You dont have javascript enabled! Please download Google Chrome!
Monday , November 11 2019
Breaking News
Home / Featured Articles / The Lord of the Rings: The Fellowship of the Ring (2001) with Sinhala Subtitles | මුද්දේ බලයට එරෙහිවූ මිත්‍ර සංධානය [සිංහල උපසිරැසි සමඟ]

The Lord of the Rings: The Fellowship of the Ring (2001) with Sinhala Subtitles | මුද්දේ බලයට එරෙහිවූ මිත්‍ර සංධානය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 111 votes.
Please wait...

බයිස්කෝප් අඩවියට මම දෙන පළවෙනි ෆිල්ම් එක මේක. මම මෙච්චර කාලෙකට බලපු ෆිල්ම් වලින් කැමතිම එක මේක කියල කිව්වට වරදක් නෑ. ෆිල්ම් එක ගැන විස්තරයක් කියනවනං J. R. R. Tolkien ලියපු The Lord of the Rings කියන තුන් ඈදුතු කෘතිය මුල් කරගන 2001 වසරේදී එහි පළමු කොටස විදියට නිර්මාණය වුනු චිත්‍රපටය තමා මේක. IMDB ratings 8.8 ලබාගත්තු මේ ෆිල්ම් එක ලෝකය පුරා BoxOffice වාර්ථා කීපයක්ම තබන්නත් සමත් වුනා.

මේකේ කථාව මූලික වෙලා තියෙන්නේ සවුරොන් කියන නපුරු රජතුමා නිර්මාණය කල අතිශය බලවත් මුද්දක් මත. නමුත් යුද්ධයේදී මේ රජතුමා පරාජය වෙනව. තම ස්වාමියා වුනු සවුරොන් රජතුමා මැරුනට පස්සෙ මේ මුද්ද සෑම උත්සාහයක්ම ගන්නව තම ස්වාමියාට නැවතත් ජීවය දීමට ඔහු පාළනය කරපු ප්‍රදේශයට යාමට. නමුත් කාලයාගේ අවෑමෙන් වසර ගනනාවකට පස්සෙ ඒ මුද්ද ෂයර් වල බිල්බෝ බැගින්ස් කියන හොබිට්වරයාගේ අතට පත්වෙනව. ඔහුගෙන් පස්සෙ ඒ මුද්ද අයිතිවෙන්නේ ඔහොගේ ඥාති පුත්‍රයා වන ෆ්‍රෝඩෝ බැගින්ස්ට. බිල්බෝගේ යහලු මායාකරයෙක් ඉන්නව ගැන්ඩල්ෆ් ද ග්‍රේ කියල. ඔහු දකිනව මේ මුද්ද ෆ්‍රෝඩෝ ලඟ තියනව. ඒ වගේම ඔහු මේ මුද්දේ පුරාණ කතාවත් දන්නව. මේ මුද්ද විනාශ කරන්න හැකි එකම ක්‍රමය වන්නේ එය නිර්මානය කරපු මෝඩෝර් හි ගිනියම් ලාවා වලට පමණයි. ගැන්ඩල්ෆ් මේ මුද්ද ෂයර් වලින් පිටකරන්න ෆ්‍රෝඩෝට භාර දෙනව. මේ අතර සවුරොන්ගේ ආත්මය මුද්ද සොයාගෙන ෂයර් වලට එනව. ඒ අතර ඇතිවෙන ගැටුමකදී ෆ්‍රෝඩෝ මරණීය තුවාල ලබනව. එහිදී ෆ්‍රෝඩෝ සහ මුද්ද ගෙනියනව එල්‍ රොන්ඩ් රජු පාලනය කරන රිව්ව්න්ඩල් කියන ප්‍රදේශයට. එහිදී මුද්ද විනාශ කිරීම සදහා අනෙකුත් රජවරුන්ගේ සහයෙන් 9 දෙනෙකුගෙන් යුත් මිත්‍ර සංගමයක් පිහිටුවා ගන්නවා. මුද්ද මෝඩෝර් වෙත ගෙන යෑමේ භාරදූර රාජකාරිය පැවරෙන්නේ ෆ්‍රෝඩෝට. ගැන්ඩල්ෆ් මග පෙන්වීමට ඉදිරිපත් වෙනව. ඔහු එම මුද්ද මෝඩෝර් වෙත රැගෙන යාම හා ඒ අතර සවුරොන්ගේ ආත්මයෙන් හා ඔහුගේ සේනාව සමග ෆ්‍රෝඩෝ ඇතුලු පිරිසට මුහුණ දෙන්න වෙන බාධක හා සටන් වලින් පිරි ත්‍රාසජනක ගමනේ ඉතුරු ටික මම කියනවට වඩා චිත්‍රපටිය බලලම දැනගන්න එක තමා වඩා හොඳ.

