You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 26 2020
Breaking News
Home / All / The Originals [S01 : E05] | පව්කාරයන් සහ ශුද්ධවන්තයන් [සිංහල උපසිරැසි සමඟ]

The Originals [S01 : E05] | පව්කාරයන් සහ ශුද්ධවන්තයන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 8 votes.
Please wait...

The originals - Episode 05
“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා. මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස්” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. කල්වුස්ගේ සටන බලය ලබා ගන්න…රෙබෙකාගේ සටන තමන්ගේ සහෝදරයා “එලයිජා”ව මාසල්ගෙන් බේරගන්න…එලයිජාගේ සටන ක්ලවුස්ගේ ළමයා ආරක්ෂා කරන එක…

“මාසල්” කියන්නේ සාමාන්‍ය වැම්පයර් කෙනෙක්. එත් මාසල් ගාව තියෙන ආයුධය ඉතා දරුණුයි. ආයුදයක් කිව්වට දරුණු මායාකාරියක් “ඩවිනා” කියල. ඩවිනාට පුළුවන් තමන්ගේ හිතෙන් ඕනෑම දෙයක් කරන්න. ගිය සතියේ කොටසෙ ක්ලවුස් ඩවිනාව ටිකක් බයකරනවා ඇගේ පෙම්වතාව ඇපයට තියාගෙන.

“එලයිජා” කියන්නේ හොද මහත්මා ගති තියෙන වැම්පයර් කෙනක්. එත් මේ වෙනකන් මාසල් ඔහුව හිරකරගෙන හිටියේ. ගිය සතියේ අන්තිමට එලයිජා ආපහු එනවා. මේ සතියේ අපිට බලන්න තියෙන්නේ එලයිජා ගේ සැලසුම මොකක් වෙයිද කියලා…එහෙනම් ඔක්කොටම සුභ සතියක් වේවා…!

The Originals (2013) on IMDb

 

 

2AEF93DE490E2EE5D059E3EA129969BC4A20F984
C0CFF2C1844EE4DF2CEBA4F4FE649547A29A84BC
C6BD5480B803AE6C35F3FD8B3CBBACCF815BC6E3
6826245E1E5602300133BACB5E2226821050AEA1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. Thanks ……………….good luck ……………………..

  2. thanks bro. hoda wedak.niyamai

  3. lakshitha viraj

    x265 ta sub match wenawada bro episode okkoma

  4. ‍‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

  5. thnks saho

  6. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  7. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි..සහෝ…..

  8. එල එල සබ් එකට බොහොම ස්තුතියි ප්‍රසන්න සහෝ…

  9. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  10. machan me deela thiyena torrent link 1a 4 weni kotasa 5 wedi kotasa deepan, natham banna puluwan link 1k deepan
    thanks

  11. බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. machoo meke thiyenne 4 weni kotasaban… poddak eka balapan

  13. “චූටී මල්ලි”

    එල සහෝ එල
    සබට තුති
    ඔබට ජය………….

  14. Thanks…..

  15. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ, එලයීජා එනවද..
    තාම බලන්න උනේ නැහැ කොල්ලෝ කලින් කොටහ..
    තාම බාන්න දාලා, ස්ටෝප කරලා තියෙන්නේ…
    මේකත් දැන් දාලා ස්ටොප් කරනවා..
    හෙට දිහාට ඔක්කොම ටික බාගන්නවා..
    මයේ හිතේ ලබන මාසේ 25 ත් සතියකින්ම ඉවර වෙයි වගේ…
    එල වැඩක් කොල්ලෝ..

    • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      අහ්හ් අමතක උනා නේ..
      අද පොස්ටරෙටත් සිංහල සබ් එකක් දාලා..
      ඒකත් හොදා..
      පෝස්ටරේ තේරුම් ගන්නත් එක්කම..

  16. හර්ෂ ලහිරු

    නියමයි සහො 😀
    මේකත් දැන් බලන්නැතුව බෑ වගේ ජය

  17. 130 mb link eka blhn. eka waradi…..!! s01 eke e04 kthwe link eka dila thiynne

  18. ජයවේවා ස්තූතියි

  19. machan me katawa maru.thnx sub ekata

  20. 130mb link eka – The Originals S01E04

  21. patta…. tnx saho

  22. thanks presanna

  23. Niyamai saho digatama denna

  24. වුර්ක කෙල්ල, ඩවීනා, රෙබෙකා සමග තවත් පැයක්. ගොඩක් ස්තූතියි.

  25. Elane macho

  26. Jaya wewa patta

  27. mudiya / මුදියා

    මං එකවත්ද???

    • mudiya / මුදියා

      හුරේ මං එක වෙලා.
      මට ජයවේවා.
      එල එල ප්‍රසන්නයො.කිසිම පමාවක් නැතිව වෙඩි වගේ දෙනව නේද.
      අද පෝස්ටරෙත් මරු ඈ.
      ජයවේවා.බොහෝ………………………………………………………………ම ස්තූතියි…!

error: Alert: Content is protected !!