අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Next Three Days (2010) with Sinhala Subtitles | ඇය වෙනුවෙන් ඕනෑම දෙයක්…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.3/10. From 15 votes.
Please wait...

මෙන්න මම කැමතිම නළුවෙකු රඟන තවත් හොඳ බයිස්කෝපයක්. Russell Crowe කියන්නේ නිකං කටුස්සෙක් වගේ ලස්සනට හැඟීම් සහ චරිත මාරු කළ හැකි අතිශය දක්ෂ නළුවෙක් බව මා කිව යුතු නැහැ නේද? ඉතිං එවැන්නෙකු Paul Haggis වැනි අදියුරුවකුගේ මානයේ කිනම් වූ චරිතයක් රඟපායිද? මා නම් කියන්නේ මෙය නම් බැලිය යුතුම චිත්‍රපටියක් බවයි. ඇයගේ ආදරය සහ තම පවුල වෙනුවෙන් මිනිසෙකුට කළ නොහැක්කේ කුමක්ද? බයිස්කෝපය ඇරඹි මොහොතේ පටන් ආසනයේ කෙරවලට වී අයාගත් මුව ඇතිව බැලිය හැකි මෙහි කථාව සැකැවින් මෙසේය.

ලාරා බ්‍රෙනන් යනු පාසැල් ගුරුවරයෙකු වන ජෝන් බ්‍රෙනන් ගේ ආදරණීය සොඳුරියයි. ඇය නොකළ මිනීමැරුමකට සිරගත වන්නීය. සියළු සාක්ෂි ඇයට විරුද්ධව ගොනු වෙයි. ජෝන් ඇයව බේරා ගැනීමට හැකි උපරිමයෙන් උත්සහ දැරුවත් එය සපල නොවේ. ඔවුනගේ පුතුනුවන් මවගේ වෙන්වීමෙන් මහත් කම්පනයට පත්වේ. ජෝන් තමුන්ගේ ආදරය සහ පවුල රැක ගැන්ම වෙනුවෙන් සමාජ වගකීම් පසෙක තබයි. හේ ඇයව සිරෙන් මුදා ගැනීමේ මෙහෙයුම අරඹයි. එම වික්‍රමය ඔබත් නරඹන්න.

මෙය 2008 වසරේදී තිරගත වූ ප්‍රංශ බයිස්කෝපයක් වන Pour Elle (Anything for Her) හි අනුසාරයෙන් තනන ලද්දක් වුවද පෝල් හගිස් (Paul Haggis) ගේ අපූර්ව අදියුරුවම මෙය එවැන්නක් බව අමතක කරලයි. සුරූපී එළිසබෙත් බෑන්ක්ස් ගේ රංගනය ගැනත් නොකීවොත් හොඳ නැහැ නොවැ. ඒ වගේම තමයි Liam Neeson රඟන කුඩා කොටස ඔහු ඒ තුල පවා ඔහුගේ ලකුණ තැබීමට සමත් වෙයි. ඉතිං හැමෝම මෙය බලලා සතුටු වෙන්න කියා ඉල්ලා සිටිනවා. කුඩා සිප ගැනීම් දසුන් කිහිපයක් හැරුණු කොට ළමයෙකු සමඟ නොබැලිය හැකි දසුන් මෙහි අඩංගුව නැහැ. ඒ නිසා පවුල පිටින්ම බලන්නත් පුළුවන්. ඔබ විවාහක නම් මෙය පෙන්වා ඔබත් මේ තරම් ම සොඳුරියට ආදරය බව පවසන්න. කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28

121 thoughts on “The Next Three Days (2010) with Sinhala Subtitles | ඇය වෙනුවෙන් ඕනෑම දෙයක්…[සිංහල උපසිරැසි සමඟ]

  • Supiri film eka.
    Thankz……….

    Reply
  • එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොම ස්තූතියි …

    Reply
  • sinhala sub eka ganna widiyak nadda? ai api lateda?

    Reply
  • saho සිංහල උපසිරැසි link eka weda natha

    Reply
  • මේ ෆිල්ම් එක පට්ට පට පට කියලා ආරන්චි උනා.. Baiscope එකට ඇවිත් බලපුවාම මෙන්න බොලේ සබ් එක්කම දීලා තියෙනවා…නියම වැඩේ..බොහොම පිo නිලන්ත අය්යා…

    Reply
  • නිලන්ත සහෝ,පට්ට කියන්නේ උපරිමයි.උපසිරසි වලටයි චිත්‍රපටියටයි
    ගොඩාක් ස්තුතියි……..

    Reply
  • 350MB MP4 ekak dunnata thanx bro, qulity eka kohomada? man dan aka download wenna damma, baluwain passe aye avit comment karannamko. Thanx sinhala sub walata

    Reply
  • ස්තුතියි..හොද ෆිල්ම් එකක්..

    Reply
  • ඔන්න ගොඩක් ස්තුතියි කිව්වා….

