අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Lord of the Rings: The Fellowship of the Ring (2001) Sinhala Subtitles | මුද්දේ බලයට එරෙහිවූ මිත්‍ර සංධානය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 250 votes.
Please wait...


සෑහෙන දෙනෙක් කාලයක් පුරාවට කරපු ඉල්ලීමක් ඉටු කරමිනුයි මෙලෙස අප යලිත් හමුවන්නෙ, මේකේ දිගුකල පිටපත එහෙම නැත්නම් Extended පිටපත වෙනුවෙන් බොහෝ කලෙක පටන්, ඔබෙන් අප වෙත ඉල්ලීම් ලැබුණා. නමුත් තිබුන කාල වෙලාව එක්ක මේක බොහෝ ලෙසින් අතපසු වුණා. ඒ වෙනුවෙන් දහස් වාරයක් සමාව අයදිනවා සමස්ත බයිස්කෝප් උපසිරැසිකුවන් වෙනුවෙන්ම මම. ඉතිං වැඩි දෙයක් කියන්නේ නැහැ මේ ලෝඩ් ඔෆ් ද රිංග්ස් කතාව බලන්න ආව ඔයාල මේ කතාවේ කතෘ, J. R. R. Tolkien හට හොබිට්වරුන්ගේ ලෝකය සහ ලෝඩ් ඔෆ් ද රිංග්ස් කතාවට අනුබල ලැබුන ඔහුගේ ජිවිත කතාව රැගත් Tolkien 2019 සිනමාපටය නරඹන්නත් ආරාධනා කරනවා මං.

බල මුදුවක් නිසාවෙන් ලොව පුරා ප්‍රචලිත වූ හොබිට්වරුන් විසූ මිඩ්ල්-අර්ත් නමැති මනඃකල්පිත ලෝකය නිර්මාණය කරන්නේ J. R. R. ටොල්කීන් විසින්. ඔහු භාෂා පිලිබඳව ඔක්ස්ෆර්ඩ් ශාස්ත්‍රපතියෙක්. කුඩාකල ඉඳලම ඔහුට මවගෙන් ලැබෙන ආභාසය ඔස්සේ මනඃකල්පිත ලෝකයන්ට පිවිසි ඔහු තමන්ගේ ජිවිතයේ අත්දුටු සියලුම අත්දැකීම් සහ හැඟීම් කැටිකොට නිම කරපු දැවැන්ත නිර්මාණ ද්විත්වය තමයි අපි අද මෙලෙසින් විශිෂ්ඨ කෘති පෙළක් සහ සිනමාපට හයක් ලෙසින් අත් විඳින්නෙ.

කුඩා අවධියේ පියා මිය යාමත්, නව යොවුන් වියේදී මවගේ මියයාමත් සමග මේ ලෝකේ තනිවෙන ටොල්කීන්ට තනි නොතනියට ළඟ හිටියෙ ඔහුව හදා වඩාගත්ත නිවසේම සිටි තවත් අනාථ දැරියක් වූ ඊඩිත් සහ ඔහුගේ පාසල් ඔහුට සිටි මිත්‍ර සන්ධානයේ මිතුරන් තිදෙෙනා. පසු කලෙක ටොල්කීන්ට සිදුවෙනවා තම පෙම්බරිය ඊඩිත්ව හෝ ඔක්ස්ෆර්ඩ් යාම යන දෙකෙන් එකක් තෝරගන්න. බොහොම අමරුවෙන් ටොල්කීන් ඊඩිත්ව අත් හැරලා ඔක්ස්ෆර්ඩ් තෝරාගන්නව. මේ අතරවරයේ තමයි පළමු ලෝක සංග්‍රාමය එළබෙන්නේ. ඉතිං හැමෝම වගේ ටොල්කිනුත් පළමු ලෝක සංග්‍රාමයට එකතු වෙනවා. ඒ වෙනකොට ටොල්කීන් සහ ඊඩිත් දෙදෙනා නැවත එකතු වෙලා.

පළමු ලෝක යුධ සංග්‍රාමයේ Battle of the Somme නමින් හැඳින්වෙන සටනේදී ඔහුගේ මිත්‍ර සන්ධානයේ මිතුරන් දෙදෙනෙක්ව ඔහුට අහිමිවෙනවා. එහිදී දැඩිව ගිලන් වන ඔහුව නැවත එංගලන්තය බලා එවනව. ඒ අතරවාරයේ පළමු ලෝක යුධ සංග්‍රාමය නිමා වෙනවා. ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් භාෂාව පිළිබඳව තම උපාධිය ලබාගන්නා ඔහු එහිම මහාචර්යවරයෙකු ලෙසින් සේවයට එක් වෙනවා. ඒ විතරක් නෙමෙයි කාලයක පටන් තමන් සමග සිටි සොදුරු යුවතිය ඊඩිත්ව විවාහ කරගන්නවා. ඒ අතරවාරයේ තමයි ඔහුගේ සිතේ දිගු කාලයක් පුරාවට ගොඩ නැගෙමින් තිබුන මිඩ්ල් අර්ත් නමැති අපුර්ව ලෝකය තම සිතින් එලියට අරගන්න ඕන කියල ටොල්කීන්ට හිතෙන්නෙ. ලෝඩ් ඔෆ් ද රිංග්ස් පළමු සිනමාපටයෙහි එන, ටූක්, පිපින්, ෆ්‍රෝඩො සහ සෑම් විදියට තමන් පාසලේ මිත්‍ර සංධානය ජීවමාන කරන ඔහු හරි අපූරුවට තමන්ගේ පෙම්බරිය, ඊඩිත්වත් තමන්වත් ඔහුගේ මේ මනඃකල්පිතය තුල ජීවමාන කරවනව..

