You dont have javascript enabled! Please enable it!
Wednesday , August 12 2020
Breaking News

The King of Fighters (2010) | අපියි රජ්ජුරුවෝ…

Rating: 6.8/10. From 6 votes.
Please wait...

දෙයියනේ කියලා බයිස්කොප් එකට දාන පළමු ලිපිය. පළමු එකම සුරංගනා කතාවක් කිව්වොත් වැරදිත් නැහැ. සුරංගනා කිව්ව්ට සුන්දර නැහැ. හේතුව නම් මෙක පටන් ගත්ත වෙලෙ ඉදලාම ගහගන්නවා නේ. මට ඉතින් කන්න ඔනි නැහැ නෙ, ඔවා බලන්න තියෙනවා නම්.
වැඩේ කියන්නේ, මේ බයිස්කොප් එක අමුතුම ආකාරයකට ගොඩ නගා ඇති ආකාරයයි.. එක බලද්දි තෙරෙයි…

බයිස්කොප් එකට බහිමුකො අනික් කතා පැත්තකින් තියලා. මෙක විඩියො ගෙම් එකක් අදාළව ගෙතුන කතාවක්. මේකෙ යන්නේ ඔය clan කියලා කියන්නේ, ජපන් සහ චීන සටන් කලාවේ ගොත්‍ර ගැනයි කිය වෙන්නේ.. නමුත් මෙකේ එන clan අතීතයේ ඉතා බලවත් ලෙස පැවති එවායි.. ඔවුන් එක එකට විරුද්ධව සටන් වැදුණා.. ඒ අතීතයේ.. නමුත් වර්තමානයේ එම ගැ‍ටුම් ගෙම් එකක් ලෙස කරගෙන යනවා. නමුත් හැම කතාවකම වගේ ප්‍රධාන සතුරාට එරෙහි වෙලා අනික් කට්ටිය ජය ගන්න හැටි බලලාම හිතා ගත්තම හොදයි නේද ?

පළමු ලිපිය නිසා ලියාගන්න කොට නිකන් වෙව්ලනවා , දාඩිය දානවානේ.. නමුත් කොමෙන්ට් එකක් දාලා ඉදිරියටත් ලියන්න චාන්ස් එකක් දෙයි කියලා හිතනවා.

ලිපිය – උදරයා[xyz]

Check Also

Maradona (2018) Sinhala Subtitle | මැරඩෝනා [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට ස්තුතිවන්ත වෙන …

Leave a Reply

Your email address will not be published.

45 comments

  1. Kolithabasnayaka

    Sub eka ganne kohomada

  2. කෝ මේකෙ සබ් එක download කරන්න බෑනෙ. වෙන හිස් page එකකටනෙ යන්නෙ.

  3. woww niyamai dr

  4. Man Patta asa fighting game ekak …. thanks for uploading subtitle


  5. නියමයි
    😛
    තුති……. 🙂

  6. maru maru

  7. ගහගන්න ඒවා නම් මට අරහන්.

  8. අපිත්අපිත්

  9. බාමි බාමි 🙂

  10. මෙ film එක හොදද..?? pirate bay එකෙ තියෙන comments නම් එච්චර හොද නෑ..!!
    බලපු කෙනෙක් කියනවද…??

  11. ela ela.gud luck machan

  12. ඔන්න බානවා…. හැබැයි ඔන්න අවුල් එකක් නම් පලවෙනි ලිපියෙන්ම ඉවරයක් කරල දානවා…. හරිය 😀

  13. Ela Ela Machan Thawa Thawa Liyanna Wasanawa Shakthiya Lebewa.
    First Time Nisada Koheda Poddak Wage Cha. 😉
    😀

    Aulak Ne Elakiri Machan
    Film Ekath Hodai Wage Balama Balannam Ko… 🙂 😀

    Thanks Wasala….!!!

