You dont have javascript enabled! Please enable it!
Tuesday , July 14 2020
Breaking News

The Losers (2010) Sinhala Subtitles | පරාජිතයෝ ? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.3/10. From 9 votes.
Please wait...

මෙන්න මගේ 6 වන උපසිරැස යෙදිම. මම අද ඔයාලට ගෙනවේ Sylvain White අධ්‍යක්ෂණය කල 2010 නිකුත් වු The Losers (I) චිත්‍රපටය. Idris Elba, Zoe Saldana සහ Jeffrey Dean Morgan වන නළුවන් මෙහි ප්‍රධාන චරිත වෙනවා.

චිත්‍රපටය ගැන කියනවා නම්, ක්ලේ සහ ඔහුගේ කන්ඩායම ඇමෙරිකා හමුදාවේ වීශෙෂ ඒකකයේ සේවය කරන්නේ. ඔවුන්ට ලැබුන තොරතුරක් අනුව ඔවුන් යනවා ජාවාරම් කාරයන්ගේ කඳවුරක් වටලන්න. මෙතැනින් තමයි ඔවුන්ට ඔවුන්ගේ ජිවිත වලට කරදර වෙන්න පටන් ගන්නේ.ඔවුන් ඔවුන්ගේ මෙහෙයුම සාර්තකව නිම කරයිද ? ඔයාලා Download කරලම බලන්න.

මෙම චිත්‍රපටයට IMDB රෙටින්ග් වලින් 6.3 ස්ථානයක් ලබාගෙන තියනවා. සුපිරිම සුපිරි බයිස්කෝප් එකක්. මේක ලියල තියන්නේ Peter Berg නම් කතුවරයා. විනඩි 97 වගේ කාලයක් තමයි තියෙන්නේ.

විශේෂයෙන් උදා සහෝට ස්තුති කරන්න ඕනේ මේ වෙලාවේ. මගෙත් එක්ක මේ බයිස්කොප් එකට සබ් කරන්න එකතු වීම පිලිබඳව. එහෙනම් කට්ටිය බලල කොමෙන්ට් එකකුත් දාලම යන්නකො…

මීට පෙර රොයිලි ප්‍රනාන්දු සොහොයුරා විසින් පළ කළ ලිපිය.

ඔන්න ටිකක් වෙනස් ආකාරයක වගේම ඇක්ෂන් ෆිල්ම් වලට කැමති අය වෙනුවෙන් අද චිත්‍රපටියක් දෙන්න හිතුවා. මේ චිත්‍රපටිය කතාව ගෙතී තිබෙන්නෙ ඇමෙරිකානු ව්ශේෂ බලකා කණ්ඩායමක් වටා. Clay, Jensen, Roque, Pooch සහ Cougar කියන විශේෂ බලකා බට පිරිසට රහස් මෙහෙයුමක් භාර වෙනවා. ඒ තමයි බොලීවියානු කැලෑවෙ ඇති ස්ථානයක් විනාශ කිරීම. ඔවුන් එතනට ගිය විට එහි සිටින කුඩා ළමයින් දැක ඔවුන්ව බේරාගන්නා නමුත් ඔවුන් රැගෙන යන යානයට ඇමරිකානු හමුදාවෙන්ම එල්ල වෙන ප්‍රහාරයක් හේතුවෙන් ළමුන් මිය යන අතර කණ්ඩායම කැලය තුළ සිරවෙනවා.මේ සිද්ධිය පිළිබඳ ඇතිවන ජාත්‍යාන්තර විරෝධය හේතුවෙන් හමුදා බළධාරීන් වරද මේ කණ්ඩායම වෙත එල්ල කරන අතර ඔවුන් එහිදී මිය ගිය බව පවසනවා.

මේ අතර කණ්ඩායමට Aisha නැමැති කාන්තාව හමුවෙන අතර ඇය ඔවුන්ව එම ස්ථානයෙන් පිටතට ගෙන යෑමට පොරොන්දු වෙනවා. ඔවුන් විනාශ කල ස්ථානයේ අයිතිකාර ජාවාරම් කාර මැක්ස් ගෙන් බේරී යෑමට ඇති අපහසුව නිසාම ඇය ඒ සඳහා ඉල්ලන දෙයට ඔවුන්ට එකඟ වන්නට සිදුවෙනවා. ඒ තමයි මියාමි වලදී මැක්ස්ව කොටුකර මරා දැමීම. නමුත් ඇය කියනා ආකාරයට එය සියදිවි නසා ගැනීමෙ මෙහෙයුමකට සමානයි.

