You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 26 2020
Breaking News
Home / All / The Legend of Korra [S02 : E08] | ආරම්භය – දෙවන කොටස [සිංහල උපසිරැසි සමඟ]

The Legend of Korra [S02 : E08] | ආරම්භය – දෙවන කොටස [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

The Legend of Korra (2012) [Season 01  Episode 07]හොඳයි එහෙනම් ගියවර කොටස බලපු හැමෝම දකින්න ඇති පළමු ඇවතාර්වරයා එනම් ඇවතාර් වාන්ගේ කතා පුවත. කිසිම බන්ධන හැකියාවක් නැති උද්යෝගිමත් තරුණයෙක් වුන වාන්, සිංහ කැස්බෑවෙක් රවටා අග්නි බන්ධන හැකියාව ලබාගන්නවා. අවසානයේ මේ නිසා ඔහුව ඔහුගේ නගරයෙන් පිටුවහල් කරනවා. ඉන්පසු වාන් ආත්ම සමඟ වනාන්තරයේ ජීවත්වෙනවා.

එහිදී ඔහු මකර ආත්මයක් හමුවී අග්නි බන්ධන හැකියාව ප්‍රගුණ කරගන්නත් සමත් වෙනවා. එයින් ටික කලකට පසු ඔහු වනාන්තරයෙන් නික්ම වෙනත් නගරය සොයාගමන් කරන අතර ඔහු අත්වැරැදීමකින් වාටු නම් වූ අඳුරට අධිපති ආත්මය නිදහස් කරනවා. මේ නිසා වාටුගේ බලය වැඩිවන අතර මෙතෙක් කල් ඔහුව පාලනය කරගනිමින් ඔහුගෙන් ලෝකයට වෙන විනාශය වලක්වපු රාවා නම් ආලෝකයේ ආත්මයේ බලය අඩුවෙනවා. ඒ විතරක් නෙමෙයි වාන්ගේ අත්වැරදීම නිසා මුලු ලෝකයම අවුරුදු 10,000 යනකල් විනාශ වෙලා යන්නයි හදන්නේ. තමන් අතින් වුන වැරැද්ද හරිගස්සගන්න වාන්ට පුලුවන් වෙයිද? පළමු ඇවතාර්වරයා බිහිවන්නේ කෙසේද?

The Legend of Korra (2012) on IMDb

 

 

d607dfcf146f14486ae5a98edc0ac8724cab54bf
51ca7cd9537c5cb0e66c287e6f90944f4d4d6099
3dedeb02cda4bde0930d55ca92687cb36ea14298
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Leave a Reply

Your email address will not be published.

23 comments

  1. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  2. ස්තුතියි සහෝ උපසිරැසියට

  3. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි…කතාවක්..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය වේවා…!!!

  4. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

  5. බොහොම ස්තුතියි පුබුදු සහෝ..

  6. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  7. avatar the last air bender බලල ඉවර කලෙත් ලඟකදී. මේ කතාවත් බා ගෙනනම් ඉවරයි. ඉක්මනින්ම බලන්න ගන්න ඕන. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

  8. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. mudiya / මුදියා

    එක ළඟ නමනව නේ.කමක් නෑ.ප්‍රමාදෙ අමතක වෙන්නත් එක්ක හොඳයි.නියමයි පුබුදුවො.
    ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!

  10. ශාන් විමුක්ති [ විමා]

    නියමයි පුබුදු අයියේ
    අපේ මලයා මේක කියන්ටයි කිවුවේ උබට 😀

  11. ලස්සන කතාවක්
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
    අනිවාර්යෙන්ම මේක බලනවා……

  12. Thankz bro patta

  13. “චූටී මල්ලි”

    එල
    ලග නැමුවා නෙ?
    සබට තුති
    ඔබට ජය…

  14. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො

  15. මේක දෙන එක නම් මරු ලස්සනම කතාවක්

  16. නියමයි නේ එක ලග කොටස් 2 කක්

  17. ජය වේවා!!! මචං

  18. niyamai pubudu oya denne wedi wage

  19. patta adama anith akath deela maru

error: Alert: Content is protected !!