අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Host (2013) | එක සිරුරක් ආත්ම දෙකක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 8 votes.
Please wait...

THE-HOST

2013දි නිකුත් වුන අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා අද ඔන්න එහෙනම්.IMDb 5.8/10 අගයක් ලබාගන්න සමත්වෙලා තියෙන විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් වෙන THE HOST නවතම කතා තේමාවක් ගත්ත IMDb වීරක්‍රියා ලැයිස්තුවෙ පස් වෙනි තැන රැඳිලා තියෙන සුපිරි චිත්‍රපටයක්. මට මේ විත්‍රපටය ලබාදීලා චිත්‍රපටය ගැන දැනුවත් කරපු අපේ විකියා සහෝට ගොඩක් ස්තුති කරන්න කැමතියි. අලුත් ෆිල්ම් එකක් නිසා ඉංග්‍රිසි උපසිරැසි ෆයිල් එකෙ ගොඩාක් අඩුපාඩු තිබුනා. ඒවා හදාගන්න චිත්‍රපටයෙ දෙබස් වලට සවන්දෙන්නම වුනා. කොහොමහරි උත්සහය අතහරින්නෙ නැතිව වැඩේ අවසානය දක්වාම කලා. ඉතින් වැරදි අඩු පාඩු තිබ්බොත් සමාවෙන්න ඕනි සහෝ.ඒ වගේම ලියලා තියෙන්නේ TWILIGHT කතා සෙට් එක ලියපු කෙනා..

THE HOST කතාවට පාදක වෙන්නෙ අපේ ලෝකයට වෙනත් ලෝකයකින් එල්ල වුන ආක්‍රමණයක්. එයාලා අපේ ලෝකය යටත් කරගෙන ඉන්නෙ. හැබැයි ඒ ක්‍රමය වෙනස්ම ක්‍රමයක්. ඔවුන් මිනිස් සිරුරයි යටත් කර ගන්නෙ. වෙනත් ජීවි ආත්මයක් සිරුර තුලට ඇතුල් කරලා ඒ සිරුර අයිති තැනැත්තගෙ මතකය මකා දමන එක තමා කරන්නෙ. ඉතිං මෙලනි ස්ට්‍රයිඩර් කියන්නෙ මනුෂ්‍යයෙක්. මෙයා තමන්ගෙ මල්ලි ජෙමි හා පෙම්වතා ජෙරඩ් එක්ක මේ ජීවින්ගෙන් ගැලවිලා ඉන්නෙ. ඒත් දවසක් මෙලනිව අහුවෙනවා. සොයන්නො එයාගෙ ශරීරයට ආත්මයක් ඇතුල් කරනවා වොන්ඩරර් කියලා. සොයන්නො හදන්නෙ ඒ මගින් බේරිලා ඉන්න අනිත් මිනිස්සුන්ව හොයාගන්න. ඒත් මෙලනි කියන්නෙ ලේසියෙන් පරාජය බාරගන්න කෙනෙක් නෙවෙයි. එයා සටන් කරන්න පටන් ගන්නවා. වොන්ඩරර් එක්ක අදහස් හුවමාරු කරගන්න මෙලනි බේරිලා පැනගන්නවා. මෙලනි යන්නෙ කාන්තාරයෙ තැනක ඉන්න තමන්ගෙ මාමා ජෙබ්ව මුණ ගැහෙන්න. ජෙබ්ව විතරක් නෙවෙයි මල්ලි ජෙමි, පෙම්වතා ජෙරඩ් පවා මෙලනිට මුණ ගැහෙනවා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ එයාලට මෙලනිව පේන්නෙවත් ඇහෙන්නෙවත් නෑ. පේන්නෙ ඇහෙන්නෙ වොන්ඩරර්ව විතරයි. පිටසක්වලයන්ට වෛර කරන මිනිස්සුයි තමන්ව හොයාගෙන එන පිටසක්වලයන්ටයි මැදි වෙන වොන්ඩරර් හා මෙලනි තමන් කවුද කියලා පෙන්වන්න කරන ක්‍රියාදාමය තමා මේ චිත්‍රපටියෙ ගලාගෙන යන්නෙ. ආදරය ත්‍රාසය, කුතුහලය, පරිත්‍යාගය වැනි හැම පැත්තක් ගැනම කතා කරන ලස්සන නිර්මාණයක් විදිහට THE HOST හඳුන්වන්න පුළුවන්.

