You dont have javascript enabled! Please download Google Chrome!
Friday , February 28 2020
Breaking News
Home / All / The Legend of Korra [S03: E09] | ඔත්තු බැලීම… [සිංහල උපසිරැසි සමඟ]

The Legend of Korra [S03: E09] | ඔත්තු බැලීම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Legend of Korra

හොඳයි එහෙනම් මේ ගෙනාවේ ඇවතාර් කථා මාලාවේ නවවෙනි කොටසයි. ඉතින් ගිය සතියේ කොටසෙදි සහීර් ඇතුළු පිරිස ඇවතාර් කෝරාව පැහැරගන්න සවුෆු නගරයට පහරදුන්නත් ඇවතාර් කණ්ඩායම සහ බෙයි-ෆොන් පවුල විසින් දරුණු සටනකට පස්සේ කෝරාව මුදාගත්තා. නමුත් පසුව ඇවතාර් කණ්ඩායම හොයාගත්තා මේ ප්‍රහාරයට ඔත්තු සපයලා තියෙන්නේ සූ බෙයි-ෆොන්ගේ විශ්වාසවන්තම උපදේශකයා වුන අයි-වෙයි බව. නමුත් අයි-වෙයි සිය නිවසද විනාශ කරමින් සියළුම සාක්ෂි විනාශ කර ඔවුන්ගෙන් පැනගන්න සමත්වුනා. මේ ප්‍රහාරය නිසා ලින් කෝරාව නැවත ජනරජ නගරයට රැගෙන යන්න හැදුවත් සූ විසින් ලින්ව රවටා කෝරාට අයිවෙයි පසුපස යාමට සියලුම පහසුකම් සපයා දුන්නා. ඉතින් එහෙනම් මෙවර කොටස එතැන් සිටයි….

The Legend of Korra (2012) on IMDb

 

 

31ac8ec6899b4f4268e19861d542b52fc6ce2b41
c4766557188cfd8312a15f18f6f01a242f27b434
f1ab13f64cd293a4a2494c8e600bfbb89e20197
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Leave a Reply

Your email address will not be published.

61 comments

  1. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  2. ස්තුතියි සහෝ

  3. Udamith Damith (b\k )

    …………….බොහොම ස්තූතියි…………..

  4. වරුණ රංගජිත් (වරූ)

    සබට තුති..
    ඉදිරියට යමු..
    ජයම වේවා…!!!

    සබට තුති..
    ඉදිරියට යමු..
    ජයම වේවා…!!!

  5. ඉක්මනට ආවොත් හොදයි මටත් ඉවසිල්ලක් නෑ ඊලග සීසන් එක එනකන්

  6. season 4 eketh kotas 13k enna thiyenava

  7. Please season 3 wala 10,11,12,13 dannako

  8. mama kora season 3 episode 10 ta sub eka haduva eka upload karanne kohomada kiyanavada

  9. Ade mama meka english walinma balanawa.. hariyanna wade..

  10. pubudu ube madi machan!!

  11. @pamuditha

    seson 4 kawada wage ptan ganida bn!!!

  12. 13 වෙනි කොටසින් season 3 ඉවරයි. SE 04 පටන් ගන්නකන් ඉවසිල්ලක් නෑ
    දීපු sub වලට thank U 😉
    >(^_^)<

  13. ko pubudu saho!

  14. this for admini,

    help us!!!!!!!!!!!

  15. ikman karaihan macho!!!!

    ubeta exam da???

    eth dan ivarane!!!

  16. ane yoko dipanko!!!

  17. දිෂාන්

    බුදු මලුලි දීපන්කො මචං

  18. comeing soon!!!!!!!

    ko bn!!!!!!!!!!!!!!!!!!!

  19. meke ithuru tikata sub nadda 10 ,11

  20. ko saho hata 12th yanwana.

    • මධුශංක

      12 විතරක් නෙවෙයි 12 යි 13 යි දෙකම හෙට (8-22) නෙට් එකට දානවා කියලා Nick.com එකෙන් කියනවා. ඒ කියන්නේ 10,11,12,13 කොටස් වලට සිංහල සබ් ලැබෙන්න තියෙනවා. පුබුදු ඉක්මන් කරන්නකෝ……………….

  21. moko bn vanna.?

  22. malli oka dapanko!!!!

  23. macha ikmanta dapanko!!!!
    ube Under the Dome ekanam ikmanata danvane!!!!
    makath ikmanta dipanko!!!

  24. ane
    macho thava nahane!!!!

    kagen hari help eka aran hari ekmanata dapanko!!!!!

  25. ane bn ko

    10ya 11???

  26. ai bn ubamana qa pubudu sahota a/l keyala!!!

    ekapara okkoma dai!!!!

  27. ane bn ko!!!!!!!!!!!!?!!

  28. sub eka thama nahane!!!!!!!!!!!!

  29. mmh thama episoide 10 nehe..

  30. මධුශංක

    පුබුදු සහෝ, 10, 11 සබ් හොඳටම පරක්කුයි. ඩවුන්ලෝඩ් කරගත්තට තාම බැලුවේ නැත්තේ සිංහල සබ් එක්ක බලන්නයි. ඉක්මණටම දෙන්න උත්සාහ කරන්න.

  31. ade late ambanekata..

  32. damma sub eka hamda van naha!!
    pududu sahota a/l wage!!!!!!

    The Legend of korra
    S03E11 WEBRip x264-
    bulloja

    11th !!!!!:-/

  33. thaks dananjaya bro!!!!!!

  34. The.legend.of.korra.s03e10.webrip.x264.bulloja.mkv

    macha a!!!!
    sub eka naha!!!!!

  35. ko yako 10ya!!!!!!!!!!!!!!!!

    eya 11th on air dunna nada?????????

  36. ko bn thava 10 dama nadda???

  37. නියමයි
    උපසිරැසියට තුති
    කෝ 10……………………………….

  38. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  39. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  40. tnks tnks bro.. Ela..

  41. thanks saho!!!!
    manna banav!!!

  42. Thanks brooooo (Y)

  43. මධුශංක

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  44. ගයන බුද්ධිම

    elzzzz

  45. “චූටී මල්ලි”

    හොද හොදා සහෝ
    සබට තුති
    ඔබට ජය…..

  46. thanx sahooooooo

  47. thanz sahooo

  48. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀


  49. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  50. machan e10 awilla ek tath sub dipanko

  51. නලින්

    ස්තුතියි පුබුදු සහෝ!
    ජය වේවා!

  52. yeeeeee..mama palaweniyaaa…

error: Alert: Content is protected !!