ක්‍රියාදාම, නාට්‍ය, විද්‍යා ප්‍රබන්ධ ලෙස වර්ගීකරනය කරල තියන මේ චිත්‍රපටය අවුරුදු 13 ඉහල අයට සුදුසුයි කියල තමා IMDB කියන්නෙ. තවත් එක දෙයක් කියන්න තියනව. මේක සම්පූර්නයෙන්ම හදන්න මට ගියේ හරියටම දවසක් විතර. ඉතින් මේකෙ සමහර විට අඩු පාඩු ඇති. මම හිතන් ඉන්නේ මේකේ අනිත් ෆිල්ම් දෙකටත් සිංහල උපසිරසි හදන්න.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ආදර කතාව සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…

Leave a Reply

204 comments

  1. Me magule sub eka update karanne nadda

  2. මොළ කකුලුස්

    පට්ට film එකක්…..Thanks for subtitles…

  3. extended sub copy tynwnam dannako

  4. Extended copy ekata sub thiyana kenek ewannako

  5. මේ චිත්‍රපට ත්‍රිත්වය සහ හොබිට්ටා ත්‍රිත්වයේ දීර්ඝ පිටපත් වලට උපසිරැසි සොයනවානම් ‘මුදුවේ අධිපති සිංහල උපසිරැසි’ ලෙස ගූගල් මගින් සොයන්න. මම නිර්මාණය කල වෙබ් පිටුව තුලින් ඔබට ඒවා සහ ඒවායේ පසුබිම් විස්තර ලබා ගත හැක.

  6. Dinuka tharanga

    Thiyena kauru hari mta lord of the rings 1 film eke,sub eka denwada.plzzzz

  7. Hello Lakmal,
    Please send me the subtitle for Entended copy.
    thanks.

  8. sandaru_welikala

    ayye matath extended sub eka dennako

  9. Extended ඩවල සබ් 1 නැද්ද බන් දැන් අවුරුදු ගානක් වෙනවනේ…

  10. මෙම චිත්‍රපටයේ Extended පිටපතට අදාළ උපසිරැසිය මා විසින් සම්පූර්ණ කර දින දෙකකට පෙර email පණිවිඩයක් මගින් යැව්වෙමි. මට ලැබුණු පිළිතුර වූයේ “දැනට වෙනත් උපසිරැසියක් යොදා ඇති නිසා මගේ උපසිරැසිය පළ නොකරන බවත්, දැනට යොදා ඇති උපසිරැසියම සංස්කරණය කර අනාගතයේ පළ කිරීමට බලාපොරොත්තු වන බවත්ය. ඇඩ්මින් මඩුල්ලේ අවධානය පිණිසයි…

  11. ranjith samarasinghe

    ko sub eka dannnakoooooo

  12. extended ekata sub eka denna puluwanda

  13. please baiscope meke set ekatma bluray sub update kranna,please please please

  14. kavindachamara

    br ekata sub dila nane ,,,

  15. Mcho extended ekta sub eka dend brida,blu ray❤️

  16. extended ekata sub eka hadala diyan machan plz…….

