Tuesday , September 22 2020
Breaking News

The Legend of Korra [S03: E11] | වා දෙවොළේ ප්‍රහාරය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Legend of Korra
භූමි රැජිණගේ මරණයත් සමඟ මුළු බා-සින්-සේ නගරයම එකම අවුල් ජාලාවක් වුනා. මේ අතර සහීර් විසින් තම අත් අඩංගුවේ සිටි මාකෝ සහ බොලින්ව නිදහස් කර ඔවුන් අතේ කෝරාට දීමට පණිවිඩයක් යැව්වා. මේ පණිවිඩය මොකක්ද? රතු නෙළුම් කල්ලියේ මීළඟ ක්‍රියාමාර්ගය මොකක් වේවිද? කෝරාට එය වැලැක්වීමට පුලුවන් වෙයිද? එහෙනම් ඉක්මනින්ම ඊළඟ කොටසින් හමුවෙමු.

The Legend of Korra (2012) on IMDb

 

 

fef5673a72ad8fa11f9fa8d1ce1c58ca75e7497d
4a4c7db7269af389f3dc3bd165d7b11096839ea2
72f8df598781f572bb28a0d260281c6d68aebe3b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

13 comments

  1. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  2. puluwannam seramasub ekata dennako

  3. වරුණ රංගජිත් (වරූ)

    සබට තුති..
    ඉදිරියට යමු..
    ජයම වේවා…!!!

  4. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

  6. ඉසු ඩිපි (Isu DP)

    නියමයි පුබුදු සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀

  7. godaaaak thanks…………..

  8. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….


  9. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  10. ඔය දීල තියෙන්නේ එලකිරි මචෝ ඊලග season 4 කවද පටන් ගනියිද දන්නෑ මට නම් ඉවසිල්ලක් නෑ ඒක එනකන්. එල එල මචෝ දිගටම කරගෙන යමු.
    මේ Spy කියල 2011 ආපු TV serious එකක් තියෙනව පුලුවන්නම් සබ් දාන්නකෝ……

error: Alert: Content is protected !!