Monday , June 5 2023

The Invisible (2007) Sinhala Subtitles | මරණයට පෙර..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.1/10. From 7 votes.
Please wait...

කලින් මේක සිංහල උපසිරැසි නැතුව පළ කරලා තියෙනවා. අලුත් ඒවා දාන්න අලුත් ෆිල්ම් හම්බුනේ නෑ. තියෙන අලුත් ඒවා ඔක්කොටම උපසිරැසි දීලා තියෙනවා. ඒක නිසා සමාවෙන්න ඕනා ඒ ගැන.

මේ මම බයිස්කෝප් වෙබ් අඩවියට දෙන තුන්වෙනි උපසිරැසි නිර්මාණය. මේක ඇත්තටම Horror, Crime, Fantasy වලට වැටෙන ෆිල්ම් එකක්. IMDb වල 6.1ට මේ rate වෙලා තියෙනවා. අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ David S. Goyer. මෙයා තමයි හැමෝම දන්න Call of Duty Black Ops Video game මාලාව ලියලා තියෙන්නේ. ප්‍රධාන චරිතය රඟපාන්නේ Justin Chatwin. මෙයා එච්චර ජනප්‍රිය කෙනෙක් නම් නෙවෙයි. මෙයා රඟපාපු ජනප්‍රිය ෆිල්ම් නැති නිසා තමයි එහෙම කියන්නේ.

මේ කතාව ඇත්තටම හොල්මන් කතාවක් වගේ. ඒත් හොල්මන් නෙවෙයි. නික් කියලා කොල්ලෙක් තමයි ප්‍රධාන චරිතය වෙන්නේ. මෙයා කවි ලියන්න ගොඩක් දක්‍ෂයි. ඒත් එයාගෙ අම්මා ඒ ගැන වැඩි සැලකිල්ලක් දැක්වුවේ නෑ. එයා මෙයාගෙ එක කවියකවත් කියවලා තිබුනෙත් නෑ. නික්ට අම්මා කියන විදිහට ඉඳලා ඇති වෙලා. එයාගෙ තාත්තා එයාට වයස 13ක් වෙන කොට නැතිවෙලා. එයා තාත්තට ගොඩක් ආදරෙන් ඉඳලා තියෙනවා. එයාගෙ නැතිවීම එයාට දරාගන්න අමාරුවුනා. අම්මාත් එයා කැමති දේ කරන්න දෙන්නෙ නැති නිසා. නික් ලන්ඩන් වල ලේඛකයන්ගේ වැඩසටහනකට යන්න අම්මාට ‍හොරෙන් ටිකට් ගන්නවා. ඒත් එයාට යන්න වෙන්නේ නෑ. යන්න තියෙන දවසේ රෑ ප්‍රශ්නයක් නිසා එයා මැරෙන්නම ගුටි කනවා ඇනී නැමැති කෙල්ලෙක්ගෙන්. නික්ගෙ යාළුවෙක් නිසා තමයි මෙහෙම වෙන්නේ. නික් ආයෙත් නැගිටිනවා. එයා පාසලට යනවා. ඒත් කාටවත් එයාව ඇහෙන්නේ නෑ. එයාට දැනෙනවා එයා මැරිලා නැති බව. ඉතින් නික් එයාගෙ ජීවිතේ නැවත ලබා ගන්න කරන සෙල්ලම මේ ෆිල්ම් එකෙන් ලස්සනට පෙන්නනවා. නික් ගොඩක් වෙලාවට ඇනී ලඟ හිටියා, එයාට තියෙන ප්‍රශ්න ගැන නික්ට තේරෙනවා. නික්ට නැවත පණ එන හැටි, ඇනීට මොකද වෙන්නෙ කියලා මේ ෆිල්ම් එක බලලම දැන ගන්න.

මීට පෙර පළකල ලිපිය.

මනුස්සයෙක් මැරුණම මොකද වෙන්නේ? අහම්බෙන් බලන්න ලැබුනු, සෑහෙන්න රසවිඳපු චිත්‍රපටියක් අද හඳුන්වලා දෙන්න හිතුනා. සාර්ථක ස්විට්සර්ලන්ත චිත්‍රපටියක ප්‍රති-නිර්මාණයක් වන මෙය, මඟ නොහැරිය යුතු කතාවක්.

දක්ෂ සිසුවෙකු වන Nick, මවටත් නොකියා රචකයෙක් වීමේ සිහිනය හැබෑ කරගන්න ලන්ඩන් බලා යන්න සූදානම් වෙනවා. පියාගේ වියෝවෙන් පසුව, Nick සහ මව අතරේ ප්‍රශ්නත් ඇතිවෙමින් තිබුනා. ඔය අතරේ Nickගේ හොඳම මිත්‍රයා, පාසැලේදී හිරිහැර වලට ලක් වෙමින් ඉන්නවා. කතාව ඔහොම දිග හැරෙද්දී, අත්වැරදිමකින්, මිත්‍රයා යැයි සිතා Nick දරුණු පහරදීමකට ලක් වෙනවා. පසුදා උදෑසන, ඔහු අදෘශ්‍යමාන බව Nick වටහා ගන්නවා.