  17. Chamod_Sasitha

    sub update nene bn. bluray walata update karala denna puluwannam watinawa

  18. sameeradananjaya

    aye balanna hithuna,,br copy ekata sub denna puluwanda,, yts eke br ekata

  19. අයියෝ මේක වැඩ නෑනෙ හරියට.

  20. Navanjanaishan

    Extended akata sub dan nedda???????????????

  21. Madhawa_Rajapaksha

    Lord of the rings collection ekatama sinhala subs deela tiyenawa. great job. thank you. puluwannam collection ekema subz tika bluray copy walata update karanna. eka godak watinawa. suba pathanawa baiscope team ekatama.

  22. Bhawantha Chamod

    blu ray copy nam ona trm tnwa.dvd rip na.

  23. where the torrent or link?

  24. Sub gann be bn..update krhnko

  25. mpdilhara_manamendra

    SUB eka lag weno

  26. Ane meka update karannakoo……

  27. සබ් එක හදලා දෙන්නකෝ…………………………………………………………! for The.Lord.of.the.Rings.the.Fellowship.of.the.Ring.EXTENDED.2001.720p.BrRip.x264.BOKUTOX.YIFY PLEASEEEEEEEE

  28. අනේ කරුණාකරලා අපිට br පිටපතට යාවත්කාලීන කරලා දෙන්නකෝ අනේ ලොකු පිනක් 🙁

  29. yash weerasinghe

    මේ සිරියස් එක YIFY ලාගේ එක්ස්ටෙන්ඩඩ් කොපියට හදලා දෙන්න plzz

  30. ane kawuru hari mekeinna kenek lord of the rings film 3 nema extetnded copyekata sub hadala dennako

  31. Lahiru Lakshan

    thanks…

  32. extend ekata sub dihnko bn

  33. BR සදහා යාවත්කාලීන කරන්න

  34. mama thawamath adarei me filme set ekata .godak thanks

  35. Extend ekata sub hadanna pluwan nm loku udawwak.

  36. sahan weerasinghe

    Extended ekata sub karala dennako.watinawa bro

  37. dvdrip nene. brrip ekatath sub denna.

  38. මේ සිරියස් එක YIFY ලාගේ එක්ස්ටෙන්ඩඩ් කොපියට හදලා දෙන්න බැරිද??
    දැන් මේ තියන සබ් එකට කොපි එකක් හොයාගන්න බෑ නේ… 🙁

    හදන හැටි කියලා දෙන්න පුළුවන්ද නැත්තන්??

  39. The Lord of the Rings
    මේ සිනමාව ගැන නම් කවුද නොදන්නේ. සිනමා 3 ම ලෝකේ හොදම ෆිල්ම් අතර තියනවා.
    කොච්චර නැරබුවත් එපා වෙන් නැති ෆිල්ම් එකක් නිසා විතරමයි මේ පෝස්ට් එක දන්නේ.
    The Lord of the Rings The Two Towers (2002) එකට නම් extended එකට සිංහල උපසිරස තියනවා. නමුත්,
    The Lord of the Rings The Fellowship of the Ring (2001)
    The Lord of the Rings The Return of the King (2003)
    extended ඒවට සබ් නෑ. සබ් කරන කවුරුම හෝ මේක දකිවිනෙ. සබ් දෙන්න පුලුවන් නම් ලමා කාලය සුන්දර කල ලොකේ හොදම සිනමාවකට ඔබට බොහොම පින්.

  40. උපසිරස සදහා බොහෝම ස්තුතියි.
    BR සදහා යාවත්කාලීන කරන්න.

  41. supiri ma film ekak..brip walata updete karanna please…

  42. BRIP වලටත් සබ් දෙන්න කෝ.

  43. Extended Edition එකට කරපන්කො බන්.. වටින Film එකක්… Plz

  44. පටට්ටම film 3, extended edition එකට අප්ඩේට් එකක් දෙන්න සහෝ..

