You dont have javascript enabled! Please enable it!
Monday , July 6 2020
Breaking News

The International (2009) | ඇත්තටම ජාත්‍යාන්තරයි!

Rating: 6.1/10. From 20 votes.
Please wait...

මේ කියන්න යන්නෙ නමේ තියෙන හැටියටම ලොව වටාම විහිදුනු චිත්‍රපටයක් ගැන..කතාව නම් ටිකක් සංකීර්ණයි..ඒත් තේරුම් යද්දි බලන්න ආස හිතෙනව..ෆිල්ම් එක සුවිශේෂී එකක් කියන්න අමාරුයි..කතාව ගැන කෙටියෙන් කියනව නම් පටන් ගන්නෙ මෙහෙමයි..එක්තරා පුද්ගලයෙක් වාහනයක් ඇතුලෙ කතා කරමින් සිටිනව තවත් කෙනෙක් සමග..මේ පුද්ගලය වාහනෙන් බැස තත්පර කීපයක් ගතවීමටත් පෙර මැරී වැටෙනව..මේ බව ඔහුගේ යාලුව දකිනව..ඔන්න ඔතනින් තමයි සියල්ල ඇරඹෙන්නෙ..මේ මැරී වැටුන කෙනත්,ඔහුගේ යාලුවත් පොලිස් පරීක්ෂකවරුන්..මෙම මරණයත්,මුලු ලෝකය පුරාම අතුපතර විහිදුනු බැන්කුවකුත්,ඩොලර් බිලියන ගනනක අවි ගනුදෙනුවකුත් වටා තමයි මේ කතාව ගෙවෙන්නෙ..මුලු ලොවම සම්බන්ද කරගෙන සිදුවන සිදුවීම් නිසා ගොඩක් රටවල් වල රූප රාමු මෙහි අන්තර්ගතව තියෙනව..ෆිල්ම් එක හොදයි.. 🙂

Check Also

ඩොක්ටර් ජෝන් [S01 : E10] Sinhala Subtitles | මිහිරි සන්ධ්‍යාවේ අනතුරක පෙරනිමිත්ත [සිංහල උපසිරසි සමඟ]

කන්ග් සි යොන්ග් තමන් මහාචාර්යතුමාට කැමතියි කියලා කිව්වත් මහාචාර්යතුමා ඒකට ස්තූති කළා ඇරෙන්න ප්‍රතිචාරයක් දැක්වුවේ …

Leave a Reply

Your email address will not be published.

9 comments

  1. sinhala sub eka nathuwa wadak na appa………..

  2. sinhala sub eka nathuwa wada na appa………..

  3. රාම් රාජ්

    ලින්ක් එක නම් වැඩ නෑ.

  4. රාම් රාජ්

    මේකත් මෙන්න බානවා.

  5. අයියේ ඔයාගෙ සයිට් එක නමි සිරා. මම 10 විතර බෑවා.මෙකත් බානව

    2012 film eka daanna adahasak nadda?
    mokada hama thanama thiyenne 2012 dooms day kiyala wena film ekak 2012 orignal eka hoyaganna amarui……mama deparakma pirate eken bawa,waradi kilm eka….
    puluwannam roland emmerich ge 2012 eekath danna

  6. පොතේ ගුරා

    @Uraj! හික් හික්..ඉඩ ලැබෙන හැටියට බලන්නකො.. 🙂
    @රොයිලි ! ඔන්න මම Pirate bay එකේ ටොරන්ට් එක දැම්ම..ඒක නම් ඇත්ත මචන්..ඒ උනාට මම මේ දෙන්නෙ මම බාපු කොපිය.. :)ඒකයි කෙලින්ම ටොරන්ට් එකට ලින්ක් එක දෙන්නෙ..අනික මම බාන්නෙ හොයල හොයල තියන හොදම එක! 😀

  7. රොයිලි

    මචං ඔයා දීලා තියෙන mininova එකේ torrent එක අයින් කරල. මේ ලින්ක් එකෙන් ගියොත් seed බලලා කැමති එකකින් බා ගත්ත හැකි.

    *****

  8. බානවා බානවා…………!! බලා ගන්න වෙලාවක් තමා නැත්තේ……….!! 😀

error: Alert: Content is protected !!