අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Kingsman : The Golden Circle (2017) Sinhala Subtitles | ඇරඹුමක අවසානය.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 161 votes.
Please wait...

 

“සිරිත් විරිත්… හොද මිනිහෙක්ව… නිර්මාණය කරනවා…”

ඔය වාක්‍ය කැල්ල ඇහුනත් ඇති ඕනෙම කෙනෙක් දන්නවා. නොදන්නා කෙනෙක් ඉන්න විදිහක් නැහැ. එහෙම කෙනෙක් ඉන්නවනම් ඔත්තු කරුවන්ගේ රජ දැක්ම නොහොත් Kingsman: The Secret Service (2014) මුලින් බලලම ඉන්නකෝ. මං දන්නවා ඉතින් මුල් චිත්‍රපටය බලපු කෙනෙක් මේකේ අලුත්ම චිත්‍රපටය නිකුත් වෙනකන් නොඉවසිල්ලෙන් ඉන්න ඇත්තේ. මොකද මමත් ඔයාලා වගේම පූර්ව ප්‍රචාරක පටය බලලා පිස්සෙක් පිස්සෙක් වුන කෙනෙක්. ඔයාලාට මුල් චිත්‍රපටය ගෙනාපු රවින්ද්‍ර හංසක සහෝදරයා නම් නෙවෙයි ගේන්නේ. හරිනම් මේ දෙවැනි චිත්‍රපටයත් ගේන්න තිබුනේ එයා. ඒත් හදිසියේ එයාට කරන්න බැරි වීම නිසාවෙන් මටම ආයේ මේක කැරකිලා ආවේ. මට මේක බාර දීම වෙනුවෙන් හසන්ත අයියට වගේම ඉරිදා උදේ වෙබ් පිටපතක් ඇවිත් කියලා මේක කරන්න පටන් ගනින් කියලා මතක් කරපු විමාටත් හුගක් ස්තුතියි. කිංග්ස්මන්ලගේ කතාව අමුතුවෙන් කියන්න ඕන නෑනේ එච්චර හොදට පැය දෙකක් පුරාවටම බලලා රස විදින්න පුලුවන් කමක් තියෙද්දී. අද කතා කරමුකෝ අලුත්ම එක ගැන.

කතාව පටන් ගන්නෙම එග්සි දන්න කෙනෙක්ගෙන්. චාර්ලි හෙස්කෙත් කියලා කිංග්ස්මන්ලා තුලින් ප්‍රතික්ෂේප වුන කෙනෙක්ව. මුල් චිත්‍රපටය අවාසනයේ චාර්ලියි එග්සියි අතර සිද්දවුන සටන අවසානයේදී සිදුවුණ අනතුරින් චාර්ලිට කතා කරන්න බැරිව ගිහින් වගේම එයාට එයාගේ අතක් පවා නැති වෙලා තියෙනවා. පස්සේ රොබෝ අතක් නම් දාගෙන. කතා කරන්නත් පුලුවන් හැකියාවත් නැවත ලැබිලා. හදිසියේම එයා අතරමගදී එග්සිට කඩා වදිනවා. එතනදී එයාගෙන් ගැලවිලා යන්න අවස්ථාවක් ලැබුණු නිසා එග්සි හිතන්නේ හැමදේම ඉවරයි කියලා. ඒත් එග්සිගේ නොසැලිකිලිමත් කම නිසාවෙන් කිංග්ස්මන්ලා අනතුරට ලක් වෙලා එයාලගේ මුලස්ඨානයට වගේම හැම කිංග්ස්මන් කෙනෙකුගේම නිවාස වලට ප්‍රහාර එල්ල වෙලා අපි හුගක් ආදරය කරපු චරිත මේ චිත්‍රපටයෙන් මුලදීම සමු ගන්න පටන් ගැම්මක් වෙනවා. එග්සිගේ වාසනාවට එයාගේ ගෙදර විනාශ වෙද්දී එයා නම් ගෙදර හිටියේ නැහැ. එයා හිටියේ එයාගේ පෙම්වතිය ටීල්ඩිගේ දෙමව්පියන්ව මුණගැහෙන්න රෑ කෑමකට එයාලගේ මන්දිරයට ගිහිල්ලයි. හැමදේම නැති වුනු එග්සිටයි මර්ලින්ටයි තමන්ගේ මිත්‍ර පාර්ශවයක් හොයාගෙන එක්සත් ජනපදයට යන්න චෙනවා. මෙතනදී තමන්ගේ අනන්‍යතාවය මේ අයට පැහැදිලි කරන්න ගිහින් සෑහෙන්න ලොකු දුෂ්කරතා වලට මුහුණ දෙන්නත් සිද්දවෙනවා.එතකොට තමයි දැනගන්න වෙන්නේ මේ අයගේ ලොකුම සතුරා වෙච්චි “ගෝල්ඩන් සර්කල්” නොහොත් රන් කවය ලොකු විනාශකාරී වැඩ වගයක් කරගෙන යනවා කියලා.