  45. Mehema kiynwta awul gnna epa machn oya sub ghla yhiynne original film ekta neme… mokda godak kali kapla thiyna ekakta thma ghla thiyenne…hriytma kiwwoth issra sirase giya wagee original film eka thiynwa yts web eke…. k but thnkz sub walta

  46. link eka weda nene

  47. koi bn wada karannane link eka?

  48. Tnx bro..plz update sub for extended version .. tnx 🙂

  49. අනේ බන් ෆිල්ම් එක ඩවුන්ලෝර්ඩ් කරන්න බැනේ….

  50. macho torrent eke link eka wada na..download we nane…poddak balala kianna mata….

  51. macho meke torrnt url eka weda nene……sub eketh godak then wala subtitel adui…..ewa hadala ayeth danna puluwannam……..

  52. mage laga tiyenne EXTENDED type eka mekata sub set wenne na ne plz mokak hari karanna.thz sub ekata.

  53. සුපුන් මධුසංක

    sub 1 supuri machn. but, meka extende 1ta hariyanne na neh….. eka thamai awula…..

  54. sub ekata thnks.issarahata thawa sub denna haki wewa.

  55. meke Extended Version ekata subtitle denna barida saho

  56. Thanks for the sub…

  57. උපසිරස සදහා බොහෝම ස්තුතියි.
    blu-ray rip සදහා යාවත්කාලීන කරන්න.

  58. මේක මම බලලා තියෙන සුපිරිම කතාවක්.දෙපාරක් තුන්පාරක් විතර බැලුවා සිරස ටීවි එකේ.
    ආයේ DVDයත් අරගෙන සෑහෙන පාරක් බැලුවා.මම වැඩිම පාරක් බලලා තියෙන්නෙ මේකද කොහෙද.කොච්චර බැලුවත් එපා වෙන්නේ නම් නෑ.ඒ තරමට පට්ට.දැන් ඉතිං සිංහල සබ් එක්ක ආයෙ බලනවා.එහෙනම් උපසිරැසියට බොහොමත්ම ස්තූතියි …. ඔබට ජයෙන් ජය…!

  59. mmmmmmmmmmmmm niyamai bro thankuuuuuuuuuuuuuuuu
    hoya hoya idapu movie ekak

  60. ela ela….thaku

  61. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  62. නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  63. meke sub eka wada nane plz help

  64. හුටා.. මයෙ ගාව තියෙන්නෙ එක්ස්ටෙන්ඩඩ් එඩිශන් එකනේ.. 🙁

  65. ane maka 720p brrip akata match wana widiyata sub hadala dannakooo

  66. machanla meka file 1 wada karanne naha puluwan nam meka ikmanata hadala dennako thnx

  67. Dan link 1k hari ba ganna
    tnx admin

  68. i couldn’t download the sinhala sub file. can you send that to my e-mail address. [email protected] thanks. wish you all the best..

  69. I couldn’t download sinhala sub file. can yo send me the sub file to my e mail address. [email protected] thanks. and wish you all the best. happy new yesr

  70. IMR NAYANANANDA

    Responses to “The Lord of the Rings: The Fellowship of the Ring (2001) | මුද්දේ බලයට එරෙහිවූ මිත්‍ර සංධානය [සිංහල උපසිරැසි සමඟ]”
    සිංහල සබ් ගන්න බැහැනේ …..

  71. thanks bro .
    but sub file eka delete kiyala wetenne . so puluwannan plz ayeth danna . thanks .,

  72. IMR NAYANANANDA

    සිංහල උපසිරැසි බාගන්න බැහැ

  73. IMR NAYANANANDA

    link වැඩ කරන්නේ නැහැ …

  74. dewani ekata thama sub neththe moko

  75. Shashi Fernando

    mmm meka eye baluwa, pattama patta, ai anit ewwatat sub danne natte? TV eke giyata kamak naha dannako appaa. hamoma TV balanne nahanne. plz. anit deka api download karan balannada? nattam oya denawada sub ekka? aye sub danawanam 720p copy ekakatawat danna sub hodada? LED Monitirs walin me wage qulity adu films baladdi wamane yanna enawa,

  76. Shashi Fernando

    The Sccopin king wage yuddamaya kata balanna asa hituna hinda meka balanna asa hituna, onna dan man meka bannai hadanne. istuti saho, ath anit kotas walatat sub dammanam neda watinne?

