අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Gifted [S01 : E02] with Sinhala Subtitles | අස්ථාවර වූ බලය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 47 votes.
Please wait...

ක්‍රියාදාමි සුපිරි වීරයන්ගේ කතාවක් රස විඳීමට අපි කෙතරම් ප්‍රියතාවක් දක්වන්නේ ද? ඒ අතරිනුත් මාර්වල් හා ඩිසි කතා මාලාවක් හෝ චිත්‍රපට කෙරෙහි වැඩි ලෙන්ගතුකමක් හා ආසාවක්, ප්‍රියතාවක් දක්වනවා. එම නිසාම මාර්වල් වේවා ඩීසි වේවා  තම රසිකයන් වෙනුවෙන් වඩාත් සාර්ථක නිර්මාණ ජනිත කිරීමට වෙර දරන්නේ තම රසිකයන්ගේ පදනම වැඩි කර ගැනීමටය. ඇතැම් අවස්ථාවල  වැඩි වැඩ දාන්නට ගොස් අනාගත් තැන් නැතුවාම නොවේ. (දන්නෝ දනිති ). කෙසේ හෝ වේවා මේ දෙපිරිස අතර තරඟය තියුණු වෙන තරමට ප්‍රේක්ෂකයන් හට ලැබෙන ප්‍රයෝජන එමටය. එසේ නම් මේ රුපවාහිනි තිරයේ තම ආධිපත්‍ය රැකගැනීම සඳහා මාර්වල් එක්ස් මෙන්  කොමික් පදනම් කරගනිමින් නිර්මාණය වන නවතම කතාව The Gifted” පිලිබඳ කෙටි හැඳින්වීමයි.

රීඩ් ස්ට්‍රකර්… විපරීතයන් සම්බන්ධව ක්‍රියා කරනා එක්තරා සමාගමක නීතිඥවරයෙක්. කෙට්ලන් ස්ට්‍රකර් හෙදියකි. මොවුන් දෙදෙනාගේ ආදරණිය දියණියන් ලෝරන් හා පුතනුවන් ඇන්ඩෘ (ඇන්ඩි) තවමත් පාසල් යන යොවුන් වියේ දෙදෙනෙකි. දිනක් රාත්‍රී සාදයකට සහභාගී වී සිටිය දී ඇන්ඩි හට සිදුවන හිරිහැරයක් දී ඔහු විසින් බොහෝ කලක් හිරකරගෙන සිටි පීඩනය නිදහස් කිරීමත් සමගම ඔහුගේ විපරිත්යන්ගේ හැකියාවන් ඉස්මතු වෙන්නේ ස්ට්‍රකර් පවුලට සැමගෙන් පලායාමට දොරගුළු විවෘත කරමින්. මන්ද එක්ස් මිනිසුන් අතුරුදහන් වූ මේ ලෝකයේ, විපරීතයන් ගැන දැඩි නීතිරීති පැවතුන මේ සමාජයේ ඔවුන්ට කිසිම ඉඩක් නොමැති බව ඔවුන්ට වැටහුන බැවින්ය. ඊටත් වඩා විපරීතයන් විරෝධී එක්තරා රාජ්‍යානුබද්ධ සමාගමක් ඔවුන්ගේ පසු පස හඹා ඒමත්, ඔවුන්ට අසු වුවහොත් සිද්ධ වන්නේ කුමක් දැයි රීඩ් ස්ට්‍රකර් මනාව දන්නා නිසාය. සාමන්‍යය මිනිසුන්ගෙන් කිසිඳු  පිලිසරක් නොවන බව වටහා ගත් ස්ට්‍රයිකර් තමාගේ රාජකාරියේ මුලාශ්‍ර භාවිත කරමින් අමතන්නේ එක්ස් මිනිසුන් ලොවෙන් වසන් වූ මේ සමයේ, සාමන්‍යය මිනිසුන්ගේන් කොන් වී රහසේ සැඟව සිටින්නා වූ විපරීතයන් හටයි. එසේ නම් ඒ විපරීතයන් හා එක්ව තම පවුල බේරා ගැනීම උදෙසා සිද්ධ කරන ක්‍රියා ධාමනයනුත්, ඔවුන් පසු පස හඹා එන්නාවූ ඒ සමාගම එයට දක්වන ප්‍රතිචාරත් පිළිබඳව දිග හැරෙන කතාව “the Giftedවේ.

