Sunday , January 17 2021
Breaking News

The Midnight Man (2016) with Sinhala Subtitles | මධ්‍යම රාත්‍රීයේ යක්ෂයා [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

The Midnight Man (2016)

හැමෝටම සුභදවසක්… තවත් චිත්‍රපටියක් අරගෙන ආවා ඉතින් මේක භාර අරගෙන නමි ටිකක් කල්වෙනවා. ඉවර කරන්න වේලාවක් හරියට ලැබුනේ නැහැ. කොහොම හරි ලැබුන කාලයෙන් ඉක්මනට ඉවර කරා. මේක Crime/Thriller පැත්තට අයිති චිත්‍රපටයක්. 2016 මාර්තු 1 වෙනිදා තමයි ප්‍රදර්ශනය ආරමිභ කරලා තියෙන්නේ ඇමරිකාවෙන්. IMDB 5.2 ක අගයක් ලබාගන්න හැකිවේලා තියෙනවා. හරි දැන් කතාව පැත්තට යමු.

කතාවේ ප්‍රධාන චරිතය තමයි ග්‍රේඩි.ග්‍රේඩි කියන්නේ කුලියට මිනිමරණ කෙනෙක්. ඒත් ඔහු විශේෂ කෙනෙක් මොකද ග්‍රේඩිට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. කෙලින්ම කියනවා නමි කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ඔහු වැඩ කරන්නේ ඒසීකීල් කියන පතාල නායකයාට. ග්‍රේඩිට එසීකීල් අලුත් කොන්තරාත්තුවක් දෙනවා කිහිප දෙනෙක්ව මරන්න. කොහොම හරි ඒ වැඩේ කරන අතරේදි ග්‍රේඩිට කවිරුහරි කෙනෙක් මත්ද්‍රව්‍යයක් එන්නත් කරනවා. ඒ මත්ද්‍රව්‍ය නිසා ග්‍රේඩිට හැම වේදනාවක්ම දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඊටපස්සේ ‍මොකද වෙන්නේ කියලා බාගෙනම බලන්නකෝ. කම්මැලි නැතුව බලන්න පුළුවන් නියම චිත්‍රපටයක් තමයි මේක. එහෙනමි The Midnight Man.2016.HDRip.XViD-ETRG torrent කියලා Google එකේ Search කරන්න. 714MB ටොරෙන්ටි ඒක බාගන්න. එහෙනම් තවත් උපසිරැසකින් හමුවෙනතුරු හැමෝටම ජයවේවා!!

The Midnight Man (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Midnight Man.2016.HDRip.XViD-ETRG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

ද ෆ්ලවර් ඔෆ් ඊවිල් [S01 : E11] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

10වැනි එපියෙන්, ජි-වොන් පරීක්ෂකවරියගේ ආදරේ වෙනුවෙන් දෝ-හයුන්-සූ තමන්ගේ ජීවිතේ අවධානමක් අරගෙන දෝ-මින්-සොක් ගේ අපරාධ හවුල් …

Leave a Reply

Your email address will not be published.

13 comments

  1. Thanks….

  2. Ai download button eka slow click karala godak wela inna ona. samahara welawata eth na . ai ehema wenne ??

  3. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ 🙂

  4. එලම සහෝ තෑන්ක්ස්
    ඔබට ජය!!!!

  5. Thank you very much

  6. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

  7. බොහොම ස්‍තූතියි සහෝ සිංහල උපසිරැසියට…
    ජයෙන් ජය..

  8. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

  10. බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  11. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Udara Damith B/K

    ela

error: Alert: Content is protected !!