Nickට මොකද වුනේ? වැඩි විස්තර කිවුවොත් කතාවෙ අගය නැති වෙනවා. කතාවේ ඉතිරි ටික නම් කුතුහලයෙන් පිරිලා. එක හුස්මට බලන්න පුළුවන්. නව නළු, නිළි පිරිසකින් සමන්විත වුන මේ චිත්‍රපටිය තුල ත්‍රාසය එමටයි. කතාවේ අවසානයනම් කාටවත් හිතාගන්න බැහැ. සුපිරි නිර්මාණයක්.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා ආදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් කළුපහන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-01-26

Check Also

Land (2021) Sinhala Subtitles | කඳුකරයේ හුදකලා වී.. [සිංහල උපසිරසි] (18+)

මේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

62 comments

  1. නියමයි

  2. Thanks bro

  3. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!


  4. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  5. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  6. සිංහල සබ් වලට ස්තූති…… 🙂 දැන් ඉතින් හොයපල්ලාකෝ බාගත්ත කොපිය….. ඩිලීට් කරලද දන්නෙත් නෑ….. 😀

  7. රාම් රාජ්

    සබ් නැතිව බැලුවා.ස්තූතියි සබ් එක්ක දැන් නැවත බලන්න පුලුවන්.

  8. mudiya / මුදියා

    නියමයි දේශාන්.පට්ට ෆිල්ම් එකක්නෙ.ජයවේවා.බොහෝ……………………………ම ස්තූතියි…!

  9. me link aka denneth naha saahoo

  10. දිදුල Kd සිල්වා

    බොහොම ස්තූතියි යාලුවා. කලින් ලිපි පලවුනු සබ් නැති හොඳ ෆිල්ම් ගොඩක් තියනව. ඉස්සර ලිපියක් වුනත් පල කරන්නෙ හොඳම ෆිල්ම් වලටනෙ. ඉතින් ඒව නොබලපු මගහැරුනු අයට මේවගේ ඒව හුඟක් වටිනවා.. දිගටම සබ් දාන්න .. ජය වේවා෴

  11. “චූටී මල්ලි”

    එල මචන් දිගටම දෙන්න

  12. patta film eaka thamks….

  13. බොහොම ස්තූතියි දේශාන් සහෝ සිංහල උපසිරැසියට. චිත්‍රපටය තියෙන නිසා සබ් එක විතරක් ගන්නවා එහෙනම්. ජය෴෴ 😛 😛

  14. ela…………

  15. බොහොම තුති

  16. thnxxxxxxxxxxxx hode

  17. niyama story akak aniwa balanwa

  18. ජයම වේවා මචෝ

  19. දිගටම සබ් දෙන්න ලැබේවා!!!! ජය

  20. fatta machan

  21. නියමයි උපසිරස වලට බොහොම පින්

  22. maru maru machan 😀

  23. එල මචෝ පට්ට කතාවක් වගේ .ජය

  24. thnxzzz machan

  25. මේවා මම බැලුවා. නමුත් ඒ කාලේ තිබුන සමහර වැඩ නිසා මට කමෙන්ට් කරන්න බැරි වෙලා.

  26. එල මමත් බෑව දෑන් බලනව

  27. TORRENT EKE UPDATE KERANNE

  28. Eala….. Bala baluwa…… 😀

  29. Mamath bawa ……. Dan Balamu… Thanks…

  30. කඩ්ඩෙන් උපසිරැසි ඕනානම් මෙතනින් ගන්න පුළුවන්.

  31. සමන් කලුබෝවිල

    නියමයි…..නියමයි…..මමත් බානවා…. මේවාට මම මාරට ආසයි……තැන්ක්ස් වෙන්න ඔනේ…….

  32. @ ගෝලයා: ඒකනේ කියන්නේ…මං ඒත් බැලුවා අපේ ගෝල සහෝ අපි ‍එක්ක අමනාප වෙලාවත් කියලා…
    මොනව උනත් අපි ඉන්නවා….එළකිරි
    ගෝලයාට සුභපැතුම්..!