දිගටම සිංහල උපසිරැසි ඔයාලා හමුවට ගෙනෙන්න ඔයාලගෙ අදහස් තමා උපසිරැසි හදන අපි හැමෝටම ශක්තියක් වෙන්නෙ. ඉතින් හොඳ නරක අඩුපාඩු කියලා කොමන්ටුවකුත් දාලාම බාගන්න යාළුවනේ. තවත් ලස්සන කතාවක් එක්ක හමුවෙමු.

ඔබට ජය…!!

The Host (2013) on IMDb

 

 

e17ebb4ca77435bb658adb163e2963e265564218
fbd5af0e4131c1c6d13ce1fd91a149fa3062a836
62995f00c0331ea4b3e6db0faf23fff80d7c03e8
63eec8a40c15f91705305d2ddb237a60ecbf020c
d7c3cc2e7764ed5336df3a396ee9d7e041f07427
9fc65e3dc9e931271be79332d96b062bcf2480cb
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

99 thoughts on “The Host (2013) | එක සිරුරක් ආත්ම දෙකක් [සිංහල උපසිරැසි සමඟ]

  • rar file ekak widihata downlord wenne.compressed zip file ekak widihata nemei.plz fix karanawada.

    Reply
  • ස්තූතියි මචෝ
    ජයවේවා !

    Reply
  • THANK YOU BRO…
    JAYA WEWA…!!!

    Reply
  • Kalum, well done! me wage filmswalata digatama subs denna, api wage aya wenuwen. thanks… thanks again.

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!

    Reply
  • කැලුම් රණවක තැන්ක්ස් සබ් එකට

    Reply
  • එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Dragon.Lore.Curse.Of.The.Shadow.2013.BRRi maka english sub dala thiyanna maka sinhala saub aka danawada

    Reply
  • ස්තූතියි සිංහල සබ් වලට ෙම්ක ෙහාද කථාවත් වෙෙග්

    Reply
  • fatta film 1kk aa..thanks bro!!

    Reply
  • fattahhhhh fattahhhhhhhhh

    Reply
  • niyama film eka machan …ela kire..thanks…jaya wewa!!!

    Reply
  • මම බෑලුව…බොහොම ස්තුති.

    Reply
  • නියමයි සහෝ

    Reply
  • පිටසක්වල කතා මම ආසම කතා,නියමයි සහෝ,ජයවේවා.

    Reply
  • niyama wadak mallila niyamai

    Reply
  • thankuuuu machan….

    Reply
  • ATTATAMA GODAK HODA DEYAK….MAMA 3 WATHAWAK BELUWA..E SINHALEN TIBUNU NISA… GODAK THANKS…GOOD LUCK

    Reply
  • thanks machan…thawa sub denna heki wewa,,,,,,,

    Reply
  • thanx….great work aiye…

    Reply
  • බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. පට්ට එකක් වගේ. 😛 😛

    Reply
  • නියමයි කැලුම්…..
    සිංහල සබට තුති.

    Reply
  • Ado mama mekata alut kenek. Wade nam supiri. ada idan digatama meke innawa…! maxxa 😀

    Reply
  • Thanks sahoo sub walatai film1tai
    Jaya Wewa…….!!!

    Reply
  • elama thamai saho jaya wewaaa….!

    Reply
  • 710MB ekata sub mach wenne nene

    Reply
  • එහෙනම් කිව්වා වගේම ඉංග්‍රීසි එකක් දීලා තියෙන්නේ. අගෙයි මලයෝ. මේ වගේ තවත් සබ් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා !!!

    Reply
  • දෙයියනේ, මේකා වෙඩි වගේ සබ් දෙනවා නේ..දෙමල, ටැමිල්, එව්ව්ටනම් මගේ වැඩි ආසාවක් නැහැ…ඒත් මෙන්න මේක නම් මගේම ටයිප් එකේ ෆිල්ම් එකක්…ගින්දරම එකක් කියල ලිපිය දැක්කමත් තේරෙනවා..ඉතින් ලොවෙත් බලනවා,,,ගින්දර මචෝ….දිගටම දෙන්න මේ වගේ මැක්සා එව්වා…ජය වේවා…

    Reply
  • ලග නවනවා කියලා මෙහෙමත්
    කමක් නෑ අපි වෙනුවෙන්නෙ
    පහරක් නෙ මේ පාර දීලා තියෙන්නෙ
    තව මේ වගෙ එව්වට දෙන්න වාසනාව ලැබේවා කියලා පතනවා
    සබට තෑන්ක්ස්
    ඔබට ජය….

