Monday , September 28 2020
Breaking News

The Man with the Iron Fists 2 (2015) | යකඩ අත් ඇති මිනිසා නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

The Man With the Iron Fists 2 2015

 මේ අරගෙන එන්නේ අප්‍රේල් 14 වෙනිදා නිකුත් වීමට නියමිතව තිබෙන චිත්‍රපටයක්. නිල වශයෙන් චිත්‍රපටය නිකුත් නොවුණත් මොනයම් හෝ හේතුවක් නිසා මේ වෙනකොට ගුණාත්මක තත්වයේ පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙලා තියනවා. ඉතින් පුලුවන් තරම් ඉක්මනට ඔන්න සිංහල උපසිරැසිත් එක්ක අරගෙන ආවා .

The Man with the Iron Fists (2012) මුල් චිත්‍රපටයට සිංහල උපසිරැසි අපේ අවඩියෙන් ලබා දීලා තියනවා . ගොඩක් අය ඒක බලන්න ඇති. ඒ චිත්‍රපටයේ යකඩ අත් ඇති මිනිසා සම්බන්ධ වෙන තවත් වික්‍රමයක් ගැනයි මේ චිත්‍රපටයේ කතාව ගොනු වෙන්නේ . මේ චිත්‍රපටයේත් යකඩ අත් ඇති මිනිසා ලෙස රඟපාන්නේ RZA. සෙසු ප්‍රධාන චරිතවලට Dustin Nguyen, Carl Ng, Cary-Hiroyuki Tagawa යන අය රංගනයෙන් දායක වෙලා තියනවා. අධ්‍යක්ෂණය Roel Reiné විසින්. තවම IMDb අගයක් නම් ලැබිලා නෑ. කතාවත් කෙටියෙන් කියන්නම්.

සියල්ලේම ජීවය විදියට චීන ජාතිකයෝ හඳුන්වන ‘ චී ’ එක් රැස් වුණ උල්පතක් වූචී කඳුවැටි අතර තියන පන්සලක තියනවා. මේ පන්සලේ ඉන්න භික්ෂූන් මේ උල්පත දිවිහිමියෙන් ආරක්ෂා කරනවා. යකඩ අත් ඇති මිනිසා මේ පන්සල වෙත යන්න අදහස් කරගෙන ඉන්නේ ආධ්‍යාත්මිකව සැනසීම ලබාගන්න. ඒත් අතරමගදී පරණ ආරවුලක් නිසා ඇතිවුණ අනතුරකින් ගඟට වැටෙන තැඩියස් හෙවත් යකඩ අත් ඇති මිනිසාව බේරගන්නේ ට්සායි ෆූ ගමේ ඉන්න ලී කුන්ගේ දුව විසින්. ට්සායි ෆූ ගම්මානයේ මිනිස්සු ජීවත් වෙන්නේ රිදී පතල් කැණීමෙන් ලැබෙන ආදායමෙන්. මේ පතල් අයිති කරගෙන ඉන්නේ මාස්ටර් හෝ. හැබැයි මෙයා රිදී පතල් අයිතිකරගෙන හොයන්නේ රිදී නම් නෙවෙයි. මෙයාට ඕන වූචී පන්සලේ චී උල්පත ලබාගන්න. එයාගෙ දරුණු වැඩවලට මාස්ටර් හෝ ක්‍රෑර විදියට ගෙනියන පාලනයට ලී කුන්ග් ඇතුළු හැමදෙනාම විරුද්ධයි. ඉතින් ලී කුන්ග් යකඩ අත් ඇති මිනිසා එක්ක එකතු වෙලා මොනවා කරයිද කියලා ඔයාලම බලන්න.

හොඳ ක්‍රියාදාම චිත්‍රපටයක්. මුල් චිත්‍රපටය බැලුවේ නෑ කියලා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒත් ඒකත් බැලුවොත් තැඩියස් කියන්නේ කවුද කියලා හොඳට තේරුම් ගන්න පුලුවන්. තවත් උපසිරැසියක් අරගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග!

