අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Mentalist [S02 : E01] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

Mentalist 3

අද ඉඳන් The Mentalist වල දෙවැනි Season එක දෙන්නයි මේ ලක ලෑස්ති වෙන්නේ. ඉතින් අද පොරොන්දු වුනු විදියටම. Season එකේ පලවෙනි කොටසත් අරගෙන දෙවැන්න මේ විදියට,ඔබ සුරතට පත් කරන්නයි මේ සූදානම. ඉතිං ඔයාලට කියපු විදියටම දැන් දිගටම මෙයින් එකින් එක පලවෙන්න ගනීවි. ඒත් ඔයාලාට එකින් එක ලැබෙනවට වඩා ඔක්කෝම එකපාර ලැබෙනවට කැමති නම්. ඒක මට කියන්න. (හැබැයි එකට ටිකක් කාලය ගතවේවි). කොහොම නමුත් මම කිහිපයක් එකින් එක දෙන්න තීරණය කලා.

මෙම කතාංගයේදී, අපේ කතා නායකයා වන පැට්රිඑක් ජේන්, මුලින්ම සුපිරි වෙළඳ සැලක මිනීමැරුමක් විසඳන්න යනවා.කොහොමහරි අපි බලන අනිත් කතාවන් වගේ වැඩි වෙලාවක් මෙයා මේක විසඳන්න ගන්නේ නෑ. මෙයා මේක එතැනට ගිය සුනංගුවට විසඳනවා. ඒත් මිනීමරුවා පැනලා දුවද්දී වෙලඳසැලේ බඩු මුට්ටු කුඩු කරගෙන තමයි දුවන්නේ. ඒක නිසාම පොලිසයට එයාට වෙඩි තියන්න සිදුවීම නිසාවෙන්, එයා මැරෙනවා. මේකට CBI ලොක්කා වෙන වර්ජිල්ට තද වෙනවා. මොකක්වත් නිසා නෙමෙයි. ජේන් ප්රඑශ්ණයක් විසඳන්න යනකොට තමුන්ට වෙන අවමාන දැකලා. ඒක නිසා ලොක්කා ජේන්ට දඬුවමක් වශයෙන්, රෙඩ් ජෝන් කේස් එක “සෑම් බොසේකෝ” කියන අළුත් චරිතයකට ලබා දෙනවා. මේක නිසා ජේන්ගේ, බලාපොරොත්තු සුන් වුනා වගේ හැඟීමක් දැනෙනවා. මේක නිසා මෙයා CBI එක අතෑරලා යනවා කියනවා. එත් ඒ අතරේ වෙච්චි කේස් එකකට අනිත් අය පිටතට යනවා. ඒත් ජේන්ට මේකට කැහිල්ල වගේ නිසා, එයත් මේක විසඳන්න උදව් වෙනවා. මේ අතරේ ජේන් ලිස්බන් එක්ක රණ්ඩුවක් ඇතිකරගෙන, කොහොමහරි ස්ට්රෝ්බෙරි දීලා යාළු කරගන්නවා.

ඉතිං මෙයාලා මේ කේස් එක විසඳන්නේත් අමුතුම විදියකට. ඉස්සෙල්ලා Season 1 එක බලලාම ඔයාලා දන්නවා ඇතිනේ ජේන් ගේ විකාර කොහොමද කියලා. ඒක නිසා ඔයාලම කතාව බලලා, මම මේ ලිපියේ කතාව ගැන නොලියාපු කාරණා ෆිල්ම් එකෙන්ම බලාගන්න.

එහෙනං හැමෝටම ආයු බෝ වේවා!

The Mentalist (2008) on IMDb

 

 

130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

b4c840572e4e75496267929260f3d894690c81d7

350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න

df37d5e19f02233007ebe80c722835dfb6df4e86
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

34 thoughts on “The Mentalist [S02 : E01] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]

  • Godak sthuthi.. jaya wewa!

    Reply
  • subtitles denkot screen ek wahenn sub dnn ep.krunkr priwrthna aithiy surkinn kyn ewa hmwelem dl screen ek whennm.

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි

    Reply
  • Godak isthuuthii sahoo… Onna ada man 2 weni season 1th baa gatta. Godak isthuuthii.. Aththatama mee tv series 1 nam niyamai…

    Reply
  • ස්තූතියි 🙂

    Reply
  • Thank you Friend.
    Good luck

    Reply
  • digatama demu…elaz..

    Reply
  • එකපාර දෙනවනම් හොදා
    හැබැයි ඉතින් සබ් දෙන එකෙ අගය අඩුවෙයි
    කියලත් හිතෙනවා ඔයාගෙ කැමැත්හක්
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • come on ප්‍රණිත් සහෝ.. ela kollak…

    Reply
  • ela ela dawaskta epi 2ka sub dunnt kamak na. tikak parakku wela hri okkma 1 wra dunnt kmak na. thanx kollo

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නියමයි ප්‍රණිත් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • නියමයි සහෝ ඔයාට පුළුවන් විදිහට කරන්නන.. දවසකට කොටස් 2.3 ක් වගේ දුන්නත් කමක් නෑ…

    සුභපැතුම් දිගටම කරගෙන යමු… ස්තුතියි ඔබට.

    ඉදිරියටම යමු ජයවේවා…!$

    Reply
  • thanks.
    sub okkoma eka para dena ekata mage nam echchara kamaththak na.
    puluwan nam dawasata eka gane thama hoda.

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • ඔක්කොම එක පාර ඩෙන්න පුලුවන් නම් එක ගොඩක්ම හොඩයි සහො. සබ් ටික එක පර දෙන්න ගොඩක් ස්තුතියි කොහොමත් sub වලට!!!!!!!!!!!!!!

      Reply
  • thanx, okkoma eka para denawanam godak hodai…

    Reply
  • you’re the best bro!
    my favourite tv series.
    thanks!!!!!!!!!!!!!

    Reply
  • 2ka 3nak akapara danna… thanks sub walta…

    Reply
  • ela ela digatama demu…thankzzzzz sahoooo…..
    😀 😀 😀 😀 😀 😀

    Reply
  • kohoma dunnath api balanawa thanks ela

    Reply
  • niyamai saho digatama demuko patta katawa
    thnx….

    Reply
  • okkoma eka para denna. aduma gane deka thunak wath eka dawase denna ethakota eka digata balans puluwan. THANK U!!!

    Reply
  • බොහෝම ස්තූතියි..සහෝ..ඔක්කෝම එක පාර දෙන එක හොදයි කියල තමයි මට නම් හිතෙන්නෙ…ටිකක් පරක්කු උනත් කමක් නෑ…කොහොම දුන්නත් සබ් වලට බොහොම ස්තූතියි…..

    Reply
  • Elma kiri 🙂 . Okkama eka para dunnath kamak nee broo 🙂 . Cheers

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *