Tuesday , September 29 2020
Breaking News

The Legend of Korra [S01: E10] Sinhala Subtitles | රැල්ල නැවත හැරවීම…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

කෝරා ටාර්ලොක් ගෙන් මෙන්ම අමොන් ගෙන් බේරා ගත් බව දැන් හැමෝම දන්නවා නොවැ. දැන් නම් මහා පරිමාන මෙහෙයුමක් ජනරජ නඟරයට එරෙහිව අමොන් විසින් මෙහෙයවනු ලබනවා. අමොන් ගේ බලකාය වායු දෙවොල් දූපතටත් ප්‍රහාර එල්ල කරනු ලබනවා. ඒ අතර තුර ටෙන්සින් ගේ සොඳුර පෙමා දරු ප්‍රසූතිය ට සූදානම් වෙනවා. මෙහිදී ටෙන්සින් ගේ පවුලේ අය කෙලෙස නම් මේ ප්‍රහාරයෙන් බේරෙයිද?

ඒ අතර මාකෝ ගේ සහ අසාමි ගේ සබැඳියාව තව තවත් දුරස් වෙනවා. මෙය කෙසේ නම් කෝරා ට බලපානු ලබාවිද? මේ මහා ප්‍රහාරය මැඩ පැවත්මට තරුණ ජෙනරාල් වරයකු මැදිහත් වන බවක් පෙනේ, කෝරා ඔහු හා සමඟ පෙමෙන් වෙලේවිද? මේ සියළුම පැණ වලට පිළිතුරු සඳහා බලන්න කෝරා ගේ වීරක්‍රියා.

මේ සියල්ල බලන්න ඔන්න එහෙනම් කෝරා ගේ වීරක්‍රියා. සුබ සති අන්තයක් වේවා!

මෙම කථා මාලාවේම ප්‍රථම අදියරේ එකළොස්‌වැනි කොටස සමගින් අප ලබන සතියේ හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28

Previous BT1

All BT1

Next BT1

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

39 comments

  1. Milinda Sadaruwan

    thank you bro

  2. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  3. ස්තුතියි

  4. ස්තුතියි සහෝ උපසිරැසියට

  5. වරුණ රංගජිත් (වරූ)

    එලස්…
    ජය

  6. [SIZE=”6″]නියමයි..![SIZE]

  7. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

  8. කාටූන්…… මදි වගේ….. 🙁

  9. රාම් රාජ්

    මේ තියෙන්නේ සුපිරි කථාවේ තව කොටසක් ස්තූතියි.

  10. බොහොම ස්තූතියි නිලන්ත අයියේ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛

  11. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  12. mudiya / මුදියා

    පට්ට හො‍‍ඳේ නිලන්ත අයියේ.දෙනකං බලන් උන්නෙ.සීඩ්ස් නම් අඩුයි තමයි.2.7% විතරයි මගෙත් බෑවුනේ.මොකෝ කරන්නෙ.වෙන කොපියක් එහෙම නැද්ද හරියන.දිගටම දෙන්න හො‍ඳේ.ජයවේවා.බොහෝ………………ම ස්තූතියි…!

  13. pattai…
    seeds madi

  14. MEKA DWONLORD WENNE NATOOOOOOOOOOOOOOOOOOOOOO

  15. seeds nathooooo!!!
    2.7%
    mokada karanneee

  16. බොහොමත්ම ස්තුතියි අයියේ, මේක ඉක්මනින්ම ඉවර වෙනවනේ එතකොට මොකද්ද කරන්නේ? මේකේ මුල් කතා මාලා 3 දුන්නොත් හොද නැද්ද?

    මේකටත් එහෙනම් තුති පිදුවා ඕං.
    එහෙමනම් ජය!

  17. kauru hari meka download karapu kenek innawadoooooo?

  18. no seeds…….

  19. Niyamai Niyamai Jaya weva..

  20. මැක්සා මචං 🙂

  21. supiri cartoon aka thxxx

  22. කේ. යූ. ජී. උදාර

    ඒත් බැලුව පරක්කු වෙන කොට අද මේක නැද්ද කියල……
    මේ තියෙන්නෙ…
    සිංහල සබට බොහොම ස්තූතියි නිලන්ත අයියේ.

  23. math gannawa thxxxxxxxxxxxxxxxxx

  24. එලම කිරි මචං 🙂

  25. ලොවෙත් නෑ සුපිරි 🙂

  26. ela ela machan niyama kathawa

  27. මේක එනකංම තමයි මම බලං හිටියෙ . තෑන්ක්ස් .

  28. lasanatha!!!!!!

    jaya wewa 🙂 diagatama denna

  29. නියමයි අයියේ ඇත්තටම නියමම කතාවක්

  30. මේක බලපු සුපිරිම කාටුන් එක…ජය වේවා

  31. එළනේ දැන් අන්තිම හරිය….ලබන සතියෙන් ඉවරද

  32. maxxa denakam unne

error: Alert: Content is protected !!