Monday , September 28 2020
Breaking News

The Legend of Korra [S03: E12] | ශුණ්‍යතාවය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Legend of Korra

ඉතිහාසය පුරාවටම අනිකුත් ජාතීන් අතින් විවිධ හිරිහැර වලට භාජණය වුන වායු බන්ධකයන් නැවත සැරයක් ඔවුන්ගේම ජාතියේ කෙනෙක් නිසා දරුණු අවධානමකට මුහුණ දීලා. සහීර් ඇතුළු රතු නෙළුම් කල්ලියේ සාමාජිකයන් කෝරාට යටත් වීමට බලකිරීම පිණිස වායු ගෝත්‍රයේ සාමාජිකයන් ප්‍රාණ ඇපයට ගත්තා. ඉතින් ඔවුන්ව බේරාගැනීමට කෝරා ප්‍රමුඛ ඇවතාර් කණ්ඩායමට පුලුවන් වේවිද?

The Legend of Korra (2012) on IMDb

 

 

fa9d36aa80ccc03e945ab5059409d62b02641104
f5a70fb2884203a7ee208ce8cf8f27ded3a7cb0f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

12 comments

  1. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  2. ස්තුතියි සහෝ උපසිරසියට

  3. වරුණ රංගජිත් (වරූ)

    සබට තුති..
    ඉදිරියට යමු..
    ජයම වේවා…!!!

  4. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට.

  5. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ළඟ නවනවා වගේ. ජය෴෴ 😛 😛

  6. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

  7. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀

  8. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….


  9. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  10. thanks.
    hoda welawata okkoma download karagena hitiye

error: Alert: Content is protected !!