මෙතනින් එහාට ඉතින් බාලම බලමු නේ. ඇක්ෂන් ෆිල්ම් වලට කැමති අය අනිවා බාලම බලන්න. 😛

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉශාන් ගිහන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-06-14

Check Also

Breathe : Into the Shadows [S01 : E03] Sinhala Subtitles | රාගය හින්දා…. [සිංහල උපසිරැසි සමග]

වාහනෙන් බහින ගමන් දැක්ක දූවිලි ටික ඔහු අතින් පිහ දැම්මා. කඩේ ඇරලා අතුපතු ගාලා දෙවියන් …

Leave a Reply

Your email address will not be published.

114 comments

  1. thanks..

  2. BIMBISHA INDURUGALLA

    Thank u good luck!

  3. Farmchemie_Roshan

    Thanks for sub.good luck!!!

  4. AsithaDilruwan

    sub eke godak adupadu tibba
    ela saho thanks

  5. සිංහල උපසිරැසි වලට
    ස්තූතියි

  6. MACHO ME FILM EKE LINKS WEDA NENE

  7. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  8. thank you saho

  9. බොහොම ස්තූතියි ඉශාන් සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛

  10. සාරංග ලියනගම

    ආයේම සිංහල සබ් එක්ක බලන්න ඕනේ. ගොඩක් ස්තූතියි සහෝ…

  11. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  12. කැලුම් ගුණසේකර

    මේක බැලුවා වගේ මතකයි. සිංහල එක්ක ආයේ බලන්න පුලුවන් නේ? ස්තුතියි සහෝ.

  13. පට්ටම පට්ට ෆිල්ම් එකක්…. 🙂 මේක අබාන්ස් එකේ වැඩ කරපු දවස් වල අපි ප්‍රොජෙක්ටර් එකට දාගෙන බැලුවා….. 😀

    සිංහල සබ් එක එක්ක ආයෙත් බලන්න ඕනා…… 🙂 ස්තූති…. 😀

  14. චමිඳු සඳකැලුම් (චමියා)

    බොහොම ස්තුතියි යාලුවා…. බලන්න වෙලාවක් හම්බ වුන ගමන් බාගෙන බලනවා….

  15. KALIN BALUWA..

  16. mudiya / මුදියා

    එල ඉෂෘන් මචෝ වැඩේ.මේ වගේ ෆිල්ම් නියමයි.බලන්න ඕනි කොහොමහරි.ජයවේවා.බොහෝ…………..ම ස්තූතියි…!

  17. Thanks Saho…

  18. Super film 1k. Thank u very much!

  19. ඉශාන් සහෝ… අලුත් ඒවම පස්සෙ නොදුවා කලින් ලිපි ගිය පැරණි සිනමාවන්ට සබ් දෙන්න ඔයා ගන්න උත්සාහය පුදුමාකාරයි. මේක වෙනුවෙන් මම කරපු උදව්ව කිසියම් නොගැළ්පීමක් නිසා සාර්ථක නොවුණක් බව කිව යුතුයි. ඒ කොටස් වෙනුවෙන් නැවතත්වරක් වෙහෙසීමට අපේ සඔහොයුරන්ට සිදු වු බවයි මගේ අදහස. කොහොම වුණත් කමක් නෑ මෙවන් සිංහල මගහැරුණු කතා යළි සිංහල සහිතව ලබා දීම ගැන යළි යළිත් ස්තුතියි. තවත් සිංහල උපසිරැසක් අරගෙන ඉක්මනින්ම අප හමුවට එනු ඇතැයි බලාපොරොත්තු වෙනවා සහෝ… 😉
    ජය!

  20. mama balapu pattama film ekak..

  21. thnxxxxxxx

  22. Thanks ayye.

  23. Thanks..

  24. එල එල කලින් බැලුවා. පට්ට ගති කතාව තමයි මේක. අනිවා හැමෝම බලන්න. සිංහල තියෙන නිසා දැන් ආයෙමත් බලන්න ඕනා. ගොඩක් ස්තුතියි.

    අහිංසක හිත්නේ

  25. thanx machan

  26. බොහොම ස්තූතියි සබ් එකට.

  27. රාම් රාජ්

    මේක බැලුවා සබ් වලට ස්තූතියි‍.නියම ෆිලම් එක.

  28. wow………..super film 1…
    thnaks aiya………..

  29. මැක්සා මචං

  30. නියමයි සහෝ මමත් ගන්නවා මේක එලස් 🙂

  31. godak sthuthiyi.

  32. කැළුම්

    වැඩේ නම් මරු මේක නියම ෆිල්ම් එකක් ඉස්සර කැම් කොපියක් බැලුවේ.දැන් සබ් එක්කම බලන්න පුළුවනි තැන්ක්ස් හොදේ

  33. සිංහලයා

    නියමයි බලන්නම ඕනේ..මට මේක මග ඇරිලා නේ

  34. Thanks macho.

  35. බලන්න ඕනේ…. 🙂 මචං

  36. දිනෙත්

    තෑන්ක්ස් මචෝ සබ් එකට.

