You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , July 16 2019
Breaking News
Home / All / The Gifted [S02 : E16] Sinhala Subtitles | සටනක අවසානය! [සිංහල උපසිරැසි සමඟ]

The Gifted [S02 : E16] Sinhala Subtitles | සටනක අවසානය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 14 votes.
Please wait...

ඔන්න එහෙනම් The Gifted දෙවන කතා සමයෙ 16 වෙනි කොටස අරගෙන ඒ වගේම දෙවන කතා සමයෙ අවසාන කොටස අරගෙන ආවා. පෙර පරිදිම අදත් ටිකක් පමයි. කොහොම වුනත් පුරා කොටස් 16 පුරාවට කතාව බලන්න එකතු අයට ස්තූති කියන ගමන් අපි ටිකක් කලින් කොටස දිහාවට හැරිලා බලමු.

මතක ඇතිනෙ ලෝනා වගේ ඇන්ඩි ආපහු තමන්ගෙ පවුල් ලගට ආවා, ඒත් එක්කම ඉනර් සර්කල් එක මෙයාලව මරන්න තීරණය කරනවා, මොකද මේ දෙන්නා තමයි රීවගෙ සැලසුමේ ප්‍රධානම චරිත දෙක වුනේ. ඔය හේතුවක් එක්කම රීවගෙ සැලැස්මෙ ඊලග අදියර විදිහට මෝලොක්ලට පහර දෙන්න පියුරිෆයර් කණ්ඩායමක් යවනවා උමං ඇතුලට. එතනදි පියුරිෆයර්ලගෙ වගේම මෝලොක්ලගෙත් කට්ටිය අහිමි වෙනවා. වෙන ලොකුම සිද්දිය තමයි ක්ලැරිස්ගෙ මරණය? ක්ලැරිස්ගෙ මරණයත් එක්කම ජෝන් ලොකු තරහකින් ඉන්නවා ජේස් ටර්නර් එක්ක වගේම මෝලොක්ලා එක්ක. හැබැයි කාටත් වඩා ටර්නර් එක්ක. මොකද ටර්නර් තමා ක්ලැරිස්ට වෙඩි තියන්නෙ.

මේ වෙනකොට ජෝන් ඉන්නෙ කිසිම දෙයක් කරන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි, මෙයා තමන්ගෙ බලයන් පාවිච්චි කරන හැම වෙලාවකම පේන්නෙ ක්ලැරිස් විතරයි. ඊලග ප්‍රශ්නෙ උනේ ඇයි රීවා මෝලොක්ලව උමං වලින් පැන්නුවෙ කියන එක. ඒකට හේතුව සෙන්ටිනල් සර්විස් ගොඩනැගිල්ලට සහා කැපිටල් ගොඩනැගිල්ලට පහර දෙන්න මෙයාලා උමං පාවිච්චි කරන්න සැලසුම් කරගෙන ඉදීම. කොහොම නුමුත් මෙයාලට මේ සැලැස්මට අනිවාර්යයෙන්ම ලෝරන් සහා ඇන්ඩිව ඕන වෙනවා. ඉතිං අපි බලමු රීවගෙ සැලැස්ම කොච්චර දුරකට සාර්ථක වේවිද, නැත්නම් වෙන දෙයක් වේවිද, කාගෙ කාගෙ ජීවිත අහිමි වෙයිද කියලා.

එහෙනම් ඉතිං මිනිස්-විපරීත ගැටුම්, විපරීත-විපරීත ගැටුමක් බවට හැරිලා ඒ ගැටුමෙ උච්චතම අවස්ථාව අද කොටසින් දැක බලාගන්න පුළුවන්. ඒ වගේම කතාව ඉවර වෙන විදිහට නම් 3 වෙනි කතා සමයකට ඉඩ තියලා තමයි නිමාව සනිටුහන් කරන්නෙ. හැබැයි තාම නිළ වශයෙන් 3 වෙනි කතා සමයක් පිළිබඳව දැනුම් දීලා නැහැ.

ඒත් එක්කම මුල් කොටස් ටිකට වගේම මට බැරිවුන වෙලාවෙ සබ් එක කරලා දුන්න චාමර සම්පත් සහෝටත්, උදයංග සම්පත් සහෝටත් ස්තූති කරන ගමන් මම සමු ගන්නවා. ආයෙ ඉතිං හම්බවුනොත් marvel agents of shield, season 6 තුලින් තමා(ඒකත් සුවර් නෑ😂). අදවත් කමෙන්ට් එකක් දාන් යමල්ලා.🙄

#Hail Marvel!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Leave a Reply

36 comments

  1. Chamara pushpakumara

    tnx machooooo

  2. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…

  3. The Gifted සීසන් 1 එකටයි,සීසන් 2 එකටයි සබ් ගෙනාපු උපසිරැසි නිර්මාණකරුවන් හැමෝටම ගොඩාක් ස්තූතියි!Thaaaaaaanks!!!!
    Good luck for all!

  4. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  5. Osindu Dissanayake

    sub tikata thnx broo next season ekath krpn
    jaya wewa

  6. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. sub walata thanx brooooo

  8. Ela sub ekata thanxs
    Fear the wallking dead eke season 3 walata sub dennawada

  9. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  10. Vihanga sathsara

    thanksss bro sub ekata

  11. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    මේකත් සුපිරි කතාවක්…
    සුපිරි වැඩක් කොහොම හරි Season එකටම සබ් කරපු එක…
    Season 3 එකත් ආවහම එකටත් සබ් දෙමු….
    Agents Of SHIELD එකටත් අනිවා සබ් ගේමු.. එනකම් බලන් ඉන්නේ ඒක..

  12. Thanks for the sub.

  13. Thanks bro
    Obata jaya!!!!

  14. ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා…………….!

  15. Kawi Jayasinghe

    Tnx sahoooo

  16. බොහොම ස්තුතියි මේ සිරිස් එකට සබ් දුන්න ඔයාලට

  17. Hirunaprabodha

    ගොඩක් ස්තූතියි සහෝ ……
    ඔබට ජය

  18. Godakk Sthuthi.. Jaya Wewa

  19. බොහොම ස්තූතියි උපසිරැසියට

  20. උපසිරැසියට බොහොම ස්තූතියි. ජය වේවා!

  21. thank u very much saho

  22. Thanx bn.comment danna kammmeliyoooo.ekai bn danneththe

  23. thanks!!!!!!!!!!

  24. Sahan Sulakkhana

    shadowhunters kathaa maalawath aawaa,ekatatath sub denna honde….!!!!

  25. Sahan Sulakkhana

    ela saho thanks

  26. නියමයි ලහිරු සහෝ සිංහල උපසිරැසියට ස්තූතියි
    3 වෙනි සීසන් එක ආවොත් ඒකටත් සබ් කරමු….
    Shield එක කරන්න කලින් shadowhunters s03B කරමු නේද? 🙂

  27. අවාසනාවට සෑහෙන දෙනෙක් බැලුවේ නැති උනාට හුගක්ම කොලිටියක් තියෙන කතාවක්. බැරි ගාතෙ හරි අවසානය දක්වාම සබ කරන් ආව එක ගැන සතුටුයි බං. ඊලග සීසන් එකත් උඹෙන්ම බලාපොරොත්තු වෙනවා.
    ශීල්ඩ් එකත් මේ විදිහට කරගෙන යන්න හැකියාව ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. ජය!

error: Alert: Content is protected !!