  77. ඒයි ආදර කතාව, උඹේ කතාව මාරක කතාවක් කර ගන්නෙ නැතුව අනිත් දෙකටත් ඉක්මනට සබ් දියං. නැතිනම් මං උඹව ඉතිහාස කතාවක් කරනවා. දැන් ඇති බලන් හිටියා, දැන් දෙයි දැන් දෙයි කියලා. මොකද කියන්නේ දෙනවද නැද්ද? අපි වෙන අතක් බලාගන්ඩද?

  78. @ uda – ඔයා කිව්වා දේවල් වලට අමතරව cave trolls. (යෝධ අන්ගුටුමිට්ටෝ)

  79. ane meke torrent file eke denna puluwanda.me link eka apita block karanawoooooooooooooo

  80. හොද බයිස්කෝප් එකක් සින්හල උපසිරසි වලට ඔබට බොහෝමත් ස්තූතියි සහෝ අසාවෙන් බලන් ඉන්නවා ඉතිරි කොටස් ටිකත් සින්හල උපසිරසි සමග දෙනකම්

  81. සුරංග

    ඔන්න මමත් බාගත කරගත්තා බොහොම ස්තුති

  82. ko bole anith deka

  83. dounlord wenda demma balamu thanks

  84. නියමායි!! ගොඩක් ස්තූතියි.. අනේ අනිත් ෆිල්ම් 2ත් ඉක්මනට දෙන්නකෝ.. ස්තූතිකරන්න වචන මදි..

  85. maxxa machn..!! 3hrs witara film ekaka sub dawasin karala , Gemak na..!!

  86. ahhhhhhhhhhhhhhhhhhhhhh
    NIce Work machan…….. meke seratama sub dsaapan…. Jayawewa…. 😀 😀

  87. සමන් කලුබෝවිල

    ela…ela… aniwa anith ewath sinhala sub ekkama balaporoththu wenawa machoooo… well done. thankx 🙂 🙂 🙂

  88. ස්තූතියි සහෝ

  89. පරණ උනත් නියම ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ කොපියක් මම ගාව තිබ්බත් මම සතියක් විතර නොබලා හිටිය හරියන සබ් එකක් නැතිව. (ගෙදරට ඉන්ටර්නෙට් නැති නිසා හොයාගන්න බැරිවුනේ.) කොහොම හරි මෙන්න බයිස්කෝප් එකට ඇව්ත් බලද්දි සබ් එක තියෙනවා සිංහලෙන්. පුළුවන් නම් අනිත් දෙකටත් සබ් සිංහලනේ දෙන්න. කතාව හරියටම තෙරෙන්න නම් සිංහල ඕනෙම වෙනව. නැත්තම් කඩ්ඩ හොද වෙන්න ඕන.

    The Lord of the Ring බයිස්කෝප් 3 නැතිව බයිස්කොප් සිංහලෙන් එකට ලොකු අඩුවක්. ඉතුරු දෙකත් දාන්න.

