Wednesday , September 23 2020
Breaking News

The Mask (1994) | බිංදුවෙන් සින්දුවට..

Rating: 7.6/10. From 68 votes.
Please wait...

අද හැමොම Avatar ආදායම් වාර්ථා බිඳහෙලන හැටි කථාවෙනවනෙ. ඒත් මීට අවුරුදු 16කට කලින්, ඒ කියන්නෙ 1994දී එක්තරා චිත්‍රපටයක්, එයට ගිය වියදම වගෙ 20ගුණයක් ආදයම හෙව්වා කිව්වොත් ඔබ පුදුම වෙයි නේද ? අන්න ඒ චිත්‍රපටය තමයි The Mask. සුපිරි තරු Jim Carreyගෙ දක්ෂතා ලෝකයා විසින් හඳුනාගත්තෙත්, සුපිරි නිළි Cameron Diaz ප්‍රථමවතාවට චිත්‍රපටයක රඟපෑවෙත් මෙම චිත්‍රපටයෙන් වීම තවත් විශෙෂත්වයක්.

මෙම චිත්‍රපටයේ කතාව ගෙතී ඇත්තෙ Stanley Ipkiss (Jim Carrey) නැමති තරුණයා වටායි. ඔහු කෙතරම් අහිංසකද කියනවනම්, ඔහුගේ සමහර යහළුවන්, වැඩකරන බැංකුවේ ලොක්කා පමණක් නොවේ, ඔහුගේ කාරය හදන බාස් පවා ඔහුගෙන් අයුතු ලෙස උදව් ලබා ගන්නවා. ඒත් Stanleyහට හැම වෙලවකම පිහිටට එන්නෙ ඔහුත් සමඟ දුකේදීත් සැපෙදීත් එකට ඉන්න Charlie Schumacher නැමති යහළුවාත්, Milo නැමති බලු පැටියාත්. මේ අතරතුර Tina Carlyle (Cameron Diaz)නැමති සුරූපී තරුණිය ගිණුමක් විවෘත කරගන්න එන්නෙ Stanley ලඟට. ඇය එම නඟරයේ සුපිරි ගායිකවක්. ඇගේ පෙම්වතා නගරයේ මැරකල්ලියක ලොක්කෙක්වන Dorian Tyrell. ඒ නිසා ඇය ලංකර ගන්නවා තබා සිතන්නටවත් බැහැ. ඒත් Stanleyගෙ ඉරණම වෙනස්වෙන්නෙ ගඟක පාවෙමින් තිබූ වෙස් මුහුණක් සොයා ගැනීමෙන්. එම වෙස් මුහුණ පැළදීමෙන් Stanley තමාගේ සැඟවුනු පැත්ත මතුකරගනී. එනම් කාටවත් බයනැති, හොඳට සින්දු කියන්න වගේම නටන්න, විහිළුකරන්න පුලුවන් දක්ෂතා ඇති පැත්තක්. තව විශේෂයක් වන්නේ එම වෙස් මුහුණ නිසා කිසිම දෙයක් සිදු වුනත් මිය නොයෑමයි. මුලින්ම මෙය භාවිතාකරලා අනුන්ට උදව් කරන්න හිතුවත් පසුව කල්පනා කරන්නේ තමන්ගෙ ජීවිතය මෙයින් දියුණු කරගන්නයි. ඔහු වැඩ වරද්දගන්නෙ එම ආත්මාර්ථ සිතිවිල්ල නිසයි.

Stanleyහට Tina ලබාගන්න හැකිවේද ? පොලීසියට තමා ගැන ඉව වැටී ඇත්ද ? Dorianගෙන් තම රහස රැකගන්නේ කෙසේද ? නරඹන්න, ඉල ඇදෙන විහිළු, නැටුම් ගැයුම්වලින් සපිරි The Mask.

ලිපිය – උදාන විජේසූරිය

Check Also

Dolly Kitty Aur Woh Chamakte Sitare (2020) Sinhala Subtitles | තටු සිඳුණු කිරිල්ලියෝ [සිංහල උපසිරසි සමඟ] (18+)

පූසි “සිංදුවක් කියන්නකෝ” ඔහු මත්බර හඬින් ඉල්ලුවා. “කාටේ නහින් කටටෙ යෙ දින් යේ රාත් කෙහ්නි …

Leave a Reply

Your email address will not be published.

61 comments

  1. Sanka Manohara99

    Where is thr link of the sub?