පුංචි සාරාංශයක් දුන්නා මිසක් කතාව මුළුමනින්ම කියලා විනාශ කලේ නැහැ. අඩුම තරමේ අපිට පුර්ව ප්‍රචාරක පටන් දීපු ඉගිය ගැන නම් කිව්වේ නැහැ. Action, Adventure, Comedy කියන කාණ්ඩ නියෝජනය කරමින් 2017 සැප්තැම්බර් මාසයේ 22 දින ලොව පුරා තිරගත වීම ආරම්භ කරන මේ චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 104 ක් නිර්මාණය කරගෙන මේ වෙද්දී ඇමරිකානු ඩොලර් 394 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිටුවන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම IMDb දර්ශකය තුල 7.2/10 අගයක් පලබාගන්නත් හැකියාවක් ලැබිලා තියෙනවා. මුල් චිත්‍රපටය නිකුත් වීමෙන් පසුව අවුරුදු තුනකට පස්සේ එළිදැක්වුණ නිසාවෙන් මං Rotten Tomatoes වගේ දර්ශක ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද එක් හේතුවක් තමයි පරණ චිත්‍රපට වලට සලකන විදිහට නෙවෙයි ඒ අඩවිය තුලින් අලුත් චිත්‍රපට වලට සලකන්නේ. පැය 2 කුත් විනාඩි 21 පුරාවටම ධාවනය බවට සටහන් වීමක් වෙනවා. සුපුරුදු පරිදි KIck Ass පළමුවැන්න හා වගේම දෙවැන්නත්, X-Men: First Class (2011), X-Men: Days of Future Past (2014) වගේම Kingsman: The Secret Service (2014) චිත්‍රපටි නිර්මාණයට දායක වුනු Matthew Vaughn තමයි මෙදාපාරත් මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙත්. ඔය කලින් සදහන් කරපු චිත්‍රපට බිහිවෙන්න පවා දායක වුනු Matthew Vaughn, Matthew Vaughn දෙන්නා තමයි තමයි මේ සලරුවේ තිරපිටපත් වල වැඩ කටයුතු කරලා තියෙන්නේ. ඒවගේම තමයි මේ චිත්‍රපට දෙකම පදනම් වුනේ 2012 – 2013 කාලයේ නිකුත් වුන “The Secret Service” කියන කොමික් චිත්‍රකතා ඇසුරින්. මුල් චිත්‍රපටය තුලදී අපිට මුණගැහුණු මුහුණු අය වෙච්චි Taron Egerton, Edward Holcroft, Mark Strong, Hanna Alström වගේ හුගක් චරිත මේ චිත්‍රපටය තුලිනුත් දැකගන්න අවස්ථාවක් ලැබෙනවා.

එහෙනම් ඉතින් චිත්‍රපටය නිකුත් වෙලා දවස් දෙකකින් වගේ කාලයක් ඇතුලත දුන්න එකේ උණු උණුවෙම සබත් දුන්න එකේ අරගෙනම බලන්නකෝ කොහොමද තත්වේ කියලා. එහෙනම් ඉතින් මිලග උපසිරැසිය තුලින් හමුවෙමු. ගිහින් එන්නම්. ජයෙන් ජය!

