You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , July 16 2019
Breaking News
Home / All / The Lego Movie (2014) | නිදහස උදෙසා… [සිංහල උපසිරසි සමඟ]

The Lego Movie (2014) | නිදහස උදෙසා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 10 votes.
Please wait...

The Lego Movie (2014)

කොහොමද ඉතින් කට්ටියට, ඔන්න අද මම අලුත් Animation චිත්‍රපටියකට සබ් එකක් අරන් ආවා. මේක මට බාර දුන්නේ හසන්ත සහෝ. ඒ වෙනුවෙනුත් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනා, මොකෝ ඉතින් අපි අලුත් චිත්‍රපටි වලට සබ්  කරන එකක්යැ.

චිත්‍රපටිය ගැන කිව්වොත් පහුගිය පෙබරවාරි මාසයේදී ලොව පුරා තිරගත වෙච්ච The Lego Movie එක ගොඩක් අය දන්නවා ඇති. මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ Lego කියන සෙල්ලම් බඩු පාදක කරගෙනලු. imdb දර්ශකයේ 8.2ක හොඳ අගයකුත් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම ලෝකයේ හොඳම චිත්‍රපට 250 අතරට එන්නත් සමත් වෙලා තියෙනවා. 2014 වසරේ දැනට තිරගත උන චිත්‍රපට වලින් ලොකුම ආදායම හිමිකරගෙන තියෙන්නෙත් මේ චිත්‍රපටය. ඇමෙරිකාවෙදි විතරක් උපයපු ආදායම ඩොලර් මිලියන 250 සීමාවත් පහු කරලා කියලා තමා දන්න කියන අය එහෙම කියන්නේ.

කතාව ගැන නම් අද කියන්න යන්නේ නෑ. අපි හැමෝම දන්න බැට්මෑන්, සුපර් මෑන් වගේ සුපිරි චරිතත් මේකේ ඉන්නවා. කතාව මොන වගේද කියලා බලලාම දැනගන්නකෝ. ඒ වගේම මේ චිත්‍රපටියේ  තවත් කොටසක් 2017 වසරේදී එනවලු. මේකේ අවසානය දැකපුවාම ඔයාලටත් ඒක හිතෙයි. 

ඉංග්‍රීසි sub එකේ පොඩි පොඩි අඩුපාඩු තිබුනා, පුළුවන් විදිහට නිවැරදි කරන්න බැලුවා. වැරදි නම් එමට ඇති. ඒවාට සමාවෙන්න ඕනා. ළඟදීම නැතත් පුළුවන් වෙලාවක තවත් සබ් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා. ජය වේවා..!!

The Lego Movie (2014) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

90DD8B33E37E5022D8A5010DE084BBE197FD4E4F

760 MB(BR) කොපිය මෙතනින් බාගන්න

17bc0989c415736bd5748a276233e56bb37c30af

1.48GB (BR) කොපිය මෙතනින් බාගන්න

1af3a7ee127b936f39b28810bd8e1e6d07624c0c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

55 comments

  1. Lego movie 2 film eke sinhala sub title dennko

  2. MEke 2 kotase sub eka dennako plz

  3. Part 2 ekea sub onea…

  4. Part 2 awa ne sub eka 2nko 720p ta ikmnta

  5. mke part 2 sub neddoo

  6. Niyamai bn. Meke 2019 ekak awa puluwannan ekatath sub diyanko.

  7. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  8. vihanga_raveen

    Bohoma sthuthi bn sub ekata. Jaya wewa!

  9. puluwannam lego ninjago ekatath sinhala sub eka dapan ko saho

  10. sub එක ලෙසටම තිබ්බා මචං.,,
    පහර.,.,

  11. ස්තූතියි සහෝ..ජය වේවා..

  12. thaxxxx mchn mamath down kr………..

  13. thanks maura saho..jaya wewa

  14. comment කරපු 32දෙනාට බොහොම ස්තුතියි 😀

  15. Thankz mamath bawa

  16. සිංහල උපසිරසියටත් ගොඩක් පින්

  17. dinidu madushanka

    ela ela saho jaya wewa

  18. Rio 2 film ekath dapallako machanla……………..plzzzzzzzzzz…………. 🙂 🙂

  19. නියමයි සහෝ.පට්ට Film එකක්.

  20. mudiya / මුදියා

    ඔන්න හොඳ කොපියම බාන්න දැම්ම.
    නියමයි මයුර.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!

  21. ඔන්න අද හොද කොපිය ආපු නිසා ගන්නවා ස්තුතියි සහෝ .. 😀

  22. දසුන් සුචරිත

    බාමි. ස්තුතියි

  23. Tnx mCHAN… Eastern Promises 2007 Subs Ohommama Damu…………

  24. බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  25. thanks saho..meaka laba dunnata..jaya wewa

  26. Dhanusha Buddhika $andaruwan

    Thankx Ane,, Godak Thankx sub ekata,,, 🙂

  27. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි මේක බලන්න ඕනි, ස්තුතියි උපසිරසියට,ජයවේවා.

  28. thanks for the sub bro. ikmanata thawa ekak danna.

  29. meka lassana katawak……….
    bohoma stuti saho………..

  30. ප්‍රදිප්

    සබ් එක දුන්නට තැන්ක්ස් සහෝ. ජය…………………………………………………………

  31. cartoon nam aniwa balanawa

  32. “චූටී මල්ලි”

    එලස්
    මේකත් බලන ගොඩේ
    සබට තුති
    ඔබට ජය….


  33. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  34. Aditha Praween

    දිගටම සබ් දෙමු .
    නියමයි !
    😀

  35. තැන්කූ වේවා!!!

  36. ජයම වේවා සහෝ… ස්තූතියි උපසිරසට.. එලස්ස්ස්…..

  37. හර්ෂ ලහිරු

    එලකිරි සහො මං ඒත් බැලුවා මොකෝ පරක්කු කියලා 😛 😛
    සබට බොහොම ස්තුතියි 😛 ජය

  38. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    supiri film ekak machn..
    enakamma balaana unne..
    jaya wewaa…

  39. නලින්

    ස්තුතියි මයුර සුරාජ් සහෝ!
    මෙක දෙනකම් උන්නේ

    ජය වේවා!

  40. niyamai saho mama danakam hitiye movie 1nam tiyanawa mage gawa,

  41. 2014 Thawath Filumak……….
    Niyamai…. Onna Gnnawa…….
    Thawa 1k Ikmanin Gemu….
    Subata Thuthi…..
    Jaya Wewa !!!

  42. චතුරංග සුරාජ් පෙරේරා

    mama 1st

    • චතුරංග සුරාජ් පෙරේරා

      මේක දෙනකන් බලාගෙන හිටියේ සහෝ බොහොම ස්තුතියි සබ්වලට. තව තවත් සබ් දෙන්නශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.

      ජයවේවා !!!!

error: Alert: Content is protected !!