You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / Featured Articles / The Last Samurai (2003) with Sinhala Subtitles | යුද්ධය කොතරම් බිහිසුණුද..[සිංහල උපසිරැසි සමඟ]

The Last Samurai (2003) with Sinhala Subtitles | යුද්ධය කොතරම් බිහිසුණුද..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 22 votes.
Please wait...

මෙන්න මගේ 4 වන උපසිරැස යෙදිම Fearless (2006) / Furry Vengeance (2010) / TRON:Legacy (2010) සමඟ ඔයාලත් එක්ක එකතු උන මම අද ඔයලට ගෙනවේ Edward Zwick අධ්‍යක්ෂණය කල 2003 නිකුත් වු The Last Samurai චිත්‍රපටය.

Tom Cruise, Ken Watanabe and Billy Connolly වන නළුවන් මෙහි ප්‍රධාන චරිත වෙනවා. චිත්‍රපටය ගැන කියනවා නම් නේතන් අල්ග්‍රේන් (Tom Cruise) ඇමරිකා හමුදාවේ කැප්ටන් කෙනෙක්. ජපන් ආණ්ඩුවෙන් එයාව ජපානයට ගෙන්න ගන්නවා ජපානයේ කැරලි කරුවන් මර්දනය කරන්න පළමු යුද්ධයේදිම නේතන් අල්ග්‍රේන්ව (ටොම් කෘස්) ව කැරලි කරුවන් විසින් අරගෙන යනවා.. නේතන් අල්ග්‍රේන් කැරලි කරුවන්ගෙන් බේරිලා එයිද…? එහෙමත් නැත්නම් කැරලි කරුවන් පරාජය කරයිද…? ඔයාලා Download කරලම බලන්න මමම ඔක්කොම කිව්වොත් වැඩක් නෑ..

මෙම චිත්‍රපටයට IMDB රෙටින්ග් වලින් 7.7 ස්ථානයක් වගේම ඔස්කාර 4 කට නොමිනේට් ලැබිලා තියනවා. සෙල්ලම් නෑ සුපිරිම සුපිරි බයිස්කෝප් එකක්. මේක ලියල තියන්නේ John Logan නම් කතුවරයා. විනඩි 154 කාලයක් තියන මේ චිත්‍රපටය ඔයාලත් බලන්න කියල ආරධනා කරනවා. විශේෂයෙන් විකියා සහෝට ස්තුති කරන්න ඕනේ මේ වෙලාවේ.
එහෙනම් කට්ටිය බලල කොමෙන්ට් එකකුත් දාලම යන්නකො.. 🙂

Due to copyright issues, we do not provide any torrent links.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

Download Sinhala Subtitles

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් ගිහන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…

Leave a Reply

78 comments

  1. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි

  2. thisumdeemantha

    Thanz for subtitles bro !!!

  3. Tharindu Chathuranga

    Meke dena filmnam supiri bos,jaya wewa

  4. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  5. Deshan_ranjana

    Supiri bn tanxxxxxxxxxx

  6. Thnxxxxxxxxxxxxxxx

  7. Thanks Machan
    this is one of the best film ever

  8. sub ekata thanx saho puluwannam load of the ring eke sub eka brrip ekata up karala denna

  9. ඉෂාන් මදුෂ

    නියමයි.br update කලාට ගොඩක් ස්තූතියි

  10. මේකේ fify file එකට ගැලපෙන sub එකක් දෙනවද?

  11. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට

  12. meke 720P BrRip ekata Subb eka dendakooo….plzz….man film eka bawa subb ehata mehata keruwata passe aye aul wenawa ekai…..

  13. මමත් බාගත්තා.

    ස්තුතියි

  14. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
    ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]

  15. Torrent file එක බාන්න බැරියෝ …..

  16. මුලින්ම මේ සුපිරි චිත්‍රපටයට සබ් දීපු එකට ස්තුතියි.
    මේ චිත්‍රපටයට ගැන කියනවා නම් ටොම් කෲස් ගේ රන්ගනය අති විශිෂ්ඨ බව කියන්න ඕන.

    නමුත් මේ film එකෙ විශේෂ්ත්වය තමා මෙහි supporting roll එක වන Katsumoto ගේ චරිතය කරන Ken Watanabe ගේ සුපිරි රන්ගනය විසින් ටොම් කෲස් අභිබවා යාම. එය මා මෙතෙක් දුටු විශිෂ්ඨතම රන්ගනයක් බව පවසිය යුතුයි.

    ඒ වගේම මෙහි කතා තේමාව අපිට සමීප එකක්. ආසියානු සන්ස්කෘතියේ ඇති ආධ්‍යාත්මික දියුනු බව මෙයට තේමාව වෙනවා.