  37. දසුන්

    බැලුවද නැද්ද කියලා මතක නෑ. ඒ නිසා බානවා. තෑන්ක්ස්.

  38. සබ් වලට තුති මචං

  39. බාන්න දැම්ම පට්ට

  40. තැන්ක්ස් සහෝ

  41. ප්‍රබෝධ

    ජය වේවා… තුති

  42. Thanks 🙂 🙂

  43. මේ වගේ ඒවාට කැමති….තවත් සබ් දාන්න ලැබේවා!!!!

  44. THANKSSSSSSS

  45. වෙනුර

    අඩෝ ….. සුපිරි …..

  46. ජය වේවා,,,,,,,,,,,,,

  47. dimuthu තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි .බලමු බලමු

  48. එල එල මචෝ බලන්න ඕනේ

  49. සමන් කළුබෝවිල

    සිංහල සබ් දුන්නට තුති ඉශාන් සහෝ. අදම මේකත් බාන්න දානවා. 🙂 ජය….

  50. තුති මචං ලොවෙත් නෑ

  51. vow thats nice aaaaaaaaaaaaaaa

  52. නියමයි ආයේ බලන්න ඕනේ …..

  53. thnakssssss sahooo

  54. mihin ලංකා

    බොහොම තුති දිගටම වැඩේ කරමු කොල්ලා 🙂 🙂

  55. සුපිරි දිගටම සබ් දෙමු ඔන්න

  56. film ekenam niyamay.eth meke sinhala sub wada karanne nane. mokada a. mama godak dawas try kala. eth hari giyema na. puluwnnam daganna kramaya kiyala dennako. oyagollanta godak thanks. thawa godak film walata sub dameemata hakiwewa.

  57. Maxxama Maxxa Film Ekak.
    Thanx Saho..

  58. ko meke subtitle?

  59. හෆ්ෆා මේක මම ගෙදරත් බාලා….. ඔෆිස් එකෙත් බාලා…. 😀

    දැන් තමා මම බලන්නේ…. 😀

    ඔෆිස් එකේ නම් ඩිස්ප්ලේ ලැපකට දාලා තියෙන්නේ…. 🙂

  60. පට්ට බයිස්කෝප් එක.. මම මේක බලලා තියනවා

  61. kalekin balapu honda film akak……niyamai…army film thawath ona….thanks

  62. මේක හොදයි මම බැලුවා.. ඒ උනාට බලන්න ඕන සිංහල සබ් එක තියනවානේ.. කලින් බැලුවාට ඉතින් මොනවාද තේරේන්නේ.. මම දන්නේ Yes,No විත‍රනේ.. ඒ හින්දා‍ සිංහල සබ් එකත් එක්ක බලන්න ඕන.. ගොඩාාාාාාාාාාාක් ස්තුතියි අයිලා සෙට් එකට… අපිට මේ විදිහේ සිංහල සබ් දෙනවාට..

  63. මේක මොදයි මම බැලුවා.. ඒ උනාට බලන්න ඕන සිංහල සබ් එක තියනවානේ.. කලින් බැලුවාට ඉතින් මොනවාද තේරේන්නේ.. මම දන්නේ Yes,No විත‍රනේ.. ඒ හින්දා‍ සිංහල සබ් එකත් එක්ක බලන්න ඕන.. ගොඩාාාාාාාාාාාක් ස්තුතියි අයිලා සෙට් එකට… අපිට මේ විදිහේ සිංහල සබ් දෙනවාට..

  64. kalum gunasekara

    Mn dn banna damme. hodi wage.

  65. balamu balamu ehenam… 🙂

  66. mama iye baluwa
    pattama thamai

  67. onna maat baanoooo …………….

  68. ඉන්දික ජයතිලක

    මැක්සා movie eka , thank you රොයිලි…:)

  69. සුපිරි ෆිල්ම් එකක් වගෙනේ…..
    බාලම ඉන්නම්කෝ….
    තෑන්ක්ස් රොයිලි සහෝ….

  70. චිත්‍රපටිය ගැන කිව්වට ස්තුති . ඔන්න එහෙනම් බානවා රෝය්ලි අයිය

  71. ඉන්දික

    බෑවා බැලුවා නියමයි

  72. ~®RaසිYa®~

    කියලම වැඩක් නැ කිව්වත් වගේ පට්ටම ෆිල්ම් එකක් රොයිලි සහෝ තරහ වෙන් නැත්තම් අවශ්‍ය අය ඉන්නව නම් මට ‍ෆිල්ම් එකේ BRRip 450mb mediafire ලින්ක් එක දෙන්න පුළුවන්…අවශ්‍ය නම් විතරක් ඉල්ලන්න…

    [email protected]

    රොයිලි සහෝ වැ‍‍ඩේ හොද නැ වගේ නම් කියන්න…

  73. thanks download karala balamu hodai kiyala hithenawa lagadi sinhala sub akak awe nene?