    Reply
  • නියම ෆිල්ම් එකක් මචන්, සබ් වලට ගොඩාක් ස්තුතියි නිලන්ත පියසිරි සොහොයුරාට.

    Reply
  • man balapu pattama biscope ekak,thank macho….

    Reply
  • බොහොමත්ම ස්තූතියි කාලෙකින් බලපු නියම best පට්ට එකක් නියම වැඩක් 10/10
    we neeeeed moooooore this kind of maxxa films..

    Reply
  • පට්ට සහ පට්ට… ස්තුති වෙවා..!! 😀

    Reply
  • niyamai saho digatama karagena yanna………

    Reply
  • එල කිරි වැඩක් සහෝ. සබ් එකට ගොඩක් තෑන්ක්ස්.

    Reply
  • “ඔබ විවාහක නම් මෙය පෙන්වා ඔබත් මේ තරම් ම සොඳුරියට ආදරය බව පවසන්න”
    මේක පෙන්වලා… ආදරෙයි කියන්න විවාහක වෙන්නම ඔනේද ? :'(
    හ: හ: හ: 😛
    බොහෝම ස්තූතියි.. මැක්සා ෆිල්ම් එක..

    Reply
  • මරේ මරු සහෝ, පමාවෙලා හරි ඕන්න මාත් සුබ පතනවා, මේ වැඩේට!
    සිංහලෙන් දුන්නට බොහෝම පිං කියනවා හැර වෙන මොනවා කියන්නද?

    Reply
  • හොද film එකක් සිංහල සබ් සමග ලබා දීම් අගයමි.

    Reply
  • patta film ekak….mara emortional….thnx for sub and film….
    THNX…………………..

    Reply
  • නියම film එක.
    ඉස්තූති යාලුව..කාලෙකින් බලපු නියම film එකක්.
    සිංහල උපසිරැසිත් එක්ක දුන්නට.. ඉස්තූති.. ඉස්තූති. ඉස්තූතිeeee

    Reply
  • Bewa Bewa. Sinhala sub walata godak sthuthi. pin sidda wanawa. thama balanna nam hamba une ne. baganna kalin comment ekak demme nedda koheda. ekai balanna kalin comment ekak danna ona kiyala hithune. ubalage mahanciye hetiyata me wachana deka thuna liyana eka apita sulu deyak. newatha wathawak godak sthuthi saho.

    Reply
  • නියම ෆිල්ම් එකක් 🙂 සිංහල උපසිරැසි වලට ඉස්තූතියි!!!

    Reply
  • FILMEKA BAGATHTA SUB WALATA GODAK THANQ

    Reply
  • Niyama movie eka…
    Thanks..

    Reply
  • patta film eka……………….

    Reply
  • මෙවැනි සිංහල උපසිරැසි තව තවත් දෙන්නට ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!!!

    Reply
  • වීරයා තමාගේ කෙල්ලව බේරගන්න විදි අපි ලොවෙත් නැති වෙන්න බලලා තියෙනවා-පාතාලයේ තගයන්ට හොදට බැටේ දීල,නවීන ආයුද වලින් නගර පිටින් කුඩුකරලා පුදුම හැකියාවක්——එත් මේ බයස්කෝප් එකේ වීරයා සැබෑ ලෝකේ පයගපු මිනිහෙක් විදියට වැඩේ එලටම කරනවා…..

    Reply
  • ade Appa.! meka bala Den HDD Eketh ne,.

    Thanks jaya Wewaaaa

    Reply
  • patta movie.Thanks for sinhala sub

    Reply
  • niyama film ekak tanx nilantha -elama ela-

    Reply
  • නියමයි සහෝ…ලිපිය ලියලා තියෙන විදිය කියවපුවාම බලන්නම හිතුනා…කියල වැඩක් නැ ලොවෙත් නැති කතාව…ඉදිරියටත් ගොංපාට් නැති මේ වගේ කොර කතා ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා…ස්තූතියි සහෝ.!!!

    Reply
  • සියළුම දෙනා වෙත :- බොහොම පින් කොමෙන්ටුවක් දමා මා දිරි ගැන්වූවාට. මේ දිනවල වැඩ අධික බැවින් එක් එක් අය වෙත තූති පල කිරීමට ඉස්පහසුවක් නැහැ. එබැවින් නැවත නැවතත් ඔබ හැමෝටම

    Reply
  • download karannath kalinma comment eka demma onna…thanx machan me wage wishala mahansiyak darala api wenuwen sinhala subtitle ekka film genawata…thanx again..

    Reply
  • බොහොමත්ම ස්තූතියි වාසල සිංහල උපසිරැසි වලට….

    Reply
  • බොහොම ස්තූතීයි,,,

    Reply
  • wa.mu saho onna ehenam mamath banawa.bohoma stutie sinhala sub ekkama film eka dunnata.
    jayawewa biascope.

    Reply
  • shaaa….niyamai saho..bohoma isthuthiy sinhala sub walata.thawath wadi wadiyen sinhala sub dannata hakiwewai pathanawa…obage mahansiya api itha agaya kota salakanawa…

    Reply
  • බොහොම ස්තූතීයි…………!

