Friday , September 18 2020
Breaking News

The Loved Ones (2009) Sinhala Subtitle | ආදරය කරන කෙනා [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 25 votes.
Please wait...

මෙ මගේ 6 වන උපසිරස ගැන්වීම. අවුරුදු 2 කට පස්සෙ තමා ආපහු උපසිරස ගන්වීමක් කරන්නෙ. ඒක නිසා සමහර විට අඩුපාඩු ඇති.මම කලින් දාපු කතා වලට වඩා වෙනස්ම විදියෙ කතවක් තමා මේපාර ගෙනාවෙ.

2009 තිරගත වුනු Drama/Thriller ගනයට අයත්මේ කතාවට 6.7/10 IMDB අගයකුත්, 98% කුණු තක්කාලි අගයකුත් හම්බවෙලා තියනව.මේ කතාවෙ ප්‍රධාන චරිතය රගපන්නෙ Xavier Samuel(බ්‍රයන්)The Twilight Saga:Eclipse එකේ Riley චරිතයට රගපෑවෙ මෙයා. Robin McLeavy, Victoria Thaineතමා අනිත් ප්‍රධාන චරිත වලට රඟපාන්නෙ. කම්මැලි නැතුව එකදිගට බලන්න පුලුවන්.හොද කතාවක්.

කතාව ගැන කිව්වොත්, බ්‍රයන්ගෙ අතින් උන රිය අනතුරකින් බ්‍රයන්ට එයාගෙ තාත්ත නැතිවෙනව. ඔහු ඒ නිසා ගොඩක් දුකෙන් ඉන්නෙ.ඒ අතරෙදි එයාට එයාගෙ පන්තියේ ගෑනු ලමයෙක්ගෙන් (ලෝලා ස්ටෝන්) ප්‍රොම් ඩාන්ස් එකට යන්න ආරාධනාවක් ලැබෙනව.ඒත් ඉතින් බ්‍රයන් ඒක ප්‍රතික්ශේප කරනව. මොකද ,එයාට කෙල්ලෙක් ඉන්න නිසා. හවස ප්‍රොම් එකට යන්න කලින් අම්මත් එක්ක පොඩි කතාවක් වෙලා. බ්‍රයන් ගෙදරින් යනව. එයගේ බලුත් එයත් එක්කම පස්සෙන් එනව. ඉතින් ඊටපස්සෙ වෙන්නෙ බ්‍රයන්ට හිතාගන්නවත් බැරි දෙයක් කව්දෝ කෙනෙක් එයාට ගහල ,එයාව පහැරගෙන යනව. කවුද එයාව පැහැර ගන්නෙ ? ඊට පස්සෙ එයා ඇස් ඇරල බලන කොට එයා ඉන්නෙ ගෙයක. හරියටම කිව්වොත් ලෝලා ස්ටෝන් ගෙ ගෙදර. ඉතින් ඊටපස්සෙ බ්‍රයන්ට මොකද උනේ කියල ඔයාලම බලන්නකො.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BDRip පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිණි රණතුංග” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-07-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Deliver Us from Evil (2020) Sinhala Subtitles | දියණිය සොයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 2020 කොරියානු සිනමාලෝලීන් එනකම් බලාගෙන හිටිය චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා…කොවිඩ්-19 වසංගතය මැද්දෙ Box Office …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    In the name of the father (1993)
    K pax (2001)
    Primal fear (1996)
    Arlington road (1999)
    Frailty (2001)

  2. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  3. siyath dasanayaka

    thank you very much!!!

  4. බොහොම ස්තූතියි……

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. mata link downlod karanna be. mata upayak kiyanna plz…… Help me to downlod link

  7. අප්පා මට කියල දෙනවද කොහොමද මේ සයිට් එකෙන් මූවී එකක් download කරගන්නේ කියලා step by step කියන්න මොකද ගොඩ දවසක ඉඳන් මම මේ ට්‍රයි කරන්නේ

  8. Thank you

  9. බොහොම ස්තූතියි……..!

  10. ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට, ජය වේවා

  11. AsithaDilruwan

    නැවතත් පිලිගන්නවා
    එලම සහි තෑන්ක්ස්
    ගොඩක් බලන් හිටිය මේකට සබ් දෙනකම්

  12. good job thanks

  13. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  14. උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  15. Udara Damith Dissanayaka

    …………..බොහොම ස්තූතියි

    …………

  16. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. බොහොම ස්තූතියි

  18. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  19. ස්තූතියි. දිගටම උපසිරැසි දෙන්න.

  20. ස්තුතියි

error: Alert: Content is protected !!