ලෝඩ් ඔෆ් ද රිංග්ස් පළමු සිනමාපටයේ එක්ස්ටෙන්ඩඩ් ( ටීවී එකේ ගිය සිංහලෙන් හඬකවපු එකේ මේ කොටස නැහැ මට මතක විදියට) පිටපතේ පැය 1 විනාඩි 8 තත්පර 50 පමණ ගිය තැන, පිපින්, ටූක්, ෆ්‍රෝඩො සහ සෑම් සමගින් ඇරගොන් කඳවුරු ලාගෙන ඉන්න අතරවාරයේ ඇරගොන් අඳුරු හිස් අවකාශය දිහා බලාගෙන එල්ව්ස් බසින් ගීයක් මුමුණනව. එය එල්ව්ස් බසින් “Tinúviel Elvanui” නම් වෙනවා. ඉතිං ඒ මොහොතේදී හෙමින් සැරේ ඔලුව උස්සලා බලන ෆ්‍රෝඩො ඇරගොන්ගෙන් අහනවා ඒ ගියෙන් කියවෙන යුවතිය කවුද කියල. (මනුෂ්‍යයෙක් වෙන ඇරගොන් පෙම් බදින්නෙත් අමරණීය අර්ල්ව්ස් ආර්‍යාවක් වෙන අර්වෙන්ට.) ඇරගොන් මෙන්න මෙහෙම උත්තර දෙනව.

“ලූතියන් ආර්‍යාව ගැන. බෙරෙන් කියන මිනිසාට තමන්ගේ ආදරය පුද දුන් අමරණිය එල්ව්ස්-ආර්‍යාව. “

ඊට පස්සේ ෆ්‍රෝඩො සහ ඇරගොන් අතර මෙහෙම දෙබසක් ඇතිවෙනවා.

ෆ්‍රෝඩො : ඇයට මොනවද උනේ ?

ඇරගොන් : ඇය මියගියා.

1971දි ඊඩිත් මිය යනවා, ඊට හරියටම වසර දෙකකට පසුව 1973දි ටොල්කීන් මිය යනව. ජිවිත කාලය පුරාවටම වගේ එකට පෙමින් හුන් ඊඩිත් සහ ටොල්කීන් දෙදෙනාම වෙනුවෙන් පොදු වූ සොහොන් ස්ථම්බයක් නිර්මාණය කරනවා ඔහුගේ දරුවන් විසින්. එහි මෙන්න මෙහෙම සඳහන් වෙනවා.

” ඊඩිත් මේරි ටොල්කීන්.

‘ලූතියන්’

1889 – 1971

——————

ජෝන් රොනල්ඩ් රුවෙල් ටොල්කීන්.

‘බෙරෙන්’

1892 – 1973 “

 

 

~ ශාන් විමුක්ති. [ විමා ] ~  

 

 

බයිස්කෝප් අඩවියට මම දෙන පළවෙනි ෆිල්ම් එක මේක. මම මෙච්චර කාලෙකට බලපු ෆිල්ම් වලින් කැමතිම එක මේක කියල කිව්වට වරදක් නෑ. ෆිල්ම් එක ගැන විස්තරයක් කියනවනං J. R. R. Tolkien ලියපු The Lord of the Rings කියන තුන් ඈදුතු කෘතිය මුල් කරගන 2001 වසරේදී එහි පළමු කොටස විදියට නිර්මාණය වුනු චිත්‍රපටය තමා මේක.  IMDB 8.8ක් ලබාගත්තු මේ ෆිල්ම් එක IMDB Top 250 ලයිස්තුවේ 10 වෙනි තනි දිනාගනිමින් ලෝකය පුරා BoxOffice වාර්ථා කීපයකුත් තබන්න සමත් වුනා.

මේකේ කථාව මූලික වෙලා තියෙන්නේ සවුරොන් කියන නපුරු රජතුමා නිර්මාණය කල අතිශය බලවත් මුද්දක් මත. නමුත් යුද්ධයේදී මේ රජතුමා පරාජය වෙනව. තම ස්වාමියා වුනු සවුරොන් රජතුමා මැරුනට පස්සෙ මේ මුද්ද සෑම උත්සාහයක්ම ගන්නව තම ස්වාමියාට නැවතත් ජීවය දීමට ඔහු පාළනය කරපු ප්‍රදේශයට යාමට. නමුත් කාලයාගේ අවෑමෙන් වසර ගනනාවකට පස්සෙ ඒ මුද්ද ෂයර් වල බිල්බෝ බැගින්ස් කියන හොබිට්වරයාගේ අතට පත්වෙනව. ඔහුගෙන් පස්සෙ ඒ මුද්ද අයිතිවෙන්නේ ඔහොගේ ඥාති පුත්‍රයා වන ෆ්‍රෝඩෝ බැගින්ස්ට. බිල්බෝගේ යහලු මායාකරයෙක් ඉන්නව ගැන්ඩල්ෆ් ද ග්‍රේ කියල. ඔහු දකිනව මේ මුද්ද ෆ්‍රෝඩෝ ලඟ තියනව. ඒ වගේම ඔහු මේ මුද්දේ පුරාණ කතාවත් දන්නව. මේ මුද්ද විනාශ කරන්න හැකි එකම ක්‍රමය වන්නේ එය නිර්මානය කරපු මෝඩෝර් හි ගිනියම් ලාවා වලට පමණයි. ගැන්ඩල්ෆ් මේ මුද්ද ෂයර් වලින් පිටකරන්න ෆ්‍රෝඩෝට භාර දෙනව. මේ අතර සවුරොන්ගේ ආත්මය මුද්ද සොයාගෙන ෂයර් වලට එනව. ඒ අතර ඇතිවෙන ගැටුමකදී ෆ්‍රෝඩෝ මරණීය තුවාල ලබනව. එහිදී ෆ්‍රෝඩෝ සහ මුද්ද ගෙනියනව එල්‍ රොන්ඩ් රජු පාලනය කරන රිව්ව්න්ඩල් කියන ප්‍රදේශයට. එහිදී මුද්ද විනාශ කිරීම සදහා අනෙකුත් රජවරුන්ගේ සහයෙන් 9 දෙනෙකුගෙන් යුත් මිත්‍ර සංගමයක් පිහිටුවා ගන්නවා. මුද්ද මෝඩෝර් වෙත ගෙන යෑමේ භාරදූර රාජකාරිය පැවරෙන්නේ ෆ්‍රෝඩෝට. ගැන්ඩල්ෆ් මග පෙන්වීමට ඉදිරිපත් වෙනව. ඔහු එම මුද්ද මෝඩෝර් වෙත රැගෙන යාම හා ඒ අතර සවුරොන්ගේ ආත්මයෙන් හා ඔහුගේ සේනාව සමග ෆ්‍රෝඩෝ ඇතුලු පිරිසට මුහුණ දෙන්න වෙන බාධක හා සටන් වලින් පිරි ත්‍රාසජනක ගමනේ ඉතුරු ටික මම කියනවට වඩා චිත්‍රපටිය බලලම දැනගන්න එක තමා වඩා හොඳ.