    Reply
  • Supiri wedak machan. jayawewa. digatama wede karanna.

    Reply
  • බොහොමත්ම ස්තුතියි සහෝ..ඔයාලගෙ අදහස් වලට..පොරොන්දු වෙනවා දිගටම ලස්සන සිතුවම්පටත් එක්ක බයිස්කෝප් අඩවියෙන් ඔයාල හමුවට එන බවට…

    Reply
  • පට්ට බයිස්කොප් එකක් වගේ ජයවේවා සහො

    Reply
  • niyamai niyamai… .
    bohoma stuti saho… .
    meka maxxa katawakne..
    tawa tawat sub danna shaktiya diriya lebewa…. .

    Reply
  • බොහොම පින් අයියේ ඔයාගේ මේ සේවයට

    Reply
  • neyami digatama karagena yanna magen subapathum Machan!

    Reply
  • ela katawak wage thanks saho…

    Reply
  • Ela ela Science Friction nam niyamai. meva hodata therenna nam sub eka onemai. Thanks a lot………..

    Reply
  • ස්තුතියි කැළුම සහෝ..

    මෙක එනකම් නොබාම හිටියේ..

    ජය වේවා…

    Reply
  • ඒක නෙවයි බොලව්.මොකද්ද අර උඩ තියෙන රතු පාට දහය.

    Reply
  • නවක හාදයා දක්ෂ ප්‍රහාරාත්මක ජවයක් තිබෙන කෙනෙක් බව පෙනී යනවා…
    පහරක් විය හැකි හැකි එකදු චිත්‍රපටයක්වත් අපතේ හරින්නේ නැහැ.
    ඒ මොනයම්ම ආකාරයක චිත්‍රපටයක් වුවත් ඔහුගෙන් කිසිදු බුරුලක් හෝ ගැළවීමක් ලැබෙන්නේ නෑ…
    දිගට හරහට ඔහු දීගෙන දීගෙන යනවා කෙලින්ම සීමාවෙන් එපිටහටමයි වැටෙන්නේ…
    කිසිවෙකුට හෝ රැක ගැනීමට තබා වේගය අඩපණ කිරීමටවත් සුළු හෝ අවස්ථාවක් හිමිවන්නේ නෑ…
    😛
    ප්‍රතිවාදීන්ට හති වැටෙනතුරුම ඔහුගේ මේ අඛණ්ඩ දැවැන්ත ප්‍රවේගකාරී ප්‍රහාරය එල්ල වෙනු ඇති සෙයක් තමයි අපට පැහැදිලි වන්නේ.
    අප ඔහුගේ මේ ක්‍රීඩා විලාශයට සුබ පැතුම් එක්කරන ගමන් ඉදිරියේදී බයිස්කෝප් පිළ වෙනුවෙන් බර කරට ගෙනන අතිවිශාල මෙහෙවරක් ඉටු කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනය කර සිටිනවා. ඔහු අවතීර්ණ වුණේ දැන් මේ ටිකකට කලින්, නමුත් එකදු චිත්‍රපටියකටවත් නිදැල්ලේ යා නොදී දැඩි ප්‍රහාර එල්ල කරන්නට උපයෝගී කරගන්නා බව අපට පේනවා. නිසැකවම ඔහු උපන් හැකියාවෙන් යුතු අයෙක්, මේ විලාශය ඔහුට උපතින්ම හිමි බව නිශ්චිතයි. අප ඔහුට සුබ පැතුම් එක්කර සිටිනවා තවත් දක්ෂතා දක්වමින් ඉදිරියේදී වැඩි වැඩියෙන් වේගවත් ලකුණු රැස් කිරීමක් උදෙසා යාමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය සමග. එසේනම් කැලුම් රණවක හට දීප්තිමත් අනාගතයක් හිමිවේවායි පතන ගමන් ඔහුට ජයෙන් ජය වේවායි පතමින් දැනට අපි මද විරාමයකට යොමු වෙනවා ප්‍රධාන පාලක මැදිරිය වෙත… 😉