  74. සමීර සුජිත් (සෑම්)

    THANKS රොයිලි 🙂

  75. thanx machoo 🙂

  76. Dhanuka Pathinayake

    ela ela onna ithin math banna damma. thanks macho………..

  77. ඇති යන්තම් ගින්දර වගේ එකක් දුන්න…..ලව් කේස් බලල ඇති වෙලා හිටියෙ..

  78. කට්ටියම ආසාවෙන් බාගෙන වගේ. එල එල 🙂

  79. Niyama film eka.
    mama lagadi baluwa.

  80. සයිලන්ට් හන්ට(ර්)

    බානවො,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  81. ඉදුනිල්

    mechchara kattiyak kiyaddi mama noda innada onna demma

  82. අමිත්

    මම නම් බානවා ඉස්තුති වේවා

  83. thank u banawa………

  84. එළකිරි film එකක්. දවස් 2කට කලින් download කලෙ.. තාම බලනවා…

  85. පොඩි මෑන්

    පට්ට ෆිල්ම් එක …. එල එල කියල වැඩක් නෑ…. පට්ට…
    බොහොම ස්තූතී රොයිලි අයියේ….
    🙂

  86. චැහ් දැන් මොකො කරන්නේ ? හදිස්සිය වැඩි කමට ඊයේ මේක පිටකොටුවෙන් ගත්තා | පුලුවන් නම් මේකට සිංහල උපසිරැසි එක්කම දෙන්න බලන්න 🙂

  87. loku aiye thank you hode,ada mn hadisiye log une,maxa film 1k wage,elam kiri bal balam kiyanmko 😛

  88. meka nam ela! api baluwa meka….

  89. IMDB 6.7 තියෙනෙවා

  90. මම මේ ෆිල්ම් එක මේ දෑන් තමයි බලලා ඉවර උනේ,,,කියන්න වචන නෑහෑ,,,බලපු නෑති කෙනෙක් ඉන්නව නම් බලන්න,,නොබෑලුවොත් චිත්‍රපට රසිකයෙක් විදිහට ලොකු අඩුවක් වේවි !!!!1

  91. කසුන් නදීශන

    මාත් ඕක මාසයකට විතර කලින් බැලුවා නියම ෆිල්ම් එක බලපු නැති කට්ටිය අනිවාර්යෙන් බලන්න.

  92. සයිL3න්ට්[කිL3ර්]

    @ෂෙලින්ක – කටාර්:

    බාල්දියක් මදිවෙයි මචෝ පූල් එකකටවත් බැහැල බලපන්. මොකද මේක පටන් ගන්න වෙලාවෙ ඉදන් පුපුර පුපුර ගිනි ගන්නවා. ඉතින් මචෝ බාල්දියකින් නම් ෂේප් වෙන්න බැරිවෙයි….??? 😆

  93. දිනුක

    එළ කිරි බයිස්කෝප් එකක් වගේ..තැන්කූ රොයිලි සහෝ… 😀

  94. ELa Ela Bamu Bamu Mamath Bawenna Demma Iye.
    Ada Menna baiscope Eke…..

    Elaa Elaa

  95. මම මේක ඉයේ බැවා…. එල

  96. අනුරාධ

    ඔන්න අපිත් අවා කුකුළා අතින් අරන්, බාමි !!!

  97. thnx.maka maru fillm aka

  98. එල එල…. ඔන්න මත් දැම්මා 😀

  99. Prakash රoගන

    ෆිල්ම් එකනම් මරු රොය්ලි අය්යා.මමත් මේක ටික දවසකට කලින් බැලුවා.බලපු නැති අය අනිවා බලන්න.

  100. ෂෙලින්ක - කටාර්

    ගින්දර නම් පිච්චෙයිද දන්නෙත් නැහැ….
    කෝකටත් කියලා වතුර බාල්දියකුත් ගෙනත් තියලාම බාන්ඩ දානවා….
    තැන්කූ…

  101. elama thmai onna math banna damma thk u wewa saho.thawa hoda films danna kiyala illnawa

  102. සයිL3න්ට්[කිL3ර්]

    එළ කිරි රෙයිලි අයියා… ගින්දර film එක…
    තැන්කූ වේවා….

error: Alert: Content is protected !!