Saturday , October 24 2020
Breaking News

The Musketeers [S03 : E06] with Sinhala Subtitles | අද තමයි මගේ දවස [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

The Musketeers S3P1

කලින් කොටසේ දරාගන්න බැරි තරම් පරාජයක් තමයි ග්‍රිමඩ්ට වුණේ. ඒකෙන් එයයි ෆෙරෝනුයි එකතු වෙලා සැලසුමක් ගහන්න කතාවුණානේ මස්කිටියර්ලාව මරන්න. ඔන්න ඒ දවස තමයි අද. බොරු නොමගයැවීමක් කරලා හැමෝවම සී සී කඩ යවනවා. පස්සේ හැම මස්කිටියර් කෙනෙක්වම මරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අද මස්කිටියර්ලාගේ අවසානයද? රජතුමාගේ ලෙඩේ ගැන දැනගෙන හිටියේ කිහිප දෙනයි. නමුත් අද රැජිණ ඇතුළු පිරිසත් දැනගන්නවා. ඒ විතරක් නෙවෙයි රජතුමා මැරෙන්න ඔන්න මෙන්න නිසා එයා ඩෝපෑන්ගේ පවුලේ භාරකාරිත්වය ෆෙරෝන්ට පවරනවා. නමුත් ෆෙරෝන්ට අණ ලැබිලා තියෙන්නේ රජුව හා ඇරමිස්ව මරන්න. එහෙම නොකළොත් ග්‍රිමඩ් බලං ඉන්නවා ෆෙරෝන්ව මරලා ඔක්කොම මරලා දාන්න. මේ අතරේ ගැස්ටන්ට පැනලා යන්නත් මේ දෙන්නා උදව් කරනවා. බලලම ඉන්නකෝ එහෙනම් මොනාද වෙන්නේ කියලා.

 

මං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.!

 

 

 

The Musketeers (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

The.Musketeers.S03E06.WEB-DL.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                       Next Season >>

Check Also

Crackdown [S01 : E06] Sinhala Subtitles | කාදර් කාසිගේ ආගමනය [සිංහල උපසිරසි]

හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 06 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් …

Leave a Reply

Your email address will not be published.

8 comments

  1. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. elama.thank u sub walata..anik tikat ikmanta digena digena yamu 😀

  3. සුපිරි .. ස්තුතිය සබට

  4. Práðèép Üðäýàñgå

    සුපිරි .. ස්තුතිය සබට…..

  5. Sub ekata thanx machan

  6. තෑන්ක්ස් බ්‍රෝ ඊලග කොටසත් ඉක්මනටම දෙමු

  7. ස්තූතියි සහෝ සිංහල සබ් එකට
    එපි 07 න් හමු වෙමු

  8. සබ් එකට තුති චාමර සහෝ
    ෴෴ජය වේවා෴෴

error: Alert: Content is protected !!