  33. @Varuna : කෝ බලන්ට… 🙂

    @Uraj Deemantha : වැඩේ භයානකයි. ඔය සැටලයිට් එකක් නිකමට වගේ ගෙයි වහල උඩට ආවොත් එහෙම , කොයි දෙයියන්ට කියන්න ද? හික්z… 😀 😀

    @nilanthaherath, Suvin Says, shiwantha : එල එල.. බාන්න බාන්න…

    @:::SlaPp3r::: : හත්වලාමයි ! මම සිංහල ටික කොපි කරලා, ඉංගිරිස් ටික ටයිප් කොරල නැහැනේ. මම කියන්න හැදුවේ Zombieland වල තාම ඇවිත් තියෙන්නේ telesync ගොඩක් විතරයි කියලා. තව, horror අහලකින් යන චිත්‍රපටි මම බලන්නෙ නැහැ කියල. හිතේ අවුලක් නැහැ, හොඳ කොපියක් ආව ගමන් බඩු දෙනවා. 😀

  34. thanx machan 🙂

  35. @ගෝලයා : අනේ ‍ගෝල සහෝ ඇයි එහෙම කියන්නේ the-movie-times වෙබ් අඩවියේ සති දෙකක් තිස්සේ topten list 1st තිබුනේ Zombieland (2009) ෆිල්ම් එක tailor එකත් මරුවට තියෙනවා.නරකයි කියලා හිතන්න අමාරුයි…
    මොනව වුනත් මං හිතනවා ගෝල සහෝ අපි ගැන හිතයි කියලා….
    comment එකට අහිතක් හිතන්න එපා.ok ජයවේවා…!

  36. maath ehenam banawa……..

  37. No Job Company එකේ වැඩ නිසා නෙට් එකම බාන්න වෙලාව තියෙනවා….. 🙂 මේ දවස් වල සැටලයිට් ඔක්කොම අපේ ගෙදර පැත්තට හැරිලාලු තියෙන්නේ….. 😛 මොකද ඉල්ලුමේ හැටියට සැපයුම දෙන්න එපායේ…. 😀 හික්ස්… 😛

  38. Macho Check this movie “Gang Related”. In my opinion its really nice.

  39. nilanthaherath

    mamat baami. eka husmata balami.thanks golaya

  40. @chamila, හසී : අනිවා!

    @රොකියා, ::::SlaPp3r::::, prabash : හොඳ කොපියක් තාම නැහැ. තවම ගොඩක් විතරයි අවෙ. මමනම් අහලකවත් තියෙන චිත්‍රපටි බලන්නෙ නැහැ. ඒත්, කට්ටියගෙ බලවත් ඉල්ලීම අහක දාන්න බැරි නිසා, එල කොපියක් ආව ගමන් දෙන්නම්.

    @Lahiru Randika, ඉස්සා, චමි.දේ.වා., maneesh : මේක වෙනස් කතා තේමාවක් ඔස්සේ ගලාගෙන යන්නේ. බලන්නකෝ!

    @chathurarcrc, ashan kandy : කමක් නැහැ. මේක දෙපාරක් බැලුවා කියල පාඩුවක් වෙන්නෙ නැහැ. බාන්න! 🙂

    @රංබංඩා : හික්z… 😀

    @ashan : (thumbs up) 😀

  41. මේකනම් බාන්න හිතෙනවා. බාමු බාමු. නිකන් තියෙන ජංජාලෙනේ…!

  42. trailer eka baluwa…ela film ekak wage…

  43. downloading…..

  44. baluwa wage matakai… bana film wala hatiyata nam mataka na ne… kamak na balama balanawa..

  45. රංබංඩා

    ගෝලයාට පින් සිද්ද වෙන්න ඕන.

  46. මට මෙක බැලුවද කියලා මතක නැනේ.මාර අවුල..

  47. පට්ටම පටට් ෆිල්ම් එක.ආයේ මොකටද මම කියනවා අහන්නේ බලන්නකො දැන්ම….!!!

  48. චමි.දේ.වා.

    ඔන්න එහෙනම් බෑවා. (ටොරන්ට් එක )

  49. @රොකියා
    Zombieland (2009)onna direct link ekak ma

    sound quality podak awul…

    http://n48.stagevu.com/v/7be5817c36afae585a6d250b8f46aa68/wenxleeybwmp.avi

  50. ඉස්සා

    හොද කථාවක් එක හුස්මට බලන්න පුළුවන්..
    බොහොම ස්තුතියි..

  51. ::::SlaPp3r::::

    @ රොකියා : අනේ නැ මචං තාම හොද කොපියක් ඇවිත් නැ.මමත් මග බලාගෙන ඉන්නේ…
    Zombieland (2009)වලට අපේ ගෝල සහෝගෙන් පොඩි උදව්වක් හම්බවෙයි නේද…?

    මේ ෆිල්ම් එක මං බලලා තියෙනවා.නියමයි හොදට රසවිදින්න පුළුවන් වෙනස් විදියක කථාවක්.

  52. ඔන්න මම බාන්න torrent 1ක බගත කලා …. අනිත් ඒ වා බාගත් සැනින් මේකත් මග හැරැන්නෑ…

  53. මචන් Zombieland (2009) එකෙ හොඳ කොපියක් ආවද?
    ආපු ගමන් අපිව දැනුවත් කරන්ඩෝ

  54. එක හුස්මට බලන්න පුළුවන්. 😛

error: Alert: Content is protected !!