The Lord of the Rings: The Two Towers (2002) >>>

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR EXTENDED පිටපත් සඳහා ලබා දි ඇත.
( පැය 3 : මිනිත්තු 48 : තත්පර 12 )

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොයුරාට සහ ” ආදර කතාව ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

256 thoughts on “The Lord of the Rings: The Fellowship of the Ring (2001) Sinhala Subtitles | මුද්දේ බලයට එරෙහිවූ මිත්‍ර සංධානය [සිංහල උපසිරැසි සමඟ]

  • thanks machan

    Reply
  • බොහෝම ස්තුති උපසිරැසියට

    Reply
  • Thans sub ekata,. Jayawewa

    Reply
  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • Thanks Brother…

    Reply
  • thanks a lot saho sub ekata

    Reply
  • මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා.

    Reply
  • බොහෝම ස්තුතියි ශාන් සහෝදරයා සිංහල උපසිරැසියට….ඔබට ජය..බුදුසරණයි !!

    Reply
  • Subtitle Hariyta Organize Wela Na Film eka Balnna Kalin,sub Yanne Passe Sooo Disgusting..

    Reply
  • Princess of thieves 2001 එකේ සබ් එක දෙන්න පුලුවන්ද?

    Reply
  • Parana sub eka nedda bro?

    Reply
  • සුපිරියටම සබ් එක කරලා තිබ්බා.බොහොම ස්තුතියි.

    Reply
  • ස්තුතියි

    Reply
  • Vimaa thanx machn update kalata sub eka..

    Reply
  • Vima oyaage weda supiri. Meke 3n weni eke extend copy 1kata sub karando….

    Reply
  • 3h 48min තියෙන කොපියට ගැලපෙන්නෙ නැ. අන්තිම භාගෙ delay වෙනව.

    ———————————————————————————————

    විමා :
    3h 48min කොපිය තමයි මගේ ළඟ තියෙන්නෙත්, සබ් එක කලෙත් ඒ කොපියටමයි. කිසිම ඩිලේ වීමක් නැහැ.
    ඒ වගේම ඔය සහෝදරයා දාපු ලින්ක් එක මම අයින් කලා. මොකද සයිට් එකේ ලින්ක් දාන්න බැරි නිසා.
    මේකට ලින්ක් එකක් අපි බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් වෙබ් අඩවිය තුලින් ලබා දීල තියෙනව සහෝ.

    Reply
  • ❤️❤️❤️Thanks bro..
    Return of the king akatath dunnam watinawa.

    Reply
  • Me fillm eka download karaganna dennako

    Reply
  • ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • Tolkein ge jeewitha kathawa kiwwata Thank you

    Reply
  • අම්මො පට්ට මචන්. මෙ ලගදි තමයි LOTR & HOBBIT Trilogy අයෙ බලලා ඉවර කරේ. Trilogy 2 ම Extended Cut වල සින්හල සබ් ටික ඉක්මනට දෙන්න මචන්, අයෙ බලන්න ඔනි සබ් එක්කම..

    Reply
  • බොහොම ස්තුතියි The Lord of the Rings ඉතිරි ෆිල්ම් දෙකත් ඉක්මනින්ම සබ් දෙන්න .

    Reply
  • නියමයි සහෝ.බොහොම ස්තූතියි

    Reply
  • ස්තූති සබ් එකට
    එකට
    අනිත් එවටත් blurry වලට සබ් දෙන්න

    Reply
  • සිංහල උපසිරැසිය යාවත්කාලීන කිරීමට ගොඩක් ස්තූතියි
    අනෙක් චිත්‍රපට 2ත් මේවගේම යාවත්කාලීන කරමු

    Reply
  • Me video files walata galapena sub eka dannako plzzz…..

    1.)The.Lord.of.the.Rings.The.Fellowship.of.the.Rings.THEATRICAL.EDITION.2001.1080p.BrRip.x264.BOKUTOX.YIFY
    2.)The.Lord.of.the.Rings.The.Two.Towers.2002.ExD.1080p.BrRip.x264.YIFY
    3.)The.Lord.of.the.Rings.The.Return.of.the.King.EXTENDED.2003.1080p.BrRip.x264.YIFY

    Reply
    • මේ ටිකටත් දෙනව සහෝ

      Reply
  • extended sub eka dennako

    Reply
    • ado sub ekak mail karrapanko

      Reply
    • adoo meke bluray ekata hari yana sub ekak dapanko

      Reply
    • machan “lord of the ring” films 3ne sinhla sub awa denna puluwanda?
      me web site ake tiyana awa hariyata wada naha.

