You dont have javascript enabled! Please download Google Chrome!
Friday , July 19 2019
Breaking News
Home / All / The Man from U.N.C.L.E. (2015) with Sinhala Subtitles | ඔත්තුකරුවෝ [සිංහල උපසිරසි සමඟ]

The Man from U.N.C.L.E. (2015) with Sinhala Subtitles | ඔත්තුකරුවෝ [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.9/10. From 7 votes.
Please wait...

The Man from U.N.C.L.E. (2015)

ඔන්න එහෙනම් අද වෙන වැඩ පරක්කු කරලා ගෙනාවෙ imdb මීටරේ 7.6 ක් කැරකිලා තියෙන මිනිත්තු 116 ක කාලයක් දිවෙන The Man from U.N.C.L.E චිත්‍රපටයයි. මේ චිත්‍රපටය Guy Ritchie අධ්‍යක්ෂකවරයාගෙ අධ්‍යක්ෂණයක්. Comedy, Spy ආකාරයේ චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය 2015 අගෝස්තු මස 14 වැනිදා ලොව පුරා ප්‍රදර්ශණය ඇරඹුවා.

මෙම චිත්‍රපටයට මූලික වුනේ 1964 තරම් ඈතට දිවයන කතාමාලාවක්. කොහොම වුනත් මේ වනවිට බොක්ස් ඔෆිස් වාර්තා සමඟ චිත්‍රපටය ඩොලර් මිලියන 100.5 ක ආදායමක් ලබාගෙන තියෙනවා. ඒවගේම් චිත්‍රපටය ගැන ලියවුනු ප්‍රතිචාර බොහොම සාර්ථක ප්‍රතිචාරයන්. බයිස්කෝප් වාසීන් හැමදෙනාම බැලිය යුතු චිත්‍රපටයක් කියල මම යෝජනාකරනවා. බලන අය පූර්ව ප්‍රචාරක පටය බලලම බාගන්න දාන්නකො එහෙනම්.

චිත්‍රපටය ප්‍රධාන වශයෙන්ම ගලාගෙන යන්නෙ ඔත්තුකරුවන් දෙදෙනෙක් වටා. එක් අයෙක් ඇමෙරිකානුවෙක්. අනිකා රුසියානුවෙක්. ඇමෙරිකාව හා රුසියාව කිව්වම ඉතින් බලය අතරින් ඉහළින්ම ඉන්න රටවල් දෙකක්නෙ. මේ ඔත්තුකරුවන් දෙදෙනාම එවන්නෙ පරමාණුක බෝම්බ පිළිඹඳ පරීක්ෂණයක දත්ත ලබාගන්න. ඒ තැටිය තියෙනකෙනා කවුරු වුනත්, ඔවුන් ලෝකෙ බලවත්ම රාජ්‍යය වෙයි. ඉතින් මෙහෙම එවපු ඔත්තුකරුවන් දෙදෙනාගෙන් කවුරු සාර්ථක වෙයිද? එහෙම නැත්නම් වෙනම කතාවක් ගලාගෙන යයිද? චිත්‍රපටය නිසා අතපසු වුන කතාමාලාවලට උපසිරැසි ඉක්මනින්ම ගේන්නම්.

එහෙනම් ඉක්මනින්ම කතාමාලාවලින් හමුවෙමු. ජය!

Beasts of No Nation (2015) Trailer


The Man from U.N.C.L.E. (2015) IMDB

The Man from U.N.C.L.E. (2015)

 

 

497 MB (WEB-DL-265x) කොපිය මෙතනින් බාගන්න

40DF9C261F5DC92CEAD12B06E8A04A3198745FC3

706 GB (HDRip-264x) කොපිය මෙතනින් බාගන්න

F0F1E4F6C1073FB24212613C715CF0B2E115C2B4
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

44 comments

  1. උපසිරැසි ගැන්වීමට ‌බො‌හොම ස්තූතියි සහෝ! ජය!

  2. ඉෂාන් මදුෂ

    නියමයි.ස්තූතියි සහෝ

  3. Ehenm bagaththa…………..
    Thanx URO 😛
    😀

  4. එලම bro……….

  5. සිංහල උපසිරැසියට ස්තුතියි bro

  6. pradeep sandaruwan

    ”house of card” tv series eke sub dannako plz…

  7. සහන්(Gneo)

    මරු ෆිලුමක් වගේ…තැන්කූ තැන්කූ තැන්කූ වෙරි මච් බ්‍රෝ..
    Note: yts.ag site eke 1080p 720p torrent atha.sub 1 gelaped danne natha.

  8. thanks sahoo!!!!!!!!!!!!!!!!

  9. Wajira Deegalla

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ජය වේවා…!

  10. වරුණ නිරෝෂණ

    niyama kathawa… upasirasiyata sthuthi

  11. sub walata thanx bro. wadi wadiyen thawath mewage nirmanayan kirimata shakthiya labewaaaaa………

  12. “චූටී මල්ලි”

    1080p brrip ekata sub eka update karanna..

  13. මානවසිංහ

    උපසිරැසි වලට බොහොම ස්තුතියි සහෝ.

  14. බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. thankz bro … you gave a grade movie for us

  16. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  17. තැන්ක්ස් කොල්ලෝ සබ් එකට

  18. Sajith Anthony

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ජය වේවා…!

  19. කොක්කි කුමරැ

    මචෝ මේ චි්‍ත්‍රපටියේ HDrip කෙ බාන්න විතරක් ලං‍කාවේ මුදලින් රුපියල් 21000කට වැඩිය එපෑ..

  20. thankz a lot saho

  21. good job’ Thank you

  22. Thnx mcn…….

  23. thz machoo

  24. ආ සහෝ කියන ආකාරයට හොද ෆිලුමක්නම්
    අනිවා බලනවා .හැබැයි bluray එනකම් ඉන්නවා..
    උපසිරසියට ස්තුතියි සහෝ.

  25. දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  26. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල ෆිලුමක්!
    ජය!!!!!!

  27. දෙනකං බලං හිටියෙ සහෝ…
    ස්තූතියි…
    ජය!!!

  28. Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!

  29. ඔන්න එහෙනම් බෑවා.සබට තැන්ක්ස්…:D

  30. යසිරු හසරංග

    නියමයි මචෝ ! අදම දෙන්න පුලුවන් උන එක ගැන
    සතුටුයි .
    ජය !

  31. තිසල්

    තැන්ක්ස් බන් සබ් එකට
    no yify no life bn

  32. නියමයි මචෝ..
    මේක නම් අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  33. niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  34. madusanka jayasooriya

    සබ් දෙනකම් බලන් හිටියේ. තෑන්ක්ස්

  35. නියමයි නියමයි සහෝ
    සුපිරියි
    podi copy ekak dunnata thanks sahooo
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

error: Alert: Content is protected !!