Saturday , April 17 2021
Breaking News

The Intern (2015) |අත්දැකීම් කවදාවත් වයසට යන්නේ නෑ.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 10 votes.
Please wait...

The-Intern-(2015)

කොහොමද ඉතින්. සතියෙන් සතිය සොම්බියට සබ් අරගෙන ආවාට ඔන්න ගොඩ දවසකින් තමයි ෆිල්ම් එකකට සබ් එකක් කරන්න පුලුවන් උනේ.  ඉතින් මේ කතාවේ පොඩි වෙනසක් තියනවා. කතාවේ නම අරගත්තොත් කියවෙන්නේ ආධුනිකයෙක් ගැන. සාමාන්‍යයෙන් අපේ සමාජයේ පලපුරුදු නොමැතිව රස්සාවකට යන ගොඩාක් අය යන්නේ ආධුනිකයෙක් විදියට.ඒ කියන්නේ පෙර පුහුණුවක් ලබන්න. ඒවගේම තමයි ඒ ආධුනිකයෝ වශයෙන් යොමුවෙන්නේ අපේ තරුණ උදවිය. අන්න එතන තමයි මේ කතාවේ වෙනස තියෙන්නේ. ඒ තමයි වයස 70 විශ්‍රාම ගියපු පුද්ගලයෙක් තමයි අලුතෙන් සමාගමක ආධුනිකයෙක් විදියට වැඩට යන්නේ.

ඔහුගේ නම තමයි බෙන් විටේකර්. ඔහු විශ්‍රාම අරගෙන ඉන්න අතරේ තමයි මේ වැඩේට යොමුවෙන්නේ. ඉතින් එයා මේ පුහුණුව ලබන්න යන ආයතනය අන්තර්ජාලයෙන් ඇඳුම් වෙළඳාම් කරන තැනක්. එයා කලින් වැඩ කරලා තියෙන්නේ දුරකථන නාමාවලි මුද්‍රණය කරන ආයතනයක. ඉතින් එතනින් විශ්‍රාම ගියාට පස්සේ එයාට මේ රස්සාවට යන්න අවස්ථාවක් හම්බෙනවා. වැඩේ කියන්නේ ඒ ආයතනය පවත්වාගෙන ගියපු ගොඩනැගිල්ලේමයි. ඉතින් බෙන්ව වැඩට වැටෙන්නේ සමාගමේ අයිතිකාරිනිය එක්ක. එයා තමයි ජූල්ස් ඕස්ටින්. මොනවා උනත් ඉතින් ලස්සන ගෑණු ලමයා ^_^ එයාට ඉතින් වැඩ කියන්නේ අහස උසට වැඩ. මුලින් මුලින් එයා කැමති වෙන්නේ නෑ බෙන් එයා ලඟට දැම්මාට. ඒත් අන්තිමේ බෙන්ව එයාට නැතුව බැරි කෙනෙක් බවට පත්වෙනවා. ඒක ඔයාලාට කතාව බලාගෙන යනකොට තේරේවි. Robert De Niro( බෙන්) සහ Anne Hathaway(ජූල්ස්) තමයි මේ චරිත දෙක.

ඉතින් මේ කතාවට 7.2 ක IMDb අගයක් ලැබිලා තියනවා. හොඳ ලස්සන කතාවක්. සමහර අය මේ වෙනකොට මේක බලලත් ඇති. ඇවිල්ලා ටික දවසක් ගියානේ. ඉතින් ඔන්න බලපු නොබලපු හැමෝටම මම ආරාධනා කරනවා මේක නරඹන්න කියලා. ඊලඟට comedy එකක් ගේන්න තමයි බලාපොරොත්තුව. වැඩි විස්තරයක් මේ ලිපියේ දැම්මේ නැත්තේ ඒකටත් වෙලාව අඩුවෙන නිසා. එහෙනම් ඉක්මණින්ම හම්බෙමු. ගිහින් එන්නම්. ජයෙන් ජය!!!!

The Intern (2015) on IMDb

 

 

890 MB (BR) කොපිය මෙතනින් බාගන්න

2A1AE788732C14F1E0D618FDE83AF95EEA0B8C55

950 MB (BR) කොපිය මෙතනින් බාගන්න

FA00F15F9853E685C9149A67E8D83CD8536304BF

1.43 GB (HD) කොපිය මෙතනින් බාගන්න

A0704C36F944781632343B8790EBEB652F579AC2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Fireworks (2017) AKA Uchiage hanabi, shita kara miru ka? Yoko kara miru ka? Sinhala Subtitles | වෙන්වූවත් සැමදා ආදරේ ඔබටමයි… [සිංහල උපසිරසි] (50)

ඔන්න එහෙනම් මම තවත් ඇනිමේ එකකට උපසිරසියක් අරන් ආවා ඒත් මේ පාර ටිකක් විශේෂයි මොකද …

Leave a Reply

Your email address will not be published.

40 comments

  1. Thanks broo

  2. මාර විදියට වැදුන ෆිල්ම් එකක්…ස්තූතියි සහෝ සබ් එකට

  3. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  4. Thanks bro

  5. tnx bro

  6. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  7. Thanks bro…

  8. thanks good luck

  9. උපසිරැසියට බොහෝම ස්තූතියි නුවන්ත සහෝ…
    ඔන්න මාත් අරගන්නව,
    ජය වේවා 😀 😀

  10. Patta kathawa thanks for the sub

  11. බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. Amazing movie bro
    very sensitive…

  13. vimukthi athapattu

    ela machan…tanx

  14. thanks saho,onna bewa

  15. thanks machan

  16. Good job…. keep it up..

  17. Ishan Viduranga

    බොහොම ස්තුති මචං sub එකට..

  18. thanks for the sub

  19. niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. “චූටී මල්ලි”

    meika maru mcn
    mn baluwa kalimma..
    tnxx

  21. සහෝ සබ් එක ෆොන් එකට සහය දක්වන්නේ නැනේ පොඩ්ඩක් බලනවා ද ?
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  22. isuru neranjan

    Kung Fu Panda 3 thama avith nadda

  23. Thanksssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  24. පට්ටයි මචන්…
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  25. Thanks…

  26. Thn Q 🙂

  27. Devinda Ranasinghe

    The Intern (2015) BR copy , PLEASE

  28. Kavinga Fonseka

    aththtama godak lassana film ekak…, “athdakim kawadawath wayasata yanne naa” kiyla thiyeddima mata download karala balanna hithuna.. marama lassna film ekak meka, thanks baiscope…

  29. Thanks bro.. good work

  30. එළ ! ජයවේවා !

  31. ජයවේවා……

  32. Thanks…

  33. The.Intern.2015.720p.BluRay.x264-[YTS.AG] mekata hariayana sub file eka dunnanam goda. Gud work

  34. නියමයි සහෝ………

  35. math download kara… Tnks…..

  36. මුදියා

    ඔන්න බානවෝ.
    එල නුවන්ත.
    ජයවේවා.බොහෝ…………………………………………………….ම ස්තූතියි…!

  37. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

error: Alert: Content is protected !!