    😀

    Reply
  • බයිස්කෝප් ඉතිහාසය තුල රජු හා KD, හසන්ත කියන සුපිරි වේගවත් මැෂින්දෙක උපසිරැසක් කලාව උඩු යටිකුරු කරන්න ඇදපු දරදිය ගැන බයිස්කෝප් ප්‍රේක්ෂක ඔබ සැවොම දන්නවා ඇති මම හිතන්නෙ… කැළුම් සහෝදරයා ඒ මැෂින් දෙක සමග එකතුවෙන බවක් පේන්න තියනව වගේ, අගෙයි සහෝ හදවතින්ම සුභ පතනවා, ඒ වගේම උපසිරැසට බොහොම ස්තුතියි, මොකද් ඔය අසාලිවීම කියන්නෙ එපා වෙන වැඩක්… 😉

    Reply
  • කිවුවත් වගේ අපේ සයිට් එකට තවත් සබ් මැෂින් එකක් ලැබිල වගේ.අනේ ඉතිං අපි තමයි මේ වගේ දේවල් වලින් ප්‍රීති ප්‍රමෝදයට පත් වෙන්නෙ.නියමයි කැලුමො.කාලෙකින් විද්‍යා ප්‍රබන්ධයක් බැලුවෙ නෑ.ඒ නිසා අනිව බෑමක් තමයි.ජයවේවා.බොහෝ…………………………………ම ස්තූතියි…!

    Reply
  • අඩා අඩා..
    මොකක්ද මේ කරන්න හදන්නෙ උබ
    දවස් පනහෙන් සබ් පනහ ගහන්න වගේ ලෑස්තිය කොල්ලගෙ….
    යකෝ උබ කොහෙද මෙච්චර දවසක් හැංගිලා ඉදියෙ කලින්ම එන්නනෙ තිබුනෙ..
    එලකිරි ආහ්
    උබේ පෙර ලකුනු නම් හොදයි කොලුවෝ..
    හැබැයි සෝඩා බෝතලේ කැඩුව වගේ වෙන්න එපා අපිත් එක්ක දිගටම හිටපන් හොදේ 😀
    ජයවේවා මචෝ
    උපසිරසියට බොහොම තිති හොදේ 😉

    Reply
  • එලස්.. අනිවා බැලිලක් තමා

    Reply
  • pattane saho meyka balannama asawen unne..onna danma banna damma..thxxxx

    Reply
  • Niyamai saho.thanks for sub.

    Reply
  • එල අනිවා බලනවා නියම කතාවක් නේ

    Reply
  • කොල්ලා වැඩට ආපු ගමන් බැහැලා වගේ.. බොහොම සතුටුයි

    Reply
  • elazzz bro digatama subs denna labeywa!

    Reply
  • එළකිරි වැඩක් බයිස්කෝප් එකට වගේම සහොටත් ජයම වේවා

    Reply
  • බොහෝ පින් උණු උණුවෙන් සබ් දාලම මේවා දෙන එකට

    Reply
  • සුපිරි වැඩක්

    Reply
  • අලුත් කියලා පටන් ගත්තට හෝ ගාලා සබ් දෙනවා නේ.. නියමයි හොදේ.. මේක බලන්නම උන්නු එකක්

    Reply
  • ela kiri wadak saho….digatama subs denna labeywa!!!!!!!

    Reply
  • පට්ට පතුරු සුපිරි කතාවක් මේක

    Reply
  • aniwa balanna one thxxxxxxxxx

    Reply
  • ජය වේවා සුපිරි කොල්ලෙක්නේ දෙනවා සබ් එක දිගට

    Reply
  • බොහොම පින්…..! මාත් මේක බලන්න ආසාවෙන් උන්නේ

    Reply
  • පට්ට පට්ට මචං බොහෝ පින්

    Reply
  • කැලුම් දෙනවා නේ හෝ ගාලා දෙන්නෙම පට්ට ඒවා එල එල ඔහොම යන්

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ…මේක දෙනකන් බලා ගෙන හිටියේ

    Reply
  • ADO MEYKA ANAKM UNNE JAYA

    Reply
    • Dragon.Lore.Curse.Of.The.Shadow.2013.BRRi me film aka su aka danawad

      Reply

Leave a Reply to vee Cancel reply

Your email address will not be published. Required fields are marked *