Wednesday , May 12 2021
Breaking News

The Nun (2018) Sinhala Subtitles | ශාපලත් කන්‍යාරාමයේ සැගවුනු රහස සොයා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 187 votes.
Please wait...

හොදයි කොහොමද කට්ටිය ඔන්න ඉතින් හැමෝම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටිය චිත්‍රපටියකට සිංහල උපසිරසි තමයි අද මේ මම අරගෙන ආවේ, [ඔන්න සබ් එක පරක්කු වුනානා කියලා මට නම් බනින් එපා ශිලංකා විදුලිබල මංඩලයට බනින්න හදපු එක මේල් කරණකල් හිටියේ නැහැ කරන්ට් කැපුවා] ඇත්තෙන්ම කියනවනම් ඔයාලා වගේම මමත් මේක එනකල් ගිය අව්රුද්දේ ඉදන්ම පෙරුම් පුරාගෙන හිටියේ, ඉතින් කට්ටිය ගොඩක් දේවල් දන්නවා ඇතිනේ කොන්ජූරින් චිත්‍රපට මාලාව ගැන එහෙම දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් බයිස්කෝප් මංසලට ගිහින් ඒ විස්තර බලන්න.

2016 අවුරුද්දේ විකාශය වුන කොන්ජූරින් දෙවන චිත්‍රපටියෙන් පස්සේ හුගක් රසිකයෝ ඒකේ ඉන්න කන්‍යා සොහොයුරියකගේ දුෂ්ඨ ආත්මයේ චරිතයට ආදරේ කරන්න ගත්තා, ඉතින් 2017 ඇනබෙල් ක්‍රියේෂන් චිත්‍රපටියෙනුක් අධ්‍යක්ෂක මන්ඩලය මේ චිත්‍රපටිය ගැන ඉගි දෙන්න පටන් ගත්තා, අවසානෙදි හැමෝම බියෙන් තැතිගන්වපු බිහිසුණු කන්‍යා සොහොයුරියගේ චරිතය පදක කරගෙන කොන්ජ්‍රරින් චිත්‍රපට කාල රාමුවට අනුව සියලුම දේවල් වල ආරම්බය විදිහට මේ චිත්‍රපටිය නිපදවන්න නිෂ්පාධකයෝ තීරණය කලා.

කොහොම හරි 2018 සැප්තැම්බර් 08 වෙනිදා මේ ච්‍රිපටිය එලිදක්වනකල් ගොඩක් රසිකයෝ බලා හිටියේ ඇගිලි ගැන ගැන, ඒකට හොදම උදාහරණය තමයි මේ චිත්‍රපටිය Box office දර්ෂකයේ ඩොලර් මිලියන 360 ආදායමක් උපයගන්න සමත් වුනා, ඒ වගේම මේ චිත්‍රපටිය තමයි කොන්ජුරින් චිත්‍රපට මාලාවේ දැනට වැඩිම ආදායමහක් උපයලා තියෙන චිත්‍රපටිය.

The Conjuring 2013 – Box office: 319.5 million USD
Annabelle 2014 – Box office: 257 million USD
The Conjuring 2 2016 – Box office: 320.4 million USD
Annabelle: Creation 2017 – Box office: 306.5 million USD
The Nun 2018 – Box office: $360 million

ඉතින් මේකේ කතාව ලියලා තියෙන්නේ කොන්ජුරින් චිත්‍රපට දිත්වගේ අධ්‍යක්ෂක වරයා වන James Wan මහත්තයයි Gary Dauberman මහත්තයයි. ඒ වගේම අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ දක්ෂ Horror චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වෙන Corin Hardy මහත්තයා. ඉතින් මේ ගැන තවත් විස්තර තව ටික දවසකින් වෙනමම ලිපියකින් බයිස්කෝප් මංසලේ පලකරන්නම්, එහෙනම් කතාව පැත්තට යමු.

