Friday , July 30 2021
Breaking News

The Last Ship [S03 : E10] with Sinhala Subtitles |පෙරලි පිට කැරලි පෙරලේ. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.9/10. From 15 votes.
Please wait...

ලෝක විනාශයෙන් පස්සේ රටක් ගොඩනගන්න ගිය අතරේ තිබුණටත් වඩා ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ විදියට පැසවා පැසවා තිබුණු කුමන්ත්‍රණයක් අද කතාව තුලදී විශාල ප්‍රශ්ණයක් විදියට ඉස්මතු වෙන්න පටන් ගන්නවා. මේ කුමන්ත්‍රණ අතරේ තමයි කැප්ටන් චැන්ඩ්ලර් ඇතුලු පිරිසට ව්‍යාකූලත්වයෙන් පිරුණු ගැටලු සහගත තත්වයන්ට මුහුණ දෙන්න සිදුවුනේ. 

ගිය සතියේ චීන සී ඩ්‍රැගන් නැව පසුපස්සේ නේතන් ජේම්ස් නැව හඹා ගියා. මේ අතරේම නේතන් ජේම්ස් වල උදව්වට හේවෝර්ඩ් සහ ශැකල්ටන් නැව් දෙකත් එකිනෙකට සම්බන්ධ වුනා. නමුත් මෙතෙක් කාලයක් ධවල මන්දිරයේ සන්නිවේදන නාලිකාවේ සම්ප්‍රේශණයට බාධාවක් වෙමින් පැවතුනේ මොකක්ද කියලා අනාවරණය කරගැනීමත් එක්කම නේතන් ජේම්ස්, ශැකල්ටන් සහ හේවෝර්ඩ් යන නෞකා තුනටම ගොඩබිමින් සහ සී ඩ්‍රැගන් නෞකාවෙන් මිසයිල ප්‍රහාර එල්ල වෙනවා. මේ ප්‍රහාර හේතුවෙන් ශැකල්ටන් නෞකාවේ කවුරුවත්ම ඉතුරු වන්නේ නෑ. නමුත් බරපතල හානි සිදුවුනු හේවෝර්ඩ් නෞකාවේ කැප්ටන් මේයිලන්ඩ් ඇතුලු දිවි බේරාගන්නට සමත්වුනු නමුත්, බරපතල ලැබූ බොහෝ දෙනෙක් නේතන් ජේම්ස් විසින් බේරාගන්නට සමත් වුනා. ප්‍රහාරයෙන් නේතන් ජේම්ස් නෞකාවට හානි සිදුවුනේ පාලන මැදිරියේ ඉදිරිපසට පමණයි.

මේ සිදුවීමෙන් පසුව ධවල මන්දිරයේ ලොකු පෙරලියක් සිද්ධ වෙනවා. කේරා විසින් සන්නිවේදනය මොකක්ද කියලා පැහැදිලි කරගන්නවා. ඒ දැනට ධවල මන්දිරය හරහා සංසරණය වෙන තොරතුරු සියල්ලක්ම තොරතුරු කාන්දු කිරීමේ රහස්, කේතනය කල නාලිකාවක් බව. මේ විදියෙන් තමයි ඇමරිකානු නාවික හමුදාවේ නැව් තුනකට චීනය විසින් සාර්ථකව පහර ලබා දුන්නේ. නමුත් නැව් තුනම ගිල්වීමේ සැලසුම අතින් පැන්ග් අසාර්ථක වුනු බව දකින්න ලැබෙන්න ඇති. ඇලෙක්ස් නිසා මේ හැම කුමන්ත්‍රණයක්ම සිද්ධ වෙන බවයි කේරා සැක කරන්නේ. මේ සැකය කේරාට ගොඩක්ම වැඩිවුනේ, කැප්ටන් චැන්ඩ්ලර් ප්‍රහාරය පිලිබඳ විස්තර කියලා නැවේ සන්නිවේදනය EM-CON තත්වයට තත්වයට පත්කරන බව දැනුම් දුන්නායි පසුව, ඇලෙක්ස් ඒ සැනෙන් ධවල මන්දිරයෙන් පිටවීමයි. මේ නිසා කේරා සැකය තහවුරු කරගැනීමේ අරමුණින් ඇලෙක්ස් පස්සෙන් හොරාට ගමන් කරනවා. නමුත් නොසිතූ දෙයක් තමයි කේරාට අත් දකින්නට ලැබුනේ. සෙනෙටර් බෙයටි සමග මුහුණට මුහුණ හමුවී රහසේ කතාබහ කරන ඇලෙක්ස් අසලින් වාහනයක් නතර කර දෙදෙනාටම වෙඩි තබා ඝාතනය කලා. නමුත් අවසාන වශයෙන් කේරාට ඇලෙක්ස් සමග කතා කරන්න ලැබුණා. ඇලෙක්ස්ගෙන් කේරාට ලැබුණේ එකම උපදෙසයි. ඒ “කවුරුවත් විශ්වාස කරන්න එපා” කියලයි. අවසාන වශයෙන් කතාවේ පෙන්නපු විදියට ඇලිසන් මේ හැම කුමන්ත්‍රණයකටම මධ්‍යගත බව අපට හොඳටම පැහැදිලි වුනා. නමුත්ක තාවේ ආරම්භයේ ඉඳන්ම හැමෝම හිතුවේ ඇලෙක්ස් තමයි නරක මිනිහා කියලා.