      Reply
  • extended sub eka danndooo..

    Reply
  • yifi eke thiyena The.Lord.of.the.Rings.the.Fellowship.of.the.Ring.EXTENDED.2001.720p.BrRip.x264.BOKUTOX.YIFY
    copy ekata sub eka denna puluwanda…

    Reply
  • Sub ek diynko

    Reply
  • Extended sub ekaka copy leak ewanna plz

    Reply
  • mchn puluwanm matha meke extended edition ake sub aka aavnna ko

    Reply
  • me sub ekata hariyana film eke link ekak dennako

    Reply
  • Me magule sub eka update karanne nadda

    Reply
  • Ane aiye matath dennako. Plese

    Reply
  • eka kohmda bn download krnne

    Reply
  • Bro. mata extended version eke sub eka ewanawada

    Reply
  • පට්ට film එකක්…..Thanks for subtitles…

    Reply
  • extended sub copy tynwnam dannako

    Reply
  • පට්ට බං මන් මේ extended edition වලට sub හෙවූවේ අවුරුදු ගානක ඉදල thank you so much,
    bro.

    Reply
    • eka kohmda bn phone ekta gnne nikn load wenwa witarai ne

      Reply
    • Ane bro extended edition eka ewanna puluwada

      Reply
  • Rajitha Lakmal mele 123 Br sub thiynawan dennako… Plz

    Reply
  • Ayye matat ewnnko please……..

    Reply
  • Aiye matath sub eka ewanna please

    Reply
  • Mtat diynko bn

    Reply
  • Thiyena kauru hari mta lord of the rings 1 film eke,sub eka denwada.plzzzz

    Reply
  • Hello Lakmal,
    Please send me the subtitle for Entended copy.
    thanks.

    Reply
  • ayye matath extended sub eka dennako

    Reply
  • ayye matath extended sub eka dennako

    Reply
  • Pls Lakmal,
    mata extended copy eke sub eka evanna. Thiyenawanam 2 ha 3 th ekkama.

    Thanks.

    Reply
  • Mchn, sub eka diynko,loku udwwk

    Reply
  • matath ewando extended sub eka

    Reply
  • aiye matath sub eka ewannako

    Reply
  • තැන්ක් යූ Rajitha Lakmal බ්‍රෝ මේකෙ Extended cut එකේ සබ් එක මගෙ mail එකට එවල තිබ්බට.. පුළුවන් නම් 3වෙනි film එකෙත් Extended cut එකට සබ් එක කරල දෙනවද ලොකු උදව්වක්

    Reply
      • Ane matath meke extended sub eka ewanna pluwanda..?

        Reply
      • ayye matath extended sub eka dennako

        Reply
      • Rajitha mcn meke 3 weni ekata extended sub heduwe nedda bn. Heduwa nan matath diyanko plz.

        Reply
      • extended 3ta sub thiyena kenek matath email ekak dannako… damienshehan@gmail

        Reply
      • mchn puluwanm matha meke extended edition ake sub aka aavnna ko

        Reply
    • Ematath ewapanko
      Plz bn

      Reply
    • E mtath sub eka ewapanko bn.

      Reply
    • Adw mail ekak dahnko

      Reply
    • Machan matath dennako

      Reply
  • මචං මට දෙනවද ඒ Extended එකේ සබ් එක..දැන් අවුරුදු ගානක් වෙනව LOR එකේ Extended ටික බලන්න විදිහක් නැතුව සබ් නැති නිසා

    Reply
  • matath dennaka bro 1ka

    Reply
    • Heshan90
      Brother matath dennakoo,loku udawwak

      Reply
  • Extended ඩවල සබ් 1 නැද්ද බන් දැන් අවුරුදු ගානක් වෙනවනේ…

    Reply
  • mta diynko pluwnnm

    Reply
  • ade matath dioyankop uba laga thama thiyenawada

    Reply
  • thank mchn extended sub ekata. eeka supiri. thank

    Reply
  • ko sub eka dannnakoooooo

    Reply
  • extended ekata sub eka denna puluwanda

    Reply
  • please baiscope meke set ekatma bluray sub update kranna,please please please

    Reply
  • br ekata sub dila nane ,,,

    Reply
  • Mcho extended ekta sub eka dend brida,blu ray❤️

    Reply
  • extended ekata sub eka hadala diyan machan plz…….

    Reply
  • sub update nene bn. bluray walata update karala denna puluwannam watinawa

    Reply
  • aye balanna hithuna,,br copy ekata sub denna puluwanda,, yts eke br ekata

    Reply
  • අයියෝ මේක වැඩ නෑනෙ හරියට.

    Reply
  • Extended akata sub dan nedda???????????????

    Reply
  • Lord of the rings collection ekatama sinhala subs deela tiyenawa. great job. thank you. puluwannam collection ekema subz tika bluray copy walata update karanna. eka godak watinawa. suba pathanawa baiscope team ekatama.

    Reply
  • blu ray copy nam ona trm tnwa.dvd rip na.

    Reply
  • where the torrent or link?