රුමේනියාවේ පිටිසර ගමක කැලයට මායිම් වෙලා කර්ටා කියලා දේවස්ථානයක් තියනවා, ඇත්තම කව්වොත් ඒක කන්‍යාරාමයක්, ඉතින් මෙහේ ඉන්න කන්‍යා සොහොයුරියක් හදිසියේම ගෙල වැලලාගෙන සියදිවි නසාගන්නවා, ඉතින් සති දෙකකට පස්සේ ගම් වැසියෙක් දේවස්ථානයට ඕනිකරන අඩුම කුඩුම අරන් යනකොට තමයි අර කන්‍යා සොහොයුරියගේ සිරුර දකින්නේ, ඇත්තම කිව්වොත් ඒක කුනුවෙලා ගදගගහා, කපුටොන්ගේ ගොදුරක් වෙලා තියෙන්නේ, ඉතින් මෙයා ඉක්මනට එතනින් පැනලා දුවනවා, කටකතා කියන දේවල් ගොඩක් ඉක්මනට පැතිරෙනවනේ, ඔන්න ඉතින් මේ ගැන වතිකානුවේ තියන ප්‍රධාන දේවස්තානයටත් ආරන්චි වෙනවා, කන්‍යා සොහොයුරියක් කියන්නේ දෙවියන්ට කැපවුන කෙනෙක්, ඉතින් ඒ වගේ කෙනෙක් සියදිවි නසාගැනිම අසාමාන්‍ය දෙයක්, ඒ වගේම බලවත් පාප කර්මයක්. ඒක නිසා වතිකානුවෙන් මේ ගැන ඇත්ත නැත්ත හොයලා බලන්න තීරණය කරනවා, එයාලා ඒක ගැන හොයන්න බර්ක් කියන පුජකවරයයි, අයිරින් කියන කන්‍යා සොහොයුරියයි යවනවා, ඉතින් මේ අයිරින් එයාට අමුතුම බලයක් තියනවා, එයාට පුළුවන් දේවල් දකින්න.

ඉතින් ඔන්න මේ දෙන්නා මේ සිදුවීම ගැන හොයන්න රුමේනියාවට යනවා, එයාලා මුලින්ම යන්නේ අර මුලින්ම සිරුර හොයාගත්ත තරුණයාගේ ගෙදරට, ගිහිල්ලා ඒ සිදුවිම ගැන විස්තර හොයනවා, පස්සේ මේ දෙන්නා ඒ තරුනයත් එක්කරගෙන අර දේවස්ථානයට යනවා, ඉතින් දේවස්ථානයට යනකොට අර කන්‍යා සොහොයුරියගේ සිරුර තවමත් නරක් වෙවි දේවස්ථානයේ සිසිල් කුටිය තුල තිබෙනවා. ඉතින් බර්ක් පියතුමා දකිනවා ඒ සිරුරේ එක අතක යතුරක් තියනවා, ඉතින් එයා ඒක ගන්නවා, කොහොම හරි එයාලා එතන්ට ගිය වෙලාවේ ඉදන් අත්භූත දේවල් ගොඩාක් සිද්ද වෙනවා, ඒ වගේ එක සිදුවීමක් නිසා බර්ක් පියතුමාට පණපිටින් වැලලෙන්න පවා වෙනවා, එත් සිස්ට අයිරින් කොහොම හරි එයාව බේරගන්නවා, ඉතින් ඒ වලදාපු වලේ තිබිලා බර්ක් පියතුමා පොත් වයගයක් හොයාගන්නවා, ඉතින් ඒ පොත් පෙරල පෙරල එයාලා මේ අබිරහස විසදන්න පටන්ගන්නවා,

ඒකේ පළමු පියවර විදිහට සිස්ට අයිරින්ව ඒ දේවස්ථානයේ තියන කන්‍යා සොහොයුරියන් ඉගෙනගත්ත කන්‍යාරාසයට යවනවා, එහෙදි එයාට තවත් කන්‍යා සොහොයුරියෝ කීපදෙනෙක් හම්බවෙනවා, එත් ඇත්තටම එතන තියෙන්නේ වෙනම දෙයක්. ඒ කන්‍යා සොහොයුරියෝ පවසන විදිහට මේ අභිරහසේ සුල මුල කුරුස යුද්ධය පැවති සමය දක්වා දිව යනවා, කොටින්ම කියනවනම් ගොඩාක් බයානක දේවල් මේ දේවස්ථානය ඇතුලේ සියවස් ගානක ඉදන් වෙලා තියනවා, ගම්මු දේවස්ථානය වටේට කුරුස හිටවලා තියෙන්නේ, ගමේ මිනිස්සු දේවස්ථානයේ නම කිව්වත් කෙල ගහනවා, ඉතින් කවුරුත් දන්න වැලෙක් කියන්නේ අමනුස්ස ලෝකේ ඉන්න දරුනුතම යක්ෂනිය තමයි මේ හැම දෙයක් පිටුපස්සෙම ඉන්නේ, එයා කොහොමද මේ ලෝකෙට ආවේ, කොහොමද දෙවියන්ට කැපවුන දේවස්ථානයක් ඇතුලේ බලය පෙන්නන්නේ, අර යතුරන් අරින දොර ඇතුලේ මොනවද තියෙන්නේ, බර්ක් පියතුමයි සිස්ට අයිරිනුයි කොහොමද මේ අභිරහස විසදලා ජීවිතේ බේරගන්නේ, ඇ කන්‍යා සොහොයුරිය සියදිවි නසාගත්තේ ඇයි. මේවට උත්තර හොයන්නනම් චිත්‍රපටිය බලන්නම වෙනවා.

