Wednesday , September 30 2020
Breaking News

The Legend of Korra [S02 : E06] | විෂ දළය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

The Legend of Korra - 01x06
මතකයි නේද වැරික් එක්ක එකතු වෙලා අසාමි පටන් ගත්ත ව්‍යාපාරය. නමුත් අසාමි දකුණට යවපු නැව් කීපයක්ම මඟදී කොල්ල කෑමට ලක්වෙනවා. මේ අතර නවක නළු බෝලින්ට නම් හොඳ කල දසාවක් ලබනවා.

“බලනවා බෝලින් මොනවද ඔහෙට පේන්නේ ?”
“මම කියන්නම් තරුවක උදාව.”

ජනරජ පොලිසිය මේ සියලු සිදු වීම් වල වරද උතුරු දිය ගෝත්‍රිකයින්ට පටවන කොට මාකෝ ඒක විස්වාස කරන්න මැලි වෙනවා.

“ලොක්ක මම හිතන්නේ නැහැ මේක උතුරු දිය ගෝත්‍රයේ වැඩක් කියලා”

මාකෝ කිව්වට කවුරුත් එයාව පිළිගන්නේ නැහැ. ඒ නිසා මාකෝ තනිවම ක්‍රියාත්මක වෙනවා. එයාට අසාමිත් සුපුරුදු පරිදි වැරිකුත් එකතු වෙනවා. ඒ වගේම මාකෝ තව කට්ටියක් එකතු කර ගන්නවා. නමුත් මාකොත් ඒ අලුත් කට්ටිය ගැන විස්වාස කරන්නේ නැහැ.

“ඔයාට විශ්වාසද මේක හොඳ අදහසක්ද කියලා මාකෝ ?”
“නැහැ, ඒත් මේක තමා අන්තිම තුරුම්පුව.”

නමුත් ඒ අන්තිම තුරුම්පුව ඔවුන්ගේ අවසානය වීමට ඉඩ ඇති බව ඔවුන් දන්නේ නැහැ. එක ප්‍රේම කතාවක් අවසන් වෙද්දී තව අලුත් ප්‍රේම කතා පටන් ඇරඹෙන ලකුණුත් පහල වෙනවා.

“ඉතිං…අර හාදුව, මම ඒකට කැමතියි ජින්ජර් “
” ඔයා නිළියයි චරිතෙයි පටලවාගෙන බෝලින්”
” මම මේක අත අරිනවා මාකෝ”
“මම ඔයා වෙනුවෙන් මේක අත අරින්නේ නැහැ අසාමි”

මේ සියල්ල අතරේ අපේ කතා නායිකාවට කුමක් වීද ? එතකොට කාගේ දළ වලද විෂ තියෙන්නේ ? මුළු කතාංගය පුරාවටම සත්‍ය සොයා ගැනීමට වෙහෙසෙන මාකෝගේ උත්සාහය සපල වේද ?

The Legend of Korra (2012) on IMDb

 

 

61bc4b4b6ba5f62c8772ab757d0d09802e5aff1d
71dcfa1b0f26518805a9fc968c6e589089de8b0f
9d952f51d7272105ad155f1b28d70362452f0dc2
91980fc5da04172481e08808c229732cc89c94c8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

39 comments

  1. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  2. ස්තුතියි සහෝ

  3. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි….
    ජය

  4. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

  5. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  6. Thanks Machan for subtiles

  7. ko meke ithuru tika?

  8. කවද්ද ඊළඟ සබ් එන දෙන්නේ ??????

  9. ඉක්මණයම අනිත් සබ් ටිකත් දෙන්න.

  10. හැදින්වීම පට්ටටම ලියල තියෙන්නේ! සුපිරි.

    මේ සතියේ එකත් දෙනවා නේද?

  11. බොහොම ස්තුතියි රවීන්ඳ්‍ර සහෝ…

  12. mea week 1e episode 1k nadha???

  13. බොහොම ස්තූතියි රවීන්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. ජය වෙවා… 😀 ඊලග එකත්

  15. thankxx patta

  16. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…..

  17. Thanks සහෝ…

  18. සුපිරි!
    දෙනකන් බලාගෙන උන්නේ.
    උපසිරසි නම් පට්ට quality.

  19. mudiya / මුදියා

    දාල තියෙන ලිපිය නම් ටිකක් මඤ්ඤං වගේ.මේ කොටසෙ කතාවද තියෙන්නෙ.අදම බානව ගෙදරින්ම.නියමයි රවියො.ජයවේවා.බොහෝ…………………………………………………………….ම ස්තූතියි…!

  20. niymai niymai dankn ewasillak natiwa hitiya..ah “Alice Academy ” kiyla ma wagama cartoon akak tynwa..ane pluwan nam akaktath sub dannakooo

  21. ඔය තියෙනේ වැඩ. නියමයි.
    උපසිරසියට ස්තුතියි!!!!

    කතාව දැන් සුපිරි වේගෙන යන්නේ.

  22. එළනේ මේ තියෙන්නේ

  23. onna dwn karala gaththa thanks

  24. elazzz thnxzzz

  25. හර්ෂ ලහිරු

    ජයවේවා මචො

  26. ela cartoon aka digtama denna hansaka saho

  27. තැන්ක්ස් වේවා!

  28. සබ් දෙනකම් උන්නේ මචං

  29. එල බලන්න ඕනේ දැන්

  30. supiri cartoon meywa thama 1 kenma

  31. bohoma thanks 😀

  32. thanks lot hansaka

  33. patta saho digatama denna

error: Alert: Content is protected !!