Saturday , February 27 2021
Breaking News

The Last Ship [S02 : E02] | උභය ආක්‍රමණය [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 15 votes.
Please wait...

Last Ship SE2 -1

කතාව නම් බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටිය එකක් කියලා ඊයේ සහතික වුනා. බැලුවා නම් තේරෙන්න ඇති, පලවෙනි කතාව ඉවරයක් වුනේ දෙවනි කතාව නොබලා ඉන්න බැරි විදියට. ඔන්න ඒ නිසාම අද ඒ සාංකාවත් සුවපත් කරන්නයි සූදානම 🙂 . ඊයේ රෑ තුන් වෙනි එපිය එනකං බලාගෙන හිටියා හිටියා, ඒත් ආවේ නෑ. අන්තිමේදී බැරිම තැන නිදාගෙන අවදිවුනු ගමන්ම තමයි ලිපිය ලියලා මේ අල්ලපනල්ල අස්සේ සබ් එක දාන්නේ. බලමුකෝ, පුලුවන් වුනොත් අදම තුන් වෙනි එකත් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඇඩ්මින් මහත්තුරු අවදියෙන් හිටියොත් සබ් එක හදලා රෑ 12ට හරි දෙන්නං. 🙂

පසුගිය කතාව මතක් කරන්න යන්නේ නෑ. දැනටමත් පරක්කුයි. අද යන්නේ සුපිරිම සුපිරි ගේමක්. දැන් ලිපි කියෙව්වා ඇති ඉක්මනට කතාව බලමු නේ. හ්ම්, හනික බාගන්නකෝ. ඔන්න මම අදට යනවා. පුලුවන් වුනොත් රෑ 12ට වත් මීලඟ කොටසින් හමුවෙමු. 🙂 🙂 😉

ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

287 MB කොපිය මෙතනින් බාගන්න

18378410106B54B8C80154D5C031DEDBB76ACB42
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Red (2021) Sinhala Subtitles | නිවුන් සොයුරු පලිගැනීම [සිංහල උපසිරසි]

1990 ජනවාරි 12වෙනිදා ඉන්දියානු නීතියට අලුත් පිටුවක් පෙරලෙනව. උප පොලිස් පරීක්ෂ රෆිවුද්දින් කාන්, කොස්ශතාපල් ශම්ශර් …

Leave a Reply

Your email address will not be published.

62 comments

  1. සබට තුති වේවා!
    ජය!

  2. GD job bro

  3. thanks

  4. ස්තූතියි සහෝ

  5. good job frinds

  6. godak pin machn. thanks…….

  7. Sub ekata thanx aaaaaaaaaaaaaa

  8. Udara Damith B\K

    nice

  9. Thanks Bro !!!

  10. thanks…

  11. ගොඩක් ස්තුතියි සහෝ.

  12. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  13. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  14. ushan gunasekara

    yeee yeee..mama 2000…

  15. ගොඩාක් ස්තූතියි. ජය වේවා!!!

  16. බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. බොහොම ස්තූතියි

  18. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  19. එක දවසට සබ් Download 1145 ක්. කථාව සුපිරියි. සබ් ඊටත් වැඩිය සුපිරියි.

  20. බොහෝම ස්තුතියි සබ් එකට

  21. Ubath supiri….Tv series ekath supiri…ela macho

  22. ade bn ubata pin bn ……. jaya weewa machn

  23. අම්මො එකත් බෑවෝ ..තෑන්ක් යු බයිස්කොප් එකට. මේ වගේ උපකරයක් කරනවට…ජය වෙවා..

  24. බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  25. tharanga sanjeewa

    good job machan thanks

  26. 3 eketh danawada sub ikmanatma….ela wadak…

    link eka 3 episode eke…http://www.primewire.ag/watch-2746632-The-Last-Ship-online-free

  27. ammooo ubanan deiyek …thanxx mcn patta aaa.

  28. patta..
    thanxx..
    e3 adama depn kollo..

  29. Thanka matchan e2 anako balan hitiya

  30. niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  31. niyamai sahoo niyamai bohoma esthuthi oyage sub ekat… jaya

  32. ep3 ohoma denta blhn mcn…. ikmanta denawata bohoma thankzzzzzzzz

  33. සබට බොහොම තුති සහෝ… ජය වේවා!!

  34. සබට බොහොම තුති සහෝ… ජය වේවා!!

  35. thanx machoo

  36. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    supiri macho..
    hitu kiyala denawa neda?
    dekama baanna daala thiyenne..
    dan daws dekak wenawa..
    eth baagayak wath bawilaa na..
    heta witharai me duka widinna wenne..
    ehenam digatama wedi wage gemu hode…
    jaya wewaa!!

  37. sameera lakshan

    supiri mcn 3 adama denna……thanka mcn sub akata….

  38. Patta Thanks Mchn…

  39. THANKS BRO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    🙂 🙂 😉

  40. නියමයි ප්‍රණීත් කොල්ලෝ 😀 ඔයා දේකට අතගහුවොත් ආයේ සුපිරිම තමා 😀 ඔන්න එහෙනම් මේකේ සබත් ගත්තා අද ආපු කොටසත් ඔයාට පුළුවන් වෙලාවට දෙන්න.
    බොහොම ස්තුතියි !!
    ජය වේවා !!

  41. Niyamayi. Sub ekata Thanx.

  42. kiyala wedakne, supiri wedak saho thanx……………..

  43. අනේ මන්දා බන් උබ ගැන කියන්න දන්නා වචන මදි කොටින්ම උබ දෙයියෙක් නෙමේ දේවාලයක්
    ජය වේවා 3 එකත් දෙනකම් බලාගෙන ඉන්නේ

  44. තෑන්ක්ස් සහෝ. එනකම් බලාගෙන හිටියෙ…….

  45. නියමයි කොල්ලෝ……….12 ට හරි කමක් නෑ.සබ් එක ගේනකල් බලන් ඉන්නවා.ඔයත් දැන් සබ් මැෂිමක් වෙලානේ…….එල.එල.ඒක තමයි අපිටත් ඕනේ………..

  46. බොහොම ස්තුතියි සහෝ!!!!!!!!!

  47. බොහොම ස්තුතියි….

  48. සුපුන් බුද්ධික

    එකත් දිලා එහෙනම්..
    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    එපි දෙකම එක පාර බලන්න පුලුවන්..

    ජය වේවා !!!

  49. නියමයි සහෝ අනිත් එකත් ඉක්මනට දෙමු ,ස්තුතියි සබට.

  50. ubanam ela kollek saho

  51. නලින්

    එළස්ස් ප්‍රණියාා…. අදම ඔන්න මෙකත් බලලා දානවා.. ඊයේත් සබ ආපු ගමන් බැලුවා!

    නියමයි ප්‍රණියාා

    ජය වේවා!

  52. thanks mchn.. ude idan bln idiye denknn/.

  53. tnx sub ekata Praniyo………….epi 3 ekatat ikmanatama dendoo……………..

  54. Thanks……

  55. Ela Machan Mama Ada Palawaniya111111111

  56. Thankx Sub akata……………….

    • Haritha Prabuddha

      මේක දෙනකම්මයි හිටියේ බොහොම ස්තූතියි…. Ep 3 අදම දෙන්ඩ බලහන් සහෝ…… ජයවේවා…..

error: Alert: Content is protected !!