තව දෙයක් කියන්න ඕනි සුපුරුදු විදිහට මේ චිත්‍රපටිය ඉවර කරන්නේ කොන්ජුරින් පළවෙනි චිත්‍රපටියට සම්බන්ධ කරලා. ඒ වගේම රසිකයෝ අතර මතයක් යනවා මේකේ ඉන්න අයිරින් කියන තරුණ කන්‍යා සොහොයුරිය කොන්ජුරින් විත්‍රපට දිත්වයේ අත්භූත සිදුවීම් සොයා යන Lorraine Warren ගේ තරුන කාලය කිලය කියලා, ඒකට ගොඩක් හේතු තියනවා, එකක් තමයි අයිරින්ටත් ලෝරේන්ට වගේ අනාගතය ගැන දර්ෂන පේනවා, ඒ වගේම අවසානෙදි කොන්ජුරින් චිත්‍රපටියත් එක්ක සම්බන්ද වෙලා සිතුවෙන සිතුවිම් වලින් පස්සේ මටත් හිතෙනවා ලොරේන් කියන්නේ අයිරින්මයි කියලා, ඉතින් අන්තිමට මේක ඉවර කරන්නේ තවත් ප්‍රෂ්ණාර්තයක් ඉතිරි කරලා බොහෝවිට ඒක කොන්ජුරින් 3 චිත්‍රපටියේ ආරම්බය වෙන්න පුළුවන්,

එහෙනම් හැමෝම හොදින් චිත්‍රපටිය රසවිදින්න, මම යනවා හැමෝටම බුදු සරණයි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB සහ BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

The Courier (2020) Sinhala Subtitles | යුද්ධයක් වැලකූ බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයා [සිංහල උපසිරසි]

සුබ දවසක් සියළුදෙනාටම…අද මං උපසිරැසි අරගෙන එන්නෙ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිපදවුනු පසුගිය මාර්තු 19 වෙනිදා …

Leave a Reply

Your email address will not be published.

178 comments

  1. Curse of the nun movie එකෙ සිංහල subtitles එක කරන්නකො. එක මාරම ලස්සනයි . Plz

  2. Thank you brother!

  3. arawindasunimal

    thanks ……………….

  4. isuru kodithuwakku

    Curs of the nun එකේ සබ් එක නැද්ද

  5. Saranga J. Liyanagama

    Thanks…

  6. දිල්ශාන් සචින්ත ස්තූතියි…

  7. Thanks sub ekata

  8. Thanks bro

  9. මොළ කකුලුස්

    සිංහල subtitles එකට thanks යාළුව……ජය වේවා යාළුව…

  10. සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි…!

  11. Chamod Kaushal

    Thnx for the Sub……

  12. thank you

  13. thnq bro

  14. Dhanushka_ vipula

    ස්තුතියි

  15. Super subtitles bro..

  16. Thanks sub ekata ela

  17. Tnx broh..

  18. Thanx Bro Sub ekta,.. jayawewaa,.

  19. thanks bro

  20. Rashmika dumidu

    Thanks bro

  21. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  22. Thanks

  23. Thank you

  24. thanx machan sub ekata
    puluwannam “Ray Donovan” menna me tv series ekata suba krhnko

  25. ImanthaOshadhaboy

    Thanks ayye sub 1kt. Niyemeta krala teyenwa

  26. sub wlt ela

  27. Chamilasandaruwan

    Thanks very much king sub king baiscope
    … in subtitles baiscope

  28. උපසිරැසියට ගොඩාක් ස්තුතියි…
    ජයෙන් ජයම වේවා…..

