Saturday , December 4 2021
Breaking News

The Girl Who Leapt Through Time (2010) with Sinhala Subtitles | අතීතයට ගමනක් . [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.3/10. From 8 votes.
Please wait...

Time-Traveller-The-Girl-Who-Leapt-Through-Time-(2010)

ඔන්න ඉතින් මම ආයෙත් මගේ 16 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේක ජපන් – චිත්‍රපටියක්. මේකත් හැමෝම බලන්න ඕනේ Imb 6.5/10 අගයක්  ගත්තු ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේක 2010 තිරගත උණු අලුත්ම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ Yasutaka Tsutsui විසින් ලියන ලද, The Girl Who Leapt Through Time නවකතාවක් ඇසුරෙන්. ඒ නවකතාවට අනුව නිර්මාණය කරන ලද 4 වන චිත්‍රපටිය තමයි මේක. මේ චිත්‍රපටිය හා බැදුණු ජපානයේ ඉතා ජනප්‍රිය managa කතා මාලාවකුත් තියෙනවා. (Manga යනු ජපානයේ ඉතා ජනප්‍රිය කාටුන් මාලාවක්). මම කලින් දීපු Cyborg She – 2008 චිත්‍රපටියත් තේමා උනේ අතීතය හා බැදුණු සිද්දියක්. මේ චිත්‍රපටිය ත් නිර්මාණය කරලා තියෙන්නේ කාලය හරහා තරණය කිරීමේ තේමාව රැගෙන. 

චිත්‍රපටිය ගැන කියනවා නම්, 2010 වර්ෂයේ ජිවත් වන කාන්තාවක් තමන්ගේ අතීතයේ, එනම් වර්ෂ 1972 දී හිටිය පෙම්වතා මුණගැහෙන්න යන්න හදන්නේ. ඇය ඒ සදහා කාලය තරණය කරන්න පුළුවන් විදියේ දියරයක් හදනවා. නමුත් යම් අනතුරක් නිසා ඇයට යන්න වෙන්නේ නැහැ. ඇය ඒ වෙනුවට තමන්ගේ දුවව අතීතයට යවනවා. නමුත් ඇය යම් අතපසුවීමක් නිසා යන්නේ 1974 වර්ෂයට. එහදී ඇයට තව තරුණයෙක් උදව් කරනවා. අපි බලමු ඇයට, තමන් ආපු වැඩේ කරගන්න පුළුවන් වේවිද? නැද්ද කියලා? ඇයට මුණ ගැසෙන තරුණයට මොකක්ද වෙන්නේ කියලා. ඇයට ආයෙත් අනාගතයට එන්න පුළුවන් වේවිද කියලා? එහෙනම් ඉක්මනින් තව චිත්‍රපටියකින් හමුවෙමු. ජයවේවා.

Miracle of Giving Fool (2008)_YouTube

The Girl Who Leapt Through Time (2010) on IMDb

Hanamizuki_(2010)_(Wikipedia)

 

 

C5ADAC8495036D61E97B87634F492742142E2AF3
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Arcane (2021-) [S01 : E01] Sinhala Subtitles | යුධපිටියට සාදරයෙන් පිළිගන්නවා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ පාර උපසිරැසි අරන් ආවෙ අලුතෙන්ම ආපු ඇනිමේශන් සීරිස් එකකට. ඇත්තටම ඇනිමේශන් සීරිස් …

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. Thanx bro

  2. බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.ඇයි දැන් japanese movie වලට උපසිරැසි දෙන්නැතිව ඉන්නේ
    සහෝ නැවතත් උපසිරැසි කරන මෙන් ඉල්ලා සිටිනවා.ජය!

  3. ලස්සන ෆිල්ම් එකක් සහෝ, දැන් බලල ඉවර උනේ.. තැන්ක්ස්

  4. me film ekanam supiri saho.arigatho gosaimasu,
    nadda me wage tawa film

  5. ස්තුතියි

  6. thx sahoo

  7. උපසිරසියට බොහොම ස්තූතියි.

  8. thank you saho

  9. Srimal De Silva

    Thank you!!!!

  10. නලින් පෙරේරා

    ස්තූතියි වේවා ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  11. බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  13. බොහොම ස්තුතියි ලසන්ත සහෝ සබ් එකට…
    ජපන් ෆිල්ම් එකක්නම් ඉතින් අනිවා තමා…
    Trailer එක බලුවම නොබලම බෑ වගේ…. හෙ හේ… 😉
    ජයෙන් ජය…

  14. ටික දවසකට පස්සේ තවත් ජපන් සලරුවක්…..
    උපසිරැසියට ගොඩාක් ස්තුතියි ලසන්ත සහෝ….

  15. goda kalayakin japan ekak balanne.thx sub ekata .puluwannam thawa japan tikak denna,

  16. thanks lasantha sahobsub ekata

  17. thanx machan…

  18. niayamai…thanks LASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Thanks saho.Attack on Titan: Part 1 (2015),Attack on Titan: Part 2 sub denna. jaya wewa!!!!

  20. direct link akak nedda bro. Sub akata thankz

  21. උපසිරසියට බොහොම ස්තූතියි.

  22. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  23. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  24. Thank you.. 🙂

  25. නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    ! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

error: Alert: Content is protected !!