Friday , October 23 2020
Breaking News

The Last Ship [S05 : E08] Sinhala Subtitles | ගලවාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 68 votes.
Please wait...

හැමෝටම සුභ දවසක්. ඔන්න අදත් ප්‍රනීත් අයියා කාර්යබහුල වුන නිසා මම හසන්ත අයියගෙන් අහලා උපසිරස කරන්න භාරගත්තා. මේ මගේ පස් වන සිංහල උපසිරස. ගොඩක් කට්ටිය කමෙන්ට් කරල තිබ්බා උපසිරස ඉක්මනට දෙනවනන් හොදයි කියලා. ඒ නිසා අද දවස තුල කරලා ඉවර කරන්න ගොඩාක් උත්සහ කරා.

හරි කාතාව පැත්තට හැරෙමු. ඔයාලට මතක ඇති ගිය සතියේ ඇමරිකානු නාවික හමුදාව විසින් කියුබාව අල්ලා ගන්නවා. ඒ වගේම අපි හැමෝම ගොඩක් ආදරේ කරපු කතාවෙ මුල ඉඳලා හිටපු චරිතයක් වන මිලර්ගේ කකුල අහිමි වෙනවා. කතාවේ අවසානයේ දකින්න හම්බ වෙන්නේ කෙල්සි ගේ උදව්වෙන් ඔක්ටාවියෝ ප්‍රධාන අණදෙන මධ්‍යස්ථානයට ඇතුල්වෙන එක.

අද අපිට බලාගන්න පුළුවන් කැප්ටන් චැන්ඩ්ලර් සහ ඔහුගේ කණ්ඩායම කොහොමද ප්‍රධාන අණදෙන මයස්ථානය බේරගන්නේ කියලා.තවත් කියන්න ඕන දෙයක් තියෙනවා මට පේන විදියට නම් අපි ගොඩක් ආදරේ කරන කතාවෙ මුල් ඉඳන් හිටපු චරිත එකින් එක අයින් කරනව වගේ. අදත් එහෙම කෙනෙක් ගේ අවසානය අපට බලාගන්න පුළුවන් වෙනවා. මේ යන විදියට පොඩි සැකයක් ඇති වෙනවා අවසානයට කැප්ටන් චැන්ඩ්ලර්ත් නැති වෙයිද කියලා.

එහෙනම් හැමෝටම ආරාධනා කරනවා අද කතාව රසවිදින්න කියලා ඒ වගේම සුපුරුදු පරිදි මට මෙම උපසිරස කිරීමට අවස්ථාව ලබා දුන්නු හසන්ත වික්‍රමරත්න සහෝදරයාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ලබන සතියේ ඉදලා සුපුරුදු පරිදි ප්‍රණීත් රණසිංහ සහෝදරයා ඔයාලට උපසිරැසි අරන් ඒවි.

ජය වේවා!

 

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි  WEB  පිටපත් සඳහා පමණක් වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

DC Showcase: Jonah Hex (2010), Sgt. Rock (2019), Death (2019), Adam Strange (2020) Sinhala Subtitles | ඩීසි සිනමා විශ්වයෙ කෙටි-චිත්‍රපට එකතුවක් [සිංහල උපසිරැසි සමඟ]

2010 වසරේ ඉදන් DC ආයතනය යටතේ DC Showcase නමින් පටන් ගත්ත කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් …

Leave a Reply

Your email address will not be published.

108 comments

  1. vishwanathmadhushanka

    Elaa

  2. Suranga.Welege

    Sub ekta thanks

  3. Thanks

  4. Janith Sachintha

    thanks bokka sub walata mama ithama kemaththen balapu TV series ekak jaya wewa idiriyatath sarthaka nirmana sadaha suba pathanawa.

  5. ස්තූතියි

  6. බොහොම ස්තුතියි සබ් එකට සහෝ
    හැමදාම මේ විදියට අපිට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට

  7. සෑම උපසිරැසියකටම ගොඩාක් ස්තුතියි..
    ජයෙන් ජයම වේවා..!

  8. Thanks for Sub!

  9. Dushan Tharuka

    thanks

  10. බොහොම ස්තූතියි

  11. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. Ushan-tharindu

    ela diatama demu

  13. sub ekata thanks saho.. jaya wewa!!

  14. JANITHMADUSHAN

    එලම

  15. pranith busy nam malith hari danna.apita ona monawa hari sub.pranith karanawa nam hondai ithin

  16. 09 ikmanata dannako. download karala balanne nathuwa inne

  17. Ko bn e09 eke sub eka.ai bn mechchara late karnne..

  18. banina epa ban paw ban. meyalatath apita wage weda rajakari athine.e unata machanla sub eka ikmanata dipalla api balana inne oka enakan balanna,

  19. sub ekata thanks.episode 9 sub ekath ekmanata denna.good luck!