  29. good job

  30. Asanka Dissanayake

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

  31. Thank you for sub ❤

  32. niyamai sahoo. Good luck!

  33. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  34. Thanks for the subtitle. Keep it up the good work!

  35. thanks

  36. Thanks for Sub!

  37. thanx bro

  38. tz sub ekata..

  39. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  40. සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

  41. සබ් එකට තෑන්ක්ස් සහෝ

  42. ස්තුතියි

  43. achala hettiarachchi

    ගොඩාක් ස්තූතියි උපසිරැසියට.

  44. ගොඩ කාලයක් බලාගෙන හිටියා. thankz!

  45. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

  46. thx broo

  47. Thanks bro.

  48. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචන් bluray එනකම්ම හිටියා. ජයවොවා!

  49. දිගටම සබ් දෙන්න… ජයවේවා…

  50. උපසිරසට බොහෝම ස්තූතියි…………….. ජයවේවා………..

  51. Bluray now available plz uplod admin bs yts.com

  52. thanks bro

  53. thanks …………………….

  54. thnkz sub ekt…

  55. Thankes Bro

  56. machan dila thada kola bro

  57. thanks sub ekata bro…

  58. baiscopelkishu

    Thanx dilshan sub ekata..

  59. Sub ekata thanks broh

  60. Dishara malshan

    බොහොම ස්තූතියි සහෝ ජය වේවා

  61. tnx bn sub ekata

  62. sub ekta THNX mcn

  63. Thank youu soooo much nachoo..
    Wadi wadiyen labenna one

  64. dhanuja.tharuka

    thanks a lot for web update! <3

  65. Mchn meka Webrip wlta update krla dennko plzz..

  66. Bro. Sub eka hariyata weda karanne nene 1080p movie ekata. Mokada karanne one?

  67. කවිශල් රසින්ත (කවී)

    බොහොම තුති සබට…ජය වේවා..!!

  68. Uditha12334567

    ela

  69. web-dl update denna plz

  70. thx kollooooo

  71. the nun .2018.WEB DL.mkvcage.ws

  72. web dl awillo

  73. web dl awillo

  74. The.Nun.2018.720p.WEB-DL.MkvCage.ws
    machoooo onna web rip ekak awooooo……..
    sub eka denakam balana inneeeee…..

  75. Thanks bro suba…

  76. Samod Achintha

    ara korean sub ain karanna widihak nadda film eken?

  77. Thanks for the sub bro

  78. Hashan M. Priyadarshana

    Thank you broo sub ekata..
    Jaya wewa!

  79. Chamindulakshith

    Thanks bro

  80. ස්තූතියි සහෝ…

  81. Yasas_sawbhagya

    Thnx broo

  82. Thank you broh!

  83. webrip ekata upload karannako.thank’s oyala karanne loku deyak.♥️♥️♥️♥️♥️♥️

  84. Thanks for SUB….

  85. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  86. thanks bro…jaya

  87. dimuthu lakmal

    Thanks patta

  88. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  89. AsithaDilruwan

    Ela saho thanks
    bluray awama baya wemu

  90. wathsalawickramasinghe

    Thank you very much

  91. Thanks bro

  92. nuwanchathuranga95

    tnkz bro

  93. its කන්ජරින් not කොන්ජුරින් 🙂

    thanks fr sub but waiting fr BR!!

  94. Appreciate your job, Bro…

  95. Hasindu Devinda

    සබ් එකට තෑන්ක්ස් මචෝ.. ෆිලුම නම් චොර කරල

  96. Thanks bro..

  97. Tnkz brother

  98. Thank you bro

  99. Thanks saho sub ekata.. 🙂

  100. kavinuweerakkody

    හිතාදර මයුර සුරාජ් අයියේ..
    ඔයා කොහේ ගියත් කමෙන්ට් බලන්න මෙතනට එනවා කියලා මම දන්නවා. ඉක්මනටම භාවේෂ් ජෝෂි 2 දෙන්න. බලන් ඉන්නවා. ඉස්කෝතුයි!

  101. Tnx bro. Digtama sub dnna….. good luck.

  102. Torrent link eka denna plss

  103. thanks bro…

  104. thank sachee bro

  105. උපසිරැසියට ස්තූතියි සහෝ!!

  106. Great work

  107. උපසිරසියට ස්තූතියි අයියෙ!

  108. Thankss…..

  109. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  110. Elama

  111. ඔන්න එහෙනම් බලනවා.සබ් එකට ස්තූතියි…..ජයෙන් ජයම වේවා

  112. thanxxx bro……..

