Wednesday , September 22 2021
Breaking News

The Man Called Flintstone (1966) Sinhala Subtitles | බොරළුගොඩයි ජරමර ගොඩයි!!!! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 19 votes.
Please wait...

“ලෝක ප්‍රසිද්ධ රහස් පරීක්ෂක ගල් බණ්ඩා අනතුරේ!!!

දරුණු කොළ පාත්තයාගේ මැරයන්ගෙන් බේරෙන්න එයාට පුළුවන් වෙයිද??

අති බයානක පලා යෑමක්, ඇඟ කිලිපොළා යනවා!

“දඩ බඩෝං!!!!!!”

ගල් බණ්ඩා බිම!

දැන් ඉන්නෙ ඉස්පිරිතාලේ!

දරුණු කොළ පාත්තයව නවත්තන්නෙ කොහොමද?

මිනිහ හදන්නෙ ලෝකෙම අල්ල ගන්න!!

රහස් පොලිසියේ ලොක්ක බර කල්පනාවක!!!

මෙන්න එතකොටම!

වැඩේට ගැළපෙන නියම භාණ්ඩෙ!!!

කව්රු කියලද හිතන්නෙ???

වෙන කවුද!

අපේ බොරළුගොඩ මිසක!

අහක යන ලෙඩ දාගන්න අපේ බොරළු දක්සයනේ.

පවුල් පිටින් කොළ පාත්තයව අල්ලන්න බොරළු යනව පැරිස්!!

විනාඩියක්වත් ඉන්නෙ නෑ!

එතනින් රෝමෙට!!

කුරුල්ලෙක් අල්ලන්න එච්චර දුරක්?

අනේ අපේ බොරළු හිතන්නෙ එහෙමයි!

කොහොමින් හරි බොරළු ඇත්ත දැනගද්දී පරක්කුද මන්දා!

ඉතින් මේ ජරමර, අලකලංචි මැද්දෙ අපේ බොරළු මොනා කොරයිද???

මොනා නොකරයිද???

ත්‍රාසය, භිතිය, අභිරහස්, සිංදු, හිනා යන මේ ඔක්කොම තියෙන, කාටුන් එකක්!!!

ඉතින් බොරළුට කැමති අය අරං බලන්න. නැත්තං ඒත් බලන්න!”

😀😀😀

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E03] Sinhala Subtitles | මරණ මංචකය අබියස..!! [සිංහල උපසිරැසි]

ප ද ෆැමිලි මෑන්, බ්‍රීත්, මිර්සාපූර් වගේ වෙබ්කතා මාලා නිකුත් කරපු ඇමසෝන් ප්‍රයිම් විසින් එලිදක්වපු …

Leave a Reply

Your email address will not be published.

36 comments

  1. සබට බොහොම ස්තූතියි සහෝ

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. Thanks for sub!

  4. බොහොම ස්තූතියි සබ් එකට

  5. උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!

    The Curse of the Were-Rabbit (2005)

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 ..
    ජය වේවා.!

  7. elaaaaaa

  8. උපසිරසි වල තිබු දෝෂය නිරාකරණය කර ඇත. කරුණාකර නැවත බාගත කරගන්න.

  9. thaama sub eka naane

  10. Sub koooooooooo

  11. Image ekak ne download wenne…

  12. සබ් පයිල් එක වෙනුටට පිල්ම් එකේ කවර් ඉමේජ් එක නේ එන්නෙ… ඒක නිවරදි කරනව ද ?

  13. Thanks jayawewa…..!

  14. බොහොම ස්තුතියි නියම වැඩක්

  15. sub natho

  16. sub neeeeeeeeeeeee

  17. SUB NE BAN

  18. sub eka natoo

  19. ko sub eka

  20. Niyamai

  21. sub ekak naa ne image ekak witarane

  22. ko sub eka nane

  23. Sub eka Newei ennee

  24. sub eka newei download wennee, film eke cover photo eka.

  25. Thanks sub ekata supirii thanks pluwannam spycies 2019 cartoon movie sub dennko please plz thx

  26. Sub eka nane Bro

error: Alert: Content is protected !!