Wednesday , September 23 2020
Breaking News

The Great Train Robbery (1978) | සුපිරි දුම්රිය රොබරිය [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

The Great Train Robbery (1978)ඔන්න එහෙනම් මගේ 8 වෙනි නිර්මාණයත් අරගෙන බයිස්කෝප් යාළුවො හමුවෙන්න ආව. මේක විකිය සහෝගෙ අදහසක්. නියම ෆිල්ම් එකක් තියනව කරමුද කියල ඇහුව, මමත් කැමති උනා. හැබැයි මම පරණ ෆිල්ම් වලට එච්චර කැමැත්තක් නෑ. ඒත් මේකට සබ් දාන්න මම ෆිල්ම් එක බැලුව. පට්ට ෆිල්ම් එකක්. old is gold කියන්නෙ ඇත්ත කියල මට මේක බලපුවම හිතුන. මට මේ සබ් එක කරන්න ඉඩලබාදීම ගැන විකි සහෝට පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනව.

එහෙනම් කතාව ගැන කෙටියෙන් කියන්නම්. මේක සත්‍ය කතාවක් පාදක කොටගත් 1854 දී සිදුවූ දුම්රිය මංකොල්ලයක් ගැන නිර්මාණය වුනු සලරුවක්. මෙහි එන ප්‍රධාන චරිතය එඩ්වඩ් පියර්ස් නම් වෙයි. ඔහු 1854 දී ලන්ඩන් වල ඉහල පැලැන්තියේ නමක් දිනාගත් පුද්ගලයෙක්. එකල එන්ගලන්තය සහ ප්‍රංශය රුසියාව සමග ක්‍රිමියා වල යුද්ධයක පැටලී සිටි සමයකි. එන්ගලන්තය ඔවුන්ගේ සොල්දාදුවන්ට පඩි ගෙවන ලද්දේ රත්තරන් වලිනි. මෙම රත්තරන් ප්‍රවාහනය කරනු ලබන්නේ දැඩි ආරක්ෂාව යටතේ ආරක්ෂිත සේප්පු දෙකක් තුලය. එඩ්වඩ් පියර්ස් ට අදහසක් පහලවෙනව මෙම රත්තරන් පැහැර ගැනීමට, මෙහිදී ඔහු මේ වැඩේ සඳහා අති දක්ෂයන් කිහිප දෙනෙකු සහභාගී කරගන්නව. ඔවුන් සමග යතුරු සොරකම් කරගන්නා ආකාරය දුම්රිය ම්ංකොල්ල කන ආකාරය ඊටපසුව ඔහු දුම්රියපලේදී අසුවූපසු නිදහස් වන ආකාරය…

තාත්වික රංගනයෙන් හෙබි මෙම සලරුව IMDb අගය 6.9ක් ලබාගනිමින් 1978දී Geoffrey Unsworth යටතේ හොඳම සිනමාරූපනයට හිමි සම්මානයට නිර්දේශ වෙමින්ද 1980දී Best Motion Picture Michael Crichton හිදී එඩ්ගාර් ඇලන් පෝ සම්මානයද හිමිකරගත්තා. එහෙනම් මේ සලරුව අරගෙනම බලන්නකො.. තවත් උපසිරසියකින් නැවතත් හමුවෙමු.

The Great Train Robbery (1978) on IMDb

 

 

900 MB කොපිය මෙතනින් බාගන්න

7aa4964cafbced1c51f5ef0ddc8056deccb34ae9

1.6 GB කොපිය මෙතනින් බාගන්න

7437bd784cce77a5b30da9759b2538f83681a6e1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද සංජය සමන්ත ගුණවර්ධන සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

28 comments

  1. Patta movie eka
    thanks machan sub ekata

  2. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  3. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  4. බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්. මේ ෆිල්ම් එකේ නම නම් ටිකක් ප්‍රසිද්ධයි මම හිතන්නේ.

  5. දිමුතු තරංග ඉලුක්කුඹුර

    අලුත් ෆිල්ම් වලට වැඩිය පරණ ෆිල්ම් සුපිරි සහෝ, මොකද ඒවා තිබුන තාක්ෂනය අනුව මේවා ඉතාමත් හොඳින් කරලා තියෙනවා, මේක අපි වෙනුවෙන් උපසිරසි ගන්වලා ගෙනත් දුන්නට බොහොම ස්තුතියි,ගන්න අය අඩු උනාට මේවත් බලන්න කැමති අය ඉන්නවා.ජයවේවා.

  6. meke sub eka ganna be danna hemadema kala…ai a

  7. ajith pathirana

    lassana film ekak..thanks dear ……….

  8. බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. අනිවා පරණ චිත්‍රපටි තියෙනවා දැන් හදන ඒවට වඩා හොඳ කතා තියෙන. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  9. Aw isuru prabath

    niyamai sanjaya aiye….#oldisgold

  10. “චූටී මල්ලි”

    ඔව් මිවායෙ
    මාර ගතියක් තියෙ
    Old Is Gold
    සබට තුති
    ඔබට ජය………….

  11. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ට පට්ට..පරණ උනාට මොකෝ..
    අපි නොබලා ඉදියි පට්ට ෆිල්ම්..
    ලබන මාසේ බානවා..
    (ඒ කිව්වේ හෙට හොදේ)
    ජය වේවා..

  12. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො ජය 😀

  13. mage lap 1 sub dala baluwahama sound 1 issara wela yanawa 1 wisadumak dennakooooooooooooooooo

  14. නලින්

    ස්තුතියි සංජය ‍සහෝ

    ජය වේවා!

  15. mudiya / මුදියා

    විකිය තෝරලම දුන්න නම් සුපිරියටම ඇති.
    නියම වැඩක් සංජය.
    ජයවේවා.බොහෝ………………………………………………………………………..ම ස්තූතියි…!

  16. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

  17. ස්තූතියි සහෝ MaXXa

  18. gr8 macho supiri robary akak wage

  19. මැක්සා කතාවක්නේ සහෝ මේ……
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
    අනිවාර්යෙන්ම සබ් එකත් එක්ක ආපහු මේක බලනවා……

  20. elakiri machna

  21. නියමයි සහෝ.

  22. niyamayi saho meyka gana ahala thibbba sub dunna aka loku deyak

  23. old is gold

  24. wow…maru 😀

  25. pattama akak wage balannama one meyke inne james bond mul ake inna kena neyda 🙂

error: Alert: Content is protected !!