You dont have javascript enabled! Please download Google Chrome!
Friday , September 20 2019
Breaking News
Home / All / The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E20] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E20] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

Rating: 9.3/10. From 14 votes.
Please wait...

ආදරය සහ ‍වෛරය සමහර අවස්ථා වලදී එක වගේම පේන්න පුළුවන්. තමන් වෛර කරන කෙනාට ඇත්තෙන්ම ආදරය කරනවා වෙන්න බැරිද? ඉතින් අන්තිමේදි කන්ග් මා රූ සියෝ ඉයුන් ගිට පැනලා යන්න එන්න කියලා කතා තළා. ඉයුන් ගි මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? මා රූ කොයි තරම් ඒත්තු ගන්වන්න හැදුවත් හන් ජේ හී නම් භාර වෙන්න අදහස් කරන්නේ නෑ. ඒක එයා පැහැදිලිවම කිව්වනේ. ඉතින් මා රූ ඉයුන් ගිව බේරගන්න හන් ජේ හී කිව්ව ගනුදෙනුවට එකඟ වෙයිද? මේ හැම දෙයක්ම මේ කොටසින් විසඳෙනවා. ඇත්තටම මේක අන්තිම කොටස කියලා හිතන්න අමාරු තරමටම තවමත් කතාවේ හුඟක් තැන් විසදෙන්න ඉතිරි වෙලා තියනවා.මේ කොටස නැරඹුවාට පස්සේ හැම දේකටම උත්තර ලැබුණත් ඇත්තටම මේ කතාවේ අවසානය නම් හිතාගන්න බැරි තරම් හදිසියෙන් ඉවර වෙන බවක් තමයි දැනෙන්නේ. අපිට වුවමනා කරන ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබුණත් මට නම් දැනුණේ තවමත් මොකක් හරි දෙයක් ඉතිරි වෙලා තියනවා වගෙයි.

ඉතින් මේ තමයි The Innocent Man කතාවේ අවසන් කොටස. මේ විදිහට හන් ජේ හී, කන්ග් මා රූ සහ සියෝ ඉයුන් ගිගේ තුන් කොන් ආදර කතාව නිමා වෙනවා. මම මේ කතාව සමඟ සමුගෙන ගියත් තවත් කතාවකින් ඔයාලව හමු වෙන්න බලාපොරොත්තු වෙනවා.

සුබ දවසක්

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Leave a Reply

25 comments

  1. korean drama ganna site ekak kiyannako

  2. it’s ok that’s love drama ekata sub dennako

  3. Strong woman korean drama eketh sub dennako plz…… actor park hyung sik ge

  4. Strong woman actor park hyung sik ge korean drama eketh sub dennako plz……

  5. Strong woman korean drama eketh sub dennako plz…… ☺

  6. sub ekata thanks ! puluwan nam ” ENCOUNTER” , ” MEMORIES OF THE ALHAMBRA” walatath sub denna.

  7. බොහොම ස්තුතියි සබ් වලට sis.. Flowers of the Prison korian Drama එකටත් සබ් කරන්නකෝ. ඔයට සුබ පතනවා.ජය වේවා…!!

  8. the day after we broke up [one more time] Korean drama eke sub dennako.

  9. සිදු වූ අතපසු වීම ගැන කණගාටුයි! නිවැරදි සබ් ෆයිල් එක දැන් අප්ලෝඩ් කර තිබෙන බැවින් නැවත උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්නා මෙන් ඉල්ලා සිටිනවා.

  10. Sis puluwannam school 2013 eke sub eka dennako parana unata eka lassanai

  11. Nalika Edirisooriya

    sis.. පුළුවන් නම් “something in the rain” kdrama එකට sub දෙන්න පුළුවන්ද??

  12. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. Udara Damith Dissanayaka

    thanksssssssss

  14. දැන් තමා බලන්න පටන් ගන්නේ… උපසිරැසි 20ටම ගොඩාක් ස්තුතියි දිලේකා නංගියේ….
    තවත් අළුත් එකක් අරන් එන්න… බුදු සරණයි…! ජය!!!

  15. thanujamilandi

    Thank you soo much aluth kathawak one aye… jaya wewa!! BS!!!

  16. sis meke sub file eka nane.aye danawada.

  17. thank you so much

  18. බ්‍රෝ ඇතුලේ subtitle file එක නැනේ .
    ආයේ පුලුවන්නම් upload කරන්න

  19. thanks for sub

  20. sinhala sub eka support karanne na

error: Alert: Content is protected !!