    Reply
  • Sub gann be bn..update krhnko

    Reply
  • SUB eka lag weno

    Reply
  • Ane meka update karannakoo……

    Reply
  • සබ් එක හදලා දෙන්නකෝ…………………………………………………………! for The.Lord.of.the.Rings.the.Fellowship.of.the.Ring.EXTENDED.2001.720p.BrRip.x264.BOKUTOX.YIFY PLEASEEEEEEEE

    Reply
  • අනේ කරුණාකරලා අපිට br පිටපතට යාවත්කාලීන කරලා දෙන්නකෝ අනේ ලොකු පිනක් 🙁

    Reply
    • Blu ray extended ekt dub dennko

      Reply
  • මේ සිරියස් එක YIFY ලාගේ එක්ස්ටෙන්ඩඩ් කොපියට හදලා දෙන්න plzz

    Reply
  • ane kawuru hari mekeinna kenek lord of the rings film 3 nema extetnded copyekata sub hadala dennako

    Reply
  • extend ekata sub dihnko bn

    Reply
  • BR සදහා යාවත්කාලීන කරන්න

    Reply
  • mama thawamath adarei me filme set ekata .godak thanks

    Reply
  • Extend ekata sub hadanna pluwan nm loku udawwak.

    Reply
  • Extended ekata sub karala dennako.watinawa bro

    Reply
  • මේ සිරියස් එක YIFY ලාගේ එක්ස්ටෙන්ඩඩ් කොපියට හදලා දෙන්න බැරිද??
    දැන් මේ තියන සබ් එකට කොපි එකක් හොයාගන්න බෑ නේ… 🙁

    හදන හැටි කියලා දෙන්න පුළුවන්ද නැත්තන්??

    Reply
  • The Lord of the Rings
    මේ සිනමාව ගැන නම් කවුද නොදන්නේ. සිනමා 3 ම ලෝකේ හොදම ෆිල්ම් අතර තියනවා.
    කොච්චර නැරබුවත් එපා වෙන් නැති ෆිල්ම් එකක් නිසා විතරමයි මේ පෝස්ට් එක දන්නේ.
    The Lord of the Rings The Two Towers (2002) එකට නම් extended එකට සිංහල උපසිරස තියනවා. නමුත්,
    The Lord of the Rings The Fellowship of the Ring (2001)
    The Lord of the Rings The Return of the King (2003)
    extended ඒවට සබ් නෑ. සබ් කරන කවුරුම හෝ මේක දකිවිනෙ. සබ් දෙන්න පුලුවන් නම් ලමා කාලය සුන්දර කල ලොකේ හොදම සිනමාවකට ඔබට බොහොම පින්.

    Reply
  • උපසිරස සදහා බොහෝම ස්තුතියි.
    BR සදහා යාවත්කාලීන කරන්න.

    Reply
  • supiri ma film ekak..brip walata updete karanna please…

    Reply
  • BRIP වලටත් සබ් දෙන්න කෝ.

    Reply
  • Extended Edition එකට කරපන්කො බන්.. වටින Film එකක්… Plz

    Reply
  • පටට්ටම film 3, extended edition එකට අප්ඩේට් එකක් දෙන්න සහෝ..

    Reply
  • Mehema kiynwta awul gnna epa machn oya sub ghla yhiynne original film ekta neme… mokda godak kali kapla thiyna ekakta thma ghla thiyenne…hriytma kiwwoth issra sirase giya wagee original film eka thiynwa yts web eke…. k but thnkz sub walta

    Reply
  • koi bn wada karannane link eka?

    Reply
    • bro matath evannako sub

      Reply
  • අනේ බන් ෆිල්ම් එක ඩවුන්ලෝර්ඩ් කරන්න බැනේ….

    Reply
  • macho torrent eke link eka wada na..download we nane…poddak balala kianna mata….

    Reply
  • macho meke torrnt url eka weda nene……sub eketh godak then wala subtitel adui…..ewa hadala ayeth danna puluwannam……..

    Reply
  • mage laga tiyenne EXTENDED type eka mekata sub set wenne na ne plz mokak hari karanna.thz sub ekata.

    Reply
  • sub 1 supuri machn. but, meka extende 1ta hariyanne na neh….. eka thamai awula…..

    Reply
  • sub ekata thnks.issarahata thawa sub denna haki wewa.

    Reply
  • meke Extended Version ekata subtitle denna barida saho

    Reply
  • Thanks for the sub…

    Reply
  • උපසිරස සදහා බොහෝම ස්තුතියි.
    blu-ray rip සදහා යාවත්කාලීන කරන්න.

    Reply
  • මේක මම බලලා තියෙන සුපිරිම කතාවක්.දෙපාරක් තුන්පාරක් විතර බැලුවා සිරස ටීවි එකේ.
    ආයේ DVDයත් අරගෙන සෑහෙන පාරක් බැලුවා.මම වැඩිම පාරක් බලලා තියෙන්නෙ මේකද කොහෙද.කොච්චර බැලුවත් එපා වෙන්නේ නම් නෑ.ඒ තරමට පට්ට.දැන් ඉතිං සිංහල සබ් එක්ක ආයෙ බලනවා.එහෙනම් උපසිරැසියට බොහොමත්ම ස්තූතියි …. ඔබට ජයෙන් ජය…!

    Reply
  • mmmmmmmmmmmmm niyamai bro thankuuuuuuuuuuuuuuuu
    hoya hoya idapu movie ekak

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • meke sub eka wada nane plz help

    Reply
  • ane maka 720p brrip akata match wana widiyata sub hadala dannakooo

    Reply
  • machanla meka file 1 wada karanne naha puluwan nam meka ikmanata hadala dennako thnx

    Reply
  • Dan link 1k hari ba ganna
    tnx admin

    Reply
  • i couldn’t download the sinhala sub file. can you send that to my e-mail address. [email protected] thanks. wish you all the best..