7.1

 

 

Due to copyright issues, we do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL/ Bluray  පිටපත් සඳහා ගැලපේ.
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

169 thoughts on “Kingsman : The Golden Circle (2017) Sinhala Subtitles | ඇරඹුමක අවසානය.. [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • Kinsman 2021 *SUB* ekath one ikkmnt

    Reply
  • thanks machn….

    Reply
  • thanx godak oyalata subs dunnta……baiscop ekath film eka genath keti vistharayak thiyenva thnx good luck….hemotama

    Reply
  • Kingsman 01 වගේම මේකත් නියමයි….හොද වැඩ කැලි ටිකක් එහෙම තියනව…..sub එකට ගොඩක් ස්තුතියි සහෝදරයා…ජය වේවා යාළුව………** මොළ කකුලුස්*** ….

    Reply
  • elama sahoo wade digatama karagenayanna jaya

    Reply
  • Thanks sub ekata

    Reply
  • තෑන්ක්ස් සහෝ……….
    ජය වේවා…………

    Reply
  • Thank you machan all the best….!!!

    Reply
  • niyamai.thanx!!!…jaya weva.

    Reply
  • Sub ekata godak sthuthiy kiyana gaman issarahatath me wage nirmana karanna shakthiya labewa kiyala prarthana karanawa.. ☺

    Reply
  • Film ekanam tika dawasakata kalin baluwa. Action uparimai ithin. Action film walata kamathi ayata katha dekak ne film eka hodai..

    Reply
  • thans supiri film eka. digatama mewage supiri film walata sub demu jaya wewa

    Reply
  • Thank U Bro……….

    Reply
  • මචං සබ් එක නම් පාර. තෑන්ක්ස් බං.

    Reply
  • Subata thanks bro…

    Reply
  • බොහොම ස්තුති සහෝ…

    Reply
  • ස්තූතියි සහෝ..

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • සිංහල උපසිරැසියට බෙහෙවින්ම ස්තුතියි චාමර සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • thanks machooooo

    Reply
  • උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල,සුපිරි කතාව වගේ,ස්තුතියි උපසිරසියට. 🙂 🙂

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • සබට තෑන්ක්ස් සහෝ

    Reply
  • නියමයි.බොහොම ස්තූතියි සහෝ

    Reply
  • තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…………

    Reply
  • Br eka baiscopedownloads site ekata update daala nadda. Br eka download karaganne kohomada

    Reply
  • elama chamara saho thanks………………

    Reply
  • Patta Aaa….supiri wadak…

    Reply
  • Thnq mchn. enakam balan hitapu film ekak

    Reply
  • උපසිරැසියට ස්තුතියි

    Reply
  • thanks saho. jaya wewa.!!!

    Reply
  • elama saho thanks

    Reply
  • Thanks sahoooo….!!!

    Reply
  • Den weda thanks

    Reply
  • Thanks sub akata bro…..

    Reply
  • BR එක එනකන්ම බලන් හිටියා. ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!

    බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

    Reply
  • Thankxx machoooo

    Reply
  • sub file එක download කරන්න බෑනෙ.

    Reply
  • sub වැඩ නෑ අෆ්ෆා….. මල වදේ.

    Reply
  • aaa hari giyo

    Reply
  • meka suba not found bro

    Reply
      • gmail account akakin log wanna athakota hari

        Reply
  • sub ganna ba neee

    Reply
  • සහෝ…. file 1ka download කරන්න බෑ…….අයෙ දාමුද!

    Reply
    • sub eka download karanna bane

      Reply
    • link not work

      Reply
  • උපසිරැසියට ස්තුතියි

    Reply
  • machan sub link eka weda nane

    Reply
  • Niyamai kollo……. Niyamai….
    Br eka anakalma iwasanawa ….
    me wage ekak Br ma balanna ona bn….

    Reply
  • Niyamai Chamara Aiya!!!!
    Jaya Wewa!!!!

    Reply
  • supiri… totally surprised

    Reply
  • bohoma sthuthi sahoooo

    Reply
  • Sub akata thanks bro!!eth sub aka ganna ba soyagatha nohaka kiyala wena page akakata yanawa!eka hadala dannako

    Reply
  • thank you so much saho.. enakan balagena hitiye…

    Reply
  • thanks

    Reply
  • බොහොම ස්තූතියි. ☺☺☺
    ජය වේවා..!!