The Man with the Iron Fists 2 (2015) on IMDb

 

 

707 MB (BR) කොපිය මෙතනින් බාගන්න

2D68416DE4F5DD2540E3133E73E974A082D87534

1.09 GB (BR) කොපිය මෙතනින් බාගන්න

E859A3474AC0425A22E429AB85359A4A09EC2E0D
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

43 comments

  1. නියමයි අදිතයෝ..
    පලවෙනි එක වගේම සුපිරියට ඇති මේකත්…
    තෑන්ක්ස් සබට!
    http://usercloud.net/

  2. මේ අරගෙන එන්නේ අප්‍රේල් 14 වෙනිදා නිකුත් වීමට නියමිතව තිබෙන චිත්‍රපටයක්. නිල වශයෙන් චිත්‍රපටය නිකුත් නොවුණත් මොනයම් හෝ හේතුවක් නිසා මේ වෙනකොට ගුණාත්මක තත්වයේ පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙලා තියනවා. ඉතින් පුලුවන් තරම් ඉක්මනට ඔන්න සිංහල උපසිරැසිත් එක්ක අරගෙන ආවා .
    http://devfilescloud.com/

  3. නියමයි! තෑන්ක්ස්…

  4. upasirasiyata thanks saho..
    meka balannama thamai hitiye. dan sub ekka baluwahaki.
    digatama sub denna.
    jayawewa ….!!!

  5. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා..

  6. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  7. thanx bro……hoda wadak

  8. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  9. යොහාන් භාතිය

    සබට ස්තුතියි සහෝ, ජය වේවා!!!

  10. thanks, බයිස්කෝප් එකේ සියලුදෙනාටම සුබ අලුත් අවුරුද්දක්


  11. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  12. Film එක නම් එච්චර සාර්ථක නෑ… sub එකට ස්තූති… phone එකේ mx player එකෙන් බලද්දි ආදිත්‍ය රෝයි කියල නිල් පාටින් title එකක් යනවා sub එකට යටින් ඒකත් එක්ක සෙට් නෑ sub කියවන්න..

  13. Thanks 😀

  14. පොඩි එකා

    ith thu thi.

  15. thnkss sahooo..jaya wewaa…!!

  16. Thanks Machan.. Patta Filma ekak Wage.. Banna Damma… 😀

  17. “චූටී මල්ලි”

    කලින් ආපු එක
    මටනම් ඇල්ලුවෙ නෑ බන්
    මේක හිතුනොත් තමා බලන්නෙ
    සබට තුති
    ඔබට ජය………..

  18. thanks wewaaa

  19. බොහොම ස්තූතිය අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  20. රවිඳු නිපුන්

    නියමයි අදිතයෝ..
    පලවෙනි එක වගේම සුපිරියට ඇති මේකත්…
    තෑන්ක්ස් සබට!!

  21. Thank you saho..:)

  22. වරුණ රංගජිත් (වරූ)

    නියමයි අදිත..
    ජයෙන් ජයම වේවා..!!

  23. patta ahhhhhhhh…menna banawaoooo..thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa…..

  24. තැන්ක්ස් බන් දෙකම බානවා පට්ට ඇ

  25. subata thuthi saho

  26. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  27. Thanks Bro..!

  28. Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!

  29. එලම තමා පලවෙනි එකනම් නියමයි මේකත් හොඳ ඇති ජය වේවා!!!

  30. පලවෙනි එකත් තියෙනවා.ඒත් තාම බැලුවේ නෑ.හොද වැඩක් බොහොම පින්! ජයවේවා!!!

  31. thanks bro….

  32. එල ඈ..
    එක බලලා ඉන්න වෙයි නේ මේක බලන්න.
    දෙකම ඇදලා දානවා එකපාර.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  33. amila kaushalya

    fattttaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  34. Mama Ude idan me baiscope eke idalat palaweni comment eka danna bari wunane. Kamak na. Thamx mcn

  35. thanx.. bro. jaya wewa……!

  36. නලින්

    ස්තුතියි අදිත, කලින් එකත් එක්ක මෙකත් බලන්න ඕනේ. එළස්ස් වේවා!

    ජය වේවා!

  37. Thanks.

error: Alert: Content is protected !!