටියේ. බොහොම ස්තුතියි සහෝ සබට.

  24. Sub ekata thank’s saho. Jayawewaa!

  25. වටින කතාවක් වගේ
    බොහොම ස්තුතියි…

  26. පට්ටයි සහෝ.
    සුපිරිම කතාවක්නේ මේ වතාවේ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ.
    මේක නම් අනිවා බලනවා. දැනටම බාගෙන තියෙන්නෙ.
    ලිපියත් සුපිරියටම තියෙනවා.
    උපසිරසියට බොහොමත්ම ස්තුතියි.
    ජයවේවා!!!

  27. Thank bro sub ekata. Jayawewa

  28. Gathsara Umesh Kumara

    Bohooma sthuthiy upasiresiyata..
    lipiyanm suppaa

  29. අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  30. සබට තුති සහෝ !!!!!!

error: Alert: Content is protected !!