    ඔබගේ මහන්සියට මගේ ස්තූතිය…

  90. thx machoo…elatama vede karala tiyanava…

  91. සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි …. 🙂

  92. macho 2nd film akath denne? api balan ennawa

  93. ela ela……..
    anith 2th dennaaaaaaaaaaa………

  94. thx machan anith films tikath dennakoo

  95. ane meke torrent file eke denna puluwanda.me link eka apita block karanawa

  96. Thankzzzzzz mchn………
    ela ela………..
    Anith dekath ikmanatama denna. Kochchara beluwat epa wenne na me films 3. 🙂

  97. TV 1 giyapu hindha balala balalama epa wela Plz add some new films

  98. ප්‍රකාශ්

    නියමයි.Lord of The Rings තමයි මම මෙතෙක් බලල තියන Film වලින් ලස්සනම් සිත් ඇදගන්න ෆිල්ම් එක.මමත් මෙක 10 පරකට වඩ බලල තියනව.මම මේ ෆිල්ම් එක පළවෙනි වතවට බලපු දවසෙ මට ඉවසිල්ලක් තිබ්බෙ නැහැ දෙවෙනි එක බලනකම්.තවමත් මේක පළවෙනි දවසෙ බැලුව වගෙම ආසාවෙන් බලන්න පුලුවන්.ඔයාට ගොඩක් පිං.අනිත් දෙකටත් ඉක්මනටම සබ් දෙන්න පුලුවන් වෙන්න කියල මම පතනව.

  99. ……mma asama film 1 me film 1, 4/5 wathawak baluwa tv n & dvd.ath thawath balanna asai kOla…a tharamma ela..bayath dane tikath ath balanna balanna asai ban…..oya krnne loku deyak….meya translate krapu 1ta ….thnx kOla…..ela..kolleknre oya…..anek tikath translate krpan ekmanata bota puluwn machan…..oyta jayen jaya…..BS…TS….kOla…

  100. ……mma me film 1 4/5 wathawak baluwa.ath thawath balanna asai kOla…..oya krnne loku deyak….meya translate krapu 1ta ….thnx kOla…..ela..kolleknre oya…bs

  101. එළකිරි වැඩක්. Thanks a lot.
    ඉතිරි දෙකත් එනකල් අපි බලන් ඉන්නවා
    ඔබට ජය ..!

  102. රත්ගමයා

    අනිත් ඒවටත් සබ් දියන්..ඒවත් දවස් දෙකෙන් ගොඩ දාගන්න පුලුවන් වේවි නේ..එල කිරි…මේකෙන් විතරක් නවතින්න එපා හරි

  103. maru wadak oya karala tinne
    GRT tnx meke anit films tikat danna oyata gdak tnx

  104. meke anith film ekath dunna nam hodai neda? film eka nam ela sinhala upasirasi ekka thanx…….

  105. ela ela
    anith deketh sub title hadala daanna
    mama flm tika beluwa samahara then nikam grrreeek wage sub ekka beluwama therei
    tnx

  106. macho okae katha 3ma sinhalen hadakawapu cd’s tiyenawa. Sirasa tv eken hada kawala tiyenne

  107. මේ චිත්‍රපටිය ගැන මට කියන්න තියෙන්නේ මේකයි. ඊයේ මම මේක ආයෙම බැලුවා. එවේලෙත් මට දැනුණේ එකම දෙයයි. ඒ තමා මේකෙන් පස්සේ මොන මොන ෆැන්ටසි ‍ෆිල්ම්ස් ආවත් මේකට සම කරන්න තියා කිට්‍ටු කරන්නවත් ඒ එකක්වත් සමත් වෙලා නෑ. මේ වගේම තව එක කතා මාලාවයි තියෙන්නේ, ඒ Pirates of the Carribean විතරමයි. අනික මට තේරුම් ගියේ ජේ. කේ. රෝලින් තමන්ගේ හැරී පොටර් නිර්මාණය කරද්දී මේ කතාවෙන් ආභාෂය අරගෙන තියෙනවා; බලන්න මම හරිද කියලා
    Lord of The Rings-
    1.sauronගේ පණ තියෙන්නේ මුද්දේ, මැරිලත් නෑ; ඉන්නෙත් නෑ.
    2.මුද්ද දඩයම් කරන අවතාර නැතිනම් සෙවණැලි.
    3.මේකේ වතුර කැඩපත, වන ‍රැජණ පෙන්වන. ඒකට මූණ ඔබන්නේ නැතුවම බලාගන්න පුළුවන්.
    Harry Potter-
    1.Voldormort ගේ පණ horcroxවල, එයාත් මැරිලත් නෑ; ඉන්නෙත් නෑ.
    2.Death Eaters.
    3.මේකේ මතක සටහන් වලට පිවිසෙන, ජල බඳුන. මූණ ඔබල බලාගන්න ඕනේ.
    ඔය වගේ තවත් දේවල් කීපයක්ම තියෙනවා. මම මේ කිව්වේ බොහොම පැහැදිලි, ඒවා විතරයි. මම හිතන්නේ අනිත් අයත් එකඟයි මේකට. කොච්චර වුණත් Harry Potter කතා මාලාව මේකේ අහලකින්වත් තියන්න බැරි බවයි මගේනම් අදහස!