  113. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..හොල්මන් නම් දිලා තමා..ජය වේවා..බුදුසරණයි…!

  114. ස්තූතියි සබ් එකට ජයවේවා

  115. Sudeepapwijesekara
  116. උපසිරැසියට තුති

  117. දිල්ශාන් සහෝදරයා මේ උපසිරැසිය webrip ෆයිල් එකකට මැච් කරගන්න බැරිද..

    • වෙබ්‍ කොපි තාම රිලීස් වෙලා නෑනේ. ඒක නිසා වෙබ් කියලා ඇත්තෙත් මේ රිප් එකමයි. ටිකක් සබ් එක දාලා බලන්නකෝ ඒකට. හරි ගියේ නැත්තම් කියන්න…

  118. උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ…❤️❤️❤️

  119. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දිල්ෂාන් සහෝ.
    නියම පැහැදිලි විස්තරයක්.
    ජයෙන් ජය.

  120. film eka gana liyala thiyana lipiya patta.sub ekata thankz.jaya wewa

  121. Thanks oyata.thawa horrs film denna

  122. නියමයි….සබ් එකට තැන්ක්ස්….

  123. thanks bro …enakan mai hitiye

  124. thanx sahoo

  125. Nadeesha rox alahakoon

    Tnx bro melanum aniwa blnawa

  126. sandarusithuruwan0803

    thanx

  127. Thanks bro

  128. Thanks bro sub ekata

  129. Gayan_madushanka_

    Thanks bro

  130. සබ් එක එනකම් බලාගෙන හිටියේ, සහෝ. ස්තූතිය කියා නිම කළ නොහැකියි.

  131. Thanks….

  132. meka downlod wen nani mcn

  133. සබ් එකට පට්ට තෑන්ක්ස් බ්‍රෝ බලාගෙන ඉදල ඉදල ඉදල ඇවිල්ල තියෙනව දැක්කම පට්ට සතුටුයි ඒත් මට මාර කේස් එක උනෙ සබට කලින් ෆිල්ම් එක බෑව මන් ගත්තෙ (web rip ) කොපියක් ඒත් සබ් ආවෙ HD කොපියකට

  134. Damru Ravihara

    උපසිරසියට ස්තූතියි.

  135. ස්තූතියි මචෝ ✌

  136. Uvindu Dilshan

    Sub ekata thankx mchan

  137. Ashan_Kavishka

    ඊයෙ දවසම මේක දානකන් බලන් ඉදලා රෑ10 ට නිදාගත්තා… 11 වෙනකොට දාලනෙ….
    සබ් එකට ගොඩක් ස්තූතියි.

  138. Sub ekata thanx

  139. thx machan

  140. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු…
    ජය

  141. Thanks sub එකට

  142. උපසිරැසියට බොහෝම ස්තුතියි

  143. patta machoo sahenna dawasak balagena hitapu ekak

  144. thnx mcha!

  145. Thanks ban sub ekata me copiyama baanva danata

  146. පට්ට දිල්ශාන් සහො…ආසම මේ වගෙ ඒවට තමා…ස්තුති

  147. යුරාන් ධනුක

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ…
    ජයවේවා…..!!!

  148. thanks bro..

  149. ස්තුතියි සහෝ….මේක දානකන් හිටියේ…දිගටම උපසිරැසි කරන්න සහෝ…ජය වෙිවා…

  150. අම්මෝ තෑන්ක් යු සහෝ එනකම් ඇගිලි ගැන ගැන හිටියේ පෙරේදා ඉඳලා එක ඩවුන්ලෝඩ් කරගෙන හිටියේ සබ දානකම් ජයවේවා ඔයාටත් ටීම් එකේ සෙට් එකටත්

  151. බොහොම ස්තූතියි අයියේ
    එනකම් මග බලාගෙන හිටියේ
    ❤️❤️❤️❤️

  152. Saptember 7 Realese krn dws idnm kwdd enne kiyl mg blgen idiye…Ammo anthimedi ek aww.
    Thankz for sub…!
    GOOD LUCK…

  153. බොහොම ස්තූතියි මල්ලි! ඉඩක් ලැබුන වෙලාවක අනිවාර්යයෙන් බලනවා.

  154. Thnx bro

  155. THANKS……………………………………………

error: Alert: Content is protected !!