    මෙහි අනෙක් සුවිෂේශම ලක්ශනය නම් ‘Hans Zimmer’ විසින් සපයා ඇති ප්‍රබල සන්ගීතයයි. චිත්‍රපටයේ අවසාන ජවනිකාවේ අවසන් තත්පර කිහිපය තුල වාදනය වන
    “A small measure of peace” නම් වු සන්ගීත ඛණ්ඩය කෙතරම් සුවිශෙෂ එකක්ද යන්න You tube හි එම නම Search කිරීමෙන් ඔබට බලාගත හැකි.

  17. මේ ෆිල්ම් එක ගැන අහල තිබ්බත් බැලුවේ ඔයාගේ සබ් එක්ක. වැඩක් නෑ කියල. ගින්දර වගේ. ටොම් ක්රූක්ස් ගේ හොද රගපෑමක්.

    හැමදාම කියනව වගේ අපේ biscoop එක නැත්තම් මේ වගේ ෆිල්ම් බලන්න වෙන් නෑ මට.

    තවත් ඉදිරියට හොද හොද පින්තුර වලට සබ් දාන්න ශක්තිය දහිරිය ලබේවා.

    ජයම වේවා!!!!!!!!!!!!!!!!!!!!!

  18. පිස්සු වගේ……. බලන බලන එක සිංහල සබ් සමගින්….. පට්ටයි ආ…… 😀

  19. Chuttiya & Sana

    maxxxxa. thanks.

  20. Chuttiya & Sana

    Maxxxxxxxxxa. Thanks bro.

  21. රාම් රාජ්

    thanks

  22. වා.මු. නිලන්ත පියසිරි

    මේක නම් උපරිමයි. මම නම් බොහොම රසවිඳි සලරුවක්. ඔව චිත්‍රපටි රසවිදින්නෙක් නම් නොබලාම බැරි ඝණයට වැටේ. කෙසේ වෙතත් මෙවැන්නක් සිංහල උප සිරැසි සමඟ දෙනු ලැබූ ඉෂාන් ට තව තවත් මෙවැනි වූ ලස්සන බයිස්කෝප් වලට සිංහල උප සිරැසි දැමුමට දිරිය විරිය ලැබේවායි පතමු.

  23. පට්ට බයිස්කෝප් එක 🙂

  24. thanks machang………….

  25. thanks for the sinhala subs

  26. Isuru dimantha

    mama t.v 1ke yaddi balala thiyenawa thankz sub 1kata

  27. කැලුම් ගුණසේකර

    මේක මටත් බලන්න බැරිවුන චිත්‍රපටියක්. කිට්ටිය කියන විදියට නම් මේක අනිවා හොද වෙන්න ඕන නේ? කොහොමත් හොද දේවල් දෙන්නේ මෙතනින් නිසා මේකත් නොබලම බැහැ. ස්තුතියි සහෝ. ගත්තට බලන්න වෙන දවසක් නම් කියන්න අමාරුයි. මොකද Naked Gun දෙවනි කොටසත් ඊයේ තමා බැලුවේ.

  28. ස්තූතියි ඉෂාන්.

    එල බයිස්කෝප් එකක්.

    🙂

  29. ela kiri machooooooooooo///
    thanks…

  30. කේ. යූ. ජී. උදාර

    මේක මාත් බලපු පට්ට ෆිල්ම් එකක්……
    මේ වගේ චිත්‍රපටයකට සිංහල සබ් එකතු කිරීම හුඟක් වටිනවා.
    බොහොම ස්තූතියි සහෝ……..

  31. ඉසුරු උදාන

    මේක මගේ බයිස්කෝප් එකතුවේ “Great Movies” කියන කැටගරි එකේ තියෙන මම බලපු විශිෂ්ටතම චිත්‍රපටයක්. මේකට සබ් දීපු එකනම් ගොඩක් වටිනවා. බොහොමත්ම ස්තූතියි ඉෂාන් සහෝදරයට මෙවැනි නිර්මාණයක් සිංහල උපසිරැසි සමග අපේ සහෘදයන්ට ලබාදීම ගැන…!

    ~ ජය ~

  32. Supiri Film ekak balapu nathi aya balanna…..

  33. ආ මට මේක මිස් වෙලා තිබ්බෙ.. දැන් ඉතින් සබ් එකත් එක්කම බලන්න පුලුවන්,.. බොහොම ස්තුත්යි සහෝ…….

  34. කොච්චර බැලුවත් එපා නොවුනු චිත්‍රපටියක්. බලල නැති කෙනෙක් එහෙම ඉන්නවනම් අනිවා බලන්න කියන ගමන් ඉෂාන් සහෝට ස්තූති කරනවා.

  35. ස්තූතියි සහෝදරයා

  36. Dinindu Sampath

    මේ ෆිල්ම් එක මම දෙපාරක් බැලුවා.. දැන් ආයෙත් බලන්න ඕන සිංහල සබ් එක්ක.. ගොඩක් ස්තූතියි සහෝ..