    Reply
  • I couldn’t download sinhala sub file. can yo send me the sub file to my e mail address. [email protected] thanks. and wish you all the best. happy new yesr

    Reply
  • Responses to “The Lord of the Rings: The Fellowship of the Ring (2001) | මුද්දේ බලයට එරෙහිවූ මිත්‍ර සංධානය [සිංහල උපසිරැසි සමඟ]”
    සිංහල සබ් ගන්න බැහැනේ …..

    Reply
  • thanks bro .
    but sub file eka delete kiyala wetenne . so puluwannan plz ayeth danna . thanks .,

    Reply
  • සිංහල උපසිරැසි බාගන්න බැහැ

    Reply
  • link වැඩ කරන්නේ නැහැ …

    Reply
  • mmm meka eye baluwa, pattama patta, ai anit ewwatat sub danne natte? TV eke giyata kamak naha dannako appaa. hamoma TV balanne nahanne. plz. anit deka api download karan balannada? nattam oya denawada sub ekka? aye sub danawanam 720p copy ekakatawat danna sub hodada? LED Monitirs walin me wage qulity adu films baladdi wamane yanna enawa,

    Reply
  • The Sccopin king wage yuddamaya kata balanna asa hituna hinda meka balanna asa hituna, onna dan man meka bannai hadanne. istuti saho, ath anit kotas walatat sub dammanam neda watinne?

    Reply
  • ඒයි ආදර කතාව, උඹේ කතාව මාරක කතාවක් කර ගන්නෙ නැතුව අනිත් දෙකටත් ඉක්මනට සබ් දියං. නැතිනම් මං උඹව ඉතිහාස කතාවක් කරනවා. දැන් ඇති බලන් හිටියා, දැන් දෙයි දැන් දෙයි කියලා. මොකද කියන්නේ දෙනවද නැද්ද? අපි වෙන අතක් බලාගන්ඩද?

    Reply
  • @ uda – ඔයා කිව්වා දේවල් වලට අමතරව cave trolls. (යෝධ අන්ගුටුමිට්ටෝ)

    Reply
  • ane meke torrent file eke denna puluwanda.me link eka apita block karanawoooooooooooooo

    Reply
  • හොද බයිස්කෝප් එකක් සින්හල උපසිරසි වලට ඔබට බොහෝමත් ස්තූතියි සහෝ අසාවෙන් බලන් ඉන්නවා ඉතිරි කොටස් ටිකත් සින්හල උපසිරසි සමග දෙනකම්

    Reply
  • ඔන්න මමත් බාගත කරගත්තා බොහොම ස්තුති

    Reply
  • dounlord wenda demma balamu thanks

    Reply
  • නියමායි!! ගොඩක් ස්තූතියි.. අනේ අනිත් ෆිල්ම් 2ත් ඉක්මනට දෙන්නකෝ.. ස්තූතිකරන්න වචන මදි..

    Reply
  • maxxa machn..!! 3hrs witara film ekaka sub dawasin karala , Gemak na..!!

    Reply
  • ahhhhhhhhhhhhhhhhhhhhhh
    NIce Work machan…….. meke seratama sub dsaapan…. Jayawewa…. 😀 😀

    Reply
  • ela…ela… aniwa anith ewath sinhala sub ekkama balaporoththu wenawa machoooo… well done. thankx 🙂 🙂 🙂

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • පරණ උනත් නියම ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ කොපියක් මම ගාව තිබ්බත් මම සතියක් විතර නොබලා හිටිය හරියන සබ් එකක් නැතිව. (ගෙදරට ඉන්ටර්නෙට් නැති නිසා හොයාගන්න බැරිවුනේ.) කොහොම හරි මෙන්න බයිස්කෝප් එකට ඇව්ත් බලද්දි සබ් එක තියෙනවා සිංහලෙන්. පුළුවන් නම් අනිත් දෙකටත් සබ් සිංහලනේ දෙන්න. කතාව හරියටම තෙරෙන්න නම් සිංහල ඕනෙම වෙනව. නැත්තම් කඩ්ඩ හොද වෙන්න ඕන.

    The Lord of the Ring බයිස්කෝප් 3 නැතිව බයිස්කොප් සිංහලෙන් එකට ලොකු අඩුවක්. ඉතුරු දෙකත් දාන්න.

    ඔබගේ මහන්සියට මගේ ස්තූතිය…

    Reply
  • thx machoo…elatama vede karala tiyanava…

    Reply
  • සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි …. 🙂

    Reply
  • macho 2nd film akath denne? api balan ennawa

    Reply
  • ela ela……..
    anith 2th dennaaaaaaaaaaa………

    Reply
  • thx machan anith films tikath dennakoo

    Reply
  • ane meke torrent file eke denna puluwanda.me link eka apita block karanawa

    Reply
  • Thankzzzzzz mchn………
    ela ela………..
    Anith dekath ikmanatama denna. Kochchara beluwat epa wenne na me films 3. 🙂

    Reply
  • TV 1 giyapu hindha balala balalama epa wela Plz add some new films

    Reply
  • නියමයි.Lord of The Rings තමයි මම මෙතෙක් බලල තියන Film වලින් ලස්සනම් සිත් ඇදගන්න ෆිල්ම් එක.මමත් මෙක 10 පරකට වඩ බලල තියනව.මම මේ ෆිල්ම් එක පළවෙනි වතවට බලපු දවසෙ මට ඉවසිල්ලක් තිබ්බෙ නැහැ දෙවෙනි එක බලනකම්.තවමත් මේක පළවෙනි දවසෙ බැලුව වගෙම ආසාවෙන් බලන්න පුලුවන්.ඔයාට ගොඩක් පිං.අනිත් දෙකටත් ඉක්මනටම සබ් දෙන්න පුලුවන් වෙන්න කියල මම පතනව.

