You dont have javascript enabled! Please enable it!
Tuesday , August 11 2020
Breaking News

The Musketeers [S01 : E04] | යහපත් සොල්දාදුවා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

The Musketeers

ඔන්න මේ පාර නම් වැඩිය පරක්කු කරන්නෙ නැතුවම අලුත්ම එපියෙ සිංහල උප්සිරසි ගෙනාවා. ගියපාර උපසිරසි ගොනුවට අදාල එපියෙ පොඩි පොඩි ගැටලු වගයක් ඇතිවුනා කියලා ඔයාලා කියල තිබුනා. ඒ වගේම ටොරන්ට් සයිට් එකෙත් පොඩි ගැටලුවක් ඇතිවුනා. මේ ඔක්කොම වෙනුවෙන් සමාව ඉල්ලලම අද කතාව දිහාට හැරෙන්නම්කො.

ගියපාර කතාව මතකනෙ. බොනයර්ගෙ වෙළඳ බඩු ගැන දැන ගන්න ඇතිනෙ. මේ පාර කතාව යන්නෙ සැවෝයි හි ආදිපාද හා ඔහුගෙ බිරිඳ, රජුගෙ සහෝදරී ගිවිසුමක් වෙනුවෙන් ප්‍රංශයට එද්දි අරාමිස්ගෙ පරණ මිත්‍රයෙක් වෙන මාර්සැක් එනවා අවුරුදු පහකට කලින් වුනු මහා අපරධයක ඇත්ත නැත්ත හොයාගෙන. මෙයා හමුදාවෙන් පැනලා ගියපු කෙනෙක් හන්දා ඔහු අරාමිස්ගෙන් සහ අපේ අනිත් වීරයන්ගෙන් උදව් ඉල්ලනවා මේ සිද්ධිය වෙනුවෙන් පළිගන්න. මේ සිද්ධිය මොකක්ද කියලා කතාව බලලම හොයාගන්නකො.

කැප්ටන් ට්‍රෙවිල් ගැනත් රහස් එලිවේගන එද්දි පක්ෂපාතීත්වය ගැන මහා අවුලක් ඇතිවෙනවා. ඉතින් අපේ මස්කටියාර්ලට පුළුවන් වෙයිද මාර්සැක් තමන්ගෙ පළිගැනීම සම්පූර්ණ කරගන්න එක නවත්වන්න?

ලබන සතියේ හමුවෙමු. එතකන් ඔක්කොටම ජයවේවා..!

The Musketeers (2014) on IMDb

 

 

fe8c8631f348c08b9749bc896f801a8ffb86f65a
e839b707ab0fbb15f853bd92f717101dc129090
2334f37437e52d3c122c53afdd34bbed6a602c13
bbd1800ffbc291dc8ede1b80b141cd748292edbb
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “N-CODE Inc” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

Maradona (2018) Sinhala Subtitle | මැරඩෝනා [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට ස්තුතිවන්ත වෙන …

Leave a Reply

Your email address will not be published.

29 comments

  1. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

  2. thnaks N-CODE Inc ..jaya wewa

  3. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  4. ස්තුතියි සහෝ උපසිරැසියට​

  5. Achintha Sameera

    N-CODE Inc තැන්ක්ස් සබ් එකට,අනිත් එකත් ආපු ගමන් ඉකමනට දෙන්න බලන්න,පට්ට ටීවී සිරියස් එක

  6. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…මේක නම් සුපිරියටම යන කතාවක්.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

  7. bohoma stuti saho… .

  8. පට්ට පට්ට සහෝ…
    ජයෙන් ජය..

  9. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. “චූටී මල්ලි”

    අද නම්
    කලින්ම දිලා
    එලස්
    සබට තුති
    ඔබට ජය……..

  11. sheharaka Dilshan

    ගොඩක් ස්තුතියි සහෝ මේක එනකම් ඉවසිල්ලක් නැතුව උන්නේ අනිත් කොටසුත් ඉක්මනටම දෙන්න 😀

  12. patta patta next episode ikmata dennoooo

  13. dinidu madushanka

    ela ela bro jaya wewa

  14. ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි යාලු…

  15. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  16. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  17. Thanks.Niyamai.

  18. නලින්

    ස්තුතියි සහෝ

    ජය වේවා!

  19. මේ පාර නම් ඉක්මනටම … Thanks..:)

  20. supper bro….

error: Alert: Content is protected !!