    Reply
  • wadiya wisthara kiyawannema natiwa damma.. thanks saho..

    Reply
  • ඔන්න එහෙනම් මාත් බානවා. රසල් ක්‍රෝ නම් ඉතිං අහන්නත් දෙයක් යෑ.

    Reply
  • nam ekata pinsidda wenna terenna biscopk balanawa..

    Reply
  • Thanks a lot for the sinhala sub!

    Reply
  • maxxa movie ekae nice story love + action thanks

    Reply
  • Menna apith banooo,,thanks nilantha sahooo,,jaya vevaa baiscope hamotama

    Reply
  • thanks saho sinhala subtitel walata…..

    Reply
  • සිංහල සබ් තියේනම් මම මෙක ආයිත් බලනවා… maxaa film එක…. බොහොමත්ම ස්තූතියි සහෝ…

    Reply
  • what a maxxa movie bro. thanx

    Reply
  • බලනවනම් මෙන්න චිත්‍රපටි!!! හැමෝම බාගෙන බලන්න. උපසිරැසි දාන්න තෝරාගැනීම නම් නියමම තීරණයක් නිලන්ත සහෝ. ස්තූතියි.. 😛 😛

    Reply
  • thnak you machn meka sinhala sub ekka balanna asawen hitiyee 🙂

    Reply
  • එල

    ලස්සන කතාවක් වගේ……..

    Reply
  • niyameta tibuna lassanai ela.

    Reply
  • niyamai…thanx machan 🙂

    Reply
  • mama meka sathiyakata withara issalla baluwa, maara REALISTIC film ekak. pattama patta

    Reply
  • niyamai… godk pin machan.. thawa sub danna.. godak thanks 350 torrent ekata..

    movie eka balala comment dannam..

    Reply
  • thanks for sinhala sub.
    that’s maxa

    Reply
  • maaaaaath soduriyata aarei
    eth thaaaaama baala ne
    habai kellekuth neee

    heh heeeee

    Reply
  • bohoma pin jayen jaya.sinhala subs walata thanks

    Reply
  • thank you machan meka mama kalin baluwa

    eth aith balanawa wisthareth maru..

    Reply
  • ‍ෆිල්ම් එක කලින් බාගත්තට බලන්න උනෙ නැ.බොහොම ස්තුති නිලන්ත සහො හැමදාම මහන්සි වෙලා සින්හල සබ් දෙනවට………………..

    Reply
  • ඔන්න ගොඩක් ස්තුතියි කිව්වා….

    Reply
  • ඵල ෆිල්ම් ඵකක් වගේ පේන නිසා බාන්න දැම්මා
    Russel crowe ගේ a beautiful mind බලපු කෙනෙක්
    ඉන්නවනම් ඵ් ගැන අදහසක් දක්වන්න පුලුවන්ද?

    Reply
  • sinhala sub ekka 350mb copiyak dunnata hugak thanks.

    Reply
  • kiyana widiyatanam kathawa hodai wage balama balamuko,

    Reply
  • Thankzzzzzzz 🙂
    Onna damma list 1ta down wenna 🙂 Balalama hoda naraka keyannamko
    Jaya wewa 🙂

    Reply
  • aththatama magabyte adu torrent denawata pin. jayawa sub denawata pin.

    Reply
  • එල එල…. ස්තූතියි.

    Reply
  • thanks aaaaaaaaaa……..

    Reply
  • oh sinhala sub 1k……thnx macha…

    Reply
  • onna mamath bagaththa thanks aaaaaaaaaaaa…………….

    Reply
  • බොහොම ස්තූතීයි!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ.

    Reply
  • love story.. thanks mate..

    Reply
  • Sha niyamai frnd.thanks ..

    Reply
  • thanx machoo…
    meka baala mama sinhala sub daai kiyala nobala hitiya….
    ada raama balanawa meka… 😀

    Reply
  • බොහොම ස්තූතීයි! ජය වේවා!

    Reply
  • බොහොමත්ම ස්තූතියි වා. මු. සිංහල උපසිරැසි අප වෙනුවෙන් මහන්සි වී දුන්නාට. 707MB කොපිය නම් වැඩ ‍කළේ නැහැ. 350MB බලන්නම්. මෙවැනි සිංහල උපසිරැසි තව තවත් දෙන්නට ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!!!

    Reply
    • 707MB ටොරන්ට් එක අප්ඩේට් කලා….

      Reply
  • 707 කොපිය බාන්න බෑ. පොඩ්ඩක් බලනවද?

    Reply
  • patta patta!!!! meka denkam thamai balan indiye

    Reply
  • Udenma banna patan gaththa Thanks……..

    Reply
  • Ada mama second,,,,,,elakiri…..onnabaanna damma…..Tx

    Reply
  • Thanks sahoo…!!! 350 mb copiyak dunnata godak pin….!!!

    Reply

Leave a Reply to wappula Cancel reply

Your email address will not be published. Required fields are marked *