Tuesday , December 1 2020
Breaking News

The Last Ship [S02 : E12] | උණුසුම් යුද්ධය [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 16 votes.
Please wait...

Last Ship SE2 -2

පුරුදු පරිදි හැමෝම මග බලාගෙන හිටපු විදියටම අදත් ඔන්න කතාව උණු උණුවේම ගෙනාවා. පසුගිය කතාවේදී නම් ගොඩක් දේවල් සිද්ධ වුනා. වැල්ක්‍රී පස්සේ ගිහිල්ලා කොහොමහරි එයාලට සන්නිවේදන ජාලය ක්‍රියාත්මක වෙන්නේ කොහොම කියලා හොයාගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි ශෝන් රැම්සේ විසින් නාවික හමුදාව නරක මිනිස්සු ටිකක් කියලා පෙන්වන්න රහසිගත ලියවිලි වගයකුත් පිට කරලා තිබුනා. මේ අස්සේ තමයි තෙල් අට්ටාලයට ගිහිල්ලා වැල්ක්‍රී හොයාගන්න සිද්ධ වුනේ. කොහොමහරි වැල්ක්‍රී ජාලය වගේම වැල්ක්‍රී ජාලය හදපු කෙනා හොයා ගන්නත් කණ්ඩායමට පුළුවන් වුනා. මේ අස්සේ ශෝන් රැම්සේ විසින් කරපු බොරු ප්‍රචාරයට රැවටුනු සිවිල් මිනිස්සු බෝට්ටුවකින් ඇවිල්ලා තෙල් අට්ටාලය පුපුරවලා දැම්මා. ඒකෙන් මෙතෙක් කාලයක් කතාවේ හිටපු චරිත කිහිපයක්ම නැතිවුනා. මේ සිදුවීමෙන් හැමෝටම තුවාල වුනා. ඒ වගේම තමයි කැප්ටන්ගේ ජීවිතයත් බොහෝම යන්තමින් තමයි බේරුනේ. මේ සිද්ධීයෙන් හැමෝටම වඩා තරහින් ඉන්නේ කැප්ටන් චැන්ඩ්ලර්. තමුන්ගේ තුවාලයත් තියාගෙන.

අද කතාවේදී නම් චැන්ඩ්ලර් *???* .

අද කතාවේ වෙන්නේ මොනවද කියන එක ගැන නම් පිල්ලමකවත් සටහනක් කරන්නේ නෑ. අද කතාව තමයි දැනට ආපු කතාංග වලින් හොඳම කතාව.

අද කතාවේ නම තමයි Cry Havoc, තේරෙන අය නම් සිද්ධිය මොන වගේද කියලා දැනටමත් දන්නවා ඇති. ඒ වගේම මීලඟ කතාවේ නම තමයි A More Perfect Unoin.එහෙනං කට්ටියම බලමු නේ. මේ සමය අවසන් වෙන්න තියෙන්නේ තවත් එකම එක කතාවයි. සැප්තැම්බර් 6 වෙනිදා කතාව නිකුත් වෙනවා. 7 වෙනිදා මේ වගේ වෙලාවටම හමුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහෙනං ලබන සතියේ The Last Ship දෙවන සමයේ අවසානයෙන් හමුවෙමු. මම අදට සමුගන්නවා.


ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

146 MB කොපිය මෙතනින් බාගන්න

451DFED1DF2AE8835158DDC3B98BACADEF7919F8

374 MB කොපිය මෙතනින් බාගන්න

343093DA4E722437A17A476098DDA89E873BC44F
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Aakashaganga II (2019) Sinhala Subtitles | පළිගැනීමේ වෛර ගින්නෙන් පෙලෙන යක්ෂණිය [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා.! ඔබ සියලු දෙනාටම, අදත් සුපුරුදු පරිදි බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නේ මලයාලම් සිනමා රසිකයින්ට …

Leave a Reply

Your email address will not be published.

87 comments

  1. thank you

  2. සබට තුති වේවා!
    ජය!

  3. thanks

  4. බොහොම ස්තූතියි

  5. Sub1kt Tanks Ela Jayawewa……………………….!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  6. my lover from another star s 2 eka denna,godak ay bln inne bro

  7. season 3 awa
    sub ekak denna
    thanks

  8. Udara Damith B\K

    බොහොම ස්තුතියි

  9. Thanks Bro !!!

  10. thanks again.. great work bro..

  11. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට

  12. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  13. කෝ episode 13?