පසුගිය කතාව අවසානයෙන් පසුව අද කතාවේ ලොකු දෙයක් වේවි කියලා බලාපොරොත්තුවෙන් තමයි හැමෝම ඉන්නේ. බලාපොරොත්තු වුනු විදියට නොවුනත් අද ලොකු ලොකු දේවල් වල පටන් ගැන්ම තමයි සිදු වෙන්නේ. මේ සීසන් එකේ තවත් කොටස් 3ක් විකාශය වීමට නියමිත වෙලා තියෙනවා. තහවුරු කරලා කියන්න පුළුවන් මීලඟට එන එපිසෝඩ් තුනම පුටු උඩ නැගගෙන බලන්න පුළුවන් තත්වයක තියේවි කියලා. මොකද කිව්වොත් අනිවාර්යයි, ලබන සතියේදී, කවුරුත් ආදරය කරන ටෙක්ස් ගේමට බහිනවම තමයි. 😀

God knows I made some mistakes.
But never once did I waver from what I knew to be right, the core values that run through all of our veins. 

Honor, courage, commitment.

ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Face Your Fears (2020), SPEC OPS (2020), Red Water (2020) & Miscreant (2019) Sinhala Subtitles | කෙටි චිත්‍රපට හතරක් [සිංහල උපසිරසි]

ඔන්න අදත් මම අරගෙන ආවා යූ ටියුබ් එකේ තියෙන කෙටි චිත්‍රපටි 4ක්. යූ ටියුබ් එකේ …

Leave a Reply

Your email address will not be published.

62 comments

  1. Thanks for sub..

  2. thankyou

  3. බොහොම ස්තුතියි සහෝ….

  4. ස්තූතියි සහෝ

  5. sub eka nm superb mchng.1st season ake idnm kisim awulk nethuv blnn puluwn widiyata supiriyatama krala tynv.thnx broh.. keep it up

  6. rachitha madushan

    films down karanne behene ei a

  7. ස්තුති සහෝ සින්හල සබ් වලට

  8. 11 awaneeeeee

  9. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…ජය වේවා

  10. Meka sathiyem sathiya nathuwa ekapara balala danna kamathi man witharada…?

  11. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. thanks bro

  13. Ashan Dissanayake

    Danna kenek innaawanam meke epi baganna vidiya kiyanna

  14. thanx broo..

  15. Sub ekata thanx machan


  16. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  17. ඉක්මනටම දාලන‍ේ මච‍ෝ..තැන්කූ තැන්කූ ….ඊළඟ එකත් ඉක්මනට දාහන් බං…ජය ව්‍ෙවා..

  18. Hash : C2F53393466881FC45E4479248B3F496A0A97971

  19. Thanks.. enakam hitiye..

  20. onnna magnet link eka

  21. ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
    ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු….

  22. සබ් එකට තුති සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  23. Thanks sahooo..

  24. niyamai sahooo niyamai

  25. tnx bro..

  26. අද ගින්දර වගේ දාලා නොවැ…….උපසිරසට බොහොම තුති ප්‍රණීත් සහෝ …..

  27. pushpa sameera weerasooriya

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට

  28. Udara Damith B\K

    බොහොම ස්තුතියි

  29. සිසිල ප්‍රසාද්.

    බොහොම ස්තුතියි සහෝ.
    ජයවේවා!

  30. niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  31. udeesha bandara

    ela broo ada kalinma dila

  32. thx broo

  33. Ada ikmanin dila!!! thnx bro. Jaya wewa.

  34. ඔයාට බොහෝම ස්තුතියි මේ තරම් ඉක්මනට ලබා දුන්නාට. ජය වේවා !!

  35. downlode karanne link 1k nane machanla
    plz help me

  36. අද කලින්ම දාලා.
    බොහොම ස්තුතියි…

  37. ඔයාට බොහෝම ස්තුතියි මේ තරම් ඉක්මනට ලබා දුන්නාට

  38. මධුකප්‍රිය පෙරේරා

    හම්මට අද සබ කොටලා ඉක්මනටම
    හම්මේ ඉතින් නෙහ්…දැන් චිනේ මදිවට රට
    ඇතුලේ එව්වෝ එක්කත් යුද්ද කරන්න වෙනවා.
    උපසිරසියට ස්තුතියි. දැන් ඉතින් කොහොමැයි මේක
    බලල තවත් සතියක් ඉවසන් ඉන්නේ???

  39. නියමායි! ඔන්න ගත්තා සබ. එත් තවම එපිය බාගන්න බැරිඋනා. අද රෑ වෙද්දි කොහොම හරි බලන්න ඔනෑ. නැත්නම් මචෝ උඹේ මහන්සියෙන් වැඩක් නැතුව යනවා. ස්තූතියි ජයවේවා

  40. අනිවාර්යයි, ලබන සතියේදී, කවුරුත් ආදරය කරන ටෙක්ස් ගේමට බහිනවම තමයි. 😀

  41. thank u for giving the sub quickly.. good luck

  42. Thanku wewa

  43. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. දැන්නම් කථාව නැගලම යනවා…………

  44. torrent ekath hoya ganna nane thama

  45. අම්ම ගහයි බැට් එකෙන් ……අද ගින්දර වගේ දාලා නොවැ…….උපසිරසට බොහොම තුති ප්‍රණීත් සහෝ ….. ඔන්න විමා අයියා පරාදයි ……
    ජය……..

  46. patta machcn denakam blan htiye. tkz macho sub ekata

  47. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති සහෝ
    ජය වේවා

error: Alert: Content is protected !!