කතා මාලාවේ තිරය පිටුපස පිලිබඳ විමසා බැලීමේ දී… Stan Lee විසින් රචිත The Marvel Comics පාදක කර ගනිමින් FOX TV වෙනුවෙන් Matt Nix රචනා කරන ලද මෙම කතා මාලාව නිෂ්පාදනය  කරන ලද්දේ Neal Ahern විසිනුයි.  ActionFantasySci-Fi  ගණයෙහි ලා සලකන මෙම  කතා මාලාව සඳහා Stephen Moyer(රීඩ් ස්ට්‍රකර්), Amy Acker(කෙට්ලන් ස්ට්‍රකර්) , Natalie Alyn Lind (ලෝරන්), Percy Hynes White (ඇන්ඩි) රංගන දායකත්වය දක්වනවා.වාර්තාවන අන්දමට කොටස් 06කින් යුක්ත වන මෙම කතා මාලාවේ මේ සමය 8.5ක් වැනි ඉතා IMDb අගයක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

අද දවසේ කොටස ගැන නම් වැඩිය කියන්න අවශ්‍යය නෑ.මේ කතා මාලාව පටන් ගත්තු මොහාතේ ඉඳන්ම ක්‍රියාදාමි සිද්ධීන් එකපිට එක ගලාගෙන යන කතාවක්නේ. ඒ නිසා වැඩිමනක් කිවීම අවශ්‍යය නෑ කියලා හිතනවා. ඒ වගේම තමා විශේෂයෙන්ම අද කොටසේ උපසිරස හැදුවේ මම නෙවෙයි. මං වෙනුවෙන් මගේම කෙනෙක් හැදුවේ. ඒ නිසා අඩුපාඩු තිබ්බොත් සමාව භාජනය කරන මෙන් ඉල්ලා සිටිමින් සමුගන්නවා.

🙏 හැමෝටම ජය ශ්‍රී 🙏

 

The Gifted on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

61 thoughts on “The Gifted [S01 : E02] with Sinhala Subtitles | අස්ථාවර වූ බලය [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…

    Reply
  • Anith epi vala sub denne nedda bm.

    Reply
  • Meloooma Rahak na. dn epi 4k awith 2ka wat na tma

    Reply
  • Sub eka dipan ban. Veli veli hiya kiyala kaivaru gahala vade patan gannava. Et epi 2n passe sub na. dan epi 4k avit.

    Reply
  • mokakda appa me dan baiscopelk vadakma nane issara tak gala sub dunna dan melo rahak na episode 5k apuwahama ekak sub danawa

    Reply
  • සබ් එක දෙන්නේ නැද්ද සහෝ……
    හැකි ඉක්මනින් ලබා දෙන්න පුලුවන්නම් නියමයි සහෝ…
    ස්තූතියි

    Reply
  • 3 weni ep ekata sub denne nadda

    Reply
  • නියම සීරිස් එකක් වගේ….සබ් එකත් එලටම තිබ්බා..3 වෙනි එපියටත් සබ් ඉක්මනින් දෙන්න…ජයවේවා

    Reply
  • 3 weni episode eka awilla.
    ekata sub denne nedda?.

    Reply
  • mcn ep3 sub den nadda bn

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • Tnx bro.
    The.Gifted.S01E03.WEB.x264-TBS[rartv] copyatath apdate karala daana..

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • සබ් එකට තැන්ක්ස් බ්‍රෝ

    Reply
  • උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    එනකම් හිටියේ….
    සුපිරි කතාවක්….

    Reply
  • කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජය …!!

    Reply
  • අලුත් බාන්ඩයක් වගේ කොටස් 2කම බාන්න දැම්මා
    2කම එකපාර ඇදලා දානවා
    තෑන්ක්ස් යාලු සබට

    Reply
  • ස්තූතියි උපසිරැසියට අනුරුද්ධ සහෝ
    ඊලග කොටසෙන් ලබන සතියේදී නැවත මුනගැහෙමු

    Reply
  • තෑන්ක්ස් මචො සිංහල උපසිරැසියට
    ඊලග කොටසත් මේ වගේම ගින්දර වගේ දෙමු

    Reply
  • **–__–Tnx–__–**

    **–__–For–__–**

    **–__–Sub–__–**

    Reply
  • X MEN කිවොත් ඕනෑම එකක් බලනවා

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම් .

    බුදු සරණයි – දෙවි පිහිටයි.

    Reply
  • Hoom sthuthiy

    Reply
  • |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ******************බුදුසරණයි******************

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

    Reply
  • බොහොම ස්තුතියි සහෝ……

    Reply

Leave a Reply to මිතුල් ලක්ශිත Cancel reply

Your email address will not be published. Required fields are marked *