Monday , June 1 2020
Breaking News

The Last Ship [S05 : E06] Sinhala Subtitles | ආක්‍රමණයේ ආරම්භය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 81 votes.
Please wait...

ඔන්න සුපුරුදු විදියට අදත් මේ හමුවෙන්න එන්නේ මග බලාගෙන හිටපු ඊලඟ කතාංගයෙන්. සුපුරුදු විදියට ලිපිය කියවන අයට පසුගිය සතියේ සිද්ධවුනු සිද්ධි ටිකක් ගැන කතා කරලම ඉදිමු.

කතාව බලපු ගමන්ම පසුගිය සතියේ ලිපියෙන් කිව්වා වගේ ගොඩක් දෙනෙකුට කතාව තරමක් මුලදී නොතේරුනා වෙන්න පුළුවන්. ඒත් කතාව තරමක් දුරට ගියාට පස්සේ ඒ ගතිය නැතිවෙලා යන්න ඇති. ලිපියේ මම සදහන් කලා කතාව අරඹන්නේ ඇලීශියා ග්‍රැන්ඩර්සන්’ගේ මරණයෙන් මාස තුනකට පසුව බව. ඒ වෙද්දී ටාවෝ’ගේ යුද්ධය මෙක්සිකෝව බලා ඇවිත් දෙපැත්තටම කිසිදු දිනුමක් නැතිව එක තැනක හිරවෙලා තියෙනවා. මේ අතරේ අසූල් සැලැස්ම අරගෙන නැවතත් නාකෝස්ලා එක්ක මාස තුනකට පෙර ඇමරිකාවට ගොඩවැදුනු ග්‍රින් ඇතුලු පිරිස යුද්ධයක් නැතිව නිවාඩුවේ තමයි ගත කරන්නේ. ඒත් යුද්ධයට හුරුවුනු මිනිහට යුද්ධයෙන් තොරව ජීවිතයක් ගත කරන්න ගොඩක් අමාරුයි. වැඩියත්ම ක්‍රියාත්මක වෙන යුද්ධයක් ඇති සමයක යුද්ධයට නොයා හිත හදාගෙන ගෙදර ඉන්න එක මොන රටක වුනත් යුද්ධය හුරු සොල්දාදුවෙකුට අපහසු දෙයක්.

වුල්ෆ්ට බිම් බෝම්බයක් නිසා ඇතිවුනු හානියට ප්‍රතිකාර කරන අතරේ කැන්ඩි ඌගේ කකුල අල්ලං අතගානවා, ග්‍රීන් සහ කාරා, මයිකි එක්ක එකට ගෙදර ඉන්නවා වගේම අණදෙන අංශයේ ලියකියවිලි කටයුතු වලට ඔවුන් දෙදෙනා දායක වෙනවා. ඒ වගේම අද්මිරාල් චැන්ඩ්ලර් නිතර නිතර ගෙදර නැති නිසා දරුවෝ දෙන්නට වැඩි අවධානයක් යොමු කරන්න වගේම එයාලගේ වග විස්තර ගැන හොයලා බලන්නත් ඔහුට වැඩි කාල වේලාවක් ලැබෙන්නේ නෑ. මේ නිසා දරුවෝ දෙන්නා ගැන චැන්ඩ්ලර්ට වඩා සාශා තමයි දන්නේ. ඒ වගේම ලඟකදී ඉදන් තමුන්ගේ හිත වෙනම ලෝකෙක තියෙන බව ඔහුට වුනත් වැටහෙන කාරණාවක්. මේ නිසා තමයි තමුන්ගේ දුව චෝදනා කරන්නේ “ගෙදර හිටියත් හිතින් ගෙදර නෑ” කියලා.

මේ සිද්ධි වලින් සාමාන්‍ය ජීවිතය ගතවෙන අතරේ අසූල් සැලැස්මේ නිර්මාතෘ හොයාගෙන ගිය ගමන අතරතුර සිද්ධවුනු සටනත් පෙන්වනවා. කොහොම හරි අවශ්‍ය තොරතුරුත් අරගෙන නැවතත් ඇමරිකාවට එනවා. මේ කාලය අතරතුර තමයි සද්ධන්ත සතුරු නෞකාවකින් බැට කාපු නේතන් ජේම්ස් නැවතත් මාස තුන ඇතුලත අලුත්වැඩියාවට පත්වෙන්නේ. නව සෙබල ස්වේන් විසින් බොහෝමයක් හානියට පත්වුනු යුධ මෙහෙයුම් පද්ධති අලුත්වැඩියා කොට නැවත බලගන්වන අතරේ ග්‍රැන්ඩර්සන්’ගේ මරණය ගැනත් නිතර නිතර විස්තර හොයනවා.

