Friday , December 4 2020
Breaking News

The Last Kingdom [S02:E03] with Sinhala Subtitles | යලිත් පැරණි දිවියටම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 9 votes.
Please wait...

The Last Kingdom 2015 TV (2015)

කොහොමද කට්ටිය… බලන්න ඉන්නේනම් සුළු පිරිසයි.. ඒකෙන් කොමෙන්ටුවක් දාගෙන ගිහිල්ලා තියෙන ප්‍රමාණය අතේ ඇගිලි ගානටත් අඩුයි නොවෑ.. අනේ මන්දා .. හරි එහෙමනම් බලමු අද මොකද වෙන්නේ කියලා… වහල්භාවයට පත්වුණ උත්‍රඩ්ව බේරගන්න රැග්නා එනවා.. ඒවගේම උත්‍රඩ්ව හොයාගෙන මරන්න ස්වෙන් එහෙමත් පස්සෙන් පන්නනවා.. ගුත්‍රඩ් එල්ෆ්‍රිච් සහ අයියා මලෝ දෙන්නා එක්ක ගහන්න ගියපු හවුල කැඩෙනවා.. දැන් එරික් සිග්ෆ්‍රිඩ් දෙන්නා ආයෙත් ආක්‍රමණ එල්ල කරන්න පටන් අරන්.. හොදා එහෙනම්.. මේ ටික ප්‍රමාණවත් කියලා හිතනවා.. හැකි ඉක්මනට මීලග කොටහත් රැගෙන එන අපේක්ෂාවෙන් මා සමුගන්නවා……

The Last Kingdom (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  

Previous BT1

All BT1

Next BT1

Check Also

Banshee [S04 : E01] Sinhala Subtitles | හැමදේම වෙනස් වෙලා [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොම හරි බැන්ෂී අන්තිම සීසන් එකටත් අපි ආවා. කලින් සීසන් තුන එක දිගට දුන්නා වගේම …

Leave a Reply

Your email address will not be published.

31 comments

  1. Thanks for sub!

  2. බොහොම ස්තූතියි උපසිරැසි වලට.. ජය වේවා..

  3. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

  4. thanxx bro

  5. Thanks Brooo

  6. kochchara kattiya baluwath adu wunath kamak na saho, kattiya parakku wela hari balanawa..niyama wadak saho

  7. බොහොම ස්තුතියි.

  8. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  9. සබ් වලට බොහොම ස්තුතියි.

  10. janaka kaluarachchi

    thank you bro…..

  11. tnx dr… i love this story keep it up 🙂

  12. sub ekata thanks saho..

  13. buddhika senanayaka

    thnks saho sub akt

  14. niayamai…thanks saho..sub ekata..keep it up…jaya wewa……

  15. Thank you. ♥

  16. සැලෙන්න එපා අනික්වත් ඉක්මනට හදල දෙන්නෝ.

  17. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy upsiresiyt ayyee….
    Ikmnun ilg ktsin hamuwemmoo

  18. සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය වේවා

    guardian 2017 ෆිලුමේ හොද පිටපතක් ඇවිල්ලා සහෝ ( The Guardians (2017) 720p WEB-DL 700MB – MkvCage ) හැකි නම් සබ් දෙන්න සහෝ

  19. බොහොම ස්තූතියි සහෝදරයා…

  20. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  21. thank you broo……………………………

  22. Givantha Arshakulrathne

    thank you bro…..

  23. Udara Damith B/K

    ela

  24. Tnq sub ekta
    Ithu tikth ikmnta demu

  25. ඔබගේ උත්සාහය අපි අගේ කරමු. සබට සුතූතියි.

  26. thanx ayye sub ekata.
    ithuru tikatath ikamanata sub denna.
    ~~~ Jaya Wewa ! ~~~

  27. hamme me ithin denna patan aran tiyenne mekat..iwarama karala passa balamu onna

error: Alert: Content is protected !!