Thursday , September 23 2021
Breaking News

The Man in the High Castle (2015) [S01 : E04] with Sinhala Subtitles| හෙලිදරව්ව [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

The Man in the High Castle (2016)

ෆෑන්ක්ගේ හැසිරිම්වලන් පසුගිය කොටස අවසානයෙදි අපිට අනුමාන කරන්න පුළුවන් වුනා ඔහු කරන්න යන දේ ගැන. අද කතාංගයෙදි ජුලියානා තමන්ගේ රාජකාරිය අවසන් කරනවා. ඇය බලාපොරොත්තු වෙන්නේ high castle වල ඉන්න කෙනාටම එක බාර දෙන්නයි. ඒ වගේම ජෝට ඒක නිසා කැරලිකරුවන්ගේ නායකයා ලගට යන්න හොද අවස්ථාවක් සැලසෙනවා. නමුත් ජෙනරල් ස්මිත් ජෝට පවසනවා කන්ද උඩ බලකොටුවේ ඉන්න කෙනා (The Man in the high castle) හමුවුනොත් තම ජිවිතය පුද කරලා හරි එයාව ඉවරයක් කරන්න කියලා. නමුත් ඔහු තව දෙයක් කියනවා. ඒ තමයි ජෝ සතුව තියෙන චිත්‍රපටය කිසිවිටෙකත් කැරලිකරුවන්ට ලබා නොදෙන ලෙස. නමුත් ජෝ එ චිත්‍රපටය කැරලිකරුවන්ට ලබාදෙනවා. ඒ වගේම ජපන් කුමරුගේ මහජන රැස්විම අතරේ කුමන්ත්‍රනයක් සිදුවෙනවා. ඔය අතරේ ෆෑන්ක් අවිය සගවාගෙන ඒ රැස්විමට යනවා. කුමන්ත්‍රනයත් රැස්විමේදි වුනු අනපේක්ෂිත දෙයක් නිසා වැලකි යනවා. එඩ් ජුලිස්ට කියනවා ෆෑන්ක් කරන්න යන විනාශය ගැන. නමුත්ෆෑන්ක්ව බේරගන්න ජුලි නැවත ඔහු සොයා පැමිනේවිද? මොකද ඇයට ලොකුම අවශ්‍යතාවක් තියෙනවා මේ චිත්‍රපටි පිලිබද රහස දැනගන්න.

The Man in the High Castle (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

            <<Previous Episode                         All Episodes                       Next Episode >>

Check Also

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E05] Sinhala Subtitles | මාධ්‍ය ගොදුර [සිංහල උපසිරැසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. දවස් දෙකක් පුරා ඔයාලා කුතුහලයෙන් නරඹන …

Leave a Reply

Your email address will not be published.

10 comments

  1. thanx bro….jayen jayama wewa,,

  2. thnx machan

  3. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  4. නිරෝෂ්

    ස්තුතියි කළිඳු සහෝ.ජයවේවා!

  5. නලින් පෙරේරා
    ස්තූතියි වේවා කළිදු සිංහල උපසිරැසියට. ජය වේවා෴
  6. බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. ස්තූතියි සහෝ සබ් එකට………..

  9. Udara Damith B\K

    …………………
    බොහොම ස්තුතියි………….
    .
    .

error: Alert: Content is protected !!