මේ විදියට අවසන් වුනු පසුගිය සතියේ කතාවෙන් පසුව ලබාගත් නව තොරතුරු අනුව කියුබාවේ ටාවෝට විරුද්ධව කැරැල්ලක් ආරම්භ වෙන බව දැනගන්න ලැබුනා. මේ කැරැල්ලත් එක්ක එකතු වෙලා ඇමරිකාව කියුබාවට ජය අත්පත් කරදෙන්න තමයි අද සූදානම. ඉතිං මොන මගුලකටද ඇමරිකාවට කියුබාව නිදහස් කරන්න ඕනේ? ඒකට උත්තරේ ඇත්තටම කියුබාව නිදහස් කරලා ඇමරිකානු හමුදාව කියුබාව තුලදීම ඉදිරි යුධ කටයුතු සදහා සූදානම් කරවීම. ඒ කියන්නේ කොලොම්බියාව ආක්‍රමණය කරලා පහරදෙන්න පහසු ක්‍රමයක් තමයි කියුබාව තුල සූදානම් වෙලා කොලොම්බියාවට පහරදෙන එක.

ඉතිං අද කතාව බලන්න කියලා හැම දෙනාටම වගේ ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා. මීලඟ කතාවෙන් හමුවෙමු.

ආයු -බෝ -වේවා !!!

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි  WEB  පිටපත් සඳහා පමණක් වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Siren [S02 : E10] Sinhala Subtitles | උතුරු තරුව නොමැත [සිංහල උපසිරැසි සමඟ]

Siren දෙවැනි කතා සමයේ නමවෙනි කොටස විකාශනය වුනේ June 13, 2019 වෙනිදායි, මේ කොටසේ කතා …

Leave a Reply to Masss Cancel reply

Your email address will not be published.

129 comments

  1. vishwanathmadhushanka

    Ela

  2. prasad wanasundara

    thanks bro

  3. Janith Sachintha

    thanks bokka sub walata mama ithama kemaththen balapu TV series ekak jaya wewa idiriyatath sarthaka nirmana sadaha suba pathanawa.

  4. Thank you

  5. Thank yoi

  6. niyamaiiii thankz for sub keep up

  7. බොහොම ස්තූතිය……ජයම වේවා

  8. thanks …………………..

  9. බොහොම ස්තුතියි සබ් එකට සහෝ
    හැමදාම මේ විදියට අපිට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට

  10. සෑම උපසිරැසියකටම ගොඩාක් ස්තුතියි..
    ජයෙන් ජයම වේවා..!

  11. Thanks for Sub!

  12. Dushan Tharuka

    Thanks

  13. ස්තූතියි

  14. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. thnx bro sub ekata…

  16. Last ship season 5 episode 7 sub nedda??

  17. තඩියා

    anith epiya ennath lagai bn

  18. me week eke sub eka thama naththe ay mcn?

  19. 7 weni epiye sub eka dane kawda saho…ikmnta krla ewmu..

  20. kattiyta adenawa ikmnata karala diyan mchn bisy thama ne

  21. Udara Damith Dissanayaka

    upaisrasa ඉල්ලන යට කියන්නේ
    උපසිරස දෙනකල් ඉන්ඩ berida
    උපසිරස වෙලාවට දෙනකොට කමෙන්ට් එකක්වත් දාන්නේ නෑ
    ටිකක් පරක්කු වෙනකොට
    අරවා මේවා කියනවා
    ටිකක් ඉවසගෙන ඉන්ඩ beri ද
    සබ් එක මේ අය දෙන එක නවත්තලා නෑ නේ
    ඒ නිසා දෙනකල් ඉන්ඩ

    • මචන් මේකේ සබ් කරන කී දෙනෙක් ඉන්නවද අදාල කෙනාට අසනීප වෙලානම් වෙන කෙනෙක් කරාට අවුලක් වෙන්නේ නෑනේ නිකන් සබ් දෙනවා තමා

  22. Ane dendoo pls.. biscope ikmntoooo

  23. epiya out wela godak kalaya gannawane sub ekata

  24. Thiyana kenek sub ganna widihak kiyanna.api asarana wela macho.gaththata balanna baruwa.sub nathuwa balala wedak nea

  25. Konkollane epi 7 sub eka sub eka nathuwa balan innawa epiya balanna puluwan tharam ikmanata deepan machoo

  26. ep 07 ndda bn thaama

  27. sandun devinda

    ep 7 ekath ikmanta dahanko

  28. ep7 sub eka denna nadda bn

  29. Chamath nirmal

    ep7 dannna tawa godak kal yaida?

  30. Ep7 ikkanta dennoo

  31. machanla ubala ochchara kuhaka wenna epa nikan dena sub ekata.uta welawata denna bariwenna athi hethuwa api dan nene.samahara wita me sub eka dana kenata accident ekak welada api dan nene.e hinda thamange kuhaka kama methana pennanna epa sub ekak parakku una kiyala

    • Hariyata hari machan… mun nisa eka parak apita sub nathuwa giya sathi ganak. Nikan dena eka argena ekata garahana jathiyak inne. ekai wela thiyenne. hondak kiyanna ekek na… podda miss unama wal baila kotiyay.. ubata puluwan welawata sub eka diyan machan… Jaya wewa.

  32. Epi 7 enakan balan innawoooo

  33. Ep 7 sub dennoooo

  34. e7 sub danne nadda

  35. thama sub eka nane ,ay meh, ikamanata dennako sub eka….

  36. season 5 episode 7 eke sub dennakooooooo. ikmanata

  37. Sub eka dihallako bn dn dawas kiyak wenada.. appiriyayai

  38. thank for sub

  39. Epi 7 sub 1 danna.ma para nam harima parakkui

  40. Hansikadulshani

    Episode 7 sub eka oniii

  41. koi ban 7

  42. Ai bn mechchr kal iknt dpnko plzzz

  43. e 7 sub eka dennako bro

  44. E07 Oneeeeeeee

  45. EP07 ikmanata dandoo

  46. Great ❤️ 7 episode eke sub eka ikmnta oonii

  47. ftta sahoooo

  48. gayanharshana1989

    හත්වැනි episode එකේ සබ් එකයි එක ඉක්මනට දීපන් මචන්

  49. Episode 07 dendoo ikmanata, brother

  50. S5 7 episode sub want as soon as possible please

  51. 7 one sahoo

  52. EP 7 KIYATADA SUB DENNE ?????????????????????

  53. Kisal Samaranayake

    dapanko oi subtitle file eka.. dawas dekakuth giya episode eka awith..

  54. ravin rishmantha

    baiscope downloard eke last ship SE5 E7 dala tiyenne eth ai sub eka neththe

  55. Pasindu Madhusankha

    pinsiddawei 7 weni ekath daannakooo… iwasillak nathoo kathawath baagena me balan innawa sub eka denakan, thank uu..

  56. tz sub ekata…

  57. Sub ekata thankz❤️

  58. sub ekara thanks saho.. jaya wewa!!

  59. rashmith muthukuda

    thanks bro..

  60. ThusharaIndunilRathnayaka

    sub ekata thanks……!

  61. thanks bro…

  62. ස්තුතිය

  63. Thilesh De Silva

    බොහෝම ස්තුතී .. ජය වේවා

  64. එනකන් උන්නේ . ස්තුත්යි

  65. thank you..jaya wewa.!

  66. thank you..

  67. bohoma sthuthi sahoo jaya …

  68. තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..

  69. උපසිරැසියට බොහෝම ස්තුතියි! ජය!

  70. Sandeepmadushan

    Thanx saho

  71. Udara Damith Dissanayaka

    කලින් කොටසේ මුල් ටික බලද්දී නිකන් හොල්මන් වෙලා ගියා බාගයක් යනකල් බලලා ආයි මුල ඉදලා බැලුවා

  72. Tks Macho…

  73. gayanharshana1989

    Tnx මචන් ඉක්මනටම sub ටික දෙනවට

  74. thanks saho

  75. thanx sahoo

  76. උපසිරැසියට බොහෝම ස්තුතියි! ජය!

  77. නියමයී සහෝදරයා !!! 🙂

  78. tnx sahoo

  79. Ushan-tharindu

    thenk sinhala sub dunnata

  80. Tharindu Chathurinda

    thanx broo

  81. AmalNishshanka

    බොහොම ස්තුතියි

  82. THankz bro.me season ekth supiri

  83. Sub eakata thanx

  84. thanks

  85. thank You Brother oya nam deiyek newei dewalayak

  86. thanx bro sub akata

  87. බොහොම තැන්කූ ප්‍රණියෝ..ජය වේවා

  88. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  89. අඩෝ තෑන්ක්ස් බන්.. උදේ පාන්දරම ඊයේ කොටස බැලුවා බාගෙන..දැන් ආයේ බලනවා සිංහල එක්ක..ඒ තරමට පට්ට කතාව සහ උපසි‍රැසි.. ජය වේවා.

  90. Sub ekata thanx

  91. sub ekata thax bro

  92. Thank You

  93. tnx bro

  94. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සබ් එක එනකම් බලන් හිටියේ…
    සුපිරි කතාවක්…එපි 6කුත් ඉවරයි කියල හිතා ගන්නත් බැ..

  95. subata thanks saho…keep it up….

  96. කෞශල්‍ය දුෂ්‍යාන්

    සබට තුති ප්‍රණියා.සදා ජය. ~♥~

  97. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  98. Elama Bro

  99. Thanks a lot mchn

  100. Thanks captain..nice work..

  101. Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .

  102. sandaru menake

    Awa gaman demma me parath thnx brother

  103. thanks bro mga bln hitiya sub denkm

  104. උපසිරැසියට බොහෝම ස්තුතියි …….
    ජයවේවා …..

  105. Niyamai.thanks

  106. Udeesha Bandara

    සබ් එකට තෑන්ක්ස් බන්.බාගන්න රෑ වෙනකන් ඉන්න වෙනවනෙ

  107. ලහිරු ප්‍රසාද්

    thnks mchn sub ekta
    jaya!

  108. Thanks bro

  109. SUpiri machan ah adama sub eka dmmata thnx

  110. #thank u very much brother

  111. ammo meka danakl ude idan site eka refresh kara kara hitiye thanks bro

error: Alert: Content is protected !!