  2. Madurasenaverathnajalaking

    Sub නෑ නේ දෙන්ට කෝ

  3. Subtitle dennakoooo

  4. Ko bn sub eka.

  5. Pathum.neranjana

    Sub ekak nane meke

  6. Viraj_chathuranga

    meke sub eka download karanna button ekak na ne!

  7. Ravishka_Bandara

    ko sub eka?kohomada download karaganne pren?

  8. Ko meke sub eka?

  9. meke sub eka koheda machan

  10. mkw sub eka dwnld wnne nhne dnna knk kynwda ai kyla ???

  11. mke sub eka downld wnne nhne dnna knk kywda ai kyla

  12. mekw sub nane

  13. elakiri film 1kak.patta patapata……….///..//

  14. Ela film ekak…… man godak kalin balala thiyenava……… ayith downalod karagannam. thanx friend…………

    PA

  15. පට්ටම පට්ට බයිස්කෝප් එක.. මම මේක 94ත් බැලුවා.. ආස හින්දා ආයෙත් බාගත කරගෙන බැලුවා…

  16. හැක් හැක් හැක්………….. 😀 හිනා කියන්නෙ ‍ෆිස්සු කොර ‍ෆිල්ම් එකක් Jim Carrey ගෙ. Jim Carrey ආයි මොනාද…… 😀

    Old Dogs quality කොපියක් හම්බුනා. මෙන්න ලින්ක් එක.

    [….]

    මේකත් දාන්නකෝ………. 🙂

  17. පට්ටම පට්ට ෆිල්ම් එක….. 🙂 හිනා සාගරයක් අර සින්දු ටික නම්….. 😀 Jim Carrey කියන්නේ පට්ට නළුවෙක් නේ …..!! 🙂

  18. ane ela ela mama balapu 10 weni para …..puluwan nam oke 2ka hoyala denna …..

    jaya way wa

    @taraya

  19. mama nam meka balala tiyanawa bt dan mathakath nehe story aka.. apahu balanawa…
    thanxx

  20. Machan Ubata Diwes Thiyanawada.
    Mama Iye Re Hithuna Me Film Eka Hoyala Ba Ganna One Kiyala .. 🙂
    Ada Balanakota Menna Methana ..

    Ela Ela Machan Thanksssssssssssssss!!!!

  21. mama meka kalin balala thiyenawa, maru film 1
    oya wage mask 1 thibunoth niyama………….

  22. alama film 1 machanla….
    thankas wenna one, mage fav: actrs Cameron Diaz…

  23. @ kathu ; අපි ඕය බයිස්කෝප් එක ගැන ලිපියක් ලඟදිම දෙනවා.

  24. පරණ උනත් රජ බඩුවක්.

  25. දාලා තියෙන විස්තර කියෙව්වම බාන්නමයි හිතෙන්නෙ.. ගොල අයියා බැලුවද Sandra Bullock ගෙ අලුත් film එක. Maxaa..!! The blind side කියලා. පුලුවන්නම් බලලා දාන්න. හිතන්න යමක් ඉතුරු කරන film එකක්…

  26. @රොයිලි : බොහෝම ස්තුතියි

    @Aki : The Mask මේ 1stඑක විතරයි හොඳ. 2ndඑකට එච්චර යහපත් ප්‍රතිචාර නෑ.

  27. අහ් එල ෆිල්ම් එකක් දීලා තියෙන්නේ අද. ස්තූති වෙන්න ඕනා උදාන සහෝ ලිපියට. 😛

  28. meke part 2 tibba wage matakai puluwannam ekath hoyala danna..thanxxxxxxxxx

  29. සීසර්

    comment දාන්න තරම් සීසර්ට නිදහසක් නැහැ නොවෑ…..හොදටම busy… comment නොදැම්මත් හැමදාම ඇවිත් යනව…

  30. man meka balala tiyanwa.. faattama athal film 1k.. balala neti aya balanna

  31. කියලා තියෙන විස්තරේ කියෙව්වහම, මේක නොබා කොහොමද……!! 🙂

  32. ela film ekak…….
    thnx veva…

  33. ane kalekin awe seed korahalla hodeee

  34. ළපටි මනා

    කිව්වත් වගෙ 24 ත් දෑම්මනම් මරු. pls friend…..