  14. ප්‍රණීත් සහෝ……අන්තිම එපිය අගය කරන්නේ නැතුව දෙන්නකෝ………..

  15. elaxxxx anthima ekath ikmanata denna brooo. jaya veva

  16. thankzzz,,,…….anthima ekath puluwan ikmanata denda kiyala illanawa….

  17. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  18. sub එක download වෙන්නේ නැත්තන් chrome browser එක පාවිච්චි කරලා download කරන්න.. අනිවා වැඩ.

  19. Sub eka download wenne nane

  20. I cannot download sinhala sub

  21. “Cry ‘Havoc!’, and let slip the dogs of war”

  22. Sub eka download wennene. Plz monahari karannako.

  23. prabhathshantha

    Hello Admin,
    Last ship s02-EP 11 link eka nani!

  24. sub 1 gaththa kattiya help karanna sub 1 ba ganna, link 1 weda ne. koheta hari upload karala link plz….

  25. Thanks..

  26. use different browser for download sub,if you can not download file.

  27. සබ් එකට ස්තුතියි..

    ජය වේවා..!
    දිගටම කරගෙන යමු…

  28. ගොඩක් ස්තුතියි සහෝ

  29. Thank uuuuuuuuuuu ………keep it up

  30. swgasandaruwan

    thank you

  31. නලින්

    ස්තුතියි ප්‍රණිත්.. සබ ගත්තා කොහොම හරි!

    ජය වේවා!

  32. chrome eken download karanna puluwan

  33. sub eka dwn wnne na ne bro… mkda krnne ekataa???

  34. sub eka down wen nh saho pluwanm aluth ekak denna

  35. සබ් ඩවූන්ලෝඩ් වෙන්නේ නැහැනේ. අපරාදේ හොදම කොටසනේ. පුලුවන්නම් අලුත් එකක් දෙන්න.

  36. elakiri sahoooooo.nice work

  37. Hammeeeeeeeeeee try karala karala sub bawoooo tnx mcn ………. jaya wewaaaaaa…….

  38. Thnx for sub…. good luck & all the best…………..

  39. wada na ne bro!!! 🙁

  40. sub eka downlod karanna bri ei?

  41. ado kollane kalin sub download karagaththa eke hari api wage asarana sub hambune nathi un wenuwen koheta hari upload karala link eka diyanko

  42. mchoooo sub1 downlod un………romba thnkz mchn….

  43. සබ් ඩවූන්ලෝඩ් වෙන්නේ නැහැනේ. අපරාදේ හොදම කොටසනේ. පුලුවන්නම් අලුත් එකක් දෙන්න.

  44. sahoooo……………………… sub1 download kar gann bah n….

  45. තිලංක

    thnx koluwoo….. enakan balana inna kathawakne meka… puluwan ikmanina anikath diyan

  46. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  47. sub eka download wenne na ne bro :'(

  48. ela macho…

  49. Sinhala sub eka be wannena….plz sub eka denna puluwanda..yaluwana

  50. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  51. thnx……………

  52. Thanks for the sub

  53. hamme athi yanthama koiwalade denna kiyala balagena hitiya
    boho sthuthi sahooo

  54. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  55. ස්තුතියො ගොඩක්

  56. බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ 😀

  57. යශෝධ හේමාල්

    Supiri මචං
    ඉස්කෝතුයි 😀

  58. sub aka wada natthe ai

  59. Ane me sub1 play wenne nane. Txt file1k widiyata thiyene. Srt kalata play wenne na ane pin sidda wey mokak hari kiyannako

  60. උපසිරැසියට තුති…

  61. kalana dushmantha

    sub eka download wenne nane macho….ekata mokada karanne..?

  62. බොහොම ස්තූතියි!!!!!

  63. niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  64. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  65. sub download wenne nene.. mokada karanne ekata

  66. subtitle download link 1 wada na

  67. Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!

  68. haritha prabuddha

    උපසිරැසි දෙන්නේ කොයිවෙලේද කියල බල බලමයි හිටියේ…
    බොහොමත් ස්තූතියි….
    ජයවේවා….

  69. thx machoooo…….! 😀

  70. බොහොම ස්තුතියි සහෝට,,,
    මේවගේ ඉක්මනටම අවසන් කොටසත් දෙන්න ලැබේවා..

  71. thanks mcn sub 1ta….,ada mm 1st

  72. yerrrrrrrrrrr mn 1st. oyata jayen jaya

  73. tnx wewoooooooooooooooooooooo.. ela ela

  74. thank you

error: Alert: Content is protected !!