Thursday , October 28 2021
Breaking News

The Legend of Korra [S02 : E03] | සිවිල් යුද්ධ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

the legend of korra book 2 ep 2පෙර කථාංගය අවසාන වන්නේ උන්ලාක්ගේ නාවුක හමුදාවන් දකුණු දිය ඉව්සව්වට පැමිණීමත් සමඟයි. කෝරාටත් මෙය ගැටළුවක් වන අතර උන්ලාක් ඊට හේතු පැහැදිලි කිරීමෙන් අනතුරුව කෝරා ඔහු හා එකඟ වෙයි. නමුත් උතුරු දිය ගෝත්‍ර හමුදාවන්ගේ දැඩි ක්‍රියා මාර්ග හමුවේ දකුණු දිය ගෝත්‍ර වැසියන් කෙමෙන් කෝපයට පත් වීමට පටන් ගනිති. මේ අතර ව්‍යාපාරික වෙරික් පවසන්නේ ඔවුන් යුද්ධයකට යා යුතු බවයි. ඒ අතර උන්ලාක් නොසිතු කරදරයක වැටෙයි. කෝරාගේ මව දුව සහ පියා අතර විරසකය නිම කිරීමට තැත් දරයි. අහ්, අවසානයේ කෝරාගේ පියාද මහා කරදරයක පැටලෙයි.

මෙය සිවිල් යුද්දයක ඇරඹුමද ? පියා සමඟ කොරාගේ අමනාපය කෙලෙස වේද ? උන්ලාක් මුහුණ පාන අන්තරායෙන් ඔහු ගලවා ගැනීමට කෝරාට හැකි වේද ? කෝරාගේ පියාට සිදු වන්නේ කුමක්ද ? මේ සියල්ල අතර තුර දකුණු වායු ආරාමයට ගිය ටෙන්සින්ගේ කුඩා දියණිය අතුරුදන් වෙයි…

The Legend of Korra (2012) on IMDb

 

 

ad001f1d81cafb234eb37fe6effb66fcd49dbab9
90099fb140859ab05f6fb0b9e15d6073ec52b06b
1e8716ddc164289281063d70d5871362cc5405ed
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

Love Story (2021) Sinhala Subtitles | බාධක හමුවේ නොසැලෙයිද ආදරේ? [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! තෙලුගු රසිකයන් මේ අවුරුද්දේ එනකල් පුල පුලා බලා සිටි චිත්‍රපටයට තමයි අද සිංහල උපසිරැසි …

Leave a Reply

Your email address will not be published.

38 comments

  1. thank you

  2. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  3. ස්තුතියි සහෝ

  4. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි…කතාවක්..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය වේවා…!!!

  5. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

  6. hasith tennakoon

    maxxa.

    4 weni kotasath denankan balan inne.

  7. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  8. අඩෝ පට්ටයි

  9. බොහොම ස්තූතියි රවීන්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. උපසිරසි නම් නියමයි.
    මහන්සියට ස්තුතියි.

    100MB කොපිය නම් මාරම පට්ට. (mkv ඒවා දෙන එකනම් හුගක් හොදයි.)

  11. mudiya / මුදියා

    එල එල රවීන්ද්‍රයෝ.වෙඩි වගේ ඕනි හැමදාම හොඳේ.ජයවේවා.බොහෝ…………………………………………………………….ම ස්තූතියි…!

  12. ela tnx aaaaaaaaaaaaaaaaaaa

  13. එලකිරි නියමයි

  14. thankz………….

  15. බොහොම ස්තුතියි රවීන්ද්‍ර සහෝ.

  16. හර්ෂ ලහිරු

    එලකිරි කට්ටිය බැහැගෙන වැඩ වගේ ජය

  17. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය………….

  18. ravindra hansaka

    🙂

  19. ravindra hansaka

    comment walata thnks !

  20. තැන්ක්ස් වේවා!

  21. බොහොම තුති 🙂

  22. supiri hasanathaa

  23. bohoma thxz saho anith awath apu gaman denna

  24. ikmnata dena akata txxx saho

  25. niyamai saho 🙂

  26. මේක නම් පට්ට කතාව ජය

  27. subs walata bohoma pin

  28. subs walata txz lot macho

  29. sub denakm balagena unne maru meyka

  30. elazz thnxzzz

  31. Patta ..Thanks Machan

error: Alert: Content is protected !!