You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , September 19 2019
Breaking News
Home / All / The Lady (2011) With Sinhala Subtitles | යකඩ සිතැත්තී.. [සිංහල උපසිරැසි සමඟ]

The Lady (2011) With Sinhala Subtitles | යකඩ සිතැත්තී.. [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

The Lady (2011)

සුබ දවසක් යාළුවෝ ඔක්කොටෝම. කාලෙකට පස්සේ තවත් අළුත් උපසිරැසියක් අරන් ඔයාලව හම්බෙන්නයි ආවේ. බෙහොම කාර්යබහුල කාලයක් ගෙවක අතරේ ලැබෙන පුංචි ඉඩ ප්‍රස්ථා යොදාගෙනයි සබ් එක කරන්න වුනේ. මේ ගේන්නේ මගේ හය වන උපසිරැසිය. මේ පාර මම තෝරගත්තේ වැඩිය කට්ටිය බලයි කියලා හිතන එකක් නම් නෙමෙයි. මේක චරිත කතාවක්. චිත්‍රපටයේ නම The Lady.

මේ චිත්‍රපටයේ කතා තේමාව වන්නේ මියන්මාරයේ නැත්නම් බුරුමයේ සිටි විපක්ෂ නායිකාවක් වන අවුන් සාන් සුකී මහත්මියගේ ජීවිත කතාවයි. එතුමිය එවකට තිබූ ඒකාධිපති හමුදා පාලනය එරෙහිව ජනතාව වෙනුවෙන් සටන් කල අයරු ඔවුන්ගේ තාඩන පීඩන වලට ලක්වීම්, දේශපාලන සිරකාරියක් ලෙස වසර ගණනක් නිවාස අඩස්සියේ සිටි අයුරු ඇතුළුව එතුමියගේ ජීවිතයේ විශේෂ අවස්ථා මෙම චිත්‍රපටයෙන් මනාව පිළිබිඹු වෙයි. ඇය තම පවුල පවා කැපකරමින් තම රට උදෙසා කළ කැපවීම නිසා ඇයට නොබෙල් ත්‍යාගයද හිමිවිය.

ඉතිං මම කිව්වා වගේ මේවා බලන්න කැමති අය කම් හුගක් අඩුයි. ඒත් බලන්න. මොකද චරිත කථා වලින් අපේ ජීවිත වලට ගන්න පුළුවන් ආදර්ශ බොහොමයි. බලන ඇත්තෝ බලත්වා. එහෙනම් මම ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් හමුවෙමු. එතකන් හැමෝටම සුබ දවසක්!!

Demolition Man (1993) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

36609D3EDF51EB4726FEC60CB05AEBC7490066FB

 

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු කල්හාර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

11 comments

  1. නියමයි…. බොහෝම ස්තූතියි උපසිරැසියට

  2. Withanage Priyantha Dayakeerthi

    මා කැමති නිර්භීත දේශපාලන චරිතයක්, ඩවුන්ලෝඩ් කර නරඹා අදහස් දක්වන්නම්. ස්තුතියි ඔබගේ නිර්මාණයට!

  3. බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. මේවා තමා බලන්න ඕනේ film.බොහොම ස්තුතියි සහෝ sub වලට.

  5. niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. බොහොමස්තූතියි උපසිරසට සහෝ….

  7. ගොඩාක් ස්තුතියි sub එකට ,
    දවස් දෙක තුනක්ම බයිස්කෝප් එකට ආවා අලුත් sub දීපු ෆිල්ම්
    බලන්න, අද නම් හොද එකක් හම්බුණා….

  8. ප්‍රණීත් චින්තක

    මේක නම් අනිවාර්යෙන්ම බලන්න ඕනේ කතාවක් සහෝ.
    උපසිරැසියට බොහෝම ස්තුතියි.
    මේ වගේ කතා බලන්න වගේම උපසිරැසි කරන්නත් ගොඩක් අය මැලි කරනවා.
    මේ වගේම තවත් කතා ඉදිරියට ලබා දෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ආයු -බෝ -වේවා !!!

  9. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Alvin.And.The.Chipmunks.The.Road.Chip.2015.720p.BRRip.x264.AAC-ETRG
    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG

    me film dekatath sub denna please….

  10. Ela eka.wade niyamay bro

error: Alert: Content is protected !!