  108. Subtitle Searcher

    සිංහල උපසිරැි වලට ස්තූතියි!

  109. මේක පරන Film එකක්නෙ.අළුත් Film ටිකක් දෙන්නකෝ…….

  110. නියම වැඩක් කරල තියන්නෙ සහෝ 🙂 මේ film එක මම 5ස් පාරක් විතර බලල තියනව …ඒත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. මෙච්චර කාලෙකට මම බලපු හොඳම film 4න් (Lord of the rings Trilogy and Matrix 1) එකක් තමයි මේක.

    සමහර film වල පලවෙනි කොටස තරම් දෙවෙනි තුන්වෙනි කොටස් හොඳනෑනෙ ඒත් මේ film එකේ අනිත් කොටස් දෙක පලවෙනි එකතරම්ම කුතුහලයකින් බලන්නපුලුවන්. මේක බලපු අය කෙසේවෙතත් බලපු නැති අයට කියන්න තියෙන්නෙ මේවගෙ විශිෂ්ට සිනමා නිර්මාණයක් බලලා රසවිඳින්න පින තියන්න ඕනෙ කියල 😀

    ඔයාගෙ උත්සහය අහකයන්නෙ නෑ සහෝ 🙂 අනිත් film දෙකත් සබ් එක්ක දෙන්න

    ජයවේවා..!

  111. meka nobalapu kenek nathi tharam…
    eth uthsayata thanks….

  112. තරිදු

    niyamai…sinhala hadakawapu ekata wada hodai.niyama windanaya ganna puluwan

  113. Niyamai Machan Meka Apu kalema Beluwa
    Newath Sinhala Sub Thiyana nisa Balla Asawak Awa
    Onna Eka Nisa Bewenna DAnawa
    Thanks Machan

    Anik Dekatath Sinhala Sub Danna

    Onna Thanks kiwwa

    Jaya Wewaaaaa

  114. mama me film okkoma balla thiyena wa eth sinhala sub eka balla na aneth flim 2k th sub hada lla dana wa na go……….dak thanz

  115. රාම් රාජ්

    නියමයි

  116. meka balala tiyanawa eth ayet balanna hitiye..oyage subtitels walata godak thankz…..anik parts 2kat ikkmanatama sub dala apita dennako plz….great job my yarrrrr…..keep it up….thankz agani..god blz u

  117. aparade ban me film walata sinhala sub danda mahansi wenne… meka godak un balala thiyenne

  118. download wenne damma thanks for make sinhala
    sub ..for this film ..
    thanks…

  119. ela math asama eka k me frodoge yaluvo tika yaluvo kiyana namayata adarshayak

  120. මාත් ෙම්ක බලලනම් තිෙයනවා!! අපරාෙද ෙම්කට සබ් දැම්ෙම.. ෙවන එකකට දැම්මනම් කියල වැඩක් නැහැ.කමක් නැහැ.. ඊළග පාර ෙවන එකකට දාන්නෙකා!! ස්තූතියි

  121. sameera sujith

    buhoma sthuthi wenawa, adara kathawata….
    … 🙂

  122. වා.මු. නිලන්ත පියසිරි

    බොහෝම පිං.