    Reply
  • ……mma asama film 1 me film 1, 4/5 wathawak baluwa tv n & dvd.ath thawath balanna asai kOla…a tharamma ela..bayath dane tikath ath balanna balanna asai ban…..oya krnne loku deyak….meya translate krapu 1ta ….thnx kOla…..ela..kolleknre oya…..anek tikath translate krpan ekmanata bota puluwn machan…..oyta jayen jaya…..BS…TS….kOla…

    Reply
  • ……mma me film 1 4/5 wathawak baluwa.ath thawath balanna asai kOla…..oya krnne loku deyak….meya translate krapu 1ta ….thnx kOla…..ela..kolleknre oya…bs

    Reply
  • එළකිරි වැඩක්. Thanks a lot.
    ඉතිරි දෙකත් එනකල් අපි බලන් ඉන්නවා
    ඔබට ජය ..!

    Reply
  • අනිත් ඒවටත් සබ් දියන්..ඒවත් දවස් දෙකෙන් ගොඩ දාගන්න පුලුවන් වේවි නේ..එල කිරි…මේකෙන් විතරක් නවතින්න එපා හරි

    Reply
  • maru wadak oya karala tinne
    GRT tnx meke anit films tikat danna oyata gdak tnx

    Reply
  • meke anith film ekath dunna nam hodai neda? film eka nam ela sinhala upasirasi ekka thanx…….

    Reply
  • ela ela
    anith deketh sub title hadala daanna
    mama flm tika beluwa samahara then nikam grrreeek wage sub ekka beluwama therei
    tnx

    Reply
  • macho okae katha 3ma sinhalen hadakawapu cd’s tiyenawa. Sirasa tv eken hada kawala tiyenne

    Reply
  • මේ චිත්‍රපටිය ගැන මට කියන්න තියෙන්නේ මේකයි. ඊයේ මම මේක ආයෙම බැලුවා. එවේලෙත් මට දැනුණේ එකම දෙයයි. ඒ තමා මේකෙන් පස්සේ මොන මොන ෆැන්ටසි ‍ෆිල්ම්ස් ආවත් මේකට සම කරන්න තියා කිට්‍ටු කරන්නවත් ඒ එකක්වත් සමත් වෙලා නෑ. මේ වගේම තව එක කතා මාලාවයි තියෙන්නේ, ඒ Pirates of the Carribean විතරමයි. අනික මට තේරුම් ගියේ ජේ. කේ. රෝලින් තමන්ගේ හැරී පොටර් නිර්මාණය කරද්දී මේ කතාවෙන් ආභාෂය අරගෙන තියෙනවා; බලන්න මම හරිද කියලා
    Lord of The Rings-
    1.sauronගේ පණ තියෙන්නේ මුද්දේ, මැරිලත් නෑ; ඉන්නෙත් නෑ.
    2.මුද්ද දඩයම් කරන අවතාර නැතිනම් සෙවණැලි.
    3.මේකේ වතුර කැඩපත, වන ‍රැජණ පෙන්වන. ඒකට මූණ ඔබන්නේ නැතුවම බලාගන්න පුළුවන්.
    Harry Potter-
    1.Voldormort ගේ පණ horcroxවල, එයාත් මැරිලත් නෑ; ඉන්නෙත් නෑ.
    2.Death Eaters.
    3.මේකේ මතක සටහන් වලට පිවිසෙන, ජල බඳුන. මූණ ඔබල බලාගන්න ඕනේ.
    ඔය වගේ තවත් දේවල් කීපයක්ම තියෙනවා. මම මේ කිව්වේ බොහොම පැහැදිලි, ඒවා විතරයි. මම හිතන්නේ අනිත් අයත් එකඟයි මේකට. කොච්චර වුණත් Harry Potter කතා මාලාව මේකේ අහලකින්වත් තියන්න බැරි බවයි මගේනම් අදහස!

    Reply
  • සිංහල උපසිරැි වලට ස්තූතියි!

    Reply
  • මේක පරන Film එකක්නෙ.අළුත් Film ටිකක් දෙන්නකෝ…….

    Reply
  • නියම වැඩක් කරල තියන්නෙ සහෝ 🙂 මේ film එක මම 5ස් පාරක් විතර බලල තියනව …ඒත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. මෙච්චර කාලෙකට මම බලපු හොඳම film 4න් (Lord of the rings Trilogy and Matrix 1) එකක් තමයි මේක.

    සමහර film වල පලවෙනි කොටස තරම් දෙවෙනි තුන්වෙනි කොටස් හොඳනෑනෙ ඒත් මේ film එකේ අනිත් කොටස් දෙක පලවෙනි එකතරම්ම කුතුහලයකින් බලන්නපුලුවන්. මේක බලපු අය කෙසේවෙතත් බලපු නැති අයට කියන්න තියෙන්නෙ මේවගෙ විශිෂ්ට සිනමා නිර්මාණයක් බලලා රසවිඳින්න පින තියන්න ඕනෙ කියල 😀

    ඔයාගෙ උත්සහය අහකයන්නෙ නෑ සහෝ 🙂 අනිත් film දෙකත් සබ් එක්ක දෙන්න

    ජයවේවා..!

    Reply
  • meka nobalapu kenek nathi tharam…
    eth uthsayata thanks….