    Reply
  • ane please midnight texas eke episode7 idn sub tka dennakoooo please

    Reply
  • බෝහෝම ස්තුතියි සාහෝ
    උපසිරැසට ජය වේවා….

    Reply
  • Thanx brooo…!!!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! මේකනම් 1080p BR එකකින් බලන්න ඕනි සහෝ. ඒ තරම් පට්ට. BR ආවා ගමන් අනිව බැලිල්ලක් තමයි.. ජය වේවා!

    Reply
  • meknum fattahma wadak broh. thanks…!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! මේකනම් 1080p BR එකකින් බලන්න ඕනි සහෝ. ඒ තරම් පට්ට. BR ආවා ගමන් අනිව බැලිල්ලක් තමයි.. ජය වේවා!

    Reply
  • ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

    Reply
  • Marvels-Runaways-
    මේකත් පුලුවන්නම් කට හරි බාra දෙනවද
    තැන්ක්ස්

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි
    කවදා දෙනකල් ඩ කියලා බලාගෙන හිටියේ
    නිකමට වගේ ඊයේ ඩවුන්ලෝඩ් කරගත්තා
    මේ මේකේ තව එකක් දෙන ලයින් එකක් නැතිවෙයිද
    එහෙම අවොත් නම් නියමයි

    Reply
  • Ty malli….Gdk Pin…..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට, ජය!

    Reply
  • thanks saho ikmanatama sub eka dunnata…

    Reply
  • Thanks Macho Sub Ekata. Niyma Wedak. Jaya Wewa!!!!

    Reply
  • Thank you mch nivadu kale mavalous ehnm

    Reply
  • machan movie aka download karaganna link aka dannako

    Reply
    • ඔය දීලා තියෙන උපසිරැසියෙ නම කොපි කරලා ගූගල්වල සෙවුමක් කරන තැන පේස්ට් කරලා බලන්න. ඕන තරම් පිටපත් හොයාගන්න පුලුවන්. එහෙම නැත්තම් torrentz2(ඩොට්)eu වලට ගිහින් කෙලින්ම සර්ච් කරන්න.

      Reply
      • Kingsman : The Golden Circle (2017) 720p torrent
        ඔය විදියට සර්ච් කළාම ටොරන්ට් සයිට් ටිකක් ඒවි, නැත්නම් බයිස්කෝප්ඩව්න්ලෝඩ්ස් සයිට් එකේ බලන්න

        Reply
  • supirima wedak bro meka
    sub hadana siyalu denatama owunge diviya sarthaka wewa
    supiri jaya

    Reply
  • අම්මෝ යකෝව් මේක දෙනකල් හිටියේ.
    පළවෙනි එක වගේම සුපිරියට ඇති කියලා හිතනවා.
    දිගටම සබ් දෙමු ආ… 😛
    ඔබට ජය!

    Reply
  • චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Reply
  • හම්මෙි ඇති.දැන් තමා ඇගට ලේ ටිකක් අවේ

    Reply
  • සබට තුති මචං
    අනිවා බැලිල්ලක්
    බාගෙන බලන් හිටියා
    අද හවස බලන්න ඕන 😀

    Reply
  • දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    Reply
  • elama dowload karan balan hitiye, thanks

    Reply
  • දෙනකන් මග බලන් හිටියේ …,ස්තුතියි සහෝ …!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • ස්තුතියි

    Reply
  • Chamara ayyaa….
    Niyamyinee..
    Bhooooooooooooooooooooooooooom
    Sthuthiyi ayyee….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • තැනකූ මචං සබට..

    Reply
  • හම්මේ මේකේ සබ දෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ.තැන්ක්ස් ෆ්‍රෙන්.මච් ලව්

    Reply
  • මෙක දෙනකන් සති ගානක් බලන් හිටියා
    සබ් එකට ගොඩාක් ස්තුතියි …

    Reply

Leave a Reply to අවන්ත එරා Cancel reply

Your email address will not be published. Required fields are marked *