Thursday , September 24 2020
Breaking News

The Legend of Korra [S02 : E10] | ආත්ම ලෝකය තුල [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The.Legend.Of.Korra
ඔන්න එහෙනම් මේ පාර ගෙනාවේ මේ කතා මාලාවේ දහවෙනි කොටස. ඇත්තම කිව්වොත් මේ කතාව ගැන මෙතන ලොකු විස්තරයක් කරන්න ගියොත් එහෙම ඔයාලට කතාවේ බලන්න දෙයක් නැතිව යනවා. ඒ නිසා මම පොඩි ඉඟි ටිකක් විතරක් දෙන්නම්. මුලින්ම කියන්න ඕනේ මේ කොටස Avatar Last Air Bender කතාවත් එක්ක සම්බන්ධයි. මොකද කිව්වොත් මේ කොටසින් Last Air Bender එකේ අපි හොඳට දන්න අඳුරන චරිත කිහිපයක්ම එනවා. මේ චරිත අතරින් එක් චරිතයක් Last Air Bender කතා මාලාව බලපු ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත චරිතයක්. ඉතින් මම ඒ ගැනත් වැඩි විස්තරයක් කියන්න යන්නේ නැහැ. කට්ටියම එහෙනම් මේක බාලම ඒ ගැන බලන්නකෝ. 😀 😀

The Legend of Korra (2012) on IMDb

 

 

41af014fed1baf6b139a98e43b333b9ccb1be1da
9cf2da377f449c9b54ad228ea4baca6d57df7486
8c1a801d1942c0b7a250c840cdc19861f488ed6b
41b63bc4252225fbe41131c23f4a31e77c6e3062
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

32 comments

  1. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  2. ස්තුතියි සහෝ උපසිරැසියට

  3. වරුණ රංගජිත් (වරූ)

    නියම වැඩක්…
    සුපිරි…
    එල..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය වේවා…!!!

  4. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

  5. එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  6. kawadda sinhala sub denne bro

  7. Ya ya awilla awilla Danna danna mata nam meken e tikata sub denakan evasillak na 😀

  8. shavindu avishka

    Episode 11,12,13,14 th torrent walata awillanne…ikmanata etikath denna

  9. කවද්ද 11 වෙනි කොටස එන්නෙ. මම බලාගෙන ඉන්නේ ඒක එනකං නොඉවසිල්ලෙන්. අය්යලාගේ වැඩ නම් නියමයි. ජය වේවා

  10. jaya weva appe denakan hamadama baluwa..

  11. බොහොම ස්තුතියි පුබුදු සහෝ…

  12. මේ cartoon එකේ මාර කතාවක්නේ තියෙන්නේ.
    හැබැයි “වාටු” එලියට ආවොත් නම් …!!!???.

    උපසිරසියට ස්තුතියි.

  13. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. දැන් 100 ටත් ලඟයි නේද? ජය෴෴ 😛 😛

  14. බලන් උන්නෙ මචන් දානකන්.. 😀 ඉතිරි හතරත් ඉක්මනට හොදේ!

  15. එල එල.
    තව කොටස් කීයක් තියෙනවද පුබුදු සහෝ!
    නියමයි දිගටම දෙන එකනං.
    ජයවේවා!

  16. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……..

  17. mudiya / මුදියා

    මරුනෙ.
    දැන්ම බානව පුබුදුවෝ.
    අපේ පුරුදු සෙට් එකක් ඉන්නව කියල තියෙද්දි බලන්නත් ආසයි.
    ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!

  18. Avatar කියන්නේ මම ආසම කරපු කතාවක්. legend of korraත් බා ගෙන තියෙන්නේ. ඔක්කොම කොටස් ආපු හැටියේ ඒක දිගට බලනවා. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

  19. thanks bro………….

  20. ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  21. හර්ෂ ලහිරු

    ජයවේවා පුබුදුවා 😀
    මේකත් දැන් ඉවර වෙන්න ලගයිනේ

  22. tx pubudu digatama denna

  23. Koi velave meka deida keyala man bala bala hitiye Thankz machan (Y)

  24. maxxama cartoon akak meyka

  25. thnxz bro

  26. බොහොම තුති සහෝ දිගටම දෙන්න

  27. නියමයි සහෝ ජය!!!

error: Alert: Content is protected !!