  14. ෆිල්ම් එක ලස්සන ඇති ඒත් ටොරන්ට් එක ඇක්සස් කරන්න දෙන්නේ නෑ අපිට මේන් හෝස්ට් එකෙන්. ගල්ෆ්නේ. මොනවා කරන්නද වෙන ටොරන්ට් සයිට් එකකින් වත් බලන්නම් බාගන්න.

  15. hehehehehehe mama dan thama meakata 1st time comment karanne wewulana kattiyuath innawa balan yaddi

  16. එල එල මචන් ඔහොම යන් 😀

  17. THANKSSSSSSSSSSSSSSS

  18. niyamai sahoo
    digatama liyanna 😀

  19. මෙක නියම ෆිල්ම් 1 පලමු ෆිල්ම් 1 maxxa ෆිල්ම් 1 දිලා තියෙන්නෙ.thnx & good luck.. 🙂 🙂 😎

  20. එල මචන් උදාර…. :p :p
    පළමු ලිපියට මගෙන් සුභ පෑතුම්…..
    දිගටම යමු…..

  21. විකියා

    බය වෙන්න එපා කොල්ලා… 😉 ඔන්න එහෙනම් මගෙනුත් සුභ පැතුම්!
    දිගටම කරගෙන යන්න…ජයෙන් ජය!

  22. තාමත් වෙව්ලනවද 😀

  23. නලින්

    පටන් ගත්ත වෙලෙ ඉදලම් ගහ ගන්නවනම්
    අපිටත් කන්න ඔනි නැ.
    එල එල මමත් ඔන්න හා හා පුර කියල ඩවුන් කරනව තන්ක්z මචො 😉

  24. thnks bro………….

  25. ජය වේවා…

  26. එළ එළ.. ස්තූතියි..

  27. එල වගෙ බාලම බලමු .

  28. නියමා,ගානට කරගෙන යන්න

  29. මාලන්

    අඩෝ එල එල ඔහොම යමන් (‍Y)

  30. mamath banawa.

  31. ඉසුරැ

    මමත් download වෙන්න දැම්ම‍‍‍. ඉතින් බැලුවම හොද නරක කියන්නම්කො.

  32. Thanks,

    Hi5 for Udara

  33. thanks brother, nice movie.

  34. උදරයා[xyz]

    අලේ.. මගේ ලිපියත් පල උනා… තෑන්කු තෑන්කු සුබ පෑතුම් වලට. දෑන් දෙන්නම්කො තව ලියලා. අඩු පඩු ගනන් ගන්න එපා හොදේ

  35. me wenakota oka man balala iwarai saho… mata echchara hithata alluwe na. 🙁

  36. thanks saho………….

  37. ෂාහ්! නියමයි තවත් අලුත් කතාවක් අරන් තවත් අලුත් බයිස්කෝප් ලියන්නෙක්
    නියමයි සහෝ; වැඩි වැඩියෙන් කස්ටිය මේ වැඩේට එකතු වෙන එක බයිස්කෝප් එකට විතරක් නෙමෙයි ඒක වටේ එකතු වෙලා ඉන්න අපිටත් ලොකු ශක්තියක්. එහෙනම් ජයෙන් ජයම වේවා ඕං!!

  38. machan meka STV ne…. Meke DVD Rip tiyenawa…kokada quality aka hoda…. danne kenek kiyann…… pls 🙁

  39. මමත් ඔන්න download කර ගත්තා…. thank u

  40. අමල් ප්‍රසාද් සමරවීර

    පළමු ලිපියෙන්ම එලම ෆිල්ම්1ක් ගෙනත් වගේ?? ඔන්න එහෙනමි අපි සුබ පතලම බාන්න ගත්ත්!!!! :* 😛 😀

  41. අමල් ප්‍රසාද් සමරවීර

    mama 2 niyamaaaaaaaai!!!!

  42. 🙂 🙁 Ane Manda Apith banawa…..

error: Alert: Content is protected !!