    Reply
  • niyamai…sinhala hadakawapu ekata wada hodai.niyama windanaya ganna puluwan

    Reply
  • Niyamai Machan Meka Apu kalema Beluwa
    Newath Sinhala Sub Thiyana nisa Balla Asawak Awa
    Onna Eka Nisa Bewenna DAnawa
    Thanks Machan

    Anik Dekatath Sinhala Sub Danna

    Onna Thanks kiwwa

    Jaya Wewaaaaa

    Reply
  • mama me film okkoma balla thiyena wa eth sinhala sub eka balla na aneth flim 2k th sub hada lla dana wa na go……….dak thanz

    Reply
  • නියමයි

    Reply
  • meka balala tiyanawa eth ayet balanna hitiye..oyage subtitels walata godak thankz…..anik parts 2kat ikkmanatama sub dala apita dennako plz….great job my yarrrrr…..keep it up….thankz agani..god blz u

    Reply
  • aparade ban me film walata sinhala sub danda mahansi wenne… meka godak un balala thiyenne

    Reply
  • download wenne damma thanks for make sinhala
    sub ..for this film ..
    thanks…

    Reply
  • ela math asama eka k me frodoge yaluvo tika yaluvo kiyana namayata adarshayak

    Reply
  • මාත් ෙම්ක බලලනම් තිෙයනවා!! අපරාෙද ෙම්කට සබ් දැම්ෙම.. ෙවන එකකට දැම්මනම් කියල වැඩක් නැහැ.කමක් නැහැ.. ඊළග පාර ෙවන එකකට දාන්නෙකා!! ස්තූතියි

    Reply
  • buhoma sthuthi wenawa, adara kathawata….
    … 🙂

    Reply
  • බොහෝම පිං.

    Reply
  • thankz macho anith dekath ikmanatama deepan

    Reply
  • නියමයි…. ඉතරැ දෙකත් දෙන්නෝ…………… ඉවසිල්ලක් නෑතෝතෝතෝතෝතෝතෝතෝතෝතෝතෝතෝ…. ජය වේවා සහෝ….. සිංහල සබ් තියනවනම්… නොබා කොහොමද….

    Reply
  • meka sirase goda parak patta gahuwane. bt im really appreciating ur work. a good one. bye

    Reply
  • එල සහෝ වැඩේ නම්. ඒත් මේකේ කොටස් තුනම සිංහලෙන් හඩ කවලා සිරස ටීවි එකේ දෙපාරක් විතර ගියා.

    ඒත් කමක් නෑ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති බයිස්කෝප් එකක් තමයි මේක..

    ස්තූති සහෝ

    Reply
  • macho anith 2 tath sub dapan… Thanks….

    Reply
  • Happe athi yantham
    mama kela hala hala banan hitiye dan dei dan ddei kiyala
    athiyanthan mechchara parakku wela hari sub ekkama dunna eka
    maaara happy meeka tv eke giyata mata balanna beri wela thibbe
    ekai mechchara amaaru
    hamooma kiyalanawa meeka hodai kiyala ekai balanna asa

    thanxs sub walata ane anith tikath sub ekkama denna hodeeeeeeee……………

    elaaaaaaaaazzzzzzzzzzzzzz……..

    Reply
  • Meka patta film 1k. mama TV 1e yaddi baluwa. A unata apahu balanna dan down wenna damma 😀

    Thankzzzzzzzz Sinhala sub 1ta. 😉 Meki anith kotas dekath sinhala sub 1th akkama denawa nam godak hodai. 🙂

    Mona unath meka depu 1ka nam godak hoda deyak. meke saba friendship 1a gana hodata keyala denawa 🙂 🙂 🙂

    Reply
  • මේ ටොරන්ට් එක වෑඩ කරන්නෙ නෑ….

    Reply
  • thanx machan…monawa wunath mahansi wela karapu wedak..thanx hode…

    Reply
  • Thanks bro….Meka ithuru tikatat subs denna plz..

    Reply
  • ස්තුතියි ආදර කතාව, මේ ගැන මගේ ආදරය පිළිගන්න, ඉතිරි දෙකත් දෙනකම් බලන් ඉන්නවා. සුබපැතුම් සහ ජය!

    Reply
  • මේක නම් සහෝ.. මෙගා වැඩක් නේ.
    ස්තූති කියලා නම් ඉවර කරන්න බෑ.

    Reply
  • thanks saho. anith dekatath upasirasa dapan.

    Reply
  • thnx macha…anith film 2th ona…

    Reply
  • thaknz macho sinhala sub walata. anit 2tat ikmanata dapan. :)))

    Reply
  • මේක නියම චිත්‍රපටියක්. මමත් කලින් කීපවතාවක්ම බලල තියන්වා.
    තැන්කූ සහෝ සබ් වලට

    Reply
  • meke films 3 pennuva TV eke hathara parak vithara…eka nisa api films 3 baluva..a madivata films 3 giye Sinhalin hada kavala..vena new films tikak denna saho

    Reply
  • thanks saho…… maxxxa

    Reply
  • This film is good, but other parts are crap

    Reply
  • මැක්සා සහෝ…මේකෙ ඉතුරු කතා ටිකත් සබ් එක්කම දෙනවා නම් තමයි හොද..මොකද කතාවෙ රසය තියෙන්නේ කතා 3නම බැලුවහම…ඉතුරු බයිස්කෝප් 2කත් දෙනකම් බලාගෙන ඉන්නවා…ඔබට ජයෙන් ජය…!

    Reply
  • ඔන්න මම 3

    Reply
  • patta,mamath asma film 1ka meka.sinhala upasirasata thanks

    Reply
    • mn laga thiyenne meke extended version 1 bn.plz ekata hariyana widihatath suba hadala diynko. 🙁 meke thiena torrent 1 weda karanneth ne.ekko subata hariyna weda karana torrent 1k diyn.

      Reply

Leave a Reply to ධනුෂ්ක ලක්මාල් (ධනා) Cancel reply

Your email address will not be published. Required fields are marked *