  123. thankz macho anith dekath ikmanatama deepan

  124. නියමයි…. ඉතරැ දෙකත් දෙන්නෝ…………… ඉවසිල්ලක් නෑතෝතෝතෝතෝතෝතෝතෝතෝතෝතෝතෝ…. ජය වේවා සහෝ….. සිංහල සබ් තියනවනම්… නොබා කොහොමද….

  125. meka sirase goda parak patta gahuwane. bt im really appreciating ur work. a good one. bye

  126. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    එල සහෝ වැඩේ නම්. ඒත් මේකේ කොටස් තුනම සිංහලෙන් හඩ කවලා සිරස ටීවි එකේ දෙපාරක් විතර ගියා.

    ඒත් කමක් නෑ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති බයිස්කෝප් එකක් තමයි මේක..

    ස්තූති සහෝ

  127. macho anith 2 tath sub dapan… Thanks….

  128. Happe athi yantham
    mama kela hala hala banan hitiye dan dei dan ddei kiyala
    athiyanthan mechchara parakku wela hari sub ekkama dunna eka
    maaara happy meeka tv eke giyata mata balanna beri wela thibbe
    ekai mechchara amaaru
    hamooma kiyalanawa meeka hodai kiyala ekai balanna asa

    thanxs sub walata ane anith tikath sub ekkama denna hodeeeeeeee……………

    elaaaaaaaaazzzzzzzzzzzzzz……..

  129. Meka patta film 1k. mama TV 1e yaddi baluwa. A unata apahu balanna dan down wenna damma 😀

    Thankzzzzzzzz Sinhala sub 1ta. 😉 Meki anith kotas dekath sinhala sub 1th akkama denawa nam godak hodai. 🙂

    Mona unath meka depu 1ka nam godak hoda deyak. meke saba friendship 1a gana hodata keyala denawa 🙂 🙂 🙂

  130. මේ ටොරන්ට් එක වෑඩ කරන්නෙ නෑ….

  131. thanx machan…monawa wunath mahansi wela karapu wedak..thanx hode…

  132. Thanks bro….Meka ithuru tikatat subs denna plz..

  133. ස්තුතියි ආදර කතාව, මේ ගැන මගේ ආදරය පිළිගන්න, ඉතිරි දෙකත් දෙනකම් බලන් ඉන්නවා. සුබපැතුම් සහ ජය!

  134. මේක නම් සහෝ.. මෙගා වැඩක් නේ.
    ස්තූති කියලා නම් ඉවර කරන්න බෑ.

  135. thanks saho. anith dekatath upasirasa dapan.

  136. thnx macha…anith film 2th ona…

  137. thaknz macho sinhala sub walata. anit 2tat ikmanata dapan. :)))

  138. මේක නියම චිත්‍රපටියක්. මමත් කලින් කීපවතාවක්ම බලල තියන්වා.
    තැන්කූ සහෝ සබ් වලට

  139. meke films 3 pennuva TV eke hathara parak vithara…eka nisa api films 3 baluva..a madivata films 3 giye Sinhalin hada kavala..vena new films tikak denna saho

  140. bohoma hondai puthe

  141. Udaya සාලින්ද

    thanks saho…… maxxxa

  142. This film is good, but other parts are crap

  143. මැක්සා සහෝ…මේකෙ ඉතුරු කතා ටිකත් සබ් එක්කම දෙනවා නම් තමයි හොද..මොකද කතාවෙ රසය තියෙන්නේ කතා 3නම බැලුවහම…ඉතුරු බයිස්කෝප් 2කත් දෙනකම් බලාගෙන ඉන්නවා…ඔබට ජයෙන් ජය…!

  144. චාමල්

    ඔන්න මම 3

  145. Thank You Very Much!!!!

  146. patta,mamath asma film 1ka meka.sinhala upasirasata thanks

    • mn laga thiyenne meke extended version 1 bn.plz ekata hariyana widihatath suba hadala diynko. 🙁 meke thiena torrent 1 weda karanneth ne.ekko subata hariyna weda karana torrent 1k diyn.

error: Alert: Content is protected !!