  35. ප්‍රතිචාරවලට බොහෝම ස්තුතියි. 🙂

  36. තෑන්කු මෙක දෑම්මට.එල පහර. 24 සීරියස් එක සින්හල sub දාල අපිට දෙන්න පුලුවන්නම් එල මචෝ

  37. තැන්කූ සහෝ මේ වගේ සුපිරි නිර්මාණයක් අපිත් එක්ක බෙදාගත්තට.. 🙂

  38. මැරයා

    ආ..ලොක්කා…ඔන්න මාත් බානව..

  39. රන්දිල් hbkrandil7

    ම්ම්ම්……..මං ළඟත් තාම කොපියක් තියනවා… එළ බයිස්කෝප් එක…

  40. මේක මා කොච්චර ප්‍රිය කරපූ චිත්‍රපටියක්ද කියනවානම් තාමත් මේකේ කොපියක් මා ළඟ තියනවා. මතක් කරාට ස්තූතී. ආයිත් බලන්න ඕන/…

    ජය වේවා…!!!

  41. කට්ටිය කෑ ගැහුවට, තාම බාගත කර ගන්න හිතලවත් නෑ වගේ.
    මම උදේ ඉඳලා දාලත් 70% 4mb link එකකින්, දුක නැද්ද ?

  42. තුලන ප්‍රනාන්දු

    Mmmm bala balanna ona
    kiyana widiyata ela ekak wage

  43. මේක හුඟ කාලෙකට කලින් බැලුවා… ආයිත් බාගෙන බලන්න ඕනා… 😀

  44. man meka baluwa…
    kiyana taram deyak meke balanna na ….

  45. Ravi and chami de va dennatama thank you very much.. ea links dekama download karanna puluwan.

  46. @mewi
    menna Bruce Almighty 2003 movie aka torrent link aka
    http://www.kickasstorrents.com/t872364.html

  47. Aane puluwan kenek “Bruce Almighty” download karanna link ekak dennako. man pirate search eke thibba link ekak download karannna haduwata seeders la nane

  48. meka ela film ekak mama kalin balala thiyenawa.hondata hina wenna puluwan 😀

  49. nikan apanbarnsak wage (liuwa harida man da 🙂 )balama balamu… fit thama..

  50. ජිම් කැරී ලෝකයේ විකට නළුවන් අතර විප්ලවයක් කරපු නළු‍වෙක්. ඒ වගේම සමහර විහිළු සීමාව ඉක්මවලා යන ගතියක් තිබෙනවා. ඔහුගේ සමහර චිත්‍රපට “ජල්තර විහිළු” වලින් පිරිලා. “Bruce Almighty” ඔහුගේ මා කැමතිම චිත්‍රපටය.

    තෑන්ක්ස් මචං. මතක් කරලා හිනාව අළුත් කලාට. ආයෙත් බලන්න ඕන දරැ මල්ලොත් එක්ක.

  51. අහන්නත් දෙයක්ද බාමී…තැන්කූ වේවා….!!!

  52. මේක නම් ඇත්තටම නියම චිත්‍රපටියක්. ජිම් කැරී කියන්නෙ මේ වගේ අමුතු චරිතම ගොචක් කරපු විශිෂ්ට නළුවෙක්. ඔහු‍ නොවුනා නම් මේ චිත්‍රපටිය හිට් වෙන්නෙ නෑ. How the Grinch Stole Christmas කියන්නෙත් මේ වගේම නොවුනත් ළමයින්ට හදපු අමුතු සතෙක් ගැන එකක්. (මතකනේ horten hears a who එකේ whoලා?) ඒකෙත් ජිමි හොඳ රඟපෑමක් කරනවා. ඒ වගේම පුළුවන් නම් A Christmas Carol හොඳ කොපියක් හොයල දාන්න. මම ඉවසන්නම බැරි තැන කැම් කොපියක් අරන් බැළුවා. ජිම්ගේ හඬ පාවිච්චිකිරීමේ හැකියාව දැනගන්න නම් ඒක බලන්නම වෙනවා.

    මේ වගේ ටිකක් පැරණි වුණත් අදටත් රසවිඳින්න පුළුවන් චිත්‍රපටි ගැන කියනවට ස්තූතියි ඕං!

  53. Manula Nayanatharu

    Thanks wewa… Balama Balamu.

  54. මමනම් මේක කලින් බලලා තියෙනවා. හොදට හිනා වෙන්න පුලුවන් ෆිල්ම් එකක්. බලලා නැත්තන් අනිවා බලන්න ඕන එකක් තමා !

error: Alert: Content is protected !!