Wednesday , October 21 2020
Breaking News

The Legend of Drunken Master (1994) with Sinhala subtitles | බේබදු මාස්ටර්ගෙ පුරා වෘත්තය II [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 4 votes.
Please wait...

The Legend of Drunken Master (1994)

සියලුම දෙනාට තෙරුවන් සරණයි ! ජය වේවා ! සියලු දෙනාම හොඳින් කියල හිතනව, ඉතින් ඔයාල බලපු ජැකීගෙ තවත් ලස්සන ෆිල්ම් එකක් මේ, ඇත්තටම මමත් ගොඩක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක්, මේ ෆිල්ම් එක මුලින්ම නිදහස් වෙලා තියෙන්නෙ 2000 අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ 20 වෙනිද, මුලින්ම ඇමෙරිකාවෙදි තිරගත වුනු මේ ෆිල්ම් එකට IMDB අගය 7.6 ක් ලැබිල තියෙනව, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Lau kar-leung කියල කෙනෙක්, ඒ වගේම ‘ඩ්‍රන්කන් මාස්ටර්’ ෆිල්ම් දෙකක් ඇවිල්ල තියෙනව, මේ දෙවනි ෆිල්ම් එක, ඩ්‍රන්කන් මාස්ටර් පළවෙනි ෆිල්ම් එක ඔයාල බලන්න ඇති, ෆිල්ම් දෙකටම 7.6 අගයක් ලැබිල තියෙනව, ඒ වගේම තව දෙයක්, මේ ෆිල්ම් එක වගේම මම කලින් උපසිරැසි කරපු මිලිටරි ෆිල්ම් දෙකත් මට බාර දුන්නෙ ශාන් අයිය, එයාට බොහෝම ස්තූතියි කියල මතක් කරන අතර කලින් ෆිල්ම් වලට ස්තූතියි කරපු බලපු සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කර සිටිමි.

ඇත්තටම මේ ෆිල්ම් එක විස්තර කරන්න අමාරුයි, ඒක නිසා මේ විදිහට විස්තර කරන්නම්, යම් සටන් කලාවක් තියෙනව, ඒකට කියන්නෙ ‘ඩ්‍රන්කන් බොක්සිං’ කියල, ෆිල්ම් එකේ හැටියට මේ සටන් කලාව පාවිච්චි කරන්න දන්නෙ ජැකී විතරයි, පළමුවෙනි ෆිල්ම් එකේදි තමයි ජැකී මේ සටන් කලාව ඉගෙන ගන්නෙ, එයා ගොඩක් මත්පැන් පාවිච්චි කරන්න හුරු වෙලා ඉන්නෙ මේ සටන් කලාව නිසා, ෆිල්ම් එකේ හැටියට ජැකීගෙ තාත්තට කියන්නෙ වෝන්ග් ගුරුතුමා කියල, එයත් සටන් ගුරුවරයෙක්, එයා කැමති නෑ ජැකී ‘ඩ්‍රන්කන් බොක්සිං’ සටන් කලාව පාවිච්චි කරනවට, ජැකීගෙ තාත්ත පාසලක් පවත්වාගෙන යනව, ඒකට විරුද්ධ වෙනව ඇමෙරිකානු තානාපතිවරයෙක්, එයා හදන්නෙ චීනයේ තියෙන පුරා වස්තු ඇමෙරිකාවට යවන්න, ඒකට විරුද්ධ වෙනවා චීන රටේ ඉන්න ගොඩක් අය, එයාලගෙ මැදිහත් වීම නිසා තමයි ජැකී මේ සටනට සම්බන්ධ වෙන්නෙ, තානාපතිවරයා එක්ක ගොඩක් කට්ටිය එකතු වෙලා ඉන්නව, ඉතින් මේ ජැකීට ලොකු සටනක් දෙන්න වෙනවා චීන රටේ පුරා වස්තු ටික රැක ගන්න, ඉතින් ඒ විදිහට තමයි කතාව විස්තර කරන්න වෙන්නෙ, අපි බලමු සිද්ධිය කොහොමද කියල, සුපුරුදු විදිහට අපි සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරන්නෙමු !!

 

 

 

The Legend of Drunken Master (1994) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Unhinged (2020) Sinhala Subtitles | කල කල දෙ පල පල දේ [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! ඉතින් මම බයිස්කෝප් අඩවියට අලුතෙන් එකතුවුනේ ඉතින් මට මේකට එන්න දුන්න සැම කෙනාටම …

Leave a Reply

Your email address will not be published.

17 comments

  1. Chamindalakruwan

    බොහොම ස්තුති
    Jeckie Chan කියන්නේ අපි කවුරුත් කැමැති නලුවෙක්නේ.
    පුලුවන්නම් මෙවටත් සබ් දෙන්නකෝ
    City Hunter 1993
    Gorgeous 1999

  2. Haashan Dhanushka

    thnxxxxxxxxxxxxxxxxxxxxx

  3. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  4. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. meke paleveni ekath dennako

  6. මම මේක බලලා තියෙනවා.පට්ට.
    කවුරුත් බලන්න.

  7. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  9. සබ් එකට තුති සහෝ

  10. බෝම ස්තූතියි.. පලවෙනි එක බැලුවා. මරු ෆිල්ම් එක.. ජය වේවා…

  11. ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක

  12. sub ekata thanks mcn jaya wewa!!!

  13. සබ් එකට තුති සහෝ ටිකක් පරන උනත් ජැකීගේ ෆිලුමක්නම් කොහොම නොබල ඉන්නද,
    එහෙනම් තවත් උපසිරැසකින් හමු වෙමු
    ෴ජය වේවා෴

    • Inusha maduranga

      Oyage thiyena direct link godak ewa.deela thiyena sub ekata ganata time set wenne na.ayath denakota sub eka download karala eka thiyena Rename eka balala eka direct link eka danna.

error: Alert: Content is protected !!