  37. wow thnx bro 🙂 😉

  38. නියම ආදර්ශවත් ෆිල්ම් එකක් මේකට සබ් දුන්න එක නම් හුගාක් වටිනවා..ඒ වගේ මගේ ආසම නළුවෙක් ඉන්නේ

    බාමි දැන්ම 🙂

    එළකිරි

  39. මංජුල

    පට්ට නේ අයියා සුපිරි එකක් දීලා තියෙන්නේ අදත්

  40. සිංහල සබ් දාලනම් ඉතින් බලන්නම වෙනවනෙ.
    Baiscopelk සදා වැජබෙවා!

  41. ඉෂාන් ගිහන්ත

    ස්තුති කරපු ඔක්කොම සහෝදර වරුන්ට කියන්නේ
    සබ් එකත් බලලා අඩුපාඩු තියනවා නම් කියන්න කියලා

  42. ජය වේවා………. සබ දෙනකං බලාගෙන හිටියෙ……….

  43. චමියා..

    එළකිරි, මම මෙච්චර කල් මේ site එකට ඇවිත් හොරා වගේ සබක් අරන් පැනල ගියා…
    මේ මගේ පලවෙනි කොමෙන්ටුව… baiscope එකට ජය වේවා.. ඉශාන් සහෝ …
    baiscope …. ජය වේවා..!

  44. රොබින්

    සෑහෙන දුක හිතුනු කතාවක් අන්තිමටම …

  45. thanks for sub….

  46. තෑන්ක්ස් මල්ලි සබ් වලට

  47. එල එල දිගටම සබ් දෙන්න! 😀

  48. thanks sub walata

  49. මේ බයිස්කෝප් එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති එකක් මටනම්. දැන් ඉතින් සිංහල සබ් එක්කම බලන්න පුළුවන් එක කොයි තරම් දෙයක්ද. ඉෂාන් සහෝට සුභ පතමින් සබ් අරගන්නවා. ජය!

  50. Thanks… Thanks….Thanks very much saho sinhala subwalata….
    thawa honda film ekakata sub danna labeawa.
    sub danna una mahansiya mama
    ethamath agaya karanawa…,,
    jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….

  51. කැළුම්

    පට්ට පට්ට නියමයි ඉශාන් සුපිරි සබ් එකක් ..බලලා කියන්නම් වැඩි තතු

  52. ටිකකාලෙකට උඩදි බැලුව..ඒත් සිංහල තියෙන නිසා අලුත් එකක් වගේම අලුත් රසයක් ලබන්න පුලුවන්වෙයි… බයිස්කෝපියට ජයවේවා!!ඉෂාන් ගිහන්තට තවත් බයිස්කොපියකට සබ් දාන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරමින්ම බාන්න දානවා…

  53. චරිත පොල්ගස්දෙණිය

    baiscope ithihasaye suprima film akak kochchara parana wunath balanna hithena film akak……………… 😀

  54. පරන උනත් මේක පට්ට ෆිල්ම් එක…..

    ස්තූතියි සහෝදරයා…….

  55. නියමම ෆිල්ම් එකක් අයෙ මේක ගැන කියන්න දෙයක් නෑ..
    බලනවා නම් මෙන්න ෆිල්ම්ස්

    අපේ යාලුවට මෙන්ම බයිස්කෝප් එකට පින් කාලයාගේ අවෑමෙන් යටගියා වූ මෙවැනි උසස් නිර්මාන බයිස්කෝප් රසිකයා වෙත ගෙන හැර පෑම ගැන..

    ජයම වේ…..!

  56. M.D.A Pradeep (අමිල මනනදේව)

    එල එල සහෝ.මම නම් මේක බලලා නෑ.බලන්න හිටපු එකක්.දැන් ඉතින් සබ් එක්කම බලන්න පුළුවන්.ස්තුතියි සහෝ..
    ජය වේවා!!!

  57. සිංහලයා

    බයිසිකොප් ඉතිහාසේ මම බලපු සුපිරිම එකක් ටොම් ගේ රංගනයේ උපරිම අවස්තාවක්..මේක මග ඇර ගන්න එපා සහෝලා අනිවා බලන්න..මමත් නැවතත් බලනවා.
    නියම තේරීමක් පරණ උනත් ජීවිතේට ගන්න දේවල් අනන්ත තියෙන නිර්මාණයක්

  58. පට්ට ආ, ජය වේවා

  59. තිසර ප්‍රමුදිත

    thnkx

  60. බොහොම ස්තුතියි, මම අහලා තියෙන විදියට පට්ට ෆිල්ම් එකක්

  61. Bole Mama Adath Palaweniyane

    Thanks

  62. Maxxxa loweth na supirima film akak ada deela thiyenne… 🙂

  63. තුති සහෝ!
    මේ කතාව සිංහලයෙන් රසවිඳගන්න ඉඩ ලබාදීම ගැන. මේ වගේ ඒවා සිංහල එක්ක ගේන එක ලොකු දෙයක්!

error: Alert: Content is protected !!