  20. Adoh ko bn . 9 eke sub eka thama nh ne

  21. episode 7 – 2nd part eke sub nadda machan?

  22. Episode 9 ake sub diyanko bn ikmanta…thanks bn.

  23. thanks for the sub

  24. Thanks for the Subtitles ….!

  25. thanx bro

  26. Aravinda nuwan kumara

    thanks boss…

  27. thank for sub

  28. ThusharaIndunilRathnayaka

    sub ekata thanks….!

  29. sachintha rc dilshan

    thankx sahooo….

  30. Thanx For Sub Saho

  31. ayye thank you 1st for subs. but there are other episodes in webs be quickly subs for that. this season already showed even final episode.

  32. tnx bro.. jaya wewa

  33. Anupa_Vishmaka

    thank you

  34. thusitha Premarathna

    thanks bro

  35. geeth madushan

    Eloooo

  36. Udara Damith Dissanayaka

    ela

  37. Thanks mcho sub ekt

  38. බොහොම ස්තූතියි සබ් වලට
    ජය වේවා ⚓️

  39. Thanks mchn

  40. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  41. thnx bro sub ekata….

  42. ප්‍රණීත් චින්තක

    බැරි ටිකේ මේකත් කරපු එක ලොකු දෙයක් සහෝ.
    උපසිරැසියට බොහෝම ස්තුතියි.

    ආයු -බෝ -වේවා !!!

  43. me season eka supiri.niyamai.thnkz broo

  44. thanks bro..

  45. Thanks

  46. thanks bro sub ekata

  47. Sandeepmadushan

    Thanx saho

  48. ikmanatama sub eka dunnata bohoma sthuthii broo

  49. ammmoo eka dalaaa.. elmaa.. thnzz

  50. thanks machan. elakiri

  51. thanks bro

  52. නියමයි….සබ් එකට තැන්ක්ස්….
    ඉක්මනටම දීලා…
    සුපිරි වැඩක් බන් මෙහෙම දෙන එක…

  53. Supiri machan..

  54. Thank You

  55. Kushan Pramila

    ජය වේවා …

  56. AmalNishshanka

    thanks bro

  57. good luck aho

  58. thanx sub akata

  59. tnx bro sub eka dunnata ekmanatama. jaya wewa.

  60. ade thanks bn uba elane

  61. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.

  62. Thanks මචෝ….

  63. thanks bro

  64. Kushan Fernando

    Thnx bro,,.,.

  65. thanks mchoo enakl balan hitiye

  66. Gayantha Jayaneththi

    මේ සීරීස් එක ගොඩක් දෙනා ආසාවෙන් බලන එකක් Downloads ගාන දැක්කම ඒක කියන්න පුලුවන්…හැම කෙනෙක්ම තමන්ගෙ වැඩ වල නිරත වෙන ගමන් අනිත් අය වෙනුවෙන් යමක් කරන්න කාලය හොයාගන්න හැමෝටම බැහැ…ගොඩක් ඉස්තුතියි සහෝදරයා ජය

  67. thanx sahoo

  68. welasanama sub eka dunnata thank saho

  69. Ela machan… thanks

  70. amboo thankx bn..kalin eka enkn bln idala idlama ass ridunaaa bn

  71. sudarshana ruwan fonseka

    අාදරෙයි අාදරෙයි අහස තරම්……..
    උම්මියා……

  72. thanks brother

  73. Thanks bro ikamanatama dunnata Jaya wewa

  74. මලිත් උඔ නම් දෙයියෙක් මචෝ බලාගෙන ඉන්න දෙන්නෙ නැතුව සබ දුන්නට දිගටම දීපන් ජයෙන් ජය

  75. Thanks sub ekata

  76. Thank you……………………….

  77. thx broo

  78. බොහෝම ස්තූතියි මලිත්. මහන්සිවෙලා ඉක්මනින්ම දීපු සබ බාගත්තා. ජයවේවා

  79. thanks machan. elama

  80. Thanks machan…….jayawewa……!

  81. pamudujayasinha

    Thanks sub ekata

  82. tz sub ekata…

  83. Pasindu Madhusankha

    Godak Sthuthie saho…

  84. Prabath_Kaushalya

    thanks saho sub ekata…..Jaya Wewa…!!!

  85. Sub ekata thanx

  86. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  87. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……

error: Alert: Content is protected !!