Friday , May 29 2020
Breaking News

The Last House On The Left (2009) | හඹා එන කල වරද..!!

Rating: 6.8/10. From 38 votes.
Please wait...

මං කිව්වනේ මේකත් දෙනවා කියල කලිම්ම. එහෙමනම් ඔන්න ඒ පොරොන්දුව ඉ‍ටු කරනවා. මුලිම්ම මේකත් 1972 මෙනමින්ම තිරගත වූ සිනමාවක ප්‍රතිනිමැවුමක් බව කියලා ඉන්න ඕනේ. මම ඒකත් බලලා නෑ. මේක විතරයි බලන්න ලැබුණේ. හැබැයි මේකෙත් නව නිර්මාණයට IMDB මනාප ඉහළයි. (පරණ එකට 5.9යි – අලුත් එකට 6.6යි)

එක්තරා පවුලක් නව නිවහනකට යනවා ගම්බදව පිහිටි. දුව කාරෙක අරං යාළුවෙක් බලන්න ගිය අතරෙ මේ දෙන්නට සමවයස් කොල්ලෙක් මුණගැහෙනවා. සම වයස් කොල්ලෙක් එක්ක කල් ගෙවන්න ගැටවර වියේ කෙල්ලොත් හරි කැමති නොවැ නේද? මෙයා අනාථයෙක්, හදාගන්නෙ වෙන දෙන්නෙක්. ඒ අය දාමරික මැරවර පිරිසක්. මේ කොල්ල දෙන මත්කුඩක් උරමින් තුන්දෙනාම ඉන්න අතරේ, මේ මැරපිරිස මෙතනට එනවා.

මේ මැරවරයෝ දෙදෙනා අත්-අඩංගුවේ ගෙන යනකොට එකෙකුගේ බිරිඳගේ උදව්වෙන් නිලධාරීන්වත් මරා පැන ආ අයවලුන්. ඉතිං මුන් මේ අයට කරන හරිය මම කියන එක සුදුසු නෑ. ඒක ඔයාලම දැක-බලාගන්න. මේ වැඩේට අර කිවූ පිරිමි ළමයාවත් පොළඹවාගන්න මොවුන් උත්සාහ කළත් ඔහු ඊට නැමෙන්නෙ නැහැ. තමන්ගෙ යාලුවා මියගියත් මේ කිවූ දියණිය කෙසේ හෝ බේරී පළා යනවා.

මින් පස්සේ තමා හොඳම හරිය පටන්ගන්නේ. මේ මැරවරයන්ව මෙල්ල කරන්න නීතියට බැරිවුණත් මේ පවුල ඔවුන්ට නිසි තැන හිමිකරදෙමින් නිසි දඩුවම් ලබා දෙනවා. ඊට පෙර කිවූ පිරිමි ළමයගෙත් සහයෝගය ලැබෙනවා.

කලින් එක දෙනකොට කිව්ව වගේම බලන නොබලන; කැමති අකමැති කවුරුත් මට බණින්නනම් එපා මේ වගේ ඒව දෙනව කියල. අනික මෙහිත් ලිංගික දර්ශන අඩංගු වෙන බව කරුණාවෙන් සලකුවොත් හොඳයි.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Check Also

Seis Manos [S01 : E03 & 04] Sinhala Subtitles | වීර අනත් දරු තිදෙනා [සිංහල උපසිරැසි සමඟ]

කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම, කොරෝනා වෛරසය නිසා ගෙවල් ඇතුළට ම වෙලා ඉන්න ඔයාලට මම …

Leave a Reply

Your email address will not be published.

50 comments

  1. Ade.. … ko..ade ..subtitles ??

  2. film eka maru

  3. Anushka Saranga

    කෝ යකෝ සබ් එක?

  4. sub nane b un

  5. Ko ban Sub Eka

  6. Premasiriwelushka

    කෝ යකො මගුලෙ සබ් එක

  7. Ko meke sub eka nene

  8. sanjulasanjeewa

    mata ganna vidiya kiyannako the last house on the left film eke

  9. The Last House On The Left (2009)
    can you pls add the sinhala subtitles for this movie.

  10. film eka bagaththa thankQ

  11. maa maka terenne nha..oya me film eke description eka liwwe nidi mate neda…thankz film ekata ohoma hari post ekak dapu nisa..

  12. ane meke torrent file eka apata one,dubai walata block

  13. Thanx Bro………

  14. max film 1ka

  15. බාමු බාමු 😀

  16. ela thaniyamane balanne.. thank..

  17. මෙක නමි නොකිය බැ!!!! film එකේ description හරි මදි සහෝ… මෙක බලන්න ගිහින් අමිමගෙන් ගුටි සෙටි වෙයිද දන්නැ 😛

    කමක් නැ .. බාන්න දානවා 😛 තැන්කු වෙවා 😀 ….

  18. onna apith bagannawa ehenam pin deelama…

  19. Thank you!!!

  20. Honda film ekak wage.Lingika darshana thiyenawalu.Ane mata lajjai.

  21. එල… තැන්ක්ස්

  22. Balamuko hodada kiyala….

  23. Balamu Bala Mokada Wenne Kiyala.
    Thanks Machan

    Jaya Wewaaaa

  24. ela thanx machan

  25. “I spit on your grave” wage film ekakda?

  26. kathawa poddak threnne ne wage

    kamak ne bagena balamuko

  27. රාම් රාජ්

    චා උනත් මොකෝ සින්ගල නම් ඉති වෙන මොනවද. ඔන්න ඔහේ දෙන දෙයක් දෙන්න. අපි බලලා කාලා බීලා පින් අනුමෝදන් කරලා නිදා ගන්නම්.

  28. @ns,
    ලයිස්තුවේ තියෙන ෆිල්ම් චා නම් හොඳ පට්ට ෆිල්ම් එකකට සබ් දාලා දෙමුකො බලන්න. 😛 😛

  29. Udaya සාලින්ද

    thanks saho…..

  30. බාමි බාමි xD

  31. රත්ගමයා

    ඉකේයියා…මොනාද නරක දර්ශන තියේලු…කමක් නෑ.ඇස් වහගෙන බාමි

  32. balama balamuko

  33. වා.මු. නිලන්ත පියසිරි

    බයිස්කෝප් එක ගැන විස්තරයට බොහොම පිං. අපිත් එහෙනම් බාගෙන බලන්නම් කෝ. (හැමෝම නින්දට ගියාට පස්සෙවත් නේද?)

    @ ns – ඊලඟ උප සිරැසි ලැයිස්තුවේ තියෙන්නේ චා බයිස්කෝප් කියලා තිබුනානේ, පිං සිද්ධ වෙයි හොඳ බයිස්කෝප් ටිකක් කියන්නකෝ අපිට සබ් දාන්න.

  34. ela ela.mata mataka widihata nam mama meka balala thiyanawa……k.thanx mchn…

  35. I have watched this film, it is very good

  36. Thank U saho

  37. ඊලඟ උපසිරැසි list eke godak thiyenne cha films.ayi honda film walata sub hadanna bari.

  38. maru film aka danma bagana balanawa thanx machan

  39. ඔන්න අපි බානවෝ….

  40. thanks!!!

  41. thanks saho.

  42. thanks,mama 2….

error: Alert: Content is protected !!