You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , December 10 2019
Breaking News
Home / All / The Mummy Returns (2001) Sinhala Subtitles | බිහිසුණු මරණයෙන් නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

The Mummy Returns (2001) Sinhala Subtitles | බිහිසුණු මරණයෙන් නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 5 votes.
Please wait...

සුපිරි ඊජිප්තු බයිස්කෝප් මාලාවක දෙවැන්න ලෙස ඔන්න යාලුවනේ මගේ හතරවෙනි උපසිරසි නිර්මාණය මේ විදියට අද ඔයාල අතට පත් වෙනවා. හැම වෙලාවේම මේ වැඩේට අත හිත දිදී හොයා බලන විකියා සහෝදරයාවත් ආදරයෙන් මතක් කරනවා. මම පළමුව උපසිරසි නිර්මාණය කරපු The mummy (1999) චිත්‍රපටයට පස්සේ මේක ආවේ ඒකෙ දෙවැන්න විදියට. ඉතින් ඇත්තටම කියනවනම් මේ චිත්‍රපටය පළමු චිත්‍රපටය සමග 100% ක් ම සම්බන්දයි. තවමත් The mummy (1999) නොබලපු යාලුවෙක් ඉන්නවනම් මුලින්ම ඒක බලල මේ චිත්‍රපටිය බලන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා. මම එහෙම කිව්වේ කතාව සම්පූර්ණයෙන්ම පළමු චිත්‍රපටයට සම්බන්ද වීම පමණක් නොවෙයි, සමහර හාස්‍ය දර්ශන හා දෙබස් ද තේරුම් ගැනීමට පළමු චිත්‍රපටය නරඹා සිටිය යුතු වීමයි. පළමු චිත්‍රපටයේ සියලු ප්‍රධාන නළු නිලියන් සියල්ලට අමතරව මේ චිත්‍රපටයේ Freddie boath ළමා නළුවා අති විශිෂ්ට රංගනයක නිරත වෙනවා.

කතාව පිලිබඳ කෙටි සාරාංශයක් කිව්වොත්, යම් සංවිධානාත්මක පිරිසක් අඳුරු දෙව් අනුබිස් ගේ හමුදාව නැවත ගෙන්වා ගැනීමට උත්සාහයක් දරනවා. මේ සඳහා ගෝනුසු රජු (Scorpian King) ව මරා දැමිය යුතුයි. ඒ සඳහා ඔ’කොනෙල් විසින් විනාශ කර දැමූ පාරාවෝ ගේ අධි පූජක ඉමොතෙප් ව නැවත ගෙන්වා ගැනීමට ඔවුන් කටයුතු කරනවා. ඉතින් කොහොමින් කොහොම හරි මේ සන්ගිදියටත් අපේ ඔ’කොනෙල් යුවලත්, ඔහුගේ පුත්‍ර ඇලෙක්ස්, ජොනතන් ඇතුළු පිරිස මැදි වෙනවා. අවසානයේ ඔවුන්ගේ ඉරණම කුමන ආකාරයෙන් විසදේද?මේ හැකියාවන් සියල්ල මේ ආත්මයේදී පමණක් ලබා ගත් ඒවාද? අනුබිස් ගේ හමුදාව ලෝකය විනාශ කරයිද? මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගැනීමට නම් ඔබට චිත්‍රපටය නැරඹීමට සිදු වෙනවා.පළමු චිත්‍රපටයේ අධ්‍යක්ෂක steven sommers මෙම චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කර තිබෙනවා. ත්‍රිමාණ සජීවීකරණ දර්ශන තල ඇතුළුව නිර්මාණය කරන ලද මෙම සිනමාපටය ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.2 ක අගයක් ලබා ගෙන තියෙනවා.කලින් බලපු නොබලපු හැමෝටම මේ සිනමා පටයත් බලන්න කියල ආරාධනා කරන ගමන්ම අනිවාර්යෙන්ම ඔබේ අදහසත් එක් කරලම යන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද ඔබ සිනමා පටය නරඹන්න ගන්න කාලය වගේ හතර, පස් ගුණයක් වෙලාවක් උපසිරසි හදන අපේ යාළුවො වැය කරන නිසා.

ඔබේ අදහස් අපිට ධෛර්යයක් ගෙන දෙන බව අමතක කරන්න එපා. ස්තුතියි !

Due to copyright issues, we do not provide any torrent links.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද චමිඳු සඳකැලුම්(චමියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

67 comments

  1. Thankx upasirasiyata….. jaya wewa

  2. thathsaragayan

    thank bro

  3. Godak sthuthi saho

  4. බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා….

  5. nimal dissanayake

    තෑන්ක්ස් චමිඳු!
    ආයෙම බැලුවා ඔයාගේ සබ්ස් එක්ක.
    මල් හතයි!

  6. Lakshan waiydarathna

    Thanx

  7. 2017 enne mekema aluth ekakda

  8. සබට තුති !!!!!

  9. niyamai machann…
    fatta film set ekaaa……

  10. niyamai saho,,, noyamai jaya””””

  11. නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  12. I can’t download this movie
    Why?

  13. Gossip NEWS Lanka

    ela..

  14. palaweni ekath baluwa ada mekath bagena baluwa film 2 nam supiri. me film ekatath sinhala sub dunnata thanks mco. digatama karagena yanna puluwan wenna kiyala suba pathanawa.

  15. සිංහල උපසිරැසි File එක Corrupt වෙලා. Extract කරන්න බෑ.

  16. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  17. රශ්මිණ

    ස්තුති මචං.පලවෙනි එකත් බැලුවා.

  18. රාම් රාජ්

    ස්තූතියි සබ් වලට.මේක බලලා තියෙනවා.

  19. ekath gaththa… dan me dekath gaththa… 3th dai kiyala hithannaw.. ela wade ha… ela ela B.S.

  20. මේකෙ කලින් කොටසත් මම බාගෙන බැලුවා.නියමයි .තව අලුත් බයිස්කෝප් ලඟදීම ලැබෙයි කියලා හිතනවා . ස්තූතියි .

  21. dimuthu තරංග ඉලුක්කුඹුර

    නියමයි මම ආසම එකක්

  22. එල එල, කලින් සබ් එකත් ගත්තා ඔන්න මේකත් ගත්තා.
    බොහොම ස්තුතියි..

  23. මේකේ තව එකක් ආවද සහෝ?
    මට මතක නැහැනේ; තියෙනවනම් ඒකත් දෙන්න ඕනේ හොදේ?
    ජය වේවා!

  24. patta sho film eka thiyenava sub eka nathiva hitiye

  25. godak sthuthi saho. kalin balala thibunata, dan aye balanawa Sinhalath Ekkama. jaya wewa.

    ahinsaka hithne.

  26. බොහොමත්ම ස්තූතියි චමිඳු සහෝ උපසිරැසියට. සමාවෙන්න එකක් දාන්න පරක්කු වුනාට.

  27. M.D.A Pradeep (අමිල මනනදේව)

    එල එල සහෝ.ඔන්න මමත් බානවා.
    ජය වේවා!!

  28. පලවෙනි එක බැලුවා මෙකත් බලනවා සබ් වලට තැන්ක්ස්

  29. niyamai niyamai.
    ohommama yamuuuu……… 🙂
    🙂

  30. කැලුම් ගුණසේකර

    මටත් මේකේ පළවෙනි එක බලන්න බැරිවුනා. ඒත උපසිරැසිය නම් ගත්තා. මේකත් ගන්න ඕන. පුලුවන් දචසක බලන්න. ස්තුතියි සහෝ.

  31. පට්ටම තමා මචෝ

  32. 1 Dela Harena Tapalenma 2th Denawa Thanks Saho……

  33. අපිත් බානවෝ මේවට ඉතින් කොහොම පින් දෙන්නද පිනේම පින්

  34. දැන්ම බානවා මේක 🙂

    පින්

    අත් වේවා

    🙂

  35. ස්තූතී මචෝ දිගටම වැඩේ කරගෙන යමු

  36. ජය වේවා!!!!!!

  37. එරංග ඇ

    මම හිතුවේ නෑ මේක මෙච්චර ඉකමනට දේවි කියලා නියමයිනේ ඔයා,,කොල්ලෝ…
    ජය වේවා

  38. Ela kiri macho supiri.films set akak.

  39. මේක දෙනකම් බලාගෙන උන්නේ..නියම කතාවක් මේකනම් අර කිවුවත් වගේ පළමු එක බලනකොට වෙලා ගියා දැනුනේ වත් නෑ..මේකේ 3 වෙනි එකත් ඉක්මනටම දෙන්න එහෙනම්

  40. වෙනුර

    ෆිල්ම් එක ලග තියෙනවා දැන්ම බලන්න පටන් ගන්න ඕනේ.බොහෝ පින්

  41. එල කිරි සහෝ පළමු එක බැලුවා ඒක නම් පට්ට්ට… 🙂
    මේකත් අනිවා බලනවා 3 ත් දෙන්න,,එහෙනම් අනික් දේ දිගටම සබ් දෙන්න 🙂

  42. මේක සිරා ෆිල්ම්ස් ටික පළමු එක හොදට රස වින්දා සබ් එක්කම 2 වෙනි එකත් එක්කම 3 ත් ඕනේ කොල්ලෝ 🙂

  43. Maxxxxa saho jaya wewa…!

  44. කැළුම්

    ඔයා දිගටම හොද ඒවාට සබ් දෙන්නේ නියමයි වැඩේ දිගටම කරගෙන යන්න මගේ සුභ පැතුම් !

  45. Elzzz thxxx macho

  46. සුපිරි සුපිරි 🙂

  47. ඊගාව එකත් ඉක්මනට ඕනේ පට්ට වැඩේ

  48. rusuru | රුසිරු

    (චමියා)නම් පට්ටම තමා සබ් නියමයි ඔයාගේ මේකේ 1 බැලුව 2 ත් අදම බලන්න ඕනේ ජය වේවා

  49. පට්ට ෆිල්ම්ස් ටිකක් තමා මේ ටික බලන්න බලන්න ආස හිතෙනවා අනික කම්මැලි නැතිව බලන්න පුළුවනි.

    දැන් පට පට ගාලා සබ් දෙනවානෙ චමිදු

  50. mudiya / මුදියා

    පට්ට මචං චමියෝ.මේ ලිපිය කියෙව්වම පළෙවෙනි එකත් බලන්න හිතුනා.ඔන්න දෙකම බානවා.ජයවේවා.බොහෝ………..ම ස්තූතියි…!

  51. Ela ELa sho..!! niyamai tawa tawath sub danna shakithiya lebuwa.

  52. නියමයි සහෝ බලන්න ඕනේ මේකත් අනිවා

  53. මේක පට්ට නියමම ෆිල්ම් එකක්

  54. සුපිරි බොහොම තුති 🙂

  55. පට්ට මේකත් ඉකනට දුන්න එක මරු 3 වෙනි එකත් ඉක්මනට දෙන්න

  56. godak issara balapu film ekak
    sub ekka ayeth balanna hithuna
    onna banna demma

    thankxxx

  57. meka balala tiyenawa ela katawak…

  58. පළමු එක බැලුවා පට්ට 2 වෙනි එකත් දුන්න එක මරු 🙂

  59. maxxa palamu aka baluwa